Funeral House of Former Prime Minister Madam Sirimavo Bandaranaike

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @PremilaBothejue
    @PremilaBothejue 20 วันที่ผ่านมา +28

    ලෝකය හමුවේ ශ්‍රී ලංකා නාමය තැබූ පළමු අද්විතීය කාන්තා රත්නය ඔබයි.ලංකා මාතාවට ඔබතුමිය කරන ලද උදාරතර සේවය කෘතගුණ දත් ජනතාව අදද ඉතා ඉහළින් අගයනු නොඅනුමානය .

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 4 หลายเดือนก่อน +33

    මැතිනිය මැණිකක් ඔබතුමියට නිවන් සුව ලැබේවා

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 7 หลายเดือนก่อน +24

    නිවන්සුව අත්වේවා..
    ගරු මැතිනිය නි,ඔබ තුමිය ට..🙏🌹

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 6 หลายเดือนก่อน +39

    ලංකාවේ වීරවරිය❤❤❤❤❤

  • @nandasenaabeysiriwardena3566
    @nandasenaabeysiriwardena3566 6 หลายเดือนก่อน +13

    Great leder to sri lanka

  • @anomaliyanage
    @anomaliyanage 18 วันที่ผ่านมา +17

    ඵදා මැතිනිය කිවිව දේ කලානම් අද අපි කොතනද අපේ පව තමයි මෙ ගෙවන්නෙ

  • @SKASKumar
    @SKASKumar 9 หลายเดือนก่อน +19

    සිරිමාවෝ බණ්ඩාරනායක (1916 - 2000)

  • @srilankasmallwonder
    @srilankasmallwonder 5 หลายเดือนก่อน +40

    ලංකාවට වටිනාකමක් එකතු කරන එකම නායකයා

    • @Disanayaka-hy6dq
      @Disanayaka-hy6dq 18 วันที่ผ่านมา +1

      Harini metumiyage Niya pottak taram watinne nee Niya naikawa ugath buddimath Hoda mautumiyak newatha ape mau ratata pahala vewa 🙏💞🙏

    • @Roshel_anya
      @Roshel_anya 9 วันที่ผ่านมา

      😹​@@Disanayaka-hy6dq

  • @MadaraNilmini
    @MadaraNilmini 3 วันที่ผ่านมา +1

    ඔබ සිටියා නම්...අද මගෙ මව්බ්ම මෙහෙම නොවේ ...අපට මතක ඇති සමහර දේවල් හදවත දවයි අනේ...මැතිනිය ඔබට නිවන් සුව ...

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 16 วันที่ผ่านมา +6

    ලොකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය..✋🙏

  • @dilharasampath
    @dilharasampath 16 วันที่ผ่านมา +10

    මේතුමීය ක්‍රියාත්මක කරපූ වැඩ පිලිවෙල කරගෙන යන්න දුන්නේ නැ මජරයෝ ටික අපේ හැත්තත් බඩ ගැන විතරක් හිතලා මෙතුමියට විරුද්දව චන්දේ ප්‍රකාශ කරලා...නැත්තම් අද අපි තමයී ආසීයාවේ බලවත්ම රට...😢😢😢😢😢

  • @Sam77429
    @Sam77429 16 วันที่ผ่านมา +8

    රටට වැඩ කර තමන්ට මොකුත් කරගත්තේ නැති , රටට සේවයටවිත් ස්වාමිපුරුසයා, දේපල, මිලමුදල් නැතිකරගත් දේව මාතාව.

  • @rajeewa1618
    @rajeewa1618 10 หลายเดือนก่อน +5

    Thanks a Lot

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 10 หลายเดือนก่อน +11

    We respect you Mam🌹🌹🌹🙏🙏🙏🙏

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 18 วันที่ผ่านมา +7

    සදා අමරණීයයි

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 3 หลายเดือนก่อน +28

    රට වෙනුවෙන්ම කැප වී වැඩ කළ එකම දේශපාලක වීර මාතාව ගරැ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ඔබතුමිය මතු ඉපදෙන ආත්මයේදීත් අප අතරම ඉපදෙන්නට අපට වාසනාව ලැබේවා.

