Girl's SCHOOL UNIFORM | How to sew school uniform with pocket | පාසල් සුදු ගවුම | mehum | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Girls SCHOOL UNIFORM | How to sew school uniform with pocket | පාසල් සුදු ගවුම | mehum | sinhala
    3 SHA'S Fashion Academy you tube චැනලය වෙත ඔබ සියලු දෙනා ම සාදරයෙන් පිළිගන්නවා.
    Welcome to 3 SHA'S Fashion Academy TH-cam channel
    මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පාසල් සුදු ගවුම මිමි ගණනය කර කපා මසා නිම කර ගැනීමට යි.
    මේ මසන ලද ගවුම සඳහා අඟල් 45 පළල රෙදි මීටර් දෙකයි කාලක් සෑහේ. මේ ගවුම මසා ගැනීමට හැටපහයි තිස් පහ රෙදි වර්ගයක වඩා සුදුසු ය.
    මේ ගවුම බොක්ස් ප්ලීට් දමා මැසුවත් ඉදිරි වීඩියෝවකින් ඔයාලට අනෙකුත් රැලි වර්ග පිලිබද ව කියා දෙන්නත් මම අදහස් කරමි.
    අතසැකසීමේදී 4 1/2 වෙනුවට,
    1-2 වසර නම්, අඟල් 2 ක් හෝ 2 1/2 ක් පමණ.
    3-4 වසර නම්, අඟල් 2 1/2ක් හෝ 3 ක් පමණ.
    5-6 වසර නම්, අඟල් 3 ක් හෝ 3 1/2 ක් පමණ.
    7 වසර නම්, අඟල් 4 ක් පමණ.
    වැදගත්
    ---------------
    මෙහි පිටුපස පලුව සකස් කිරීමේ දී පිටුපස උරහිස් රේඛාව දිග අඟල් 8ක් වශයෙන් සඳහන් වුවත් එය අඟල් 7.5 වශයෙන් සංශෝධනය විය යුතු ය. ඔබට ඇති වූ අපහසුතාවය පිලිබද මාගේ කනගාටුව පල කරමි.
    අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහා කොලර් පළල අඟල් 3 1/2 ක් ගත යුතුය.
    My other social medias
    👉You tube: www. TH-cam.com/ 3SHA'S Fashion Academy
    👉Facebook: malsha Gunawardena
    👉instergram: malsha Gunawardena
    👉Twitter: Malsha Gunawardena
    If u like this video please like, COMMENT & SHARE..
    Please SUBSCRIBE my channel.
    #girls school uniform #with pocket#sewing tutorial#sri lanka#sinhala#malsha gunawardena #3 SHA'S Fashion Academy #mahum
    Thank you

ความคิดเห็น • 144

  • @pushpaweerawardana512
    @pushpaweerawardana512 7 หลายเดือนก่อน

    අනේ හරිම පැහැදිලියි කියාදුන්ඔබතුමියගේ අදහස්.හරිම පැහැදිලියි .බොහොම ස්තූති

  • @niroshinidamayanthi5351
    @niroshinidamayanthi5351 2 ปีที่แล้ว +2

    Tikk mhtha duwekuta rali walata 45 palalama adda miss

  • @indranibowala5764
    @indranibowala5764 4 หลายเดือนก่อน

    ගොඩක් pin obathumiyata .box pleets eka හොඳටම ඉගෙන gatte මේ video eken 🙏🙏🙏

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 2 ปีที่แล้ว +2

    Harima පැහැදිලි mis....💗💗

  • @Crazygirls878
    @Crazygirls878 2 ปีที่แล้ว +4

    බොහොම පින් ගොඩාක් පෑහෑදියී....

  • @senewirathnasenewirathna3985
    @senewirathnasenewirathna3985 ปีที่แล้ว +1

    Thank you mis

  • @champaattanayake4102
    @champaattanayake4102 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .හරිම පැහැදිලියි

  • @asmafahim3345
    @asmafahim3345 4 หลายเดือนก่อน

    dhepeththe pokkat dhanawanam kohomadha miss

  • @ushani9571
    @ushani9571 3 ปีที่แล้ว +1

    Godak sthuthie mis man andum mahana kenek misge danuwath කිරීම ගොඩක් හොඳයි

  • @thikinihewage24
    @thikinihewage24 4 ปีที่แล้ว

    Awrudu 6ka babekta saye rali hadannet me vidiyatada.miss sammatha rali පලල loku wadi wenawane.eka kiyadenna plz

  • @chandaniariyawansha4787
    @chandaniariyawansha4787 2 ปีที่แล้ว

    Thank you miss mama palawene wasarata athulath wena lamaige atha kapaddi urahis rekawa pahath karana wediya ekenekata wenas wennwenne kohomada

  • @craftideas1004
    @craftideas1004 3 ปีที่แล้ว

    pitu pasatath me wage pleete 3 k enawada mis?ediri pasa paluwe boththam wasi agal bagaya mis kole adiddi ethulata nemuwane.redi kotasedi eka ayn wenawada?

