අකුරු මතක තියාගන්න ලේසිම ක්‍රම සමග ඉගෙන ගමු. Sinhala letters for kids

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • පළමු ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීමට ඇති ස්වර අක්ෂරයක් වන ' ඇ ' අක්ෂරය ,ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාදක කොට ගෙන, ඉතා ලෙහෙසියෙන් දරුවෙකුට මතක තබා ගැනීමට හැකි වන පරිදි මෙම වීඩියෝ මාලාව ඉදිරිපත් කොට ඇත. මේ සඳහා අත් වැඩ, වැලිපීල්ල ,පස්රූල් පොත,සහ තනි රූල් පොත භාවිතා කර ගනිමින් පාඩමේ ගුණාත්මකභාවය තව තවත් ඔප් නැංවීම ට කටයුතු කොට ඇත

ความคิดเห็น •