Current ek balen obbanna ba monama device elktwat . Oya usb kit ek 12V ,1Amps nattam 12V 5Amps tiyana output tiyana supply ekkkata sambada kalath usb kit ek ganne 50mA nam e gana niyathayak. USB kit ek ganna amps gana balapanne eke internal resistance eki ekata supply karana voltage ekenui. Oke internal resistance ek niyathayak. Etokota oka pichchenne aniwaren supply voltage ek wadi wela.
Ow...mn eka ehema kiyanna hethu une adu current ekak thiyena supply ekak use karanna kiyala kiyanna....mokada hamoma wage original usb kit ganne naa 750/= wage thiyena ewa thamai ganne..ithin godak ewala in built ena 78m5 ic eka heat sink ekakwath high wela naa..eka godak rath wenawaa wadi ampere ekak awama...
@@ralinthatechshowelectronic4410 mama usb kit eken 7375 amp ekakin speeker ekata dila thiyenne tika welawak giyama auto fm kit eka off wela on wenawa a ei
usb kit වල විශාල ඇම්පියර් ප්‍රමණයක් ලෙස සදහන් කලේ වෝල්ටීයතා වැඩි වීමක් බව මතක තබා ගන්න.
Usb kit එකක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපරිම ධාරාව 50mA-100mA දක්වා වේ..විශාල ධාරා සහිත සැපයුම් ලබාදීමෙන් මේවායේ ආයු කාලය අඩු විය හැක...
ගොඩාක් වටිනවා.. මම ඇම්ප් එක හැදුවෙ ඔයාගේ විඩියො එක බලාගෙන.මට තව දෙයක් දැන ගන්න අවශ්‍යයි. ඇම්ප් එකේ stereo jack එක phone එකට ගහලා සින්දු අහනකොට හම් එක එන්නේ නැ. Phone එක chaj akata gahawahama hum එක එනවා. එහෙම වෙන්නෙ ඇයි.
එක සමහර චාජර් වල ප්‍රශ්නයක් තමයි.සමහරවෙලාව්ට චාජර් එකේ තියන් ඉදිදී පව්ර් බටන් වලින් කරන්ට් වදිනවා.ඕකට හරියටම කියන්න අමාරුයි කරන්න දෙයක් කියන්න.ගෙදර earth එක හොදද?
Mama 7375 amp eken speeker ekata dila thiyenne paya 3k wage giyama fm kit eka auto off wela on wenawa a ei
USB kit ekakata ampiyar wedi una kiyala pichchenne ne. Voltage wedi unama pichchenawa. Mama 30A smps ekakin dila weda karanne.
Wada karanawa tika kalayak giyama podi awulak enawa
@@ralinthatechshowelectronic4410 mama awuruddakata wedi hadala thama weda
@@sajith.priyantha usb kit eken ekata wenas wenawa.parana ewa hodayi.ada kadawala fanna thiyena ewa melokamakata naa
jvc compact component system mx - sk1 එකට usb kit එකක් සෙට්කරා ඉට පස්සේ සද්දේ වැඩි කරනකොට සද්දේ අපහැදිලි වෙලා ගොර ගොර ගලා සද්දයක් එනවා
එ්කට මොකද්ද කරන්න ඔ්න
plz reply😢
👍ගොඩක් හොදයි.මම කාලයක් 18650 12v bms දාල ඒ බැටරියෙන් වැඩ කරා.නොයිස් ඇත්තෙම නැහැ
❤️❤️❤️❤️❤️❤️තැන්ක් යූ
Me Diode eka A kiyada
1A
meeke sound eem hodad godak saddeta ahenavadha🤔🤔🤔🤔
Ow
Usb kit eken witharamak puluwanda sound denna
Amp ekak ona
mage usb kit eke sonund 50 wadikarath sound na. please visadumak oni ane..
Amp eka mokadda use karana
@@ralinthatechshowelectronic4410 amp na kelinma Bafal walata
@@DMCREATION654 amp ekakin thamai oka buffels walata set karanna one
Supiri
❤❤
ඔය IC එක දාලා හදන වීඩියෝ එකක් දාන්න පුළුවන් ද පැහැදිලි මදි diagram එක...please 🙏🙏
හරි මන් අරන් එන්නම්
Current ek balen obbanna ba monama device elktwat . Oya usb kit ek 12V ,1Amps nattam 12V 5Amps tiyana output tiyana supply ekkkata sambada kalath usb kit ek ganne 50mA nam e gana niyathayak. USB kit ek ganna amps gana balapanne eke internal resistance eki ekata supply karana voltage ekenui. Oke internal resistance ek niyathayak. Etokota oka pichchenne aniwaren supply voltage ek wadi wela.
Ow...mn eka ehema kiyanna hethu une adu current ekak thiyena supply ekak use karanna kiyala kiyanna....mokada hamoma wage original usb kit ganne naa 750/= wage thiyena ewa thamai ganne..ithin godak ewala in built ena 78m5 ic eka heat sink ekakwath high wela naa..eka godak rath wenawaa wadi ampere ekak awama...