  • @aselaindrajith1909
    @aselaindrajith1909 ปีที่แล้ว

    Front eken agal bagayak adu kalama poddak madi wenawa neda mis size aka ehema wenne ai

  • @rohithagunapala2355
    @rohithagunapala2355 2 ปีที่แล้ว

    Miss pleats tiyala pocket mahuvanam lesi neda

  • @darshifernandz2359
    @darshifernandz2359 2 ปีที่แล้ว

    thank you mis.godak uwamana karapu gauwamak hoya hoya hiyiye.hambuna..thank you..

  • @subhanimenike3509
    @subhanimenike3509 2 ปีที่แล้ว

    Papuwa 34 thiyena lamayekta sudu gaumata redi yara 2 1/2 athida

  • @champakaluarachchi7056
    @champakaluarachchi7056 ปีที่แล้ว

    Thank you again for clear instructions

  • @ananthaprabhashwara3632
    @ananthaprabhashwara3632 2 ปีที่แล้ว

    Mis rali hathare muttuwa udata penne nathuwa maha ganna widiha kiyala denna puluwanda

  • @NilendraSubashini
    @NilendraSubashini ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලියි. ❤❤❤

  • @shyamalipriyadarshani2806
    @shyamalipriyadarshani2806 2 ปีที่แล้ว +1

    Mata fleet daapu widiha tikak nawatha kiyadennako

  • @rshamikaperera8542
    @rshamikaperera8542 ปีที่แล้ว

    Harima pahadiliy miss.👍👏👏 thank you miss💕💕💕

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว

    onam gaumakata 45 palalama ganna onida onama wargaye reli dadi rele vivida pasal thiyena nisa

  • @shanthaupali2919
    @shanthaupali2919 3 ปีที่แล้ว

    Mis lama sariya mahana vidiya kiyanwada redi wargaya redi premana wayas anuwa mimi ganna vidiya

  • @puspakumari1711
    @puspakumari1711 ปีที่แล้ว

    Mis 36 palalin sudugaum mahanna barida

  • @lakshmidamayanthi4296
    @lakshmidamayanthi4296 4 ปีที่แล้ว +1

    Sch boy kota kalisama ha shirt eka ki.la de.na pls

    • @subodhiwagaarachchi9383
      @subodhiwagaarachchi9383 4 ปีที่แล้ว

      Matath orne shirt collar ekak kapana aakaraya ha , shirt ekata sambanda kara masa ganna arkaraya ...

  • @sanjusanjeewani130
    @sanjusanjeewani130 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි මිස්

  • @niroshakumuduni4705
    @niroshakumuduni4705 2 ปีที่แล้ว

    Mate koler eke mahane vidiye kiyanne

  • @yamunapriyadarshani7388
    @yamunapriyadarshani7388 23 วันที่ผ่านมา

    Kudaa daruwekugeth regal rekaawa lesa ganne urahisa mimmada

  • @ireshamadhushani2331
    @ireshamadhushani2331 3 ปีที่แล้ว

    Akki overlap wena kotas ain karala redda kapanna thena tikak apahedili. Akki ethanadi redde dekata namalane thiyenne overlap kotada ain karala nawaddi e ptawal 2mada namanne nethnam uda pota witharada? Kare palma danne overlap ekat nawapu nemmeda? Plz reply me.

  • @PrabodiniSitinamaluwa
    @PrabodiniSitinamaluwa 8 หลายเดือนก่อน

    ඕවර් ලැප් වෙන්නේ මොකද්ද මට තෙරුන්නෑ ඒකමට තෙරුන් නෑ කියලා දෙනවද...

  • @manjulaprabhashini9052
    @manjulaprabhashini9052 3 ปีที่แล้ว +1

    මිස් මට දැනගන්න ඕන.පපුව හතලිහ කෙනෙකුට නයිටියක් මහද්දී 36 පලලින් අගල පහක් කපලා අයින් කරාම ගවුම කොටසට් මදි නේද. අනේ මට පහදලා දෙන්න.

