අඩෝ ඩඩ්ලි තොට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද | SUDAA CREATION |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @sisirasamansiri7688
    @sisirasamansiri7688 หลายเดือนก่อน +82

    Suda gutikana dinaya athalagai muta henagahanawa ratata kiuwa boruwalata.

    • @NuwanPradeep-m6x
      @NuwanPradeep-m6x หลายเดือนก่อน +21

      Monawada kiuwa boru aethakot sajiya ranila aeththada kiuwe tho pissek

    • @naveenshanika2936
      @naveenshanika2936 หลายเดือนก่อน +3

      Guti neme gu kapn 😂

    • @nihalperera5086
      @nihalperera5086 หลายเดือนก่อน +7

      ඉතින් නඩු දාපන්කෝ. හරිනේ. මෙයාට බැනලා වැඩක් නෑනේ.

    • @nimeshasathsarani963
      @nimeshasathsarani963 หลายเดือนก่อน

      රටට කෙළ වෙනකන් බලන් ඉඳලා.. දැන් අනුර ජනාධිපති තුමා බොරු කියනවා කියලා නටනවා අනේ යකෝ අවුරුදු 76k නිවට කමට බලන ඉඳලා දැන් එනවා මෙතැන බොරු ප්‍රචාර රටේ පතුරවන්න.. නොදකින් ඔහේලා වගේ කල්ලතෝනියෝ

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 หลายเดือนก่อน +2

      Haal Pol ganan kiyala Adana kuhakayo gihin pizza kottu jarawa kanawa haal 1kg ekata vada vadiyen.😊

  • @Wuggy_773
    @Wuggy_773 หลายเดือนก่อน +348

    ජනතාව විදියට අපිට ඕනෙ ඕක තමයි ,ඔබේ රිජු මතය ❤❤❤ජනාදිපතිතුමාට යෝද බල යෝද ශක්තිය ලැබේවා

    • @sandundhanushka6133
      @sandundhanushka6133 หลายเดือนก่อน +1

      190ත් 200ත් අතරේ තිබුණු සහල් හිඟයක් හදලා මිල ඉස්සුවා. අන්තිමට අනුර එක්ක තිබුණු කලින් සාකච්ඡාවේදී අනුර කිව්වා 220 යි උපදිම මිල ඊට වඩා සතයක් වැඩි කරන්නේ නෑ කියලා. ඒ අනුව උපරිම මිල 220 කළා. ඊයේ හාල් මෝල් හිමියන් ළඟ දෙකට නැමිලා 230යි උපරිම මිල කියලා තව රුපියල් දහයක් වැඩි කළා. අන්තිමට ඩඩ්ලි දිණුම්. ආවේ නම් එක පෑන් පාරෙන් මෝල්මාපියාව නතර කරනවා කියලා. ඒ වුනාට මොකද මෝල්කාරයන්ට ඕන ඕන විදිහට නටනවා. හැබැයි ලැජ්ජ නැතුව සුදා කියලා පිස්සෙක් තවත් රෙදි හෝදනවා.
      නයා පෙනේ පිප්පුවා කියන්නේ හැම හාල් කිලෝවකම මිල රුපියල් දහයකින් වැඩි කරපු එකටද බං ? උන් හාල් හැංගුවේ හාල් මිල වැඩි කරගන්න මේ පිස්සු ලපයා ඒක වැඩි කරලා දුන්නා. මූ මොන පීච්චන් ජනාධිපති කෙනෙක්ද බං
      අනුර සහෝදරයාට ඊයේ හොඳටම තරහා ගිහිල්ලා පට්ට මාධ්‍ය සංදර්ශනයක් දාලා හාල්මෝල්කාරයන්ව මට්ටු කරන්න ඕනේ කියලා හැම වර්ගයකම හාල් මිල රුපියල් දහයකින් වැඩි කළා කියහන්කෝ 😂😂😂
      මේ මනුස්සයා මීට කලින් අපිට මග ඇරුනේ කොහොමද අනේ. 😋😋

    • @anulabathi6088
      @anulabathi6088 หลายเดือนก่อน +3

      Esema wewa 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @thusira55kumara7
      @thusira55kumara7 หลายเดือนก่อน

      ගොං පලෝ මූට බෑ තොපිට තාම තෙරෙන්නෑ

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน +1

      ❤❤❤🎉

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro หลายเดือนก่อน +151

    එතුමා ගැන තිබුන විශ්වාසය බිදකුදු අඩු නැත . පෙරටම යමු ලංකා .....👌🙏🌹

  • @antonpeiris5041
    @antonpeiris5041 หลายเดือนก่อน +257

    හරියට හරි...මුන්ට ඔහොම නැතුව්ස් බෑ..අපේ නායකයාට..සුබ ගමනකට ආසිරි...දීර්ඝායුෂ ලැබේවා....

  • @KalyaniBandara-n9q
    @KalyaniBandara-n9q หลายเดือนก่อน +190

    ඔබ කියන ඉවසිම අපටත් හොදට තියනවා ඒ අදහසේම තමයි අපිත් ඉන්නේ ජනාධිපති ගැන ගොඩක් විස්වාසයි හෙට සුබ වෙිවා රටටම❤❤❤❤

  • @saharafurnishers617
    @saharafurnishers617 หลายเดือนก่อน +269

    100%එකගයි ,ජනාධිපති තුමාගෙ කතාව
    හරියටම හරි,

    • @සරිනා-ට3ය
      @සරිනා-ට3ය หลายเดือนก่อน +3

      ඔව්වත් ශෝ තමයි....

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      ​@@සරිනා-ට3ය lolu seeya ice cream kawanawa neda oyata....hm hm hm.

    • @PiyumiChandrasekara
      @PiyumiChandrasekara หลายเดือนก่อน +16

      ​@@සරිනා-ට3යශෝ දැම්මෙ තොපි දෙකට නැවිල ගිය උන්, උන්ගෙ ශෝ බලලම තොපිට දැන් පේන්නෙ හැම එකාම ශෝ දානව වගෙ , රටට කෙලවෙන්න කලින් තොපිටයි කෙලවන්න ඕන

