Chandani & Chaaminda | චාන්දනී සමඟ චාමින්ද ඇරෝස්ටාර් සමඟ SLASA MEGA NIGHT කැලණිය 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @prasannajayakodi8470
    @prasannajayakodi8470 9 หลายเดือนก่อน +13

    සුජිත් මාරසිංහ ගේ ඔක්ට පෑඩ් tones . අනික් අයට ගන්න අමාරුයි .ඒක තමා ඇත්ත කතාව.

    • @shasheepriyakalum6816
      @shasheepriyakalum6816 9 หลายเดือนก่อน

      එ කතාව ඇත්ත..මුල් කාලෙ පැඩ් එක ලන්කාවට bessuwe sujith..oyata mathakanan mul kale සලාදෙ ගහපු කාලේ පැඩ් thibune nehe.hadunwala dunne sujith

  • @ThilakaDasanayaka-rr7md
    @ThilakaDasanayaka-rr7md 4 หลายเดือนก่อน

    Apiwae. Athiyathagena giyatha godak pin

  • @savainweerasekara7936
    @savainweerasekara7936 9 หลายเดือนก่อน +5

    මෙවා තමයි blast කියන්නේ

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 9 หลายเดือนก่อน +5

    මම මේ ෂෝ එක බලන්න ගියා අජිත් අයියා රිදම් එක ගහන්න ගත්ත විතරයි මාර පන්ච් එකක් ආවේ ගීත වල , රිදම් වලට අජිත් අයියා දාලා බේස් එකට ප්‍රියන්ත නාවලගේ වගේ දැම්ම නම් පට්ට බෑන්ඩ් එකක් තමයි . පෑඩ් එකටත් සුජිත් දාලා ලීඩ් එකට මංජු ආවනම් ආයේ මේකත් එකක් හැප්පෙන්න බෑන් එකක් ආයේ නෑ

    • @shasheepriyakalum6816
      @shasheepriyakalum6816 9 หลายเดือนก่อน

      Aniwaa

    • @pmduminda
      @pmduminda 6 หลายเดือนก่อน

      පුළුවන් නම් නියමයි

  • @ART-dd8hl
    @ART-dd8hl 10 หลายเดือนก่อน +1

    දැන් නම් පෑඩ් මරු❤❤❤

  • @buddikasampath3032
    @buddikasampath3032 8 หลายเดือนก่อน

    Ammoo chandani voice a Wagamaii..... Gamma..

  • @samanthavidanage2193
    @samanthavidanage2193 10 หลายเดือนก่อน +1

    G V T NIYAMAI NIYAMAI NIYAMAI ❤❤❤

  • @ChandanaZoysa
    @ChandanaZoysa 10 หลายเดือนก่อน +4

    Pad..walata..sujith.aiya..lead..walata.manju..awanam...original..sunflower..thama..padage..tons.madi.

  • @dineshkumara8098
    @dineshkumara8098 10 หลายเดือนก่อน +3

    Pad thamai madi anith okkoma 🔥

  • @anjalianjanjana327
    @anjalianjanjana327 10 หลายเดือนก่อน +19

    Arrow star වලට octa pads වල අඩුවක් විතරයි මට දෙනෙන්නෙ.. සුජිත් මාරසිංහ හිටියනම් මෙ show එක මිට වඩා සුපිරි එකක් වෙනවා අයෙ දෙකක් නෙහෙ ...මට නම් මෙ pads පාර මදි 😢😢😢😢

    • @ThumeshaMadumal
      @ThumeshaMadumal 10 หลายเดือนก่อน

      ani waryenma ehema thamai wenna oniiii pad shot set wennaaa

    • @AnuhasSandeepa-b7s
      @AnuhasSandeepa-b7s 10 หลายเดือนก่อน +4

      ඔය සන්ෆ්ලවර් මානසිකත්වයෙන් මිදිලා අලුත් විදියට බලන්න උත්සාහ කරන්නකො.... 😢

    • @anjalianjanjana327
      @anjalianjanjana327 10 หลายเดือนก่อน +2

      @@AnuhasSandeepa-b7s පිස්සු තමා සන්ෆ්ලවර් තමා අයෙ මරුවත්..

    • @Vijithvijayantha
      @Vijithvijayantha 9 หลายเดือนก่อน

      Aniwaryen sujith marasinghe Hitiyanam pad Mira wada lassanai 🎉

    • @upishararuwan1881
      @upishararuwan1881 9 หลายเดือนก่อน

      අනිවා මාත් ඔයාගේ කතාවට 1000000000%ක් එකඟයි. Arrow Star එකේ set වෙන්නෙ නැති එකම දේ Pad

  • @RjithBandara
    @RjithBandara 10 หลายเดือนก่อน +4

    Sujith manju awanam mal hatai

  • @danushkachathuranga6847
    @danushkachathuranga6847 10 หลายเดือนก่อน +1

    Man kiyanneth pad tone tawa madi

  • @harshana790
    @harshana790 9 หลายเดือนก่อน

    Octapad eke tone monawath ehenne neha

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 9 หลายเดือนก่อน

    පුදුමෙ කියන්නෙ ඇන්ටන් රොශාන් හිටියත්.ස්න්ෆ්ලවර් sound එක එන්නෙ නැ.akanan මාර වැඩක් තමයි. ඔක්ට පැඩ් එකෙ එ බීට් ඇහෙනවා හොර ගතියක් දැනුණා මටත්.

    • @athulaweerasinghe6379
      @athulaweerasinghe6379 9 หลายเดือนก่อน

      කාලෙ කට පස්සෙ අහපු හොඳ ශෝ එකක්

    • @buddikasampath3032
      @buddikasampath3032 8 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