  • @ShanikaDilrangani-nw7zw
    @ShanikaDilrangani-nw7zw ปีที่แล้ว

    Pitupasa paluwa agalak ussana eken usa kota enne නැද්ද mis

  • @sapalikaweerakoon2587
    @sapalikaweerakoon2587 4 ปีที่แล้ว

    Thans miss rali 5 damana widihath kiyala denna

  • @lankalayani7361
    @lankalayani7361 4 ปีที่แล้ว

    yaluwa mama fb ekkak open kala vidio she kala thawa karanna thiyenne monawadha fb eka veri fy karanne na nedha

  • @chithrakanthi3474
    @chithrakanthi3474 2 ปีที่แล้ว

    Miss hrima pedili thank you

  • @dimadh7234
    @dimadh7234 2 ปีที่แล้ว +2

    Thank you 😘

  • @dilrukshiameresekara2373
    @dilrukshiameresekara2373 2 ปีที่แล้ว

    Thanks very much

  • @veenavividanapathirana8795
    @veenavividanapathirana8795 4 ปีที่แล้ว

    teacher jumpsuit ekak mahana hati kiyala dennakoo plz

  • @sdhanushka8689
    @sdhanushka8689 2 ปีที่แล้ว +8

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි 🙏 මම මේ වීඩියෝ එක බලන් මැහුවා..ලස්සනට ආවා....හරිම පැහැදිලි විදියට කියල දෙනවා ..

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  2 ปีที่แล้ว

      ස්තූතියි

    • @sdhanushka8689
      @sdhanushka8689 2 ปีที่แล้ว

      මට වෙඩින් සාරියක් මේඩප් කරගන්න විදිය කියල දෙන්න පුලුවනිද ඔබ තුමියට 🙏

    • @SudusilwaSiriyawathi
      @SudusilwaSiriyawathi ปีที่แล้ว

      ​@@3shasfashionacademy.116
      Hgfc hygg
      Frr
      Ryr

  • @SriyaniSriyani-cw7yj
    @SriyaniSriyani-cw7yj 9 หลายเดือนก่อน

    Thanks

  • @deepikapriyanthi2428
    @deepikapriyanthi2428 4 ปีที่แล้ว

    Akke mata denaganna deyak thiyanawa.ඉදිරි පස උරහිස edala ඉදිරි පසින් agal bagayak nawagen පිටුපස paluwa kapadhi ඉදිරි පස paluwe ganatama gaththama පිටුපස උරහිස madi wenawa neda.

    • @deepikapriyanthi2428
      @deepikapriyanthi2428 4 ปีที่แล้ว

      Oya agal bagaya adu karanne nethiwa ඉදිරි පස .පිටුපස depeththama ekam vidiyata gaththam hariyata enawa.namuth hema edumakstama agal bagayak ඉදිරි yata pannana kiyanawa neda mata kiyala denna eka

    • @deepikapriyanthi2428
      @deepikapriyanthi2428 4 ปีที่แล้ว

      Mama කොළයක karala beluwa hariyata ආවේ ne

    • @learnandearn7936
      @learnandearn7936 4 ปีที่แล้ว +1

      @@3shasfashionacademy.116 Oya pilithurudeela thiyana widiha harima lassanai wagema uwamanawen karala eka watinawa mis

  • @yehenbeeth5204
    @yehenbeeth5204 2 ปีที่แล้ว

    Thank you soon much

  • @gayanifernando9032
    @gayanifernando9032 2 ปีที่แล้ว

    මිස් box pleat අත් කොට සුදු ගවුම කියලා දෙන්න

  • @priyanijayawardhana7949
    @priyanijayawardhana7949 4 ปีที่แล้ว +1

    Thank yoy නිවැරදි කුමයට කියල දුන්නට

  • @nadeekathennakoon1100
    @nadeekathennakoon1100 3 ปีที่แล้ว

    Ane miss 1 wasare lamayakuta mahaddi pitupasa agalak ussanawada koler dala mahaddi

  • @shamalidhamayanthi144
    @shamalidhamayanthi144 2 ปีที่แล้ว

    Mista godak pin mama ada unipom akk mahuwa kiyala denawa pahadil sthuthi

  • @kumariugn2704
    @kumariugn2704 ปีที่แล้ว

    Tjankyou miss😊

  • @kosalanilminee8876
    @kosalanilminee8876 3 ปีที่แล้ว

    thance miss hodatama pahadili

  • @chathurijayalath6286
    @chathurijayalath6286 2 ปีที่แล้ว

    good luck .thank you.