    • @sandundhanushka6133
      @sandundhanushka6133 หลายเดือนก่อน

      190ත් 200ත් අතරේ තිබුණු සහල් හිඟයක් හදලා මිල ඉස්සුවා. අන්තිමට අනුර එක්ක තිබුණු කලින් සාකච්ඡාවේදී අනුර කිව්වා 220 යි උපදිම මිල ඊට වඩා සතයක් වැඩි කරන්නේ නෑ කියලා. ඒ අනුව උපරිම මිල 220 කළා. ඊයේ හාල් මෝල් හිමියන් ළඟ දෙකට නැමිලා 230යි උපරිම මිල කියලා තව රුපියල් දහයක් වැඩි කළා. අන්තිමට ඩඩ්ලි දිණුම්. ආවේ නම් එක පෑන් පාරෙන් මෝල්මාපියාව නතර කරනවා කියලා. ඒ වුනාට මොකද මෝල්කාරයන්ට ඕන ඕන විදිහට නටනවා. හැබැයි ලැජ්ජ නැතුව සුදා කියලා පිස්සෙක් තවත් රෙදි හෝදනවා.
      නයා පෙනේ පිප්පුවා කියන්නේ හැම හාල් කිලෝවකම මිල රුපියල් දහයකින් වැඩි කරපු එකටද බං ? උන් හාල් හැංගුවේ හාල් මිල වැඩි කරගන්න මේ පිස්සු ලපයා ඒක වැඩි කරලා දුන්නා. මූ මොන පීච්චන් ජනාධිපති කෙනෙක්ද බං
      අනුර සහෝදරයාට ඊයේ හොඳටම තරහා ගිහිල්ලා පට්ට මාධ්‍ය සංදර්ශනයක් දාලා හාල්මෝල්කාරයන්ව මට්ටු කරන්න ඕනේ කියලා හැම වර්ගයකම හාල් මිල රුපියල් දහයකින් වැඩි කළා කියහන්කෝ 😂😂😂
      මේ මනුස්සයා මීට කලින් අපිට මග ඇරුනේ කොහොමද අනේ. 😋😋

    • @anulabathi6088
      @anulabathi6088 หลายเดือนก่อน +1

      Hmm ❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 หลายเดือนก่อน +138

    අනුර සහෝදරයා නියමයි .ජනතාව ඔබ සමගින් .හාල් මාපියාව හොඳින් හෝ නරකින් අවසන් කරන්න .❤

    • @deepthisurendrasurendra1628
      @deepthisurendrasurendra1628 หลายเดือนก่อน +3

      ජනාධිපති තුමාට බොරු සෝබන වැඩ පෙන්නන ඕනෙ නමක් නැහැනේ .එතුමා දන්නවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ ගන්න. සියලු දෙවියන්ගේ ආශිර්වාදය එතුමාට ලැබේවා රට ගොඩනගන්න ගන්න 🙏🙏🙏 වෙහෙසට

  • @sendissanayake2572
    @sendissanayake2572 หลายเดือนก่อน +249

    හරියට හරි කෙලින් තිරන. නියම නායකත්ව ලක්ෂණ

    • @sandundhanushka6133
      @sandundhanushka6133 หลายเดือนก่อน

      190ත් 200ත් අතරේ තිබුණු සහල් හිඟයක් හදලා මිල ඉස්සුවා. අන්තිමට අනුර එක්ක තිබුණු කලින් සාකච්ඡාවේදී අනුර කිව්වා 220 යි උපදිම මිල ඊට වඩා සතයක් වැඩි කරන්නේ නෑ කියලා. ඒ අනුව උපරිම මිල 220 කළා. ඊයේ හාල් මෝල් හිමියන් ළඟ දෙකට නැමිලා 230යි උපරිම මිල කියලා තව රුපියල් දහයක් වැඩි කළා. අන්තිමට ඩඩ්ලි දිණුම්. ආවේ නම් එක පෑන් පාරෙන් මෝල්මාපියාව නතර කරනවා කියලා. ඒ වුනාට මොකද මෝල්කාරයන්ට ඕන ඕන විදිහට නටනවා. හැබැයි ලැජ්ජ නැතුව සුදා කියලා පිස්සෙක් තවත් රෙදි හෝදනවා.
      නයා පෙනේ පිප්පුවා කියන්නේ හැම හාල් කිලෝවකම මිල රුපියල් දහයකින් වැඩි කරපු එකටද බං ? උන් හාල් හැංගුවේ හාල් මිල වැඩි කරගන්න මේ පිස්සු ලපයා ඒක වැඩි කරලා දුන්නා. මූ මොන පීච්චන් ජනාධිපති කෙනෙක්ද බං
      අනුර සහෝදරයාට ඊයේ හොඳටම තරහා ගිහිල්ලා පට්ට මාධ්‍ය සංදර්ශනයක් දාලා හාල්මෝල්කාරයන්ව මට්ටු කරන්න ඕනේ කියලා හැම වර්ගයකම හාල් මිල රුපියල් දහයකින් වැඩි කළා කියහන්කෝ 😂😂😂
      මේ මනුස්සයා මීට කලින් අපිට මග ඇරුනේ කොහොමද අනේ. 😋😋

  • @patisothagamiyo
    @patisothagamiyo หลายเดือนก่อน +53

    ටිකක් ඉවසලා හිටපල්ලා මිනිස්සුනේ. නොබලා සතුටු වෙන දවස වැඩි ඈතක නෑ.
    අනුර npp. ❤❤❤❤

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 หลายเดือนก่อน +125

    අනුර සහෝදරයා ඔබයි නියම ජනපති..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushkanilukshi292
    @anushkanilukshi292 หลายเดือนก่อน +37

    මම දැනට දැකපු හොඳම නායකයා ❤

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 หลายเดือนก่อน +187

    ජනාදිපතිතුමා හරියටම හරි බලයෙන් හිස උදුම්මවාගත් කෙනෙක් නෙමේ ඔහු....ඒ විදියට වැඩ කලේ ගෝටා..රනිල් වගේ එවුන්...අනුර හරි වෙලාවට හරි විදියට කරයි...❤❤❤

    • @taslipiyalath3388
      @taslipiyalath3388 หลายเดือนก่อน +1

      Minissu Dan oya nam Wala Hal Ganna naha

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      ​@@taslipiyalath3388pahedili madi.mukakda kiuwe? Aeth kiyanna Baba aka.

