Sadaham sawana - මෙන්න සිත එක අරමුණනක තබාගන්න විදිය Ven Mankadawala sudassana thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 99

  • @nadithsameera3608
    @nadithsameera3608 2 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🌹🌹🙏🙏🙏🌹🌹පින්වත් ස්වාමීන් වහන්සෙට මා ගෙ නමස්කාරය වෙිවා...

  • @නමෝබුද්ධාය-ෆ8ඬ
    @නමෝබුද්ධාය-ෆ8ඬ 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !දීර්ඝා‍යුශ ලැබේවා ! මෙම පිංකමකට දායකත්වය ලබාදුන් ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා ! සාදු සාදු සාදු

  • @diyanathnishshanka8739
    @diyanathnishshanka8739 3 ปีที่แล้ว +2

    සුදස්සන මහා සමිදාණෙනි!දේශනාව අවසානයේ ඔබවන්සේ අපට පෑ අණ පිස්සු වැටුන රිලවකු වූ සිත මට්ටු කළ ඔබ වහන්සෙ ගේ හඬ පෞරුෂය ට මාගේ අත්‍යුත්තම නමස්කාරය වේවා!!!

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @anomaliyanage4234
    @anomaliyanage4234 4 ปีที่แล้ว +14

    අතරමග වෙලද දැන්වීම් මේ උතුම් දර්ම දේශනාවට බාදාවකි. දර්ම දානය පිනිසම වෙලද දැන්වීම් වලින් තොරව ඉදිරිපත් කරන්නේ නම් ගොඩාක් පින්

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      වෙලද දැන්වීම් දන්නේ youtube එකෙන්.....

    • @MegaThushantha
      @MegaThushantha 3 ปีที่แล้ว +4

      @@anuradhaperera3802 You tube eken welanda danwim balen danne na. Adsense activate kalama ehema wenne. mudal ipayime aramunin darmaya bhawitha nokala youthi.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +1

      @@MegaThushantha 👍

  • @lalwijesiri8722
    @lalwijesiri8722 3 หลายเดือนก่อน +1

    මතු බුදු වේවා !! සමිදානෙනි.!!!

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 ปีที่แล้ว +1

    අසන්න ලැබුන වටිනාම ධර්ම දේශණයකි..මාර්ග ඵල ලබා ගැනිමට හැකිවේවා

  • @Adikari1985
    @Adikari1985 4 ปีที่แล้ว +11

    නාම රෑප ධර්මතාවයන්ගේ යථා ස්භාවය මැනවින් දේශනා කල ඔබ වහන්සේට අපූමාන පින්.🙏🙏🙏

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    උතුම් බුද්ධ පුත්‍රයාණන්..කෝට් waarayak සමාවන්න...අපි වගේ mottayo පිරිසක් වෙනුවෙන් මේ තරම් සංකීර්ණ කරුණු කාරණා ඉතාම සරලව පැහැදිලි කරන්නට ඔබ වහන්සේ කරන uthsaahayata paada නමස්කාරය කරම්...K.S.A

  • @Hi-dr1uy
    @Hi-dr1uy 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @malanihellqvist4778
    @malanihellqvist4778 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු!

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว

    Distubances by advertisments= collectively promoting of Akusal by those agencies. It is better to understand that these noble Dharma desana are not only for all others. except Agencies. Noble sath Dharmaya is common to all living beings. They too must respect ,Sath dharma' . this is my kind idea.
    Precious Dharma sermon. So Smoothly presents from the begining , middle and at the end. Understood well. theruwan saranai Swameen wahansa.!!!!.

  • @chandraniwijegunasinghe5232
    @chandraniwijegunasinghe5232 2 ปีที่แล้ว

    Kalyanamithrayananwahanseta mage namaskaraya wewa Sadu Sadu Sadu Sadu Sadu Sadu

  • @mahindarathna9198
    @mahindarathna9198 2 ปีที่แล้ว

    Mage asamasama gurupiyage osada puthara obawanseta theruwan saranai

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    සුන්දර ධර්ම දේශනාවක්...අපේම දුර්වල කම් ඔබ වහන්සේ පැහැදිලි කරන අපූරු විලාශය...😄😄🙏🏼🙏🏼

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බුදු bawama ලැබේවායි පතමි මම ගොඩක් තේරුම් ගත්තා

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว +1

    කොපමන වාරයක් ස්‍රවනය කලත් තව තවත් අසන්නම හිතෙන්නේ .ඔබවහන්සේට නීරෝගිමත් බව සහ නිවන් සුවයම පතම්

  • @indy40063
    @indy40063 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. මෙවන් උතුම් ධර්ම දානමය පින්කමකදී වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීම ධර්මය අසන්නා ගේ සමාධියට බාධාවකි. එය මහත් කුසලයක් ද විය හැක. එබැවින් කරුණාකර පැළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් වලකින්න. තෙරුවන් සරණයි.