    • @chandrikakalyani3771
      @chandrikakalyani3771 ปีที่แล้ว

      ස්තුතී යි ම්ස් ඔයා හොද ට කියල දෙනව අපිට හොදින් වැටහෙනවා .

  • @ruwindisilva6914
    @ruwindisilva6914 2 ปีที่แล้ว +2

    ගව්මක් මැහුව මිස්.නමුත් මට overlap වෙන කොටස අයින් කරන හරිය පැහැදිලි මදි.ඒ විදිහට ගව්ම මැහුවට පස්සෙ ගව්ම හිර උනා.හරි ගානට එන්න දෙපැත්තෙන් අයිනෙන්ම මහන්න උනා. මට වැරදුනේ කොතනද කියල පැහැදිලි කරල දෙන්න පුලුවන්ද.අපි පපුව,ඉන මිමි ගනනය කරන්නෙ බොත්තම් වාසි ප්‍රමානයක් එකතු කරල නෙමෙයිනෙ නේද.පතොරම ඇදින්න පටන් ගන්නෙත් අගල් බාගයක් ඉඩ තියල නෙමෙයි නේද එතකොට අපි පතොරම ඇන්දට පස්සෙ අගල් බාගයක් ආපස්සට අදිනව කියන්නෙ ඉදිරිපස පලුවෙන් අගලක ප්‍රමානය අඩු වෙනව නේද.ඒකම තියල පිටුපස පලුව ඇන්දම එතනිනුත් අගලක් අඩුවට නේද අපිට එන්නෙ.එතකොට මුලු ඇදුමෙන්ම අගල් 2ක් අඩු වෙලා අපි ඇදුමට තියපු බුරුල නැති වෙනව නේද.අනික මට ගව්ම මැහුවට පස්සෙ බබාට අන්දනකොට කර වටෙත් බෙල්ලට වඩා හිර උනා.මම කොලර් එක නැවත ගලවල කර ටිකක් වැඩියෙන් කපල කොලර් එකක් නැවත ඇල්ලුව.මට හිතෙන්නෙම අර ආපස්සට ඇදපු අගල් බාගය නිසා කර මිම්මත් අඩු උනා කියලයි.මේ මට තේරුන විදිහයි. මිස් මට මේක පැහැදිලි කරල දෙන්න පුලුවන්ද.

    • @thilakshisandamali4763
      @thilakshisandamali4763 ปีที่แล้ว

      Matath ehema hithuna. Meya digatama open sudu gawmath newei nisa agal bagayak ekamatha yanneth nahane.

  • @cricketworldchannel4556
    @cricketworldchannel4556 4 ปีที่แล้ว

    Thanks mis

  • @dilrukshi2922
    @dilrukshi2922 2 ปีที่แล้ว

    Mrs ina wata 22k thiyena lamayekta me widihata pleat thiyaddi redde palala 45 ma gathtata prashnayak nadda

  • @mathushalini7986
    @mathushalini7986 3 ปีที่แล้ว +1

    Pls translate for tamil

  • @tharakadinal8467
    @tharakadinal8467 3 ปีที่แล้ว

    Box pleat aka gananaya kirima kiya denna.

  • @sujeewarathnayaka3731
    @sujeewarathnayaka3731 2 ปีที่แล้ว

    මිස් බොත්තම් වාසි කියලා අගල් බගයක් අඩු කලේ ඇයි.හැම ඇදුමකටම ඔහොම අඩු කරනවද. මං මැහුම් වලට ආදුනිකයි . ප්ලීස් කියලා දෙන්න.

    • @chithrakanthi3474
      @chithrakanthi3474 2 ปีที่แล้ว

      Miss boththm wasi kiyala front kara sita agal bagayak adu karaladakapanne

  • @dimuthumadushan7780
    @dimuthumadushan7780 3 ปีที่แล้ว

    Preet thiyana widiya theren ne miss

  • @lahirusandaruwan6991
    @lahirusandaruwan6991 3 ปีที่แล้ว

    Thank mis.godak hodata theruna.අනේ මිස් අගලේ rali මහන විදිහත් කියල දෙන්නකො place .

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      th-cam.com/video/3FusirpMJFc/w-d-xo.html
      Me video eke angale relith samaga reli warga thunak thiyanawa dr.

