Muto Prime Explained - TITAN Breakdown ( Sinhala )
ฝัง
- เผยแพร่เมื่อ 20 ก.ย. 2024
- Today I am going to talk all about "Muto Prime"
➜MAIN POINTS
01. Muto Prime Origin
02. Powers and Abilites
03. All versions
04. Lifecycle
05. Hidden Details
06. Main Muto Types
#mutoprime #muto #monsterverse #godzilla
MUTO Prime is a term used in the fictional universe of the Godzilla franchise, specifically in the 2019 film "Godzilla: King of the Monsters." MUTO stands for Massive Unidentified Terrestrial Organism. MUTO Prime is a larger and more powerful version of the standard MUTO creature, characterized by its immense size, formidable strength, and ability to generate electromagnetic pulses. It is depicted as a primary antagonist, with a significant role in the film's storyline, posing a substantial threat to humanity and other Titans (giant monsters) in the movie's universe. MUTO Prime's appearance and abilities contribute to the intense action and suspense within the film, adding complexity to the conflict between the Titans and humanity.
___________________________
In this channel you can learn a lot about Monsterverse, Transformers, Marvel, DC and many movie universes in sinhala.
➜Presented By - #gojirecaps
___________________________
🔴Like
🟠Comment
🟡Share
🟢Subscribe & Hit the Bell Button
___________________________
Thanks for Watching......
නිවැරදි කිරීම - 2014 movie එකෙන් දකින්න හම්බෙන්නේ male muto හා female muto විතරයි. ඒ වගේම 2019 king of the monsters movie එකෙන් බලගන්න හම්බුනේ Queen muto ව. Muto prime බලාගන්න හම්බෙන්නේ Aftershock novel එකෙන්. ඒකෙදි තමයි දැන් ඉන්න godzilla ට කලින් හිටපු dagon කියන godzilla ව මරන්නේ. මම සදහන් කල කරුණේ ප්‍රශ්නයක්. ඒ පිළිබද කණගාටුව පල කරමි.
පොඩි නිවැරදි කිරීමක් කරන්න ඔනි 2014 movie එකෙන් දකින්න හම්බෙන්නේ male muto හා female muto විතරයි. ඒ වගේම 2019 king of the monsters movie එකෙන් බලගන්න හම්බුනේ Queen muto ව. Muto prime බලාගන්න හම්බෙන්නේ Aftershock novel එකෙන්. ඒකෙදි තමයි දැන් ඉන්න godzilla ට කලින් හිටපු degon කියන godzilla ව මරන්නේ
මන් පැහැදිලි කරලා දෙන්න හැදුවා විතරයි ❤❤එල
Patta ❤podi podi ewwa oya kiyankn danan hitiye na ❤
Thank you. Aluth videos kipayakma genna inne. enisa channel ekath ekkama inna
@@gojirecaps ❤️
Godzilla in hell comic eka gana wistharayk dennko
okay. issarahta man comics gana playlist ekak genawa ❤️🔥
2014 දී තමා මුලින්ම දකින්න ලැබුනේ
2014
ow 2014 movie eke thama mulinma muto prime hitiye. 2019 comic series eka gana man kiwwe. video eke e point eke awlak 😉
2014 මුටො prime නැ බන් උ ඉන්නෙ නවල් එකක 😊
ow aftershock eke
2014 දී නෙමේද?
ow 2014 movie eke thama mulinma muto prime hitiye. 2019 comic series eka gana man kiwwe. video eke e point eke awlak
Muto inne 2014 awa Godzilla movie eke😂
mama pin karala thiyana comment eka balanna
😂😂😂 2014 තමා මුටො ප්‍රයිම් හිටියේ අනික goodzila මැරුනේ නැ මුටෝ ප්‍රයිම් දෙන්නම goodzila මැරුවා විඩියො එකක් දාද්දි ඔයිට වඩා හොයලා බලලා video එකක් දාන්න 😢
මම කිව්වෙ dagon කියන godzilla ගැන 🤨😑
Uu kiwwe film eke kallak gana neme hodata ahan idam😂
Muto inne 2014 awa Godzilla movie eke😂
pin karala thiyana comment eka balala inna. mama kalin eka correct kala