ගාමිණී ෆොන්සේකා සරම උස්සලා අම්මට උඩු - Sudaa Studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #kumarathirimadura #gaminifonseka #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    • හැඬූ කඳුළින් කලංට සමුද...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • යුද හමුදාවට ගෙනිහින් ස...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    • සුදා සමඟ රේස් පැදපු අය...
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    • අපිට සල්ලි ටික පේන්න ත...
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 80

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +5

    සුදා අයියගෙ ලස්සන.... මරු.... දැන් කැමරා, එඩිට් කරන කෙනත් සංයමයකින් කරනවා. ජය වේවා ! ❤️ තිරිමාදුර ❤️🙏

  • @dixoncolvin3445
    @dixoncolvin3445 ปีที่แล้ว +2

    ගාමිණී පොන්සේකා ගේ චරිතය ගැන නම් කියලා වැඩක් නැහැ

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +6

    මරු සුදා අයියේ ජයවේවා

  • @udithdemel4023
    @udithdemel4023 ปีที่แล้ว +4

    ❤❤❤❤ නියමයි

  • @thuwancasseer5724
    @thuwancasseer5724 ปีที่แล้ว +2

    තිරි පොඩියට කරල වගේ ඉන්නෙ...පට්ට පට්ට...👌👍😃😉

  • @RuchiraPrashan
    @RuchiraPrashan ปีที่แล้ว +2

    වැඩේ මරු👌 පොඩ්ඩක් ආතල් එකට ගත්තට කමක් නැහැ. ඕනවට වඩා දාලා වටින කලාකාරයො ගොඩක් රටට නැති උනා....

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว +3

    මේකනං පට්ටම ආතල් වැඩක් ❤👍😀

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 ปีที่แล้ว +3

    පට්ට ම පට්ට ❤🎉

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    ❤..lassanama wadak.Sthuthi godak.💐👍👏👏🇱🇰🙏🇮🇹

  • @SLCitizen
    @SLCitizen ปีที่แล้ว +1

    සුදා අයියෙ, හැමදාම දාහන්කො එකක්. වැඩේ මරු

  • @anandaneeyasinhalacinema7578
    @anandaneeyasinhalacinema7578 ปีที่แล้ว

    බොහෝම වටිනවා. ආසාවෙන් බැළුවා.
    සුබ පැතුම් .

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว +2

    පට්ට ❤🙏

  • @tharidutheekshana9178
    @tharidutheekshana9178 ปีที่แล้ว +1

    මම හරිම අස මනුස්සයෙක් ❤

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +4

    සුදා වැඩෙ හොදයි ...කතා කරන ෆිල්ම් වල ...ඒ ඒ කොටස් දාන්න වැඩෙ පට්ට

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 ปีที่แล้ว

    Budu saranai vatina mahathmayek thamanva hodin balaganna saukkaya

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว

    නියම යි ලස්සන වගේම අතීත මතක සටහන් ඉතාම අගය කල යුතු කලා කරුවන් ගේ මතක සටහන් අපි හරි කැමති තිරිමාදුර ආදරණීය ඔබ කියන ආකාරයට හිනා සාගරේ ගිල්වෙනු ඇත ස්තුතියි

  • @sumanarathnamahendra4563
    @sumanarathnamahendra4563 ปีที่แล้ว

    පට්ට වැඩ්ඩෙක් ඉතින්

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +2

    මහා නළුවා ගාමිණි.
    හැම තැනම අහු වුනේ ගෑනුන්ට....

  • @leonarddesilva6137
    @leonarddesilva6137 ปีที่แล้ว

    Termadur හරි මාර්‍ය් අපි විනොඩයඉ අපි ගොඩ ක් happy උනා

  • @wasanthasenapathige9710
    @wasanthasenapathige9710 ปีที่แล้ว

    මරු

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 ปีที่แล้ว

    Great 👍

  • @dilushroshan1944
    @dilushroshan1944 ปีที่แล้ว

    Suda aiyya man danne na khomada Mr fonsekata garu karanne kiyala etharam shreshta manussayek lanka sinamave man dakka eka nisa evani uthum minisun gana oba yoda ganna nobi inna kota kumara thirimadura honda naluwek man adrei ethumata eth gamini gamini kiyala amnthranaya karanakota tikak dukai mokada api lankika shreshtayanta garu karala mahathmaya natnam sir kiyala katakaranna kiyanna kavada hari gamini sir gana wadasatahanak karanakota obata jayen jaya
    Man roshan dilush dubai valin

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว

    Thanks suda

  • @anojsadakalum7995
    @anojsadakalum7995 ปีที่แล้ว

    ❤ වැඩේ ලල් එකක් තියෙනව සුදා අයියා ❤

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Sudda oba thawa pethikadaka thirimaadura kiyanneth Ghambbeera Miniseki.Api heduneth Gaminige Soora chourya Balala Cchandiyath Esemai. Oba semata Thunuruwange Saranai