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. නාම-රූප දෙක පිරිසිඳ දැක මමායනයෙන් ඉවත් වී දුකින් මිදීමට වෙර දරමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @suddahewageshanthapriyalal9999
    @suddahewageshanthapriyalal9999 4 ปีที่แล้ว +1

    sadu,sadu,sadu,theruwan saranai obawahanseta

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @shanikagamage3287
    @shanikagamage3287 5 วันที่ผ่านมา

    🙏🙏🙏🌻

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේ සහ සියලුදෙනාටම තෙරුවන්සරනය් නිරෝගිබව සහ නිවන් සුව පතම්

  • @mebalsilva8033
    @mebalsilva8033 3 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට සහ සියලුදෙනාටම තෙරුවන්සරනය් නිරෝගිබව සහ නිවන් සුවයම පතම්

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 3 ปีที่แล้ว

    🙏🙏🙏 Theruwan saranai!!! Swameen wahansa!

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +15

    කවදාවත් නැති විදිහේ අවබෝධයක් ලැබුවා අපේ හාමුදුරුවනේ .
    සීලවන්තං ගුණවන්තං
    පුඥ්ඥංඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    පස්සිතුං වන්දිතුංවරං
    සාරිපුත්තාදි ථේරානං
    ආඝතං පටිපාටියා
    සද්ධාසීල දයාවාසං
    බුද්ධ පුත්තං නමා මහං
    🙏🙏🙏

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

    • @sumanalatharanasinghe6158
      @sumanalatharanasinghe6158 4 ปีที่แล้ว +1

      Nama rupa hondatama pahadili wena uthum damdesumaki

    • @sumanalatharanasinghe6158
      @sumanalatharanasinghe6158 4 ปีที่แล้ว

  • @kalyanivijethunga8194
    @kalyanivijethunga8194 4 ปีที่แล้ว +3

    theruwan saranai pin sidu wewa

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 ปีที่แล้ว +3

    සත්ව පුද්ගල භාවයෙන් මිදීමට නාමරූප විග්‍රහයෙන් මනාකොට පැහැදිලි වුණා ඔබ වහන්සේට අමාමහ නිවන් සුවයම පතමි සාදු සාදු සාදු

  • @dilusandamali8808
    @dilusandamali8808 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් suwamin වහන්සේta දීර්ඝායුෂ ලැබේවා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    20220114 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..K.S.A

  • @chadem1975
    @chadem1975 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏

  • @menikeadhikari7422
    @menikeadhikari7422 4 ปีที่แล้ว +1

    Sadu....sadu...sadu...godaak watina desanawak....

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 4 ปีที่แล้ว +3

    Pinwath loku suwamin wahanseta mage namaskaraya wewa

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @MegaThushantha
    @MegaThushantha 3 ปีที่แล้ว

    Welanda danwim dama Dharmaya Wikinimen Walakina lesa illa sitimu. Theruwan Saranai.

  • @chathurikakumudumali2629
    @chathurikakumudumali2629 3 ปีที่แล้ว

    අනේ මේ වෙළඳ දැන්වීම් අපිට හරි බාධාවක්. මේ උතුම් ධර්ම දේශනාවටත් අගෞරවයක්. මේවා නවත්වා දෙනවනම් ලොකු පිනක්.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      ඉවසීම කොයන්නෙත් උතුම් ගුනාංගයක්.......සිත දියුනුවනවිට ඉවසීම ත් ඉබේම වැඩිවෙනවා...👋

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @yathyaadikari2365
    @yathyaadikari2365 4 ปีที่แล้ว +2

    Me senaasanaya koheda thiyenne? Please give me areply

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว

      ඔබට මේ පිළිබඳව සොයා පිළිතුරු ලබා දෙන්නම්. තෙරුවන් සරණයි.

    • @sumithpsumith868
      @sumithpsumith868 4 ปีที่แล้ว +1

      ලබුන්නොරුව ආරන්‍ය සෙනාසනය

    • @sumithpsumith868
      @sumithpsumith868 4 ปีที่แล้ว

      ලබුන්නොරුව ආරන්‍ය

    • @yathyaadikari2365
      @yathyaadikari2365 4 ปีที่แล้ว +1

      Labunoruwa senasanaye bhawana programme thiyanawada? Kawadatada?