  • @thalgamuwesudhirananda5908
    @thalgamuwesudhirananda5908 5 หลายเดือนก่อน +10

    The lady who loved really Sri Lanka among politicians after 1948.
    May she be realise the four noble truth very soon!

  • @romaindekauwe7574
    @romaindekauwe7574 4 หลายเดือนก่อน +32

    The iron lady. Rest in peace. ❤

  • @SunilWelikanda
    @SunilWelikanda 9 หลายเดือนก่อน +5

    API asarana well wage hthata danenawa.... 😢😢❤😢😢

  • @surangathilinakumara6612
    @surangathilinakumara6612 9 หลายเดือนก่อน +3

    Sampurna video eka danna puluwanda

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 5 หลายเดือนก่อน +53

    මෙි මනුස්සයාට නිදහසෙ මරණයෙන් පසුවවත් ඉන්න ඉඩ දෙන්න . මැතිණි කාපු රටක් නෑ ජාතියෙ මිනිි වල කැපුනෙ ,J.R ගෙන් පස්සෙ.

    • @bossman4130
      @bossman4130 25 วันที่ผ่านมา +1

      JR විවෘත ආර්ථිකය ගෙනාවේ නැත්නම් ලංකාව කියුබාව වගේ 😂

    • @arunawijesuriya5317
      @arunawijesuriya5317 18 วันที่ผ่านมา

      ​@@bossman4130dan open economy hinda madhyama aptikawa wage

    • @jayasirifernando6727
      @jayasirifernando6727 16 วันที่ผ่านมา

      Den Somalia wage​@@bossman4130

    • @AW-ld8yq
      @AW-ld8yq 11 วันที่ผ่านมา

      Danna magula
      0 wanchawa hoyanna keruwawa balanna
      Dushanaya aramaba kare 70 sita
      Felix Dias neethiya nawapu hati
      Dunken Alwis
      Danno danithi

    • @arunawijesuriya5317
      @arunawijesuriya5317 11 วันที่ผ่านมา

      @@AW-ld8yq මට නම් පෙන්නේ මිනි මැරුවත් යටිතල පහසුකම් ගිනි තිබ්බත් දේශපාලන භූමිකාවේ වැරදි අඩුම jvp
      1994 න් පස්සේ ආපු පිරිසිදුම අය npp.
      මම ශ්‍රී ලංකා කාරයෙක් විදිහට කියන්නේ

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 25 วันที่ผ่านมา +3

    ❤️.. ලොකු මැඩම්.,... Proud 🙏

  • @ChathuraRandikaSurige-ls8zl
    @ChathuraRandikaSurige-ls8zl 13 วันที่ผ่านมา +2

    මැතිණියනි නිවන් සුව❤😢

  • @gracemari2258
    @gracemari2258 2 หลายเดือนก่อน +11

    A great leader who had future vision had lost to our Mather land
    May her attend Nibana

  • @travelwithsonchamiyash5858
    @travelwithsonchamiyash5858 19 วันที่ผ่านมา +5

    Methumiya Honda nethuwa dunna unp ekata..patta😊

  • @ivonroyal5240
    @ivonroyal5240 17 วันที่ผ่านมา +2

    සදා..අමර්ණීයයි..වීර..මාතාව ...මොක් සුව ලැබේවා .😢..

  • @sreemathilka9633
    @sreemathilka9633 15 วันที่ผ่านมา +1

    ලෝකයෙන් පළවෙනි agamathtniya weerawariya මැතිනිය obta නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @nadeerawickramasinghe4724
    @nadeerawickramasinghe4724 18 วันที่ผ่านมา +3

