දහම් පැන විසඳුම් | සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 21

  • @surekapathirana1918
    @surekapathirana1918 3 ปีที่แล้ว

    බොහොම පිං ඔබතුමාට. තෙරුවන් සරණයි 🙏.

  • @madhurasvideos6518
    @madhurasvideos6518 4 ปีที่แล้ว +2

    මහැදුරුතුමනි, විඤ්ඤාණං අනිදස්සනං යන පැනයට පිළිතුරු ලබාදීම පිළිබඳ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළ කරමි. තෙරුවන් සරණයි!

  • @mahindawithanawasam180
    @mahindawithanawasam180 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @patisotagami8832
    @patisotagami8832 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහාචාර්ය තුමනි

  • @roshandias
    @roshandias 4 ปีที่แล้ว

    සර්, මම කර්ම විෂය පිලිබඳ දැනගැනීමට මේ දිනවල ඒ ආශ්‍රිත දේශනා සවන් දෙනවා.. මාගේ මිතුරෙකු "හසලක ගාමිණි විරුවාගේ දිවි නසා ගැනීම පාපයක් නොවන බවත් ඒ ඔහුගේ අරමුණ තව විනාශයක් වලකා ගැනීම බව පවසා තර්ක කළේය." එමෙන්ම බල්ලන් බළලුන් වැනි සතුන් වන්ද්‍යකරණය එම සතුන්ට කරන යහපතක් ලෙසත් නැවත නැවත විඳින්නට වන ප්‍රසුත වේදනා නොමැති වන නිසාත් යන අදහසින් කිරීමෙන් එය පාපයක් නොවන බව පවසා තර්ක කළේය. ධර්මයට අනුව මෙය වටහා ගැනීමට යම් පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඉතා අගයකොට සලකමි. තෙරුවන් සරණයි...

  • @venukaglagoda2285
    @venukaglagoda2285 4 ปีที่แล้ว

    ඇදුරුතුමනි විසුද්ධිමග්ග දේශනා කිහිපයක් ම ඉදිරිපත් කරන්න යෝජනා කරනවා...

  • @SomewhereSpecial778
    @SomewhereSpecial778 4 ปีที่แล้ว +1

    සර්,භවය යන්න පැහැදිලි කරන්නේ නම් ඉතාමත් වැදගත් වේවී.රූපය ගැන කතා කරනකොට භවය ගැන දැනගෙන ඉන්න ඕනේ කියලා මට හිතෙනවා.

  • @abudhabidhampasala1542
    @abudhabidhampasala1542 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි!!! බොහොම පින්!!! තෙරුවන් සරණයි!!!

  • @Padiyathalawe
    @Padiyathalawe 4 ปีที่แล้ว

    හරිම වටිනවා... තෙරුවන් සරණයි සර්....

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 ปีที่แล้ว

    ඔබ සැබෑ ධර්ම ධරයෙක් ..කතා දෙකක් නෑ..සර්

  • @darshanediriweera4056
    @darshanediriweera4056 3 ปีที่แล้ว

    ඔබ තුමා කියනවා දර්ශනයට සම්බන්ද ස්ථානයක් ඒ කියන්නේ ඉන්ද්‍රියක් මොලේ තුල තියනවා නම් එක තමයි ඇස කියල . ඇසීමට සම්බන්ද ස්ථානයක් මොලේ තියනවා නම් ඒක තමයි කන කියල . ගඳ දැනගැනීමට ඉන්ද්‍රියක් මොලේ තියනවා නම් ඒකට කියනවා නාසය කියල. ඒ සියල්ල හරි. එහෙම නම් සිතටත් ශාරීරික තැනක් තිබිය යුතුය කියන තර්කයත් ත් හරි. මනසට ධම්ම (සිතිවිලි) ගැටී මනෝ විඥානය පහල වෙනව කියන එකත් හරි. නමුත් ඒ තුනම එකට තියෙන්න අභිධර්මයට අනුව බැරිවෙන්නේ ඇයිද කියන එක නම් පැහැදිලි නැත. ඒ තුනම එකට තියෙන්න බැහැ කියල අභිධර්මයේ සඳහන් වන වද?

    . මනසට තනියම පවතින්න බැහැ කියන එකත් හරි. නමුත් මන, ධම්ම (සිතිවිලි) සහ මනෝ විඥානය යන තුනම පවතින භෞතික දේ අපගේ මොලය ලෙස ගැනීම තමයි නවීන විද්‍යාවට අනුකුල. පසුකාලීන අට්ට කතා කරුවන් විසින් මනසට සම්බන්ධ ඉන්ද්‍රිය, හෘදය රූපය ලෙස පසුව ඇතුල් කල බව ඔබතුමාගේ වෙන වීඩියෝවක සඳහන් වුනා . ස්තුතියි.

