ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගැමුනු නෙවෙයි එලාර ආවත් මෙදාපාර අනිවාර්යයෙන් ලෙෆ්ට්..😁😁 මුන්ට දැන් රෙද්දෙ ගිහිල්ලා 😐😐😐
මූ සාකච්ඡාවට යන්න කලින් තිබ්බ සද්දෙයි දැන් කතා කරන විදිහයි කොහොමද 😂😂😂
අනුර ඔබ සමග අපි ඉන්නවා සහෝදරයා
පොලිස්පති සාකච්චාවේදි ගැමුනුලා ලෙප්ට්... ලොරි ටෝක් නැත.
අනේ ගැමුණු, කෝ උඹේ සද්දෙ, යකෝ මේ මාලිමාවෙ ආණආණ්ඩුවෙ 😂😂😂
නීතියට පිටින් යන රටේ හැම පුරවැසියකුටම දඩුවම් දිය යුතුමයි ,මේ රට හදන්න දැඩි දඩුවම් දිය යුතුමයි
ගැමුණු අපහසුතාවට පත්වෙලා වගේ. ගොත ගහන්නේ මොකද.
Deweniyata katha karapu kena pahadili Kara hodai.
කාමරයකට දාල නෙලුවද දන්නෑ.... 😂😂😂
ඊයෙ තිබ්බ සද්දෙ අද නෑ නෙ😂😂😂උගුර කට වෙලිලා වගෙ😅😅
කනකුත් රතු වෙලා වගේ
ගැමුණු දුෂනයට ලක් උනා ක්යන එක ෙබාරැ
ඔහොම හොද පැහැදිලි කිරීමක්.රියදුරන්නේ ගැසිරීම අන්තිමයි
දැන් සනීපයි වගේ...😂 ඇතුලට යද්දී ලොරි ටෝක් දීගෙන ගියේ ..එලියට ඇවිත් කෙදිරි ගානවා... බෝර් කරලාඑවලා තියෙන්නේ..😂😂
වර්ජනය කලොත් ඉවරයි ඒකයි ගොතේ..🤣🤣🤣🤣🤣🤣🤣🤣
රටෙ නිතියට ගරු කරන්ය මෙරටවල බලන්ට බස්වල විකාරසින්දු නැ හොල්ටිඑකේවිතරක් නතරකරනවා වෙලාවට යනවා එනවා නිතිවට ගරුකරනවා මෙරටවල බස්ඩයවර්කරන්නේ නෙනරටවල අය එත් නිතිවට ගරුකරනවා අප්පො අපේ ලන්කාව ගොම ගොඩ
😂
වැඳිකරල අහුවුනාම ඩ්‍රයිවර්ට ආතතිය....😂😂😂
ගැමුණුගේ සද්දේ අඩුවෙලා වගේ😂😂😂😂😂😂😂
අන්න නියමයි ගැමුණු නැවා
අපි දින්නා ..දින්නේ මොනවද කියලා කියන්නෙම නෑ ...😅😅
යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂😂😂
අන්න එහෙම වරෙන් ගැමුණු ජනතාවගෙ ජිවිත අංක එක හරී
ඔහෙල කෞරු නැටෙඋවත් අපේ ජනාධිපති තුමා නටවන්න සුදා නම් වෙන්න epa .,ඒවා ඉල්ලේ ගැමුනුවෝ...
බස් එක ඇතුලෙ ඇතුලේ ඉදන් පොලිස් නිලධාරින් වැරදි අල්ලන්න යන එක සීමා කරන්න දෙයක් නෑ හැමදාම ගිහිල්ලා ඔවුන් අල්ලන්න ඕන මුන් මේ බස් තොරන් වගේ හදාගෙන හා හා ගැමුණු ගෙදර යන්න 😂😂😂
පව් අප්පා ගැමුණු
හරි නේ ඔය කියලා තියෙන්නෙ සනීපෙට.... නීතිය කාටත් සමාන විය යුතුයි..... 👌අනිත් වාහන වලටත් නීතිය සීමා කරන්න ඕන නේ.... 🤔
පොලිසීයෙන් කවදාවත් කිව්වෙ නෑ නෙ පාරෙ ගලවන්න කියලවත් මිනිස්සු බැස්සන්නවත්.. උන් නෙ එහෙම කාලෙ..