    Obata niwan suwa.❤

  • @SethmiyaAbeyrathna
    @SethmiyaAbeyrathna 18 วันที่ผ่านมา +3

    Best leader ever

  • @tv-rx1mj
    @tv-rx1mj 10 วันที่ผ่านมา +1

    🤍💮🤍 එතුමියට නිවන්සුව අත්වේවා 🤍💮🤍

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 18 วันที่ผ่านมา +3

    Dura. Dutu. Sresta. Nayakayathwaya❤❤❤👍👍👍👍👍

  • @seelawakumara3464
    @seelawakumara3464 20 ชั่วโมงที่ผ่านมา

    ලොව සුන්දරම වාසනාවන්ත කාන්තාව මතකය අමරණිය යි මැතිණියෙනි..මල් අහුරක්

  • @sandunbandara593
    @sandunbandara593 15 วันที่ผ่านมา +1

    අතිගරුසිරිමාවෝ අගමැතිතුමියටනිර්වානසුවය❤❤❤❤🎉🎉🎉

  • @hansaka7775
    @hansaka7775 3 หลายเดือนก่อน +7

    Niwansuwa

  • @dinethsachintha8814
    @dinethsachintha8814 9 หลายเดือนก่อน +6

    මයින්ද මාත්තිය❤

    • @lecky_Dinesh
      @lecky_Dinesh 20 วันที่ผ่านมา +2

      මල ගෙදර බැහැලම වැඩ ලොක්කා..

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 17 วันที่ผ่านมา +2

      ඒ කාලේ ටිකක් මොංගල් සීන් එකේ ඉදලා තියෙන්නේ 😂
      අපේ අනුර හාමුගේ යාළුවා නේ, මැඩම්ට නම් අක්කා කෙනෙක් හැටියට පෙන්නන්න බෑ. මල්ලිට ජරාව පුරුදු කල නිසා 😂

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 16 วันที่ผ่านมา +2

    කරුණාකර ඒකාලයෙ හිටපු අය කමෙන්ට් කරන්න,...

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 19 ชั่วโมงที่ผ่านมา

      Meyage kale polim thibba, pan, hal polim 😂

  • @VajiraChitranganie
    @VajiraChitranganie 15 วันที่ผ่านมา +1

    Niwan suwa athwewa garu mathiniyani oba tumiyata..🙏🙏

  • @saliyaprabath1973
    @saliyaprabath1973 12 วันที่ผ่านมา

    අපේ ගමේ බලන්ගොඩ මහවලතැන්න

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 18 วันที่ผ่านมา +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DamsiluThoradeniya
    @DamsiluThoradeniya หลายเดือนก่อน +4

    Methumiyage kale ape rata kochchara diyunuda api bens bus padde thawa dakununasiyawe lokuma kadasi nipaduwe api thawa tayer thawa wahanath haduwa thawa sini nishpadanya karath ekka thawa dakunu asiyawe lokuma pustha kale thawa okkoma minissu padde Japan wahana withari ewagen api loketama yawuwa ada inna hathi kare rata kanawa jr jayawardanata passe hitapu hama deshapalayekma rata kawa kalakanni

  • @susodiniheva3844
    @susodiniheva3844 18 วันที่ผ่านมา +2

    🙏

  • @dssongs1403
    @dssongs1403 2 วันที่ผ่านมา

    අනේ ව්ස්තරය සිංහලෙන් දාන්න කො

  • @chethiyaakalanka7148
    @chethiyaakalanka7148 10 หลายเดือนก่อน +3

    නැවත චිත්‍රපට දාන්න පුළුවන් ද

  • @nethukahemachandra8303
    @nethukahemachandra8303 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 14 วันที่ผ่านมา

    ❤️

  • @sujithwilegoda5102
    @sujithwilegoda5102 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 15 วันที่ผ่านมา +1

    සිරිමාවෝ රට ගොඩ නැගුවා. ඇට 8 දෙනව කියල j r avilla u n p ආණ්‌ඩුව රට බංකොළොත් වෙන කම් ඔක්කොම ratama නැති කර. චන්ද්‍රිකා මහින්ද j r ගෙ ගෝලයෝ වගේ රට වල පල්ලට ම දැම්මා. ඕක තමයි ඇත්ත කතාව.

