අමරණීය පැරණි චාරිකා ගී අනුවාදන ~ 3 ~ Immortal Sinhala Song Golden Oldies Instrumental Cover Vol-3
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Instrumental Music Cover Artist: Ajith L. Hewa
sites.google.c...
Note: This TH-cam Channel does NOT Claim any Monetary Gaining & All rights of the songs belong to respective Artists/Producers of the Original Songs ~ කිසිදු ආර්තික ඉපයීමක් අයදුම් නොකරන මෙම You Tube නාලිකාවේ මෙම ගීතවල සම්පූරණ හිමිකම එහි මුල් අයිතිකරුවන් වන - ගායන ශිල්පීන් - පද රචකයින්- සංගීත ශිල්පීන් - නිෂ්පාදකවරුන් - එයට සම්බන්ධ අනෙකුත් සියළු පාර්ශවයන් සතු වේ.
1) හඳපානේ රැයාමේ - සුනිල් ශාන්ත
2) මිහි කත නලවාලා - සුනිල් ශාන්ත
3) ඉසුරුමුනියෙහි - චිත්‍රා සෝමපාල
4) ලස්සන පුරහද - සී ටී ප්‍රනාන්දු
5) ලලිත කළා - චිත්‍රා සෝමපාල
6) බලන්න ආසයි - මොරිස් දහනායක + ශ්‍රීමති තිලකරත්න
ඉතා විරලව පවතින... විවද මුහුණුවරට උචිත ජනප්‍රිය ගී අනුවාදන ගොනුකර... නුතනයේ සිට පැරැන්න දක්වා විවද කාල පරාසයන්ට අයත් ගීත ප්‍රිය රසික හදවත් පිණවීම අරමුණු කරගත්... මෙම දුෂ්කර ප්‍රයත්නය අගයන, රසවිදින ඔබගේ අදහස්, උදහස් එක ලෙස අගයන අතර... මෙම TH-cam නාලිකාවට SUBSCRIPTION දායකත්වය දැක්වීම, කිසිදු ආර්ථික ඉපැයීමක් අයදුම් නොකරන මෙම විරල නාලිකාව දිරිමත් කිරීමක් බව පමණක් සළකන්න..✍🥰
Excellent music arrangements.
appreciate your comment.. thanks.!
❤Beyati full
Thank you!
Good soft instrumental music for Relaxing. Eell done keep it up
Thanks, will do!