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว

    Godak vatinava..👍eaith apita dan avasya. Poltics ..💪system change ekata suport Ekak.❤🙏🏻

  • @marumesh
    @marumesh ปีที่แล้ว +3

    බීල මැරෙන්න එපා...වටින මිනිහෙක්

  • @kavindasampath2003
    @kavindasampath2003 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් සුදා❤

  • @nwithanage
    @nwithanage ปีที่แล้ว

    ඒක මරු 😂❤

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 ปีที่แล้ว +1

    තමන්ගෙ අගය දන්නෙ නැති මිනිස්සු නිකං බීල මැරෙන්න යනවා. අපිට වටිනා නළුවො ගායකයො කොච්චර අහිමි උනාද?😢 කණගාටුයි

  • @christophersenior6200
    @christophersenior6200 ปีที่แล้ว

    සුදා ඔබෙ සැප මගෙ සතුටයි හරිය.😊😅😅

  • @jeewanjeewan9034
    @jeewanjeewan9034 ปีที่แล้ว

    Niyamai ❤

  • @niranjalaweera6837
    @niranjalaweera6837 ปีที่แล้ว

    අහන් ඉන්න ආසයි

  • @user-xq8bi6is8k
    @user-xq8bi6is8k ปีที่แล้ว

    😊😊😊😊😊

  • @ushansandeep3261
    @ushansandeep3261 ปีที่แล้ว

    👍❤️‍🔥

  • @rajusenanayake417
    @rajusenanayake417 ปีที่แล้ว +1

    1st comment 1st like

  • @HhhHhh-hk1ki
    @HhhHhh-hk1ki ปีที่แล้ว

    Superb ❤

  • @HARAH7
    @HARAH7 ปีที่แล้ว

    Interesting program ❤

  • @asankapeiris8685
    @asankapeiris8685 ปีที่แล้ว

    Loku aiya podi ekak dala wage 😅❤
    God bless both of you

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @nadikakumarinadika2119
    @nadikakumarinadika2119 ปีที่แล้ว

    Jaya wawa yaluwo dannata

  • @w.g1612
    @w.g1612 ปีที่แล้ว

    ඔන්න suda wada mum wada

  • @suresh1657
    @suresh1657 ปีที่แล้ว

    හැත්තෑව දශකයේ හොඳම සිංහල සිනමාවේ හොඳම යුගය. ඒක තමයි සිනමාවේ හොඳම කාලය

  • @mindadajayabahu513
    @mindadajayabahu513 ปีที่แล้ว

    Meka beluwane suda😍😍😍

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 ปีที่แล้ว +1

    thirimadura sir ada tikak amuthui wage

  • @somadewa-5788
    @somadewa-5788 ปีที่แล้ว +2

    කසිප්පු වඩිය ගහපු බැරල් එක උඩ ඉඳගෙනම වගේ කතාව.

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 ปีที่แล้ว +1

    බොරු උනත් ඇත්ත වගේ කියනවා. විහිළුවක් උනත් අහගෙන ඉන්න පුළුවන් විහිළුවක්.
    චන්ඩියා පෙන්නන කාලේ තිරිමාදුර කලින් ආත්මේ ජීවත් වෙන කෙනෙක්. ඊටත් ගොඩ කාලෙකට පස්සේ තමයි තිරිමාදුර ඒ ලෝකෙන් චුත වෙලා නැවත උපන්නේ.

    • @sudathjeevakasilva6837
      @sudathjeevakasilva6837 ปีที่แล้ว

      ⁣ඔයා කියන කථාව ඇත්ත. ඒත්, ආයෙත් හොඳට අහල බලන්න, තිරිමාදුර කියන්නෙ ටයිටස් තොටවත්තයන් ළඟ හිටපු එයාගෙ යාළුවෙක් එයාට කියපු කතාවක්.

    • @siriyalathaponnamperuma1938
      @siriyalathaponnamperuma1938 ปีที่แล้ว

      තිරිමාදුරගෙන් අහන්න කළින් ගාමිණි ගැන ඇන්ටන් ග්‍රෙගරි, දිනේෂ් ප්‍රියසාද්, එල්මෝ හැලිඩේ ආදීන්ගෙන් අහන්න... චන්ඩියා කරන කාලේ " සිනමා සක්විති " හැඳින්වීම තිබුනේ නෑ.. කුමාර තිරිමාදුර, ලාල් කාන්ත එක්ක නියමෙට සෙට් වෙනවා.. 😜

  • @tharidutheekshana9178
    @tharidutheekshana9178 ปีที่แล้ว

    ගහල ඉන්නෙ පොඩ්ඩක් ❤❤❤

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว

    පට්ට ආතල් වැඩ සටහන ක් වේවි සුදා ආදරණීය කලා කරු තිරිමාදුර සමග එක්ව සංවිධානය කිරීම අපේ උත්තමාචාරය ගෞරවය ආදරය පුදකර මු

  • @samantharanwala9833
    @samantharanwala9833 ปีที่แล้ว

    කාලය හොදටම මදි

  • @gunarathfernando9915
    @gunarathfernando9915 5 หลายเดือนก่อน

    Thirimaadura, 1966 kaale koheda ban Mobile phone tribune.. Burundi hilarious.

