Goji Recaps
Goji Recaps
  • 13
  • 90 639
හැමෝටම වඩා බලවත් රැජිණ ශීමූ | Shimo Origin Sinhala Review | Titanus Shimo Explained
Today I am going to talk about "Shimo" origin, powers & abilities, weaknesses, history, comic details and more
⬛MAIN POINTS
⭐Shimo's Origin
⭐Development
⭐Design
⭐Powers & Abilities
⭐History
⭐Appearance
⭐Comic Details
⭐Trivia
#shimo #godzillaxkongthenewempire #godzillavskong
⭕හැමෝටම වඩා බලවත් රැජිණ ශීමු | Shimo Origin Sinhala Review | Titanus Shimo Explained
✅ Tiamat - th-cam.com/video/-ZddZVP1tvY/w-d-xo.html
✅ගොඩ්සිලා x කොන්ග් කතාව - th-cam.com/video/mwDRp4-CoAI/w-d-xo.html
✅Biollante - th-cam.com/video/ptBKoprOKJM/w-d-xo.html
✅Godzilla x Kong ඇටසැකිල්ල ගැන - th-cam.com/video/PPvYeAxaNVQ/w-d-xo.html
✅Muto Prime - th-cam.com/video/pDjolCBXISY/w-d-xo.html
✅Scylla - th-cam.com/video/4KM0Atp4XZ4/w-d-xo.html
✅Methuselah - th-cam.com/video/vv5LI4xxANk/w-d-xo.html
✅Destoroyah - th-cam.com/video/MoaSvAl1o3E/w-d-xo.html
⏱Chapters
00:00 - Shimo
00:15 - Shimo Introduction
00:44 - Intro
00:56 - Development
01:26 - Design
03:07 - Personality
04:01 - Origin
05:48 - History
05:57 - Powers & Abilities
09:10 - Weaknesses
09:44 - Appearance
10:15 - Trivia ( More )
12:00 - Conclusion
___________________________
⭕Contact us Via E-mail ( techmastersihas2009@gmail.com )
⬛Presented By - Goji Recaps #gojirecaps
___________________________
👍Like
💬Comment
✅Share
⚠ Subscribe & Hit the Bell Button
___________________________
This is a full titan breakdown of Titanus Shimo
Titanus Shimo - Shimu - Godzilla x Kong The New Empire - Titan Breakdown -
Thanks for Watching......
มุมมอง: 9 782