    • @sandundhanushka6133
      @sandundhanushka6133 หลายเดือนก่อน

      190ත් 200ත් අතරේ තිබුණු සහල් හිඟයක් හදලා මිල ඉස්සුවා. අන්තිමට අනුර එක්ක තිබුණු කලින් සාකච්ඡාවේදී අනුර කිව්වා 220 යි උපදිම මිල ඊට වඩා සතයක් වැඩි කරන්නේ නෑ කියලා. ඒ අනුව උපරිම මිල 220 කළා. ඊයේ හාල් මෝල් හිමියන් ළඟ දෙකට නැමිලා 230යි උපරිම මිල කියලා තව රුපියල් දහයක් වැඩි කළා. අන්තිමට ඩඩ්ලි දිණුම්. ආවේ නම් එක පෑන් පාරෙන් මෝල්මාපියාව නතර කරනවා කියලා. ඒ වුනාට මොකද මෝල්කාරයන්ට ඕන ඕන විදිහට නටනවා. හැබැයි ලැජ්ජ නැතුව සුදා කියලා පිස්සෙක් තවත් රෙදි හෝදනවා.
      නයා පෙනේ පිප්පුවා කියන්නේ හැම හාල් කිලෝවකම මිල රුපියල් දහයකින් වැඩි කරපු එකටද බං ? උන් හාල් හැංගුවේ හාල් මිල වැඩි කරගන්න මේ පිස්සු ලපයා ඒක වැඩි කරලා දුන්නා. මූ මොන පීච්චන් ජනාධිපති කෙනෙක්ද බං
      අනුර සහෝදරයාට ඊයේ හොඳටම තරහා ගිහිල්ලා පට්ට මාධ්‍ය සංදර්ශනයක් දාලා හාල්මෝල්කාරයන්ව මට්ටු කරන්න ඕනේ කියලා හැම වර්ගයකම හාල් මිල රුපියල් දහයකින් වැඩි කළා කියහන්කෝ 😂😂😂
      මේ මනුස්සයා මීට කලින් අපිට මග ඇරුනේ කොහොමද අනේ. 😋😋

  • @harshamanoj5404
    @harshamanoj5404 หลายเดือนก่อน +29

    All round development
    සුදු සහෝදරයා ඔබ අපට හා රජයට ශක්තියක් ,ඔබේ භාෂාව සුපිරි .දිගටම අපව දැනුවත් කරන්න,

  • @sudharmas2192
    @sudharmas2192 หลายเดือนก่อน +120

    සුදා අයියේ අපෙ ලොක්කා තැරවෙලා.මාරම සතුටුයි අයියේ මම ඊශ්‍රායලය හිටියත් මගෙ පවුලෙ චන්දමාලිමාව වෙනුවෙන් දුන්නු ළුක ගැන හරිම සතුටුයි ආදරෙයි පනමෙන් ජනාධිපති තුමනි ඔබට ආයුෂ බොහෝ වෙවා මගේ රට බැබලෙවා

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 หลายเดือนก่อน +3

      යකු ..මාගේ unuth චන්ද 21k දෙනෙකු ගෙන් දුන්න npp එකට

    • @kalusinhalaya-to9wx
      @kalusinhalaya-to9wx หลายเดือนก่อน

      ​@@shanthijayamanna3255මාලිමාව වෙනුවෙන් ඔබලා කල කැපවීමට ගරැ කිරීමක් ලෙස මිල වැඩිකරන ලද හාල් 250gක් සමග පිදුරැ මිටි 5ක් ඔබලා සියලු දෙනාටම ප්‍රධානය කිරීමට රජය තීරණය කර ඇත.😅😅😅😅

  • @princijayatunga6201
    @princijayatunga6201 หลายเดือนก่อน +43

    බඩ ඉරිගු වගාව මහා පරිමාණ යෙන් දියුණු කල යුතුයි. ලපටි බඩ ඉරිගු විදේශිකයන් ඉතා පුිය කරනවා. ඒ වගේම , සත්ව ආහාර මිල බැස්සීමට දේශීය බඩ ඉරිගු මහා පරිමාණ යෙන් අවශ්‍යයි.

    • @AryaGampaha
      @AryaGampaha หลายเดือนก่อน

      ඉස්සර අපේ පැත්තේ hariyata wewwa ඕන tharam thibuna bada irigu kamathe dala weluwe mun kawupi hemadema thibuna eth dena ehema wawanne ne kalata welawata wessa ne payanawa

  • @SurangaDinesh-e8y
    @SurangaDinesh-e8y หลายเดือนก่อน +37

    ඔබතුමා හරියට ම..හරි ❤❤.අන්න දැන් තමයි .ජනාධිපති තුමා ..කවුද කොහොමද ..කියලා තේරුම් ගනී...මොනා නැතත්..ජනපති තුමා ..එක්ක මේ රටේ 100/90.ක් ජනතාව ඉන්නවා...ඉදිරියේ අපිට කන්න.බොන්න.කොච්චර අමාරූනත්.කවදාවත් අපේ මේ රත්තරං මනුස්සයාට විරුද්දව කවමදාවත් ජනතාව නම් ගෝතාට වගේ පාරටනම්..කවදාවත් එන්නේ නෑ ඒක ඉර.හද.වගේ විෂ්වාසයි...ඇත්තටම මේ මිනිසා මීට අවුරුදු 15/20.ට..කලින් මේ රට බාරගත්තානම් අද අපි කොතනක ඉදීද....ගෝතයෝ වැඩක්ම නෑනේද සුදු අයියේ....ඔයා පට්ටයි නියම කතාව ❤❤❤❤❤❤❤❤❤ඔය පිංපි න්ට වෙනවිදිහක් නෑ කතාකරන්න ඔයාගෙ ඔඅය කෙලින් කතාව ට තමයි ..අපි හැමදාම ආදරේ ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akashranasinghe7730
    @akashranasinghe7730 หลายเดือนก่อน +74

    හිතාගෙන හිටියේ අර මෝඩ ගෝඪා වගේ කියලා. දැන් හරිනේ😂😂😂😂😂

    • @sandundhanushka6133
      @sandundhanushka6133 หลายเดือนก่อน

      190ත් 200ත් අතරේ තිබුණු සහල් හිඟයක් හදලා මිල ඉස්සුවා. අන්තිමට අනුර එක්ක තිබුණු කලින් සාකච්ඡාවේදී අනුර කිව්වා 220 යි උපදිම මිල ඊට වඩා සතයක් වැඩි කරන්නේ නෑ කියලා. ඒ අනුව උපරිම මිල 220 කළා. ඊයේ හාල් මෝල් හිමියන් ළඟ දෙකට නැමිලා 230යි උපරිම මිල කියලා තව රුපියල් දහයක් වැඩි කළා. අන්තිමට ඩඩ්ලි දිණුම්. ආවේ නම් එක පෑන් පාරෙන් මෝල්මාපියාව නතර කරනවා කියලා. ඒ වුනාට මොකද මෝල්කාරයන්ට ඕන ඕන විදිහට නටනවා. හැබැයි ලැජ්ජ නැතුව සුදා කියලා පිස්සෙක් තවත් රෙදි හෝදනවා.
      නයා පෙනේ පිප්පුවා කියන්නේ හැම හාල් කිලෝවකම මිල රුපියල් දහයකින් වැඩි කරපු එකටද බං ? උන් හාල් හැංගුවේ හාල් මිල වැඩි කරගන්න මේ පිස්සු ලපයා ඒක වැඩි කරලා දුන්නා. මූ මොන පීච්චන් ජනාධිපති කෙනෙක්ද බං
      අනුර සහෝදරයාට ඊයේ හොඳටම තරහා ගිහිල්ලා පට්ට මාධ්‍ය සංදර්ශනයක් දාලා හාල්මෝල්කාරයන්ව මට්ටු කරන්න ඕනේ කියලා හැම වර්ගයකම හාල් මිල රුපියල් දහයකින් වැඩි කළා කියහන්කෝ 😂😂😂
      මේ මනුස්සයා මීට කලින් අපිට මග ඇරුනේ කොහොමද අනේ. 😋😋