  • @kumudunikumarasingha8626
    @kumudunikumarasingha8626 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว

    🌹🌹🙏🙏sadu🙏🙏🌹sadu🌹🙏🌹sadu🙏🌹🙏🙏🌹🌹🌹

  • @sandaruwanp
    @sandaruwanp 3 ปีที่แล้ว

    මේක upload karap ekaanam booruwek මැදින් වෙළඳ දැන්වීම් දාලා mekemuth හම්බුකර ganna හදන්නෙ

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 3 ปีที่แล้ว

    Sadu, Sadu, Sadu Qbawahanseta niduk neerogi bawa labewa, Theruwan Saranai

  • @sandugamage4448
    @sandugamage4448 4 ปีที่แล้ว +3

    සාධු! සාධු!! සාධු !!! 🌸🙏🙏🙏🌸

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว +1

    සසර කල අකුසල්වල බරපතලකම මෙි දේශනාවෙන් පැහදිලි වෙනවා. සසර භය දැනගෙන සුගතිය උදෙසා කුසල් ඉපිදවීම බෙෘද්ධ අපේ වගකීමයි. යතිවරයාණන් වහන්සේ මගඵල සාදා ගනිත්වා.

    • @pathmawickramasooriya9857
      @pathmawickramasooriya9857 3 ปีที่แล้ว

      Il .

    • @l.d.v.gunasekare6589
      @l.d.v.gunasekare6589 3 ปีที่แล้ว

      @@pathmawickramasooriya9857 your response not clear. නැවත ලියන්න.

    • @margaretkotte1523
      @margaretkotte1523 3 ปีที่แล้ว +1

      Warthamana ye.sitha.pavathvaganna.therumgaththa...sithatavisala.preethiyak.athiwuna...siyallo.meya.anugamanaya.karathwa..........

  • @mebalsilva8033
    @mebalsilva8033 4 ปีที่แล้ว

    Oba wahanseta nirogi suwaya pathami. Mema bawaya anthima bawayama wewaa.theruwan saranay.sadhu.sadhu.sadhu.

  • @uthpalawanna7586
    @uthpalawanna7586 3 ปีที่แล้ว

    ධර්මය දේශනා කරන අතරතුර,පංචකාමයන් දෙසට සිත් යොමුකරවන වෙළඳ දැම්වීම් වැනි දෑ ප්‍රචාරය නොකරන්න.

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @neranjalajayasinha7836
    @neranjalajayasinha7836 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @devikaliyanage6025
    @devikaliyanage6025 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු..............!!!

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @anurabandara8689
    @anurabandara8689 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @ajantharathnayake6138
    @ajantharathnayake6138 4 ปีที่แล้ว

    Welada danvim dana eka.darmas sravanayata loku badawak.eka aramunakin ahanna nane?

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @mangaleebalasooriya7563
    @mangaleebalasooriya7563 3 ปีที่แล้ว

    Add nethiwa me uthum dharmaya aseemata salaswanna. Theruwan saranai

  • @didulanethmal678
    @didulanethmal678 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    2022 11 01....K.S.A...

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @iranganiefonseka6849
    @iranganiefonseka6849 4 ปีที่แล้ว

    Bana mada adds????? Very bad.

  • @srilankapapercraft1716
    @srilankapapercraft1716 3 ปีที่แล้ว

    o

    • @induindu2270
      @induindu2270 3 ปีที่แล้ว

      Dasanawa.meada.walada.danvima.nathnam.thama.hoda.suwapath.wawa

  • @pathmawickramasooriya9857
    @pathmawickramasooriya9857 3 ปีที่แล้ว

    9l

  • @Itsmenethuki1234
    @Itsmenethuki1234 4 ปีที่แล้ว +1

    sadu sadu sadu !!!!!

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @amugodavidanelagekarunathi1562
    @amugodavidanelagekarunathi1562 4 ปีที่แล้ว

    Weep

  • @shanshan2943
    @shanshan2943 4 ปีที่แล้ว

    darma dhanayak nam denne add watena eka ain karanna paya bageta add 5 k giya

  • @chandradesilva8536
    @chandradesilva8536 4 ปีที่แล้ว

    No

    • @ThusithaMananandana
      @ThusithaMananandana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඹබට. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @ravindrakumara1646
    @ravindrakumara1646 4 ปีที่แล้ว

    cop -

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @mahanuwarasamadhi9547
    @mahanuwarasamadhi9547 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Squishmallows92
    @Squishmallows92 3 ปีที่แล้ว

    🙏

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 3 ปีที่แล้ว

    🙏🙏🙏