එළාර .....උඔලාගෙ බස් කාරයොන්ගෙ කෙරුවාව අපි හොඳට දන්නවා .....අපි හැමදාම ඕවගෙ යනවනෙ
තටු කපලා
වැඩ වර්ජනය කරල බලමු!!! කොච්චර දවස් වර්ජනය කරයිද බලමුකෝ???
ඕනෑම වාහනයක අමතර උපාංග සවිකිරීමේ වරදට උපරීම රු, පනස් දාහක දඩයක් උසාවියකින් නියම කරගන්න හැකියි කියලා මම අහලා තියෙනවා ඔය වාහනවල ගලවන්නේ අමතර උපාංග නිසා එහි වරදක් පෙනෙන්න නැහැ
මොකටද එහෙම කෑලි ගහන්නේ? කිගේ අවශ්‍යතාවයට ද? මහජන සේවයක්නම් මහජනතාවට අවශ්‍ය විදිහටයි බස් එක තියෙන්නේ ඕනේ. උඹලට එල්ලන වලු ඔක්කොම ගෙවල් වල එල්ලගනිල්ලා. මිනිසුන්ට ඔය වල්ලෙන් වැඩක් නැහැනෙ.
උඹේ ගොතගැහිල්ලට මට ලැජ්ජයි යකෝ😅😅😅😅
දැන්වත් හරියට පලයලා පාරේ මිනිස්සුන්ගේ ආරක්ෂාව බලලා.
බලන මට ලැජ්ජා හිතෙන්නේ ඇයි මන්දා😊
Eka nam matat hituna 😂
මුන් දැන් බල්ලෝ වෙලා
රේද්දේ රේවිලා...........කවුරු කිවුවත් එකා...යි......😂😂😂😂😂😂😂😂😂😂😂😂 හිනායනවා බන්..😂😂😂😂 එල.........
මුන් ව දැන් වත් මට්ටු කරන්න ඕනමේ පාදඩයන්ට ගිය රටනීතියට උඩින් කිසිවකු නැත.
මෙික මාලිමා ආන්ඩුවක් ඒක මතක තියා ගනින්
AKD ට IGP ට අපගේ උත්තමාචාරය.
බස් සංගමය දැන් රියදුරන්ගේ වැරදි තේරුම් අරගෙන. පොලිසියෙන් හොද පැහැදිලි කිරීමක් කරන්න ඇතැයි සිතෙනවා.
අපි අපහසුතාවයට පත් වේන හින්දලු ස්චයික් කරන්න ගියේ 😂😂😂😂
මේක බලද්දි හිනා යන්නේ මට විතරද😂😂😂
බප් බප් බප්...අ... අ.... අ...බක් බක් බක්අ... අ.... අ...
රියදුරන් හැසිරෙන්නේ මෙයාලගේ හයිය අරගෙන,,
රියදුරාගේ මානසික ආතතිය ගැන දොඩවනවා. නීතියක් නොතිබුණු රටක මගී ජනතාව කෙතරම් මානසික ආතතියකින්ද මේතරම් දවසක් ඔය තොරොම්බල් කරත්ත වල ගමන් කලේ. ලොරි talks දුන්නේ කලින්.
AKD ආණ්ඩුව අත ගහපු,අපේ ජීවිත සුරකින හොඳම දේ.... ජය වේවා....අපි සැමදා AKD සමගයි.....
කව්ද ඔය මාධ්‍ය කාරයා ඌට ඔනවෙලා තියන්නෙ කොහමහරි මෙ ආන්ඩුව අපහසුතාවට පත්කරන බලාගැන තමය්
කතා දෙකක් නෑ හොඳ ගැමුණු😂😂
පුලුවන්නම් වැඩ වර්ජනයක් කරලා සති 2-3 හිටපල්ලා මගියටද අමාරු උම්බලටද අමාරු කියල බලන්න....CTB බස් ටික හරියට දිවූ වනම් ඉවරයි / අරගලයට ගියා වාගේ බස් වල යන මගින් එකතු උන දාට.