  • @M...p..-fu5py
    @M...p..-fu5py หลายเดือนก่อน +73

    සුදා මල්ලි කතාවනං ඇත්ත ඒ විදිහට තමයි දෙන්න ඕනේ ගේම නැත්නම් හරියන්නේ නෑ

  • @subashdeshappriya5070
    @subashdeshappriya5070 หลายเดือนก่อน +19

    ඇත්තෙන්ම සෘජු ප්‍රතිපත්තියක් කෂේරුකාවක් සහිත නායකත්වක් අවුරුදු 76 කට පස්සේ අපට හිමිව ඇත.අනුර දිසානායක ජනාධිපති තුමනි..ඔබතුමාට මගේ උපහාරය.. සුදා.. අයියේ ඔබටත් ස්තූතියි මේ කරන මෙහෙයට...👍

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 หลายเดือนก่อน +178

    නියමයි සූදා යු ටුබ් කාරයො හතර අතෙ මඩ ගහද්දි ඔබ වැනි තුන් හතර දෙනෙක් ඇත්ත වෙනුවෙන් පෙනී සිටිමින් ගෙම ඇදගෙන යනව පට්ට ❤❤❤

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 หลายเดือนก่อน +7

      aththa bn😎😎😎

    • @KusumaAriyawansha
      @KusumaAriyawansha หลายเดือนก่อน +4

      Aththa❤❤❤

    • @sandundhanushka6133
      @sandundhanushka6133 หลายเดือนก่อน

      190ත් 200ත් අතරේ තිබුණු සහල් හිඟයක් හදලා මිල ඉස්සුවා. අන්තිමට අනුර එක්ක තිබුණු කලින් සාකච්ඡාවේදී අනුර කිව්වා 220 යි උපදිම මිල ඊට වඩා සතයක් වැඩි කරන්නේ නෑ කියලා. ඒ අනුව උපරිම මිල 220 කළා. ඊයේ හාල් මෝල් හිමියන් ළඟ දෙකට නැමිලා 230යි උපරිම මිල කියලා තව රුපියල් දහයක් වැඩි කළා. අන්තිමට ඩඩ්ලි දිණුම්. ආවේ නම් එක පෑන් පාරෙන් මෝල්මාපියාව නතර කරනවා කියලා. ඒ වුනාට මොකද මෝල්කාරයන්ට ඕන ඕන විදිහට නටනවා. හැබැයි ලැජ්ජ නැතුව සුදා කියලා පිස්සෙක් තවත් රෙදි හෝදනවා.
      නයා පෙනේ පිප්පුවා කියන්නේ හැම හාල් කිලෝවකම මිල රුපියල් දහයකින් වැඩි කරපු එකටද බං ? උන් හාල් හැංගුවේ හාල් මිල වැඩි කරගන්න මේ පිස්සු ලපයා ඒක වැඩි කරලා දුන්නා. මූ මොන පීච්චන් ජනාධිපති කෙනෙක්ද බං
      අනුර සහෝදරයාට ඊයේ හොඳටම තරහා ගිහිල්ලා පට්ට මාධ්‍ය සංදර්ශනයක් දාලා හාල්මෝල්කාරයන්ව මට්ටු කරන්න ඕනේ කියලා හැම වර්ගයකම හාල් මිල රුපියල් දහයකින් වැඩි කළා කියහන්කෝ 😂😂😂
      මේ මනුස්සයා මීට කලින් අපිට මග ඇරුනේ කොහොමද අනේ. 😋😋

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +3

      💯✅💯✅💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

    • @chandanapathirana1805
      @chandanapathirana1805 หลายเดือนก่อน +2

      Respect ❤❤

  • @SamanAnurudda-j5f
    @SamanAnurudda-j5f หลายเดือนก่อน +61

    කතතිරත් ගැහුවා මේ වගෙ කතිරයක් ගැහුවෙ නැ AKD ❤❤❤

  • @dilanasanka1987
    @dilanasanka1987 หลายเดือนก่อน +82

    සුදා අයියා සුපිරි 👍👍👍👍👍

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er หลายเดือนก่อน +47

    අපේ නායකතුමාට ජය වෙිවා. සුදා ඔබටත් ජය වෙිවා.

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 หลายเดือนก่อน +42

    මේ වැඩ මුං ඔක්කොම එකතු වෙලා කරන්නේ
    ප්‍රධානම අවියක් තමයි ආර්ථිකය වට්ටන එක
    අනුර සහෝදරට මේය විසඳන්න ශක්තිය ලැබේවා.

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u หลายเดือนก่อน +14

    ඔබට.ගොඩක්.පිං.හරියට .හරිදෙය.පහදලදෙන.එකට❤❤❤❤❤❤

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 หลายเดือนก่อน +48

    ස්තූතියි අද වීඩියෝ එකට.. මහජනතාවට ආණ්ඩුව ගැන විශ්වාසයක් තියාගන්න හැකි බව පැහැදිළි කිරීම සම්බන්ධයෙන් ...👍👍

    • @anthonynana9375
      @anthonynana9375 หลายเดือนก่อน

      oya katakarana kota dannadekuth anta nodanna dekuth natai kiyana, kalin rajapassalata kade giya Dan anurata kadeyanawa, lankawe sahenna TH-cam pisso innawa, oya kotawage, lankawa Dan jockerlage ratak wela, oya pisso nisa.