  • @GyrikaCroos
    @GyrikaCroos 4 ปีที่แล้ว

    hitha rudiraya,hadawatha sambanda nm heart patient knk,baahirin rudiraya laba ganna knk gee sithuliwi wenas wenna oni ne siiir......namuth ehema wennee nahane...?.....eeeth molaya sambanda shalya karma walin passe sithuliwi walata loku balapaaamak wela inna minissu prayogika jeeewitheeedi hambawenawane.......help me sir....(brain vs mind mathrukawa yatathe)....hitha kiyala ekak naha qwoth mama?

  • @venukaglagoda2285
    @venukaglagoda2285 4 ปีที่แล้ว

    අපි පරිශීලනය කළයුතු වෙනත් ග්‍රන්ථ ආදිය ද දක්වන්නේ නම් අවබෝධය පහසුවේවි...

  • @samithasamitha7817
    @samithasamitha7817 4 ปีที่แล้ว

    Sir, could you pls share your thoughts on the development of Abhidhamma Pitaka

  • @yasalnilmin1038
    @yasalnilmin1038 4 ปีที่แล้ว

    ගුරුතුමණි. භාවනා කරන්න පටන් ගත් මොහොතේ පටන් මට ඉතා ම තද නිදිමත ගතියක් දැනෙනවා. ඒ වගේමයි මට කේන්ති යන ගතිය ගොඩක් වැඩී. මේ ව්‍යාපාද ගතිය සහ තීන මිද්දය යටපත් කරන්නත්, දුරු කරන්නත් මොනවද කරන්න පුලුවන්?

    • @UnderstandingBuddhism
      @UnderstandingBuddhism  4 ปีที่แล้ว +2

      සමත භාවනාවේදී ප්‍රථමයෙන්ම කලයුතු ප්‍රථම ධ්‍යානයට අදාල ගුණාංග පහකි.
      විතක්ක
      විචාර
      පීති
      සුඛ
      එකග්ගතා යනු එම මානසික ගුණාංග පහයි.
      භාවනා අරමුණ ස්ථාවරව හිතට ඇතුලුකරගැනීම විතක්ක නමි. ඒ තුළින් සිත කය දෙකෙහි මැලිබව හෙවථ් ථීනමිද්ධය යටපත්වේ. එම අරමුණ නැවත නැවත මෙනෙහි කිරීම, පවත්වාගැනීම විමසා බැලීම විචාර නමි. එයින් විචිකිච්චාව හෙවත් සැකය යටපත්වේ. මෙම විතක්ක විචාර දෙක මනාව පුහුණු කිරීමෙන් ස්ථිර මානසික සතුටක් ඇතිවේ. සංඛාරයක් වන මෙය පීති යනුවෙන් හැදින්වේ. තම අරමුණ ඉටුවන බවට පෙර නිමිත්තක් ලෙස පීතිය සැලකිය යුතුය. පීතිය නිසා ව්‍යාපාදය හෙවත් කෝපය වෛරය ආදී සිතුවිලි යටපත්වේ. අනතුරුව තම භාවනා අරමුණ සාර්ථක වූ විට සුඛය හෙවත් කායික මානසික සුවයක් දැනේ. මෙම සුඛය නිස උද්ධච්චකුක්කුච්ච හෙවත් සිතේ අවුල් බව හා කල නොකල නරක හා හොඳ පිළිබඳ පසුතැවීම යටපත්වේ. මෙයින් අනතුරුව සිතෙහි ඒකාග්‍රතාව වර්ධනය වේ. ඒ තුලින් කාමයන් පිළිබඳ ඇති ආසාව යටපත්වේ. මේ අනුව කසින භාවනාව වැනි ඔබට ගැලපෙන භාවනා අරමුණක් තෝරාගෙන ඉහත ආකාරයට භාවනා වැඩීමෙන් පංච නීවරණයන්ම යටපත්වන බව සලකන්න. ඔබ සඳහන් කල ථිනමිද්ධය හා කෝපයද එයට ඇතුලත්බව සිතන්න.

  • @venukaglagoda2285
    @venukaglagoda2285 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු!...

  • @venukaglagoda2285
    @venukaglagoda2285 4 ปีที่แล้ว

    ආපෝ භූත රූපය යන්න පැහැදිලි වුණා මදි..

  • @GyrikaCroos
    @GyrikaCroos 4 ปีที่แล้ว

    godak thankyou sir....