  • @tinula
    @tinula 24 วันที่ผ่านมา +8

    රටට වැඩක් කල අනුර කුමාර හැරුණු විට සිටි එකම නායකත්වය තමයි මේ 76 වසරෙන් මේ යුගය පමණක් ශාපලත් යුගයක්‌ නොවේ

    • @sanetaap2542
      @sanetaap2542 17 วันที่ผ่านมา +2

      ඔයාට වැරදීමක් වෙලා
      අනුරලගෙ පක්ෂය නිසාතමා
      රටට විශාල සේවයක් කරපු සිරිමාවෝ ට 1977ගෙදර යන්න උනේ
      Jrබලයට ගේන්න උදව් උනේ 71ඉදන් jvpකාරයෝ කැරලිගහපු නිසා
      උන් හිටියේ නැත්නම් අද ලන්කාව තියන විදිය හිතාගන්නවත් පුලුවන්ද
      පාහරයො රට ට සාපෙ පටන්ගත්තේ උන්

    • @jayasirifernando6727
      @jayasirifernando6727 16 วันที่ผ่านมา +1

      Very true

    • @aramcovilla4033
      @aramcovilla4033 16 วันที่ผ่านมา

      😂​Wax 8@jayasirifernando6727😮😅 7:49

  • @rasikafantom9478
    @rasikafantom9478 15 วันที่ผ่านมา

    Niwan suwa labewa

  • @ThangMalar
    @ThangMalar 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😭😭😭😭

  • @SuddiKansuddi
    @SuddiKansuddi 8 วันที่ผ่านมา

    අදටත් ගෙයක් දොරක් හදාන ඉන්නේ ඔබතුම් ය දුන්න ඉඩම් කැල්ල නිසා මැතිනියනි නිවන් සුව

  • @SoniruMahasath
    @SoniruMahasath 8 วันที่ผ่านมา

    😢

  • @SavithriFernando-l6w
    @SavithriFernando-l6w 7 วันที่ผ่านมา

    😢😢😢😢

  • @cinema5740
    @cinema5740 7 วันที่ผ่านมา

    මහින්දය එතනත් බීලද?

  • @Thiliniharhani
    @Thiliniharhani 19 วันที่ผ่านมา +5

    ඒ කාලෙ ඉඳන් මුන්ගෙ ෂෝ එක

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 8 หลายเดือนก่อน +3

    ❤❤❤🥹🥹🥹🥹🥹

  • @pramodyathilakarathna8267
    @pramodyathilakarathna8267 22 วันที่ผ่านมา +2

    mahinda mathiyath innawa neda?

    • @bandulaboteju8984
      @bandulaboteju8984 11 วันที่ผ่านมา

      Ow ඔල්මොරොන්දන් කාරයෙක් වගෙ😂😂

  • @surangathilinakumara6612
    @surangathilinakumara6612 10 หลายเดือนก่อน +5

    Niwan suwa mathiniyata

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 10 วันที่ผ่านมา

    මංගල හිතුවෙ දමිත ගැන විස්තරයක් කියල

  • @chamarakavinda2688
    @chamarakavinda2688 9 วันที่ผ่านมา

    🇱🇰👌🙏✅👑

  • @ishankathilakshana8308
    @ishankathilakshana8308 13 วันที่ผ่านมา

    Rest in peace 🙏

  • @anomaliyanage
    @anomaliyanage 18 วันที่ผ่านมา +2

    ගෞරව නිය අවමංගල උත්සවයක්

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 13 วันที่ผ่านมา

    ඒ කාලෙ හොදම වාහනෙ ලොරියද

  • @SahanKanchana-v2u
    @SahanKanchana-v2u 25 วันที่ผ่านมา +5

    Mahinda rajapaksha yakow issr kalku lewaka gen kukko wageh PW 😂😂😂😂😂

  • @YohanSanjulaRanathungaWaidyash
    @YohanSanjulaRanathungaWaidyash 10 วันที่ผ่านมา