วีดีโอ

සොබාදහමේ ආරක්ෂකයා | Godzilla Earth Origin Sinhala
มุมมอง 3K14 วันที่ผ่านมา
Today I am going to talk about "Godzilla Earth" origin, powers & abilities, weaknesses, history, comic details and more ⬛MAIN POINTS ⭐Godzilla Earth's Origin ⭐Powers & Abilities ⭐Main Details ⭐History ⭐Appearance ⭐Comic Details #godzillaearth #godzillaxkong #monsterverse ⭕සොබාදහමේ ආරක්ෂකයා | Godzilla Earth Origin Sinhala ✅ Tiamat - th-cam.com/video/-ZddZVP1tvY/w-d-xo.html ✅ගොඩ්සිලා x කොන්ග් කතා...
Tiamatගේ අවාසනාවන්ත මරණය ගැන හැමදේම | Why did Godzilla Kill Tiamat in GxK Movie & Murder Explained
มุมมอง 25K21 วันที่ผ่านมา
In the Godzilla x Kong The New Emipre movie, Godzilla killed Tiamat. Today I'm going to reveal the murder of Tiamat and to explore the reasons behind this murder.... ⬛MAIN POINTS ⭐Tiamat's Murder ⭐Why did Godzilla killed Tiamat ⭐All theories behind the Tiamat's Murder ✅ Tiamat - th-cam.com/video/-ZddZVP1tvY/w-d-xo.html ✅ගොඩ්සිලා x කොන්ග් කතාව - th-cam.com/video/mwDRp4-CoAI/w-d-xo.html ✅Biollant...
ගොඩ්සිලාව මරණයට කැදවූ මුහුදු මකර රජු | Tiamat Origin Sinhala Review | Titanus Tiamat
มุมมอง 2.8Kหลายเดือนก่อน
Today I am going to talk about "Tiamat" origin, powers & abilities, weaknesses, history, comic details and more ✅ගොඩ්සිලා x කොන්ග් කතාව - th-cam.com/video/mwDRp4-CoAI/w-d-xo.html ✅Biollante - th-cam.com/video/ptBKoprOKJM/w-d-xo.html ✅Godzilla x Kong ඇටසැකිල්ල ගැන - th-cam.com/video/PPvYeAxaNVQ/w-d-xo.html ✅Muto Prime - th-cam.com/video/pDjolCBXISY/w-d-xo.html ✅Scylla - th-cam.com/video/4KM0Atp4...
ගොඩ්සිලාට බිය නැති රාක්ෂයා | Biollante Origin Sinhala Review | Giant Plant Monster - Biollante
มุมมอง 4.7Kหลายเดือนก่อน
Today I am going to talk about "Biollante" origin, powers & abilities, weaknesses, history, comic details and more ✅ගොඩ්සිලා x කොන්ග් කතාව - th-cam.com/video/mwDRp4-CoAI/w-d-xo.html ✅Godzilla x Kong ඇටසැකිල්ල ගැන - th-cam.com/video/PPvYeAxaNVQ/w-d-xo.html ✅Muto Prime - th-cam.com/video/pDjolCBXISY/w-d-xo.html ✅Scylla - th-cam.com/video/4KM0Atp4XZ4/w-d-xo.html ✅Methuselah - th-cam.com/video/vv5L...
Godzilla x Kong එකේ පෙන්නපු ඇටසැකිල්ල ගැන හැමදේම | Massive Skeleton Bridge in GxK Movie Explained
มุมมอง 15Kหลายเดือนก่อน
Today I am going to talk about the massive monster skeleton bridge shown in godzilla x kong the new empire movie. This is a mysterious skeleton bridge shown in the gxk movie, so in this video I will reveal every things about this skeleton. In this video I talked about this skeleton's every secrets... ✅ගොඩ්සිලා x කොන්ග් කතාව - th-cam.com/video/mwDRp4-CoAI/w-d-xo.html ✅Muto Prime - th-cam.com/vid...
ගොඩ්සිලා x කොන්ග් ද නිව් එම්පයර් 2024 | ගොඩ්සිලා x කොන්ග් කතාව සිංහලෙන් | Monsterverse Sinhala
มุมมอง 14Kหลายเดือนก่อน
Hi viewers, welcome to Goji Recaps youtube channel. subscribe us for more videos ⭕ගොඩ්සිලා x කොන්ග් ද නිව් එම්පයර් 2024 | ගොඩ්සිලා x කොන්ග් කතාව සිංහලෙන් | Monsterverse Sinhala ⬛scylla (සිලාහ්) - th-cam.com/video/4KM0Atp4XZ4/w-d-xo.html ⬛මෙතුසිලාහ් - th-cam.com/video/vv5LI4xxANk/w-d-xo.html ⬛මූටෝ ප්‍රයිම් - th-cam.com/video/pDjolCBXISY/w-d-xo.html ⬛ ඩෙස්ට්‍රෝයර් - th-cam.com/video/MoaSvAl1o3E/w...
