Beautiful story..why do we have to label a person as a divorcee..it all affects children.. Father's love.. Marriage and separation is not to take revenge from each other.
Man me wagemai kisi wenasak na demaupiyonge wardi nisa aurudu 25k hariyata thaluna Man balaporottu wenawa issarahata Mata wath sarthakai Paul jivitayak labenna kiyla
අනේ ඒ තාත්තා 🥺❤️
තිසුරි නිකන් හා පැටියෙක් වගේ.. පබෝදාගේත් ලස්සනම කාලෙ..
කොච්චර නපුරු උනත් යන්න යන වෙලාවෙ තාත්තා බත් එක ඔතල දෙනකොට දුක හිතුනා😢❤
😢
තාත්තා ගෙ ආදරේ 🥺 ❤
නොගැලපෙන නිසා දික්කසාද වෙනවා නම් මේ ලොකේ එක කසාද යක් වත් ඉතුරු වෙන්නේ නැ
කියල නම් වැඩක් නෑ මේ ගෙවන ජීවිතය දකින කොට
Fb eken dkl awe harima lassna ktwk
අපේ ගෙදර ටෙලිනාට්‍ය බලන්නෙ නෑ. ඒත් මේ කතාව ඒ දවස් වල අපි හැමෝම බැලුවා. ජීවිතේටම මතක හිටින හොඳ කතාවක් මේක. ආයේ පෙන්නනවාට Thanks rupavahini ❤
හරිම ආදර්ශමත් කතාවක්.මෙය මුල් කාලයේ විකාශනය වෙද්දී මං රට ඒ කාලයේ ටෙලි පෝන් පහසුකම් තිබුණේ නැහැ.දැන් තමයි මම මුල් වරට බලන්නේ.
තාත්තා ගේ ආදරේ දරුවන්ට තේරුම් ගන්න බැ
හරිම ලස්සනයි කථාව
බුදු සරණයි ස්තුතියි
පවු තාත්‍තා
ගොඩාක් ලස්සනයි කතාව..
නියමයි 👍❤
පීරිස්ගෙ සෙවල බේරෙනවා ගෑනු දැක්කම 🤣😝
එදා දක්ෂ නලුවෙක් ඒත් අද? මේ පරන ටෙලිනාට්‍යක්
දෙමව්පියෝ දික්කසාද උනාම හැම පැත්තෙන් ම තැලෙන්නෙ දුක් විදින්නෙ දරුවො
😢😢😢😢ඇත්තටම
තාත්තා ගෙ ආදරෙ .....මුහුදු පතුල වගෙ ....
ලස්සනයි
Pau mathththa kema uyala bedala danawata pin danna one lassanai kathawa budu saranai
ලස්සන තකාව ❤❤❤
අම්මෝ පීරිස්
Ammo me piris nam😀😀😀😀😀😀
Lassanai
Lassana mal mal cheettayak🌻🌻🌼🌻🌼🌸🌺🥀🌷🌹🌹🌻🌷🌼🌸🌺🥀🌞 me draama eke innawa
Supiri
දික්කසාද වෙච්ච පීරිස්ට මාර ඊර්සියාවක් තියෙන්නේ 😂
Suminda is Best
🌹
දික්කසාදය ලොකු අවාසනාවකි
👍
මාත් දික්කසාද වෙලා වාසනාවට දරුවෝ නැ.නැත්තන් අහිංසකයෝ දුක් විදිනවා
Beautiful story..why do we have to label a person as a divorcee..it all affects children..
Father's love..
Marriage and separation is not to take revenge from each other.
❤❤🙏🙏💃💃🙏🙏🙏🙏🙏
ඔය තනූජ වගේ ගෑනු ඉන්නව නේද? සමහරවිට මේකෙත් ඇති. පඩංගු ගෑනු. අපෙත් පවුලෙ ඉන්නව ඔහොම එකක්. නිකන් කකා බිබී ඉන්න තිබ්බ එකේ ඒ දේවල් නැති කරන් ආව ආපහු. දැන් ලමයි එක්ක ඉන්නව. ඒත් එක විදිහකට නෑ... තමන්ගෙ අම්මට තාත්තටත් එපා වෙන විදිහට ඉන්නෙ
Man me wagemai kisi wenasak na demaupiyonge wardi nisa aurudu 25k hariyata thaluna
Man balaporottu wenawa issarahata Mata wath sarthakai Paul jivitayak labenna kiyla
Demaipiyo nethi lamain😢😢
පින්කිට තියෙන විසෙ 😍🤣👅
ekmanata danndaoo
Demapiyanwa the rum gnda kawada hari apith demapiyo wenda one. Ethakal demapiyo karana kiyana hamadema waradi yata daruwo dakinne
Lankawe ithin mona de unath waradi kiyanne ganitane. Me policeman athtatama danne nane paul jeewithayak gewanna. Eyage hitha hoda bawa pahadili. Eth eya nikan thamange yatath sewakayanta wage ganitai duwatai salakanne. Ehema wahallu wenna kauruth kamathi na. E wagema thamai e ganu kena mona tharam peeda widinawada? Eyage amma unath pita minihekge pathta aran.
Ko ane🤔🤔🤔
මේ scheme එක කොහෙද
කථාවෙ ඉතුරු කොටස් නැද්ද .
තවම පටන් ගෙන නෑ
Mokakdaa.
KATHAWA HONDAI ---PIRIMI OPADUPA HOYANA EKA THAMAI SAUTHUTHU ........ LEJJAWE BE
අපේ පැත්තෙත් හිටියා පිරිස් අංකල් කෙනෙක් එයාටත් එයාගේ වයිෆ් ඇර මුලු ගමේම ගැහැනු ලස්සනයි . ඔපදුප හොය හොය හිටියේ . අපි පොඩියි ඒ කාලේ. මිනිහා අවුරැදු දහයකට විතර කලින් මලා . දැන් වගේ වුනා නම් චීත්තයක් ලියුම් පෙට්ටියට දානවා .
@@Samanalee00Ann 1q11ààààc
@@Samanalee00Ann Ehemada 😄😄
ohoma wenawa sallli kara kekko bennada modaya
Pau ane Thisuri🙁
lasani
Paw ane ahema daruwo demawpiyo
Lassanai