රජයෙන් විශේෂ දැනුම් දීමක්, මේ දේවල් මාස තුනක් යනකන් තහනම්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @SurangiSurangi-j1o
    @SurangiSurangi-j1o 6 วันที่ผ่านมา +4

    සියළුම සත්ව ගාතන මෙම පොලවෙන් ඉවත් වෙවා මගෙ බුදුන්ගෙ දෙශයයි🎉

  • @universalepic5467
    @universalepic5467 8 วันที่ผ่านมา +2

    දැනුවත් කිරීමට ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @vishwamudra9577
    @vishwamudra9577 8 วันที่ผ่านมา +7

    නිර්මාංශ අපිට ඔය ප්‍රශ්න නැත. 😌

  • @tharudil277
    @tharudil277 8 วันที่ผ่านมา +8

    සතුන්මරාකැම දැන්වත් මෙමිනිසුන්ට එපාවෙවා.මෙබුදුන්ගෙ දෙශයයිඅපෙරටදාර්මිකරටක් කරා යන්නට අඩිතාලම දැමිමා පමණයි ජිව මානව බූදූන් වැඩසිටින අපරට ට දළදා සමිදුපිහිටයි

    • @Free2play-k3m
      @Free2play-k3m 8 วันที่ผ่านมา

      බුදු හාමුදුරුවො කොහෙද පකෝ ජීවමාන 😂😂😂

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o 8 วันที่ผ่านมา +8

    හරක්මසුත් ඔය ආකාරයෙන්ම තහනම් විය යුතුමයි .

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 8 วันที่ผ่านมา +7

    නත්තලට දෙවිපිහිටයි පවු අසරන ඌරෝ 😢

    • @badowner5577
      @badowner5577 8 วันที่ผ่านมา +1

      palayan ekige putho

  • @dedunusamanthi422
    @dedunusamanthi422 8 วันที่ผ่านมา +6

    පල්වෙන ලයික් එක මගේන්😊

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 วันที่ผ่านมา

      😍

    • @SLMEMEKING
      @SLMEMEKING 8 วันที่ผ่านมา +1

      ane mage chanel eke post eke ddala thiyana chanel ekata udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏

  • @RashmiWasana-ik4he
    @RashmiWasana-ik4he 8 วันที่ผ่านมา +4

    විහිළුවක් නෙවෙයි නොදන්න නිසයි අහන්නේ කොරෝනා නම් මිනිස්සු පිටරට ගිහින් ආවම ලංකාවට ආව කියන්න පුළුවන් ඒත් සතුන්ගේ ලෙඩ කොහොමද පිටරටින් එන්නේ උන් රට යන එකක් ඈ...

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 วันที่ผ่านมา

      පිටරටවල් වල ඉදන් එන මිනිස්සුන්ගේ ඇදුම් වල තිබිලත් මේ වයිරස් එනවා.

    • @RathnayakeJegath-gu8zc
      @RathnayakeJegath-gu8zc 8 วันที่ผ่านมา

      එහෙ.උරෝ.කාලා.මෙහෙ.රෙනවා.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 8 วันที่ผ่านมา +2

    මේ ලංකාවට කිසිම වසංගත රෝගයක් හැදෙන්නෙ නැහැ. හොඳයි දැනුවත් කිරීම ගැන. ඔව් අපි පරිස්සම් විය යුතුයි. නමුත් මේ වෛරස නසන ස්වභාවික ක්‍රම වේද තියෙනවා දැන්. අධ්යාත්මික පැත්තෙනුත් මේ වගේ වෛරස ක්ෂණයකින් නවතන්න පුලුවන් ක්‍රම තියෙනවා. හෙටම මේකට විරුද්ධව අපි ක්රියාත්මක වෙනවා. පොල් වතුර කෝප්පයකට දෙහි ගෙඩියක ඉස්ම එකතු කර ලුනු ටිකකුත් සමග කලවම් කර පානය කල විට පැය දෙකෙන් ඕනම වෛරසයක් විනාශ වෙලා ලෙඩේ හොඳ වෙනවා.

  • @drakwarrior9365
    @drakwarrior9365 8 วันที่ผ่านมา

    Marunu urek kawuru ho kalanigagata dala iye gage gihin thibuna mewage amanusika wadakarana puththalam buruwo lankawe innawa

  • @gaminidariju2848
    @gaminidariju2848 8 วันที่ผ่านมา

    Idiriyedi hama satektama jiwathwenna puluwan

  • @chularathnaherath9056
    @chularathnaherath9056 8 วันที่ผ่านมา +1

    Oya gema ediriyata Ana naththall sinhala aurudu walata Ana gamak

  • @chularathnaherath9056
    @chularathnaherath9056 8 วันที่ผ่านมา +1

    Uuru Maa wenaratawaling exportkaranneynaha lankawey uuranta a ròogaya kohomada away

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 วันที่ผ่านมา

      ඌරු මස් වලින්ම නෙවී, පිටරට ඉදල එන අයගේ ඇදුම් වල තැවරිලත් එන්න පුලුවන්. මේ වයිරසයට භාහිර පරිසරයේ බොහෝ කාලයක් ආරක්ශා වෙලා ඉන්න පුලුවන්.

  • @Science_with_Akalanka.
    @Science_with_Akalanka. 8 วันที่ผ่านมา +1

    First comment 😊

  • @HareemKottege
    @HareemKottege 7 วันที่ผ่านมา

    Hothawede thopita peretha kamata asarana sathunwa maragena kana ubalath me ledehedila metiyalla nethnam maskanaeka natharajarapalla

  • @DarkDaysonErath-51
    @DarkDaysonErath-51 8 วันที่ผ่านมา

    ❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 7 วันที่ผ่านมา

    Dan lankawe sattunge mas noka inna bari un marei. Sattu kana un parissam weyalla.

  • @nimesheranga4449
    @nimesheranga4449 7 วันที่ผ่านมา

    Kiyana dayak ketiyan kiyanna

  • @SabeethaJayalath-mr2hg
    @SabeethaJayalath-mr2hg 8 วันที่ผ่านมา +4

    ඔයාගෙ වයස කියද 🤔🤔🤔

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 วันที่ผ่านมา

      🥰

    • @Free2play-k3m
      @Free2play-k3m 8 วันที่ผ่านมา +1

      ඇයි උඹට බඳින්නද 😂😂

  • @darkatomgaming541
    @darkatomgaming541 8 วันที่ผ่านมา +1

    ඌරු උණ වල් ඌරන්ට හැදෙන්නෙ නැද්ද

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 วันที่ผ่านมา +1

      @@darkatomgaming541 හැදෙනවා

    • @darkatomgaming541
      @darkatomgaming541 8 วันที่ผ่านมา +1

      @@Nodutu-Lokaya එතකොට උන්ට බෝ උනොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවනෙ

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  8 วันที่ผ่านมา +1

      @darkatomgaming541 ඒක තමයි

  • @nirwanward1848
    @nirwanward1848 8 วันที่ผ่านมา +2

    😢

  • @IsuruJayasingha-y9e
    @IsuruJayasingha-y9e 8 วันที่ผ่านมา +2

    😢

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 8 วันที่ผ่านมา

    😢