පිංබර වෙසක් පොහොය |දෙපාරක් අහන්න හිතෙන විරිඳු පංතිය | vesak poya viridu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 52

  • @qatarqatar3940
    @qatarqatar3940 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @subhanitv920
    @subhanitv920 3 ปีที่แล้ว +3

    සුමිහිරි පද ගළපා කළ සිරි සම්බුදු වන්දනාව
    ඉමිහිරි රස පුරවා හද සිහි කෙරුවා බුදු පියාව .....
    ~ හරිම ලස්සනයි ~

  • @shanishani9535
    @shanishani9535 3 ปีที่แล้ว +2

    Lassana......obata theruran saranai......

  • @a.hthilaka6346
    @a.hthilaka6346 3 ปีที่แล้ว

    ලස්සනයි 🙏🙏🙏🙏අය්යා ඉදිරියට යන්න ලැබේවා 🙏🙏🙏නිරෝගී සුවයලැබේවා 🙏🙏🙏🙏🙏ඩුබායි බුදුසරණයි 🙏

  • @niroshaniroshaniroshaniros8913
    @niroshaniroshaniroshaniros8913 3 ปีที่แล้ว +1

    කුවේට් ඉද අපට මේ වගේ වීඩියෝ නරබන්න සලසුවට ඔබ‍ට ත්‍රිවිද රත්නයේ පිහිටයි. කොරෝන වසංගතයෙන් පෙලෙන ලෝක වාසි සියලු දෙනාටමත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා. ඒ වගේම මේ වගේ කවි බණ ඉදිරිපත් කල ඔබටත් නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරමි. බුදුසරණයි 🙏🙏🙏

  • @Rps-d6o
    @Rps-d6o 3 ปีที่แล้ว

    Harima ලස්සනයි පින්බර wesak mangalyak වේවා බුදු සරණයි 🙏🙏🙏🤲🤲🤲

  • @a.hthilaka6346
    @a.hthilaka6346 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺සියලුම දෙනා නිරෝගී වේ ත් වා 🙏🙏🙏🙏

  • @techvision7926
    @techvision7926 3 ปีที่แล้ว +2

    Budu sarani!

  • @indumathiamukotuwa5389
    @indumathiamukotuwa5389 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nilmini0515
    @nilmini0515 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මල්ලි සියලුම දෙනාටම සුබම සුබ වෙසක් මංගල්ලයක් වෙිිිවා!!! 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 බුදු සරනයි තිස්තුන් කෝටියක් දෙවියේ රැක දෙවා අක්කා නිල්මිණි සවුදියේ සිට තෙරැවන් සරනයි!!!!

  • @amarajeewakonara3047
    @amarajeewakonara3047 3 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පුතේ ඔයාට නිදුක් නිරොග් ජිවිතයක් ලැබේවා

  • @talkwithsd8281
    @talkwithsd8281 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අයියෙ ...............🙏🙏🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි සාදු සාදු සාදු.

  • @piumisewwandi4853
    @piumisewwandi4853 3 ปีที่แล้ว +1

    Hithata harima sahalluwak denenawa kivi tika ahuwama .me pin wesak dine thawath mewani niramana karanna me pina hethu wasana wewa...🙏

  • @chathurangaranaweera5200
    @chathurangaranaweera5200 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් වටිනවා .b.s අසංක සහෝදරයා

  • @baderalazemi5061
    @baderalazemi5061 3 ปีที่แล้ว

    ලස්සනයි මල්ලි බුදු සරනයි දෙවිපිහිටයි පරෙස්සමින් වැඩ කරන්න

  • @sinhalakama1626
    @sinhalakama1626 3 ปีที่แล้ว +1

    m.v.ගුනදාස ශූරීන්ගෙන් පස්සේ මම අහපු හොදම ගායනය,ලස්සනයි දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි

  • @mallikamallika2597
    @mallikamallika2597 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරනයි

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අයියේ ගොඩක් ලස්සනයි

  • @nalaniakke922
    @nalaniakke922 3 ปีที่แล้ว

    Tharuwan saranai malli suba wesak mangallayak wewa kalak sitama aanawa mama me viridu siyaluma lakwesi lowesiyan me Rogayen obata budu saranai

  • @චිමී-ඞ6ස
    @චිමී-ඞ6ස 3 ปีที่แล้ว

    සුපිරිම විරිදු ශිල්පිය.💙

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว

    Bohomath sthuthi obathumata godak lassanai agaya kala yuthumai gayana love digu gamanak yannata varam labeva sakthiya diriya nirathuru labeva suba pathanava samma sambudu saranai 🌺🌺🌺🕯🕯🪔🪔🪔🙏🙏🙏⭐⭐⭐⭐⭐💗💗💗💗💗💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ميريكيري-ض6ع
    @ميريكيري-ض6ع 3 ปีที่แล้ว +1

    Lassanayi.suba.vesak.dine.siyaluma
    Lokavavasin.mage.daruvan.samafh
    Niduk.vefhva.nirogi.vefhva.suvapafh
    Vefhva.viridu.kiyana.obafa.samma.sambudu.saranayi

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +3

    පින්බර වෛශාක්‍ය මංගල්‍යයක් වේවා ! ලොවක් ගිල ගත් වසංගතයෙන් ලෝ සතුන් සියළුදෙනාම සුවපත් වේවා !මෙම වසංගතය දුරුවීම යේවා! හරිම ලස්සනයි පදවැල්.තෙරුවන් සරණයි මල්ලි.!