  • @lankalayani7361
    @lankalayani7361 4 ปีที่แล้ว

    mage you tube eka namin thamahi mama fb eka ahduwe dhan mata udhau karanna tikak

  • @udenifernando1012
    @udenifernando1012 2 ปีที่แล้ว

    ස්තුතියි මිස්... හරිම පැහැදිලිව කියලා දුන්නා. Dp

  • @amilachandana9717
    @amilachandana9717 3 ปีที่แล้ว

    Thank you mis agal bagayak namuwe natnam mokada wenne

  • @shanthaupali2919
    @shanthaupali2919 3 ปีที่แล้ว

    Mis lamasariya kiyala denawa neda mis kiyala dena vidiya anith ayata wada pahadiliwa terenawa akai ay mis reply akak dala naththe

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      Kiyala dennam dr. Godak illim thiyanawa dr.oyala katath kiyala dennam.bs💙💚

  • @SupunmadusankaMihiran
    @SupunmadusankaMihiran 3 ปีที่แล้ว

    Mis gaume mimme ganne vidiyo ekak danne

  • @gayanimadushika7782
    @gayanimadushika7782 3 ปีที่แล้ว

    ura hise sit ina dakwa usa gann widiya pottak pehedili karanawad mis

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว +1

      Kanath ekka pahala kara patan ganna thena idala ina dakwa USA ganna. Samahara pasal wala ina pahalata dala mahanawa nethnam samanya widiyata gannawa.man kiyapu thena indala oyata awashya ina USA ganna.oyata awashya nam mimi genima video eka balanna

  • @chathurangiumesha2745
    @chathurangiumesha2745 3 ปีที่แล้ว

    Oyanam therena vidihata mimitika kiyaladunna

  • @rkworks8914
    @rkworks8914 3 ปีที่แล้ว

    Oyaa kiyaladena වේගය වැඩි යි

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      Hondai man thawa kalaya aran kotas deka thunakata wage thawath gaumak karannam dr.me video eke oyalage wedi therum genimata mama kolekath endala pennuwa.reddeth endala pennuwa dr.

  • @mychannel-kt5qy
    @mychannel-kt5qy 4 ปีที่แล้ว

    Can u pls explain on drafting details of the uniform for a 6yrs old grl

  • @kanchanasampath968
    @kanchanasampath968 4 หลายเดือนก่อน +1

  • @chandrikaudayangani3343
    @chandrikaudayangani3343 2 ปีที่แล้ว

    Oy keyala dunna sudu gauma hodata tharuna

  • @lankalayani7361
    @lankalayani7361 4 ปีที่แล้ว

    apitath help ekkak dhenna

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 3 ปีที่แล้ว

    Mis lama sariyath kiyala denna .

  • @shamshamly409
    @shamshamly409 3 ปีที่แล้ว

    Thanks mis mata denna wayasa 13,14 machimant eka oyaata budusaranai 👍💐

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว +1

      Ema wayase ayatath mahanne me widiyatamai.oyata puluwan oyata awashya mimi me widiyata gananaya karala lesiyenma maha ganna💝💖💝💖

  • @-keteriya8960
    @-keteriya8960 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @subodhiwagaarachchi9383
    @subodhiwagaarachchi9383 4 ปีที่แล้ว

    🙏 Thank you ...

  • @gayanifernando9032
    @gayanifernando9032 2 ปีที่แล้ว

    මි

  • @sanjufernando7319
    @sanjufernando7319 2 ปีที่แล้ว

    Miss saya palala hoya ganne khomada

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  2 ปีที่แล้ว

      2 wasarata ena thek side eken angal 4 ka patiyak kapanna Ina patiyata.3 wasare SITA 45 palalama ganna

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  2 ปีที่แล้ว

      45 palalama ganna.1 Saha 2 wasara sandaha pamanak Ina patiyata angal 4 k side eken kapanna

  • @ireshapriyadarshani1026
    @ireshapriyadarshani1026 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සන ට පැහැදිලි ව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි මිස්. අඟල් බාගයක් ඉදිරි පලුවෙන් නවලා පිටුපස අඳින්නේ ඇයි මිස්?

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว +1

      Wiwarayak nethi nisa.boththam wasiya ain karanawa

    • @ireshapriyadarshani1026
      @ireshapriyadarshani1026 4 ปีที่แล้ว

      @@3shasfashionacademy.116
      ඉදිරි පලුවට බොත්තම් ඇල්ලුවෙත් නැහැනෙ මිස් . එතකොට පිටුපසින් අඟල් බාගයක් අඩු වෙනවනේ . උරහිස එහෙම . අනේ මිස් ඊළඟ වීඩියෝ එකෙන් හරි ඒ ගැන තව ටිකක් පැහැදිලි කරලා දෙන්න .