  • @KumariKumari-k2d
    @KumariKumari-k2d หลายเดือนก่อน +26

    ජයවේවා ජනාධිපතිතුමනි ඔබට බුදුසරණයි දේව්පි හීටයි ආදරේ හැමදාම නපිපි 🙏❤️🙏❤️👍

    • @vijyalakshmi5964
      @vijyalakshmi5964 หลายเดือนก่อน

      Suda sir thank you your great news ❤❤❤❤🎉.I hope Anura sir is the past person in Sri Lanka 🇱🇰 he will do do everything great 👍🙏🙏🙏🙏💝💝🥰

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 หลายเดือนก่อน +69

    සුදා මල්ලි මෙි ආන්ඩුව ට හිරැ එක වැරදි විතරයි කියන්නේ මිනිස්සු ඒ නිසා කරන හොද දකින්නේ නැහැ චැනල් වල හරි දේ කියන්නේ නැහැ ඔයාල විතරයි හරියට කියන්නේ

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment หลายเดือนก่อน +3

      කුඩු හිරු, නයි දෙරණ මාධ්‍යවේදීන් සමාජයෙන් කොන් කල යුතුය. මේක රැල්ලක් වුනේ නැත්නම් රට ඉවරයි. කුඩු හිරු,
      නයි දෙරණ Go Home

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage หลายเดือนก่อน +36

    මෙවැනි නායකයෙක් බිහිවිම අපිට ආඩමිබරයක්

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s หลายเดือนก่อน

      Thawa isaraha hod hoda sellam

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll หลายเดือนก่อน

      ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @DJP706
    @DJP706 หลายเดือนก่อน +71

    මගේ කුළුඳුල් ඡන්දය දුන්නේ ජවිපෙට ඒ 2000 වර්ෂයේදී....එදා සිට යාලුවන් පවුලේම අය වැඩ කරන පාසලේ ආදි හැම තැනකදීම මට හරියට විහිලු කරා....ඒත් ඒ හාස්‍ය හා උපහාස අපහාස මැද අල්ලගෙන හිතපු එක ගැන මට පුදුමාකාර සතුටක් තියෙන්නේ ,ඒක වචනයෙන් කියන්න බෑ...ජනතාවෙනි තව තව ටිකක් ඉවසන්න...ඉදිරියේ දී මීට වඩා ජයග්‍රහණයන් ඔබට ලැබෙනු ඇත....ඡන්දය නොදුන් අයට ගොඩාක් දුක හිතෙන දේ ඉදිරියේ දී සෙමින් සෙමින් රට වෙනුවෙන් සිදුවේවි....අනුර සහෝදරයා යනු හදවත උණුවෙන අවංක චරිතයක් වගේම දක්ෂ හා අරමුණ ඉටුවෙන තෙක් අල්ලගෙන ඉන්න චරිතයක්...❤❤❤

    • @wasalasusantha3050
      @wasalasusantha3050 หลายเดือนก่อน +1

      Konda pananathi janadipathi..mool karayo lags Dana gahuwa

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน +1

      Obata Jaya,ratata jaya 🧭🧭

    • @subashdeshappriya5070
      @subashdeshappriya5070 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් මඔබ ගැන මහත් ආඩම්බරයක් ඇති වුනා ඔයාගෙ අදහස් වලට

    • @amarakumariherath4635
      @amarakumariherath4635 หลายเดือนก่อน +1

      එතුමාට මේ හයිය ලැබුනෙ පාර්ලිමේන්තුව ඇතුළෙ හැප්පිලා ගත්ත තෙම්පරාදුවෙන්

    • @DJP706
      @DJP706 หลายเดือนก่อน

      @@wasalasusantha3050 එහම දණ ගැසුවේ මහින්ද රනිල් ප්‍රේමදාස ජේ ආර් චන්ද්‍රිකා මෛත්‍රීපාලලා...ඒකනේ අපට වඩා ප්‍රශ්න හා දුප්පත්ව තිබු යුද්ද තිබු කොරියාව ,වියට්නාමය විතරක් නොවේ බංග්ලාදේශය පවා අපව පසුකරගෙන දියුණු වුණේ....ලෝකයේ හොඳම වාණිජමය වටිනාකමක් සහිත තැනක පිහිටලා ලෝකයේ හොඳම වතුර හොඳම මිනිරන් හොඳම රබර් කිරි,හොඳම තේ
      හොඳම කුරුඳු හොඳම ගම්මිරිස් ....වගේ සම්පත් තිබිලත් කොහමද? දුප්පත් වුණේ ..අපි ගන්න හැම බඩුවක්ම ගන්නේ වටිනාකම වගේ තුන්ගුණයක් ගෙවලා,ඒත් රට්ටු දුප්පත්,දේශපාලුවන් හා ඉහළම රාජ්‍ය නිලධාරීන් පෝසත්...ඇයි එහම වුණේ?

  • @දේශාටන
    @දේශාටන หลายเดือนก่อน +51

    ස්තුතියි, සුදා......අනූර කියන්නේ සක්විති රජෙක්.............

    • @rinorino3635
      @rinorino3635 หลายเดือนก่อน

      😂😂😂😂😂😂👏👏👏👏👏👏👏😭😭😭😭😭

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s หลายเดือนก่อน

      Patta boru karyek

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 หลายเดือนก่อน

      ​@@NewslMusic-y7sඅමතක කරන්න epa ඔහේ හැමෝම ඉන්නේ dan ඒ පාලනය යටතේ

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 หลายเดือนก่อน

      ​@@NewslMusic-y7smonada boru ..balan inne kelawenakamda ..

    • @KuttigeSilva
      @KuttigeSilva หลายเดือนก่อน

      ​@@NewslMusic-y7sඋබ වගේ එව්න් ,බොලගේ නායකයින් කියන දේ දාල සමාජයේ මතයක් හදන්න බොහෝම දගලන බව පැහැදිලියි ,වැඩක් නෑ දැන් ඔය මත මේ පොළොවේ පැල වෙන්නේ නැත,මිනිස්සු ගිය 14 වෙනිදා ඒක ඔප්පු කලා,,,,,,බොලා දැන් වේලිච්ච් පරඩැල් 🥶😱☠️🤮🤬🐕

  • @express6468
    @express6468 หลายเดือนก่อน +69

    හැබෙයි තවමත් මේ මොහොතෙත් Cargills Food city වලනම් සුදු කැකුලු 210යි. උන් හොඳයි ඇත්තටම. ඉස්සර ඉඳලා හාල් ගන්නේ cargills එකෙන්. එයාලට ලොකු බල්ක් එකක් තියනවා. ඒ නිසා අඩුවට දෙනවා. උන්ටත් තිබ්බා ඕන නම් හන්ගන් ලොකු ගනන් වලට දෙන්න. ඒත් උන් එහෙම කරන්නේ නෑ අඩුවට දෙනවා. Cargills හාල් ගන්නෙත් ඔය ලොකු ව්‍යාපාරිකයන්ගෙන් තමයි. ලොකු ස්ටොක් එකක් අරන් අඩුවට දෙනවා. සිල්ලර බඩු කඩවලට වඩා අඩුවට දෙනවා. හාලුත් කොලිටි.