  • @chamaraudayakumarachamarau9918
    @chamaraudayakumarachamarau9918 3 ปีที่แล้ว

    Good luck බුදු සරණයි

  • @Hangurankethapiyarathanathero
    @Hangurankethapiyarathanathero 3 ปีที่แล้ว

    උවදුරු දුරු වී සිත් සුවපත් වන වෛශාඛ්‍යය මංගල්‍යයක් වේවා කිවිඳුනි...

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට. මුලු. ලෝකෙ තියෙන. මෙවසගන්තයදුරුවෙවා.
    සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි.සියලු දෙනා ටම තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සියලු දෙනා ටම.

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 8 หลายเดือนก่อน

    AdahAsa galapa. Gayana. Weredu. Lassanai. Budusaranayi 🙏🙏🙏🙏🙏🙏

  • @nihalnihal3846
    @nihalnihal3846 3 ปีที่แล้ว

    Lassanai l assanai vesak asiriya gana gayana karana virudu panathiya kevidanani obata sarashvathi maniyange pihita labeva b.s.

  • @sunithakusumkumarisunitha1059
    @sunithakusumkumarisunitha1059 3 ปีที่แล้ว

    lassanal aiye budusaranai

  • @Induwaramg
    @Induwaramg 3 ปีที่แล้ว +3

    ලස්සනයි සහෝදරයා 👉🙏🙏🙏👈

  • @lakshmidapana1569
    @lakshmidapana1569 8 หลายเดือนก่อน

    Sadu...Sadu...Sadu...💛🌷🌷🌷💛🌷🌷💛💛🙏🏻🙏🏻🙏🏻

  • @ganawati4329
    @ganawati4329 3 ปีที่แล้ว

    මම හැමදමත් ඔයගේවිරිදු අහනව

  • @dilanimaduwanthi1225
    @dilanimaduwanthi1225 3 ปีที่แล้ว +3

    ෙකා ෙරානා උවදුරින් ම ෙග් මවි බිම සුර ෙකවා පින්බර ෙවසක් ෙපාය දව ෙස ප්‍රර්තනාව

  • @dilanimaduwanthi1225
    @dilanimaduwanthi1225 3 ปีที่แล้ว +3

    බුදුසරනයි අයි ෙය ලස්සනයි ෙගාඩක්

  • @gajaya6536
    @gajaya6536 3 ปีที่แล้ว +2

    Lassanai asannaka aiiye

  • @Walpolasupercoach
    @Walpolasupercoach 3 ปีที่แล้ว +1

    සිත නිවන විරිදු🥰

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว

    Budu saranai

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 ปีที่แล้ว

    Laßsana viridu Tika budu Saranai devi pihitai

  • @sandaruwanmandusanka7541
    @sandaruwanmandusanka7541 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @mahagama..4018
    @mahagama..4018 3 ปีที่แล้ว

    Theruwan saranai..

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +2

    ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාසෙ අද නොයෙක් අපරාධ පාපක්‍රියා වලින් පිරුණු සමාජයෙ තමාගෙ මෙන්ම අන්‍යයාගෙ සිත් දූෂිතකරන රාගාදී කෙලෙස් පව් වඩවන ප්‍රෙම ගීත නා‍ට්‍යාදී නිර්මාණ කරන්නො බහුලව ඇති නමුත් සද්ධා මෙත් කරුණා නුවණ වඩවන නිර්මාණ කරන්නො ස්වල්ප දෙනෙකි. අතීත පණ්ඩිතයො රාග ද්වෙෂ මොහ සහිත පුහුදුන් මිනිසා දහම වෙත යොමු කිරීමට උපක්‍රමසීලිව මෙ පරදී නිර්මාණ කළහ. "සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වෙති" යනු මෙ දහම වෙයි. ඔබලාගෙ දැහැම් පැතුම් ඉටුවෙවා.

  • @berlunfon6412
    @berlunfon6412 3 ปีที่แล้ว +1

    BS

  • @goshithalakshan1288
    @goshithalakshan1288 3 ปีที่แล้ว +1

    ලස්සනයි නේද

  • @sujikuma1059
    @sujikuma1059 3 ปีที่แล้ว

    Kopi kalata kamak nadda

  • @bharip9668
    @bharip9668 3 ปีที่แล้ว

    බුදු සරනයි

  • @චිමී-ඞ6ස
    @චිමී-ඞ6ස 3 ปีที่แล้ว

    සුපිරිම විරිදු ශිල්පිය.💙

  • @comarehewahetage2465
    @comarehewahetage2465 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +1

    🙏🙏🙏