ගොඩ්සිලාගේ හා කොන්ගේ මාරයා | Destoroyah Origin Sinhala Review | Titanius Destroyer
มุมมอง 10Kหลายเดือนก่อน
Today I am going to talk about "Destroyah" origin, powers & abilities, weaknesses, history, comic details and more ✅Muto Prime - th-cam.com/video/pDjolCBXISY/w-d-xo.html ✅Scylla - th-cam.com/video/4KM0Atp4XZ4/w-d-xo.html ✅Methuselah - th-cam.com/video/vv5LI4xxANk/w-d-xo.html ⬛MAIN POINTS ➜ Destoroyah's Origin ➜ Powers & Abilities ➜ Main Details ➜ History ➜ Appearance ➜ Comic Details #destoroyah...
Methuselah ගැන හැමදේම | Methuselah's Origin Sinhala Review | Titanus Methuselah
มุมมอง 2K2 หลายเดือนก่อน
Today I am going to talk about "Methuselah" origin, powers & abilities, history, comic details and more ✅Scylla - th-cam.com/video/4KM0Atp4XZ4/w-d-xo.html ✅Muto Prime - th-cam.com/video/pDjolCBXISY/w-d-xo.html ⬛MAIN POINTS ➜ Methuselah's Origin ➜ Powers & Abilities ➜ Main Details ➜ History ➜ Appearance ➜ Comic Details #methuselah #godzillaxkong #monsterverse In the MonsterVerse, Methuselah is d...
Scylla ගැන හැමදේම | Scylla Origin Sinhala Review | Titanus Scylla
มุมมอง 1.7K2 หลายเดือนก่อน
Today I am going to talk about "Scylla" origin, powers & abilities, history, comic details and more ⬛MAIN POINTS ➜ Scylla's Origin ➜ Powers & Abilities ➜ Main Details ➜ History ➜ Comic Details #scylla #godzillaxkong #monsterverse Titanus Scylla is a fictional monster that appears in the 2019 film "Godzilla: King of the Monsters," part of the larger Godzilla franchise. As one of the Titans, anci...
මූටෝ ප්‍රයිම් ගැන හැමදේම | Muto Prime Origin Sinhala Review
มุมมอง 3.5K2 หลายเดือนก่อน
Today I am going to talk all about "Muto Prime" ➜MAIN POINTS 01. Muto Prime Origin 02. Powers and Abilites 03. All versions 04. Lifecycle 05. Hidden Details 06. Main Muto Types #mutoprime #muto #monsterverse #godzilla MUTO Prime is a term used in the fictional universe of the Godzilla franchise, specifically in the 2019 film "Godzilla: King of the Monsters." MUTO stands for Massive Unidentified...
ශීමු හැමෝම පරදවයි? | Godzilla X Kong The New Empire Trailer 2 Breakdown Sinhala
มุมมอง 9892 หลายเดือนก่อน
Today I am going to talk about Godzilla x Kong The New Empire Trailer 2 Easter eggs, hidden details, theories, and rumors" Trailer 01 Breakdown - th-cam.com/video/CFRzmnxgQvE/w-d-xo.html ➜MAIN POINTS 01. Main Facts 02. Hidden Facts 03. New Titans 04. All about Shimu 05. All about Mothra 06. All Theories 07. Connections to the Movie #godzillaxkongthenewempire #godzilla #godzillaxkong #shimu #mot...
Kong මැරෙනවද? | Godzilla x Kong The New Empire Trailer 1 Breakdown Sinhala
มุมมอง 6203 หลายเดือนก่อน
Today I am going to talk about "Godzilla x Kong The New Empire Trailer Easter eggs, hidden details, theories, and rumors" ➜MAIN POINTS 01. Facts about The Movie 02. Hidden Details 03. Who are the new titans ? 04. Why Godzilla is PInk ? 05. Who is Shimu? 06. Who is Scar King ? #godzillaxkongthenewempire #godzilla #godzillaxkong #scarking #shimu So Today I talked all details about "Godzilla x Kon...