  • @mohansanjeewa3798
    @mohansanjeewa3798 หลายเดือนก่อน +8

    සුදා ඔබ අද අනුර සහෝදරයා ගැන( රට ගොඩ ගන්න බවට) විශ්වාසයෙන් කථා කළා ඒ ගැන සතුටුයි❤❤❤❤

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 หลายเดือนก่อน +154

    ජනාදිපතිගේ මේ කතාව කීපාරක් බැලුවද කියලා මට මතක නෑ පුදුම සතුටක් දැනුනේ

    • @AmaliRathnayaka-y7u
      @AmaliRathnayaka-y7u หลายเดือนก่อน +3

      මමත්❤

    • @janakakumara-dm2vq
      @janakakumara-dm2vq หลายเดือนก่อน +2

      sirawatama mamath baluwa

    • @sameeramadushanka8720
      @sameeramadushanka8720 หลายเดือนก่อน +1

      Sira

    • @gamini2015Karunaratne-bb5rf
      @gamini2015Karunaratne-bb5rf หลายเดือนก่อน +1

      ඒක අද දවසෙ මගෙ theme එක වෙලා.

    • @sandundhanushka6133
      @sandundhanushka6133 หลายเดือนก่อน

      190ත් 200ත් අතරේ තිබුණු සහල් හිඟයක් හදලා මිල ඉස්සුවා. අන්තිමට අනුර එක්ක තිබුණු කලින් සාකච්ඡාවේදී අනුර කිව්වා 220 යි උපදිම මිල ඊට වඩා සතයක් වැඩි කරන්නේ නෑ කියලා. ඒ අනුව උපරිම මිල 220 කළා. ඊයේ හාල් මෝල් හිමියන් ළඟ දෙකට නැමිලා 230යි උපරිම මිල කියලා තව රුපියල් දහයක් වැඩි කළා. අන්තිමට ඩඩ්ලි දිණුම්. ආවේ නම් එක පෑන් පාරෙන් මෝල්මාපියාව නතර කරනවා කියලා. ඒ වුනාට මොකද මෝල්කාරයන්ට ඕන ඕන විදිහට නටනවා. හැබැයි ලැජ්ජ නැතුව සුදා කියලා පිස්සෙක් තවත් රෙදි හෝදනවා.
      නයා පෙනේ පිප්පුවා කියන්නේ හැම හාල් කිලෝවකම මිල රුපියල් දහයකින් වැඩි කරපු එකටද බං ? උන් හාල් හැංගුවේ හාල් මිල වැඩි කරගන්න මේ පිස්සු ලපයා ඒක වැඩි කරලා දුන්නා. මූ මොන පීච්චන් ජනාධිපති කෙනෙක්ද බං
      අනුර සහෝදරයාට ඊයේ හොඳටම තරහා ගිහිල්ලා පට්ට මාධ්‍ය සංදර්ශනයක් දාලා හාල්මෝල්කාරයන්ව මට්ටු කරන්න ඕනේ කියලා හැම වර්ගයකම හාල් මිල රුපියල් දහයකින් වැඩි කළා කියහන්කෝ 😂😂😂
      මේ මනුස්සයා මීට කලින් අපිට මග ඇරුනේ කොහොමද අනේ. 😋😋

  • @ramanibandara6214
    @ramanibandara6214 หลายเดือนก่อน +21

    කඩුවක් අවසි තෙන කඩුවක්
    මුගුරක් අවෙසි තෙන මුගුරක් අරගනිමු නේද ජනපතිතුමනි❤
    සුදා මල්ලි ජයවේවා❤

  • @LahiruMadushanka-h4n
    @LahiruMadushanka-h4n หลายเดือนก่อน +123

    අවසාන දැනුම්දීම කරා ජනාධිපතිතුමා හාල් මෝල්ලුන්ට 😅

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      Cari Mollu...okunta hena mol.

    • @sandybabacreations2656
      @sandybabacreations2656 หลายเดือนก่อน +2

      උම්මා..මයි AKD!

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 28 วันที่ผ่านมา

      Maddya sandarshana huththo moda ponny

  • @darshanidulani563
    @darshanidulani563 หลายเดือนก่อน +16

    අම්මෝ ඔයාගෙ වීඩියෝ එක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ ..❤

  • @sureshmuthunayaka4814
    @sureshmuthunayaka4814 หลายเดือนก่อน +57

    සුපිරි සුදා අයියා...❤

  • @GamageSomalatha
    @GamageSomalatha หลายเดือนก่อน +13

    බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා වැදගත් පැහැදිලි කිරීමක් සර්

  • @chameladilu780
    @chameladilu780 หลายเดือนก่อน +26

    හරියට හරි 👍👍👍👍

  • @ashokaranjane8691
    @ashokaranjane8691 หลายเดือนก่อน +7

    අතීසාරය අමුඩ ගහනවා වගේ මුන් හාපු රටේ ප්ශන හරියට විසදන්න බෑ ඉවසීමෙන් ජනාධිපතිතුමා යන පාර හරි ජනතාව පොඩ්ඩක් බුද්දිමත්ව ඉවසන් ඉන්න ඕනේ ජය වේවා ජනතාවට දීර්ඝායුෂ වේවා අනුර සහෝදරයාට ❤❤❤❤

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j หลายเดือนก่อน +35

    සුපිරි ..

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 หลายเดือนก่อน +18

    අනුර අපි හැමදාමත් ඔබ සමග 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dilipasanga8907
    @dilipasanga8907 หลายเดือนก่อน +128

    🐘☎️🥀 පැරදිච්ච කාලකන්නි ටික හාල් පොල් වලින් ගොඩයන්ඩ බලන්නෙ

    • @Rmd289
      @Rmd289 หลายเดือนก่อน +12

      ඇයි..පුද්ගලික නාලිකාලා..🤭🤭🤭

    • @Rmd289
      @Rmd289 หลายเดือนก่อน +8

      🌷 පොහොට්ටු😅

    • @jamilajamila7328
      @jamilajamila7328 หลายเดือนก่อน +3

      ♥️♥️♥️♥️🕗🕗🙏🙏🙏🙏🇱🇰🇱🇰🇶🇦🇶🇦

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      ​@Rmd289dp aka oyage da? 😘🙂

    • @Herath-p2c
      @Herath-p2c หลายเดือนก่อน +7

      වැටෙනකන් බලාගන ඉන්න උන් 😂

  • @jayanthijaya1136
    @jayanthijaya1136 หลายเดือนก่อน +11

    ස්තුතියි සුදා❤❤❤

  • @Don-ll1ch
    @Don-ll1ch หลายเดือนก่อน +9

    ජානාදිපති තුමා ගැන තිබෙන විශ්වාස අපිට තියෙනවා අපි එතුමා එක්ක ඉන්නවා❤

  • @ShanPriyadarshana-h6e
    @ShanPriyadarshana-h6e หลายเดือนก่อน +6

    මේ රට ගොඩ දානවා මයි ඒක නම් විශ්වාසයි. ජනාධිපති අනුර සහෝදරයා ඔබට ඒ සදහා ශක්තිය ලැබේවා..