  • @jagathlakshman879
    @jagathlakshman879 ปีที่แล้ว

    KUMARA THIRIMADURA MAHATHMAYATA naluwek washayen mama godak kamathi..namuth methana podi wenasak danenawa. danne na oba thuma poddka wenna adiyak gahalada kiyala. mama waradi nam samawenna. ahema novunanam tawath rasawath vidiyata obagena ahaganna thibuna. monawa unath gamini mathitumata lester mathitumata..titus mathitumata athumanlage namath samaga adu tharame garu keerimak akathu una nam hodi neda KUMARA MAHATHMAYA.. waradak kiyanawa nemei. mage adahasa

  • @hemachandrawijedooriya8148
    @hemachandrawijedooriya8148 ปีที่แล้ว

    suda...........meeta passe serama ewarawela badu denna ahema nathi unoth oyath goo nagannawa,

  • @sarathkariyawasam3219
    @sarathkariyawasam3219 ปีที่แล้ว

    ඒ කාලෙ mobile phone තිබුනද?

  • @baseball1300
    @baseball1300 ปีที่แล้ว

    මුං දෙන්නම් පඩ ෂෝ තමයි....අර වටිනා මිනිස්සු ගැන වැරදි චිත්‍ර අද කාලෙ ඉන්න වස්සන්ට බෙදනවා....

  • @nsrmobile6609
    @nsrmobile6609 ปีที่แล้ว

    Shot එකක් ගහලා.....

  • @francescobadde9415
    @francescobadde9415 ปีที่แล้ว

    bilaaaaa

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd ปีที่แล้ว

    Anuunge awaal ahala kiyanne godak

  • @wijitalakmal7412
    @wijitalakmal7412 ปีที่แล้ว

    Hina yanavaoi

  • @chamathcooray2984
    @chamathcooray2984 ปีที่แล้ว +1

    Shot ekak dala neda inne pora 🤣

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 ปีที่แล้ว

    Kalin meka demmane.

  • @sumanarathnamahendra4563
    @sumanarathnamahendra4563 ปีที่แล้ว

    ගහල කන පැලෙන්න

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว

    කුමාර අයියා පොඩි ශොට් එකක් දාලා වගේ පේන්නේ මට විතරද....🤔🤔🤔🤔🤔🤔🤔

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว

    halo , rethnanak , parana naluwo gana tamale danne monwad? , Danna deakin gana kata karana. (pada) so 😅.

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd ปีที่แล้ว

    Tiik pachth gahnwa attal wage

  • @Max4Sudu
    @Max4Sudu ปีที่แล้ว

    Ayye pearl ship akata mokada unay kiyala program akak karannako... billion 10 ganna puluwan una aka ,apay government aka illala thiyennay 6billlon nayda?

  • @gunarathfernando9915
    @gunarathfernando9915 2 หลายเดือนก่อน

    Thirimaadura, Gamini Fonseka Mahaththaya gena born kathak kiyanna epaa. Sandeshaye indan mama Gamini Mahaththayage films ekka jeewath une. Chandiya enakota thaman danagaanawa. Boru kiyala Sudaawath sauththu karanna epa. Chandigarh enakota Gamini Sakvithi welaa nehe ban. Ape deshapalakayo wagene ban umba. Mata umba gena dukai.😢😅😅😅

  • @Wesminister
    @Wesminister ปีที่แล้ว

    Ewage nalu niliyo ayeth lankawe iapdila nehe! Ekai eda kale aya mereddi minissu welalenda hadanne!

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 ปีที่แล้ว

    තිරා හොන්දට වනලා වගේ...

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd ปีที่แล้ว

    Mu hitala.......

  • @dandavid-pd5qu
    @dandavid-pd5qu ปีที่แล้ว

    gamini , vijaya mona naluwoda suda, onna ravindra jo abaywickrama wagee nam patta naluwoo

    • @ShenYash
      @ShenYash ปีที่แล้ว

      🤣🤚

  • @lorensupushpakumara4982
    @lorensupushpakumara4982 ปีที่แล้ว +1

    සූදා අයියා ,,මේ පරන එකක් නේ,,