ความคิดเห็น

  • @prasangafernando3446
    @prasangafernando3446 13 ชั่วโมงที่ผ่านมา

    පිස්සු විකාර...😑

  • @aviya_5550
    @aviya_5550 15 ชั่วโมงที่ผ่านมา

    😊❤

  • @user-jj6or4sx3e
    @user-jj6or4sx3e 16 ชั่วโมงที่ผ่านมา

    මරු

  • @user-jj6or4sx3e
    @user-jj6or4sx3e 16 ชั่วโมงที่ผ่านมา

    Supere chanal ekak

  • @crazybro2597
    @crazybro2597 23 ชั่วโมงที่ผ่านมา

    ඔයා තියරි විදිහට ඉදිරිපත් කරන එව්වා චිත්‍රපටයේ පැහැදිලිවම කියන පෙන්නන දේවල් තමා. ඕක තියරියක් නෙමෙයි. අනික ටියමාට් ව මරන්නේ එයා ඉස්සරහට අභියෝගයක් වෙයි කියලා නෙමෙයි. අර පොලව යට ඉන්න ඊවි කියන ජන කොට්ඨාශය අර පත සයිස් බෙල් එක වගේ එක ගහලා ගොඩ්සිලාට SOS පණිවිඩයක් යවන නිසා. අර මුලදි පොඩි කෙල්ල ඇස් වහන් කඳු තුනක් වගේ අඳින්නේ එයාට ඒ කම්පන තරංග ගොඩ්සිලාට වගේම ඇහෙන නිසා. මොකද ඒ කෙල්ලත් ඊවි කෙනෙක් නිසා. Review කරන්න කලින් චිත්‍රපටය හරියට බලලා ඉඳහන්. ගොඩ්සිලා supercharge වෙන්නේ කලින් පාර සටනෙදි මැරෙන්න ඔන්න මෙන්න ගිය නිසා.

  • @gamingsanuwa64
    @gamingsanuwa64 2 วันที่ผ่านมา

    Eastegg ekak

  • @laka6241
    @laka6241 2 วันที่ผ่านมา

    Anibox facts channel එකෙත් තියෙනව මේ වගේම එකක් 😐

  • @leosacademy
    @leosacademy 2 วันที่ผ่านมา

    Paralell universe ekak kiyala hithamu. Ethakota Awlak na. 😁

  • @adamxgaming9384
    @adamxgaming9384 3 วันที่ผ่านมา

    වැරදි නෙ ගොඩ් සිලා මෙයාගෙ ඇබිලිටිය ගන්න තමා මරන්නෙ king of monster එකෙ mortha මැරුන වෙලෙ එ mortha. ගෙ පවර් එකත් godzilla ට යනව morthage power එකෙං තමා zidora down කරන්නෙ වැරදි video එක මුලුමනින්ම zimu ගෙ පවර් එක දැනුන නිසා තමා godzilla energy collocation කරන්නෙ

  • @thusharabuddhika7483
    @thusharabuddhika7483 3 วันที่ผ่านมา

    Balan hitiya wage boru dewal kiyanne nathuwa thawa tikak study karala review ekak dammoth thamai hoda yaluwa.. Tiamatwa Godzilla maranne ai kiyala film ekema kiyanawa hariyatama..

  • @jeewakasiwanjana2006
    @jeewakasiwanjana2006 4 วันที่ผ่านมา

    Godzilla film එකට අදාල සේරම films , series ගැන video එකක් කරන්න කෝ

    • @gojirecaps
      @gojirecaps 3 วันที่ผ่านมา

      ok 🔥❤

  • @SasiKolla
    @SasiKolla 5 วันที่ผ่านมา

    king of war bats

    • @gojirecaps
      @gojirecaps 3 วันที่ผ่านมา

      Titanus Nozuki 🔥❤

  • @PadminiDesilva-lb9mg
    @PadminiDesilva-lb9mg 5 วันที่ผ่านมา

    ස්කර් කින්ග් ගාව තියන ආයුදය වෝ මැක්ස්ගේ ඇට සැකිල්ලකින් හදල තියෙන්නේ. අග තියෙන kristal එක ශිමූ ගේ ඇගේ තියෙන blede එකක්

    • @gojirecaps
      @gojirecaps 5 วันที่ผ่านมา

      ඔව්. ඒක shimoගෙ කොදු ඇටපෙලේ කැඩී ගිය කොටසක් කියල කියනව. shimo ගැන දැනගන්න - th-cam.com/video/8_xY2jkod00/w-d-xo.html