  • @KoreaLanka
    @KoreaLanka หลายเดือนก่อน +50

    ඩඩ්ලි ප්‍රමුඛ හාල් මාෆියාකාරයින්ට හොද වැඩේ 👌👌

    • @sarathudawela8109
      @sarathudawela8109 หลายเดือนก่อน +3

      mokakda ban honda wede 220 thibba eka 230 kalahama .pissekda tho.unta rupiyal 10 thawa hambawenawa wediyen

    • @DaninduGallage-q4y
      @DaninduGallage-q4y หลายเดือนก่อน

      @@sarathudawela8109 😂 ane bn… 😂

    • @ireshalakmali6205
      @ireshalakmali6205 หลายเดือนก่อน

      200ට තිබ්බා ගිය අප්‍රේල් වල...කැකුලු හාල් 178 තිබුනා ​@@sarathudawela8109

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน +1

      ​@@sarathudawela8109 ane me tho tho tho thowa kanawa amuwen.

    • @KoreaLanka
      @KoreaLanka หลายเดือนก่อน

      @sarathudawela8109 70 80 idn 200 paninanakm koheda idiye pol buruwa

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu หลายเดือนก่อน +9

    මිනිසුනේ.ඉවසලා.හිටපල්ලා.ජනපතිතුමා.හරිදේ.හරිවෙලාවට.ගොඩගනියි.සුදා.ඔබට.ජය

  • @nihalperera5086
    @nihalperera5086 หลายเดือนก่อน +8

    සුදා මේ නත්තල් කාලේ හින්දා වැඩසටහන් කරනකොට නත්තල් ගහක් හදලා ලස්සනට සරසලා ලඟින්ම තියාගන්න.මුලු ලෝකෙටම යනවනේ මේ programmes.🎉🎉

    • @shawnboy85
      @shawnboy85 หลายเดือนก่อน

      Loketama yanawa??😅😅

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 หลายเดือนก่อน +17

    අපේ විශ්වාසය නොබිද සුපිරියට කරනව මාලිමාව ❤❤❤

  • @supunchathranga5320
    @supunchathranga5320 หลายเดือนก่อน +12

    නියම කතාව සුදා ❤

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 หลายเดือนก่อน +9

    හොඳ කතාවක් සුදා අපේ ජනාධිපති සහෝදරයා අපිට විශ්වාසයි මේ රට හදන එක ගැන බයවෙන්න එපා සේපාල් සම්බන්ධයෙන් ඔබ කිව් කතාව හරියට හරි කියලා මාත් දැන් පිලි ගන්න වා

  • @sriyalatha9983
    @sriyalatha9983 หลายเดือนก่อน +21

    🎉කොන්ද පන ඇති මිනිහෙක් රට කරනවා ජය වේවා ජනාධිපති තුමනි ❤❤❤❤❤❤❤❤❤

  • @premasrilanka4167
    @premasrilanka4167 4 วันที่ผ่านมา

    මෙවැනි නායකයෙක් බිහිවිම ගැන අපිටත් හරිම ආඩම්බරයකි සුද්දා සහහොදරයට ඉස්තුතියි ❤️❤️❤️❤️

  • @DamiDami-n5k
    @DamiDami-n5k หลายเดือนก่อน +7

    මරු. මරු ❤❤❤❤❤❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 26 วันที่ผ่านมา

    විශ්වයේ ආශිර්වාදයෙන් ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @asokajayawardene5360
    @asokajayawardene5360 หลายเดือนก่อน +11

    සුදා පූතාට ඔබට ස්තුති යි

  • @lakshithahh60
    @lakshithahh60 หลายเดือนก่อน +8

    නියමයි සුදා අයියා.අපි ඔයා එක්ක යින්නවා✌💝✨

  • @ΝεεκαΣιραντι
    @ΝεεκαΣιραντι หลายเดือนก่อน +5

    මටත් විශ්වාසය තියෙනව. ඒ වාගේම ආශිර්වාද කටනව ඔහුට ඒක කරන්න ලැබේවා කියල

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +2

    ස්තුතියි සුදා මල්ලි ජය
    ඔය හොරු ටිකත් අැතුලට දාන්න ඔනේ 👍👍❤💪

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 หลายเดือนก่อน +8

    මීට පසු ලියාපදිංචි වී මිලදී ගැනීම් කරන අය වාරිමාර්ග, ඉඩම්, පොහොර සහ බැංකු ණය සඳහා බද්දක් පැනවීම කල යුතුයි. (රජයෙන් සපයන සියළු සේවා සඳහා)

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 25 วันที่ผ่านมา

    හරියටම.හරි.ස්තූතියි ඔබට

  • @achinthirathnaweera4146
    @achinthirathnaweera4146 หลายเดือนก่อน +8

    නියමයි අනුර සහෝදරයා .

  • @srilanka5819
    @srilanka5819 หลายเดือนก่อน +6

    මම නමි හිරැ නාලිකාව සහ දෙරණ නාලිකාව බලන්නේ නැහැ .සියත සහ සිරස නාලිකාවන් තමයි බලන්නේ .

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 หลายเดือนก่อน +22

    පාරිභෝගිකයන්ට කෙනෙහෙළි කම් කරනවානම් අපහසුතාවයට පත්කරනවා නම් තුනෙන් දෙකේ බලයකටත් වඩා තියෙන ජනාධිපති කෙනෙක් මේවා ජන සතුකරන්න ඕන

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne หลายเดือนก่อน

      විපක්ෂයටත් ඕනෙ මෙය ආණ්ඩුව ඒ වගෙ කෑලෑ නිතීයෙන් විධායක බලතල පාවිච්චි කරලා ගොඨා වගෙ අනාගෙන වැඩ වරද්දා ගන්න කම් තමයි බලාගෙන ඉන්නෙ .