    මහින්ද මොකද අනුරගේ අස්සේ මතක වස්ත්‍ර පූජා කරද්දී කරන්නේ😂 පවුලේ එකෙක්ද😂

  • @KawyaDananjaya
    @KawyaDananjaya 11 วันที่ผ่านมา

    Methumiyata eda hariyata rata palanaya karanna dunna nam ada API loke idhiriyen inna thibuna Bada hithalu kala kanni nisa ada loketa nayakarayo lak mawathumiyani newatha ipadhi enna me rata Bera ganna

  • @RR1kavinda
    @RR1kavinda 18 วันที่ผ่านมา +2

    මෙහෙමයි හැම නායකයම රටට වැඩක් කරා . හැබැයි තමන්ටත් කරගත්තා

  • @mugunthaningram3331
    @mugunthaningram3331 14 วันที่ผ่านมา

    Mahinda Raja paksha honthata Beela innawa

  • @prasannakasun2110
    @prasannakasun2110 9 วันที่ผ่านมา

    ලබ්බ.රටට කොරානෙ මුන්??

  • @ChamilaChathuranga-f5h
    @ChamilaChathuranga-f5h 18 วันที่ผ่านมา

    Maranakan parlomanthuva

  • @warsil3735
    @warsil3735 6 หลายเดือนก่อน +1

    Minister madam 😂😂😂 servility at maxima 😂😂😂

  • @BuddhikaRuwan-qz3rs
    @BuddhikaRuwan-qz3rs 19 วันที่ผ่านมา

    ප්‍රසන්නයාගේ මහ එකත් ඉන්නවා රෙජිය අර ගෙරි මහින්ද බල්ලට් ඉන්නේර්ට කාපු කාලකණ්ණි

  • @fazranabdullahalhuk1150
    @fazranabdullahalhuk1150 17 วันที่ผ่านมา

    රෝද පුටුවෙන්, අන්තිම වෙනකම් අගමැති වෙලා අපේ සල්ලි නාස්ති කල එකියක් තමයි 😂😂😂

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 4 หลายเดือนก่อน +1

    පර.............ඊසියක්.
    චික් ඉතරක් .......!😂

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 4 หลายเดือนก่อน +1

    රට.......කාපු
    ගූ..........බෙට්ට.......๬😢

  • @wasantharajpeter8334
    @wasantharajpeter8334 10 หลายเดือนก่อน +2

    She was not a good leader .

    • @AnithraLatha
      @AnithraLatha 7 หลายเดือนก่อน +5

      Way you say that.she as good lider

    • @S_han1210
      @S_han1210 6 หลายเดือนก่อน +8

      In comparison, she was a good leader.

    • @rupikanavarathna214
      @rupikanavarathna214 6 หลายเดือนก่อน +2

      You dontknow anything man

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 10 หลายเดือนก่อน +6

    රට කාපු පරට්ටි

    • @ashankottawaththa9993
      @ashankottawaththa9993 10 หลายเดือนก่อน +14

      ඔයාගේ අම්මා ද

    • @ANURABOTHEJU-x3v
      @ANURABOTHEJU-x3v 10 หลายเดือนก่อน +4

      We respect you Mam🌹🌹🌹🌹

    • @SunilWelikanda
      @SunilWelikanda 9 หลายเดือนก่อน +5

      Katha karanna danne nathi thamun parattayek...

    • @Lakidupamidu
      @Lakidupamidu 7 หลายเดือนก่อน +15

      මැතිණිය ගැන දැන ගෙන කතා කරපන් පරයා🤬😡😠

    • @agMaheshika
      @agMaheshika 6 หลายเดือนก่อน +10

      ගරුකරල කතා කරන්න ඉගෙන ගන්න .එතුමිය මෙරට පාලනය කල රාජ්‍ය නායිකාවක් ඔය වගේ කතා කරන්න එපා.

  • @YohanSanjulaRanathungaWaidyash
    @YohanSanjulaRanathungaWaidyash 10 วันที่ผ่านมา

    මහින්ද මොකද අනුරගේ අස්සේ මතක වස්ත්‍ර පූජා කරද්දී කරන්නේ😂 පවුලේ එකෙක්ද😂