  • @pcboom2897
    @pcboom2897 7 วันที่ผ่านมา

    රෝසමල් පපයා ❤

    • @gojirecaps
      @gojirecaps 5 วันที่ผ่านมา

      😅❤🔥

  • @athuladesilva981
    @athuladesilva981 7 วันที่ผ่านมา

    Kemthima universe ekak ❤

    • @gojirecaps
      @gojirecaps 5 วันที่ผ่านมา

      ❤🔥😍

  • @sankalpaexe2939
    @sankalpaexe2939 7 วันที่ผ่านมา

    මෝත්‍රා ගැනත් එකක් කරන්න

    • @gojirecaps
      @gojirecaps 5 วันที่ผ่านมา

      👍❤🔥

  • @natzugaming3500
    @natzugaming3500 7 วันที่ผ่านมา

    ඇලුත් දෙයක් තිබ්බෙ නෑනෙ මේ විඩියෝ එකෙ. අපි නිකන් film එක බලල තේරුම් ගත්ත දේවල් ටිකමනෙ මේකෙත් තියෙන්නෙ

  • @KushanMadhuranga-lx3gm
    @KushanMadhuranga-lx3gm 8 วันที่ผ่านมา

    Shimo එක්ක සටන් කරන්න අවශ්‍ය බව දැනගෙන සටනට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සදහා ටියාමැට්ව මැරුව වෙන්න බැරි ද?

    • @gojirecaps
      @gojirecaps 8 วันที่ผ่านมา

      ඔව් එහෙම වෙන්නත් පුලුවන්. කොහොම උනත් ඒක හැම දේටම godzillaට help එකක් උනා. ඇත්ත විස්තරේ දන්නෙ godzilla තමා... ❤🔥

    • @crazybro2597
      @crazybro2597 23 ชั่วโมงที่ผ่านมา

      ​​@@gojirecaps ඇත්ත විස්තරේ ගොඩ්සිලා දන්නවා නෙමෙයි. ඇත්ත විස්තරේ චිත්‍රපටයේ කියනවා