  • @swasthihansitha4528
    @swasthihansitha4528 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතිය් සුදා . .. ඔයා අනුර ගැන තියපු මේ විශ්වාසය අපටත් එසේමයි . ..අනිවාර්යෙන්ම අනුර මේ රට ගොදදනවා . ..එකේ දෙකක් නැහැ ...ඔයාගේ මාද්‍ය මෙහයුම ඇති විශිෂ්ටයි

  • @ThusithaHerath-nq7vf
    @ThusithaHerath-nq7vf หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම මේ විදිහට පැහැදිලි කිරීමට ඔබට සුබ පැතුම් ජයවේවා ❤❤❤

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙන්න ඕන සියලුම දෙනාට

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 หลายเดือนก่อน +27

    සමහරවිට ඩඩ්ලිට වෙලා තියන දේ තේරෙනවා අරලිය ලග සම්බා විතරයිනෙ තියෙන්නේ සම්බා වෙළද පොලේ තියනවා නාඩු තමයි අඩු නිපුන හාල් ඊයේ හිටියෙ නෑ නිපුන කොහොමත් සජිත් ට කඩේ යන්නේ කොහොමත් අපි අනුරට ආදරෙයි අවුරුදු 3ක් යනකම් ඉවසනවා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි අනුර සහෝදරයාගේ එඩිතරකම පිලිබදව

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +10

    Obata jayaweewa Anura sahodaraya ❤❤

  • @kut678Kut
    @kut678Kut หลายเดือนก่อน

    නියමයි නියමයි මැදපෙරදිග කුවේට් ඉදන් බලන අපි .. ආදරෙයි සහෝදර ආන්ඩුවට ..

  • @chandanalaiyanagee1400
    @chandanalaiyanagee1400 หลายเดือนก่อน +8

    Api bala poroththu wenna onna okai anura සහෝදරයා ..ජයවේවා ...!

  • @harithaTM
    @harithaTM หลายเดือนก่อน +1

    නියමයි.අපේ ජනපති.ආන්ඩුව වට්ටන්න එක එක බෙර පද ගේනව.පාර්ලිමේන්තුවෙ ඉන්නෙ උගත් අය.සුදා මේ විදියට හැමෝම දැනුවත් කරන්න.රට හදන්න අපි උදවු කරමු.

  • @UserKGFJohnson
    @UserKGFJohnson หลายเดือนก่อน +13

    මාලිමාවට දුන් චන්දෙ වට්නාකම තේරුනේ දැන් තමයි .එය අපතේ නොයනබව ස්ථිරයි . අපේ ජනාධිපතිතුමාට මීට වැඩ්ය ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රර්ථනා කරමු .

  • @malaniperera6537
    @malaniperera6537 หลายเดือนก่อน +5

    අසත්‍ය හැම වෙලාවෙම පිටුදකිත ඔබට ජය ⁣(ි

  • @SunilPgamage
    @SunilPgamage หลายเดือนก่อน +13

    ❤❤❤නියමයි AKD

  • @kavindudilhan3357
    @kavindudilhan3357 หลายเดือนก่อน +1

    Supar.oba.lassanai.obalawaniaya.innatharamata.appe.minisunta.haiyak

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน +3

    රැවුල් මාමේ බලන් ඉන්න අපේ ජනාධිපතිතුමා රට කරන හැටි බොරුවට කියවන්නේ නැතිව අපේ ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @Meshawrsngh
    @Meshawrsngh หลายเดือนก่อน +2

    අනේ අපි ඔබව විශ්වාසකරනව.ඒ විශ්වාසය රකින්න ඉස්සරහටත් 😢❤

  • @kulemenike2430
    @kulemenike2430 หลายเดือนก่อน +5

    එකඟයි, මගෙ අදහසත් එහෙමයි

  • @luwimaxwdonkarage455
    @luwimaxwdonkarage455 3 วันที่ผ่านมา

    සුපිරි අනුර කුමාර දිසානායක මහත්තයෝ කතාව සුපිරි එල

  • @Rosakatu304
    @Rosakatu304 หลายเดือนก่อน +5

    නෑ නෑ දෂ්ඨ කලයූත්තාට දෂ්ඨ කලයූතූයි.

  • @dorinashanthi4157
    @dorinashanthi4157 หลายเดือนก่อน +2

    අනිවරෙන් 🌹🌹

  • @SunilKumaradasa
    @SunilKumaradasa หลายเดือนก่อน +3

    ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @malshagayashini9360
    @malshagayashini9360 หลายเดือนก่อน +2

    Dear, President.....We Are Proud Of U...........Well Done Mr .Sudatta.

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u หลายเดือนก่อน +11

    ආරංචියි සුදා ....ගේමම ඉල්ලුවා කායලා, නැතුව හැම තිස්සේම හුරැතල් කරන්න බැ ,.............

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 หลายเดือนก่อน

    රටට සේවය කරන හැම ❤ ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama หลายเดือนก่อน +4

    අපේ ජනාධිපති තුමනි අනිකුත් ආදිපතයයෙන් මේරට ගලවාගන්න.

  • @sameerakumara7429
    @sameerakumara7429 หลายเดือนก่อน

    ❤ජය වේවා ඔබ තුමාට ස්තුතියී ❤

  • @JayanthaRathnasiri-x9i
    @JayanthaRathnasiri-x9i หลายเดือนก่อน +13

    අපට හොඳ වැඩ හොඳයි නරක නං නරකයි අපි අනුරට දුන්නේ රටට හොඳක් කරයි කියලා කරගෙන ගියාදෙන් ඔය නටන්නේ මාලිමාවට නොදුන්න එවුන්ම විතරයි

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 หลายเดือนก่อน

    ජයවේවා anura සහෝදරයා ❤❤❤

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u หลายเดือนก่อน +8

    රෙස්පට් ජනාදිපති 👍👍❤️අපි බලාපොරොත්තු උනේ මේ වගෙ නායකයෙක් ❤ සුදා මේ කරන කැපවීම අගය කරනවා👍👍

  • @gayananurudda6617
    @gayananurudda6617 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩක් ජනාධිපතිතුමනි සුදාඅයියේ ඔයා නම් නියමයි ගොඩක් ආදරෙයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤

  • @Samadee-sj3zq
    @Samadee-sj3zq หลายเดือนก่อน +6

    සුදා පුතේ පොල් මිල සින් එකට පොල්කිරි පවුඩර් කාරයෝ සම්බන්ධ යි හොයන්න

  • @morningpride7922
    @morningpride7922 หลายเดือนก่อน

    Akd අපේ පන..... ටිකක් හරි සහනයක් තියෙන්නේ අපේ අනුර හින්දා.......

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 หลายเดือนก่อน +6

    👍👏👏👏👏Anura janapathi obata jayen jayaweva

  • @BuwaniBuwani-f1k
    @BuwaniBuwani-f1k หลายเดือนก่อน

    ඔබ තුමාගේ පාළනය ඉතාම යහපත්..මාගෙ දරුවාට ඉතාමත් හොඳ රටක ජීවත් විමට වරම් ලැබේවා..

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 หลายเดือนก่อน +22

    දැන් සුදාට ශර්ට් තියෙනවා කඩයක් දාන්න තරම් 😂😜🥰

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      Erisiyawaa...🦥