12v කරන්ට් එක අඩු වැඩ් නොව් එකම ගානට එන්න හදන විදිහ කියනවද
Oka singer speaker ekta st krnne කොහොමද
Speakers anuwa wenas wenawa.port eka balanna ona
Computer power supply eken 5v 30a wage dunnoth pichcheida
Awulak wena eka na.usb kot eka on wenna awama 300mA denna ona.30A awulak na
@@ralinthatechshowelectronic4410 පිච්චනේ නැද්ද
@@IRONFIST2018 loku amere ganak one na meka on karanna ....200ma wunath On wenawa.
පිච්චෙනවද නැද්ද කියන්න මට බෑ මොකද ඕක හදන්නෙ අපි නෙමෙයි නේ.සාමනයෙන් ampere ගාන වැඩි වුන කියල කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ... දැන් තියෙන components ගැන warrantyak දෙන්න අමාරුයි 😢
Usb module eka ta amplifire ekak onamada?
@@NilushaWelanthalawa-yr6pr ow.naththam signal eka amplify karanna widihak nane..
@@ralinthatechshowelectronic4410 usb kit ekata power suply dila speakars set karoth beyida,amplifire ekak nethi nisa
@@NilushaWelanthalawa-yr6pr baa..amplifier ekak one mai..dan usb kit ekath ekka onboard amp ekath ena eka thiyenawa..ehema unoth ekak ganna
@@ralinthatechshowelectronic4410 mama usb kit eken 7375 amp ekakin speeker ekata dila thiyenne tika welawak giyama auto fm kit eka off wela on wenawa a ei
මල්ලි ,1000uf 35v එක දැම්මොත් මොකද වෙන්නේ ?
Awulak naa
මේ ඩයෝඩ් දෙකට මොකක් හරි අගයක් තියෙනවද නැත්තම් රෙටිෆයරින් ඩයෝඩ් කිව්වම කඩෙන් ගන්න පුලුවන්ද 😪😪😪😪
IN4007 diode/1A diode kiyala illanna
@@ralinthatechshowelectronic4410 thank you boza
mata thava video
7805 දාල usb kit එකට දුන්නම ඒක ටික වෙලාවකින් off වෙනවනෙ....මොකද ඒකට කරන්නෙ
Power denna wen widihak balanna
12volt දෙනවනම් විතරක් 7805 දාන්න හොද පෙන් කිට් වලට ම7805එනවා එකකොට ඔයා ට්‍රාන්ස්ෆෝමරෙන් දෙනවනම් ඩිසි කරලා දෙන්න එතකොට හරි යයි
😍🌹🎶🔊
❤
මචං මම ගාව තියන subwoofer එකක ic ගියා.පස්සෙ ඒ මොඩ්ල් එක එන් නෑ කියල ඈම්ප් එකට shop එකකිං ඔය usb කිට් එකක් ගහල දුන්න.ඒක වැඩ හොඳට ඒත් පට්ට annoying hum එකක් එනව සිංදුවක් අහන්නවත් බෑ සෑහෙන කීං ගාල සද්දයක් එනව.
ඒක නැති කරගන්න ක්‍රමයක් නැද්ද? Personal contact කරගන්න විදියක් නැද්ද උඹව?
Boro usb kit ake + - balala 2200uf 25 v candansarayak dapan
Play by usb කියලා එන voice එක නැතිකරගන්න විදිහක් නැද්ද
එවා අයින් කරන්න බෑ.ඒවා defualt එන ඒවානේ 😁😉
@@ralinthatechshowelectronic4410 මුකුත් කරන්න බැරිද ඒකට
@@HS-phicsy usb එක connect කරාට පස්සේ ටික වෙලාවකින් සවුන්ඩ් වැඩි කරන්න තියෙන්නේ වෙන විදිහක් තිබුනොත් කියන්නම්
@@ralinthatechshowelectronic4410 atomic play වෙන්න හදලා තියෙන්නේ timer එහෙකට on වෙනකොට අරෙහෙම වෙනවා
Weldone
Thank you ❤️
මල්ලි බඩු ගන්න තියෙන්නේ කෝහෝද
www.nilambaraelectronic.lk
www.scionelectronic.lk
Kadawal walath thiyenawa town wala ehema.
DC amp(car set) වලට මේ ක්‍රමය ප්‍රායෝගික නෑ.
Its only for home use
මෙකෙ rectifier හදන ලින්ක් එක දානවද්
MN THAMA EKATA VIDEO EKAK DAMME NA MN DANANAM IKMANATA VIDEO EKA
සකිට් එක කීවෙ transfoma එකෙන් දෙන rectifier එක
@@neelrathnasiri6885 ow eka hadana video ekak issarahata dannam
හරියන්නෙ නෑ ෆිල්ටර් දාන්නම ඕනෙ
Mage anith video ekw thiyenawa filter ekak hadana widihe eka balanna