  • @MR.HESH2
    @MR.HESH2 8 วันที่ผ่านมา

    Titanus nuzuki ඔය ඉන්නෙ ගොඩක් අය කියනව sinhala pedia එකෙදිත් ඔක කිව

    • @gojirecaps
      @gojirecaps 8 วันที่ผ่านมา

      ow. titanus nozuki🔥

  • @deepalchamuphathi6421
    @deepalchamuphathi6421 8 วันที่ผ่านมา

    ෆිල්ම් එක සුපිරියක් ..කින් කොන් තමයි චරිතේ 💖😌

    • @gojirecaps
      @gojirecaps 8 วันที่ผ่านมา

      ❤🔥

  • @silky-gaming5487
    @silky-gaming5487 9 วันที่ผ่านมา

    Film eka baluwa nm ube boru ahanna oni na eke okkoma kyanawa

    • @gojirecaps
      @gojirecaps 8 วันที่ผ่านมา

      film eke me tika na

  • @ashankg6896
    @ashankg6896 9 วันที่ผ่านมา

    මේ ෆිල්ම් එකෙන් godzilla එපා උනා මය්නස් වන් එක සද බොදවෙන්න දුන්න

    • @gojirecaps
      @gojirecaps 8 วันที่ผ่านมา

      ❤🔥

  • @sandiljayathilake
    @sandiljayathilake 9 วันที่ผ่านมา

    Shimuට shimo කියද්දි කොහොමද උබෙන් හරිම පැහැදිලිකිරීම බලාපොරොත්තුවෙන්නෙ😂

    • @sachithradilhani6016
      @sachithradilhani6016 9 วันที่ผ่านมา

      Godzilla t ba okawa pardkrnn loweth😂

    • @gojirecaps
      @gojirecaps 8 วันที่ผ่านมา

      හරි නම shimo. හොයල බලන්නෙ නැතුව comment කරන්න එපා 😂

    • @custermizingart
      @custermizingart วันที่ผ่านมา

      Moka unath mokada shimu kiyalane kiyavenne

  • @SudarshaniAmarasekara
    @SudarshaniAmarasekara 11 วันที่ผ่านมา

    මම හිතන්නේ ඔය ටයිටෙන් හැමොගේම හතුරා වෙන්න ඔනේ

    • @gojirecaps
      @gojirecaps 10 วันที่ผ่านมา

      අපි බලමු ❤🔥

  • @All.InOneVideo
    @All.InOneVideo 11 วันที่ผ่านมา

    මහිංද මහත්තයාගේ තාත්තගේ ඇටසැකිල්ල වෙන්න බැරිද ඕක 🥲🖤🖤🖤

    • @gojirecaps
      @gojirecaps 11 วันที่ผ่านมา

      it can be happen saho 😅😂😂🔥❤

    • @user-jj6or4sx3e
      @user-jj6or4sx3e 16 ชั่วโมงที่ผ่านมา

      මහින්ද මහත්තය නැත්තං අපිට මේව බලන්නවත් වෙන්නෑ

  • @Nethmina.149
    @Nethmina.149 11 วันที่ผ่านมา

    Shimu fodder😂

  • @CASPER.860
    @CASPER.860 12 วันที่ผ่านมา

    Ado nice bn ❤

    • @gojirecaps
      @gojirecaps 11 วันที่ผ่านมา

      Thanks bn

  • @milanberman1468
    @milanberman1468 12 วันที่ผ่านมา

    Me wage films wala nam danwada blnna

    • @gojirecaps
      @gojirecaps 12 วันที่ผ่านมา

      Godzilla King of the Monsters Godzilla vs Kong Godzilla 2014 , 2019

  • @lahirumadhushanka7748
    @lahirumadhushanka7748 12 วันที่ผ่านมา

    WARBATS KING කෙනෙකේ වෙන්න ඕනේ. ඒ Skeleton එක හොඳටම Match වෙන්නේ එයාට.

    • @gojirecaps
      @gojirecaps 12 วันที่ผ่านมา

      Titanus Nozuki ❤🔥

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119 13 วันที่ผ่านมา

    මට නම් මේ movie එක එච්චර ගතියක් නෑ..

    • @gojirecaps
      @gojirecaps 12 วันที่ผ่านมา

      me too bro ❤

  • @DaemonTgryen
    @DaemonTgryen 13 วันที่ผ่านมา

    මොකක් ද බම් මෙ වොයිස් එක ...ඔලුව හුරනවා වගෙ 🤢

    • @gojirecaps
      @gojirecaps 13 วันที่ผ่านมา

      mage anith videos wala oya prashne na. rendering awlak ban. sorry

  • @AkashSadalka
    @AkashSadalka 13 วันที่ผ่านมา

    etanadi tiamt ta tama balaya wediyen tibune godzillata ewele balaya aduwen tibbe tiamatwa nikmma marala demma

  • @user-ly6qc7ch8g
    @user-ly6qc7ch8g 14 วันที่ผ่านมา

    Lavitan

  • @user-ly6qc7ch8g
    @user-ly6qc7ch8g 14 วันที่ผ่านมา

    Shimo Wa godzillata parada karanna puluwan (termo mode eke)

    • @sachithradilhani6016
      @sachithradilhani6016 14 วันที่ผ่านมา

      Godzilla podi ne godak earth akm ice krpu akwa parada krnn puluwn weyi d Mt nm hithnnawath ba

  • @user-vq7nv8ji6m
    @user-vq7nv8ji6m 15 วันที่ผ่านมา

    Mata kiyanna puluvanda kong yana atasakilla mona itangeda kiyala

    • @gojirecaps
      @gojirecaps 14 วันที่ผ่านมา

      api e gana video ekak kala - th-cam.com/video/PPvYeAxaNVQ/w-d-xo.html

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 16 วันที่ผ่านมา

    ටියාමට්ව මැ*රුවෙ එතන තියෙන Powers ටික ගන්න ඕනෙ නිසා,මොකද ටියාමට් එතනට යන්න අවසර දෙන්නෙ නැති නිසා 😑😅

    • @gojirecaps
      @gojirecaps 15 วันที่ผ่านมา

      ඔව්. ගොඩ්සිලා ඒ power එකෙන් evolved වුනා. එතන tiamat ගෙ තැන නිසයි tiamat අවසර නොදුන්නෙ. අනික alpha titan ට උනත් මේ tiamat අතහරින්නෙ නෑ. 🔥