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  4 ปีที่แล้ว +2

      Oya video eka hariyatama balannako.mama idiripasa paluwa ewagema pitupasa paluwenuth angal bagaya begin apasu edda.man ehema kale depeththma nemmata ganna nisai(boththm allannenethi nisai)
      Ex:endumaka idiripasa ho pitupasa boththam ho wenayam widiyakata eka pita eka yana se overlap wenawanam angal bage apassata adinne ne.namuth nemmata gannawanam angal bage adinawa.nethnam idiripasa ha pitupasa palu deka samana wenne ne.

    • @ireshapriyadarshani1026
      @ireshapriyadarshani1026 4 ปีที่แล้ว

      @@3shasfashionacademy.116 මම ආයේ බලන්නම් මිස් . ගොඩක් ගොඩක් ස්තුතියි මිස් ඔයාට . 🙏🙏

  • @shamshamly409
    @shamshamly409 3 ปีที่แล้ว

    Isthuthiye mis mama ekak mahala oyaata balanna ewannamko 👍🙏💐

  • @aanayana6523
    @aanayana6523 3 ปีที่แล้ว

    Godak stuthi mis

  • @lankalayani7361
    @lankalayani7361 4 ปีที่แล้ว

    hi

  • @erandinethmi2991
    @erandinethmi2991 2 ปีที่แล้ว

    මිස් එක වසර බබෙකු ට කොච්චරක් රෙදි ගන්න ඕනද,තෙරැවන් සරණයි

  • @manjulakumara1631
    @manjulakumara1631 3 ปีที่แล้ว

    Thank you mis.puthalage uniform ekat kiyala dennako

  • @christinelabrooy3300
    @christinelabrooy3300 3 ปีที่แล้ว

    Thank you i sawed it

  • @lankalayani7361
    @lankalayani7361 4 ปีที่แล้ว

    hodhata therenawa

  • @lankalayani7361
    @lankalayani7361 4 ปีที่แล้ว

    watch time wadi kala

  • @wasanthapushpakumara4815
    @wasanthapushpakumara4815 3 ปีที่แล้ว

    😄😄😄

  • @rajuraju5164
    @rajuraju5164 3 ปีที่แล้ว

    Apo express

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      Tnx💙💚💛🧡❤💜💙🧡💛🧡💛💚💙💙💜💜💙💙💚💛💛💛💛🧡🧡❤❤

  • @nilakshmikumari9439
    @nilakshmikumari9439 2 ปีที่แล้ว

    මිමී ගන්න කියල දෙන්ඩ පුලුවන්ද මිස්

  • @lankalayani7361
    @lankalayani7361 4 ปีที่แล้ว

    sub kala

  • @geethikasadamali2244
    @geethikasadamali2244 2 ปีที่แล้ว

    Pahadiliwa penne ne

  • @lakshmidamayanthi4296
    @lakshmidamayanthi4296 4 ปีที่แล้ว

    🌷🌷Thanks🌷🌷

  • @nadeedarshani3106
    @nadeedarshani3106 3 ปีที่แล้ว

    තැන්ක්ස් 🌹🌹🌹

  • @dineshsanjeewa8088
    @dineshsanjeewa8088 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️😥👍👍👍👍👍👍

  • @sanjeewanikumari1933
    @sanjeewanikumari1933 3 ปีที่แล้ว

    මේ විදියට මැහුවා අත උඩින් හිරයි..

    • @3shasfashionacademy.116
      @3shasfashionacademy.116  3 ปีที่แล้ว

      Oya pitupasa paluwa angalak issuwada.urahisa, papuwa wata, regal diga,regal usa oya kiyak gaththada.wisthara tika ewanna dr

  • @-keteriya8960
    @-keteriya8960 2 ปีที่แล้ว +1

    Thank you miss

  • @bhashinidilrukshi5736
    @bhashinidilrukshi5736 4 ปีที่แล้ว +3

    Thank u miss

  • @user-vt9eh6np4t
    @user-vt9eh6np4t 7 หลายเดือนก่อน

    Thank you mis

  • @renukanilmini1825
    @renukanilmini1825 4 ปีที่แล้ว

    Thank you miss

  • @j.renukakumari1415
    @j.renukakumari1415 4 ปีที่แล้ว

    Thank you miss