මෝඩ හරකො C TB බස් තුන්දාහක් විතරලු දුවන්න පුලුවන් ඒව තියෙන්නෙ පුයිවටි බස් දහ තුන් දහක් තියෙන වලු වර්ජනය ක් කලොත්කෙල වෙන්නෙ උබලට අපිට උන් මොනව හරි කාල ඉදීයිපුශ්නයක් ආවම හැම මිනිහෙක්ම මනුෂ්‍ය යො හැටියට හිතල තීරන ගන්න බලා පල්ල
ගොං හරකො C T B බස් තුන් දහයි ලු තියෙන්නෙ දුවන්න පුලුවන් ඒ්ව පුයිවටි දහතුන් දාහක් තිවෙනවලු සති 2'3 ක් වර්ජනේ කලොත්
කෙලවෙන්නෙ දුප්පතාට තේරැමි ගනිං
@@yaseairetired5746puluwannam masayak istrik karanna kiyapan dupatta tikak amaru way a unata kalawanna unta😅😊
@@yaseairetired5746 😅දුප්පතාට කෙලවිලා ගොඩක් කල් .
ගැමුණු කපෝති 😂
ගැමුණුගේ රෙද්දෙ රෙවිල තමයිි නැගිට්ටේ😂😂😂😂
අයියෝ ගැමුණු උඩ පැන්න විදියට වැඩ නෙද
කක්කා පොඩ්ඩකුත් ගිහින් වගේ😂😂😂
ගැමුණුව දුෂණයට ලක් උණා ක්යන එක ෙබාරැ 😊
අද දීල තියෙනව කට උත්තර නැති වෙන්න 😂😂😂
😂😂😂😂😂
පාරේ හරියට පලයල්ලා... දැන් කට පුකේ වගේ.පුලුවන් නම් වර්ජනය කරලා පෙන්වන්න කෝ....
අත්ත කියාපන් ගැමුනු.මම අහල තියෙනවා ඒ කාලේ මහින්ද මහත්තයා කාමරේකට දාගෙන හොඳට නෙලුවා කියලා.මේ පාරත් ඒ වගේ කෑවා නේද 😂😂😂
😂😂😂😅😅😅
ඊයේ සද්දේ වෙනස අද වෙනස කොහොමද හැදිලා ශොක්
ගොං ගැමුනුවා ගොතගාහන්නේ අැයි
බොල උට්තෝ 10% මිනී මරපුවහම මදෑ ..
මහපාරේ නැතුව කෝච්චි පාරේ බස් බලමුත 😂😂😂😂
පුළුවන්නම් වර්ජනය කරපල්ලා....
Jaya veva anura rajathumata❤❤❤❤❤❤❤❤❤❤
ඉස්සර ඔිනිම ආණ්ඩුවක් එක්ක ගැමිමට හැප්පුනු ගැමුණුල දැන් ගැමිමටම සයිලන්ස් වෙලා😂 සැබෑම වෙනසක්..එක්කො බයවෙලා, නැත්නමි කරකියා ගන්න දෙයක් නැතිව ඉන්නෙ😂😂
බස් ස්ට්‍රයි එක එකක් කරොත් මේගොල්ලන්ගේ රූට් ලයිසන් කැන්සල් කරනවා. ඒකයි බය වෙලායි
@samarakoonmudalige8281 😁💪
ගැමුණු ,ඔබෙි කෑලි ප්‍රවේශම් කරගන්න,....
AKD you can do the country develop ❤❤❤
කරපිය මාලිමාවට අපි ඉන්නවා
Hiru deranav hena 7 ma gahala hadhi gaaveva❤❤❤❤❤❤❤
දැන් බලද්දී ගැමුණුත් පොලිසියේ නේ
මිස්ටර් ගැමුණු පුළුවන් නම් වර්ජනය කරලා පෙන්වන්න. හොදම ඉන්ජෙක්ෂන් එක ලැබෙයි.
බාර් බාර්.... ඉවත් කරන්න බැයිද?😂😂😂 එකකරන්න පුළුවන් බලධාරියෙක් ඉන්නවාද? 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
බොහෝ බස් රථ රියැදුරු කොස්දොස්තරලට අර්ථසාධක ගෙවන්නෙ නෑ. ඒවත් මේවාට ම එකතු කරන්න ඕනේ....
නිරාකරනය කරගත්තේ දිව්වෙ නැ ත්නම් සියලූම බස් ජනසතු කරලා හමුදාව දාලා දුවනවා කිව්වා ගැමුනු හූ...හූ...😂😂😂😂😂😂
දැන් තියෙන්නෙත් මිනිස්සුවිසින් පොලිසිය දැනුවත් කරන්න ඕනි රියදුරන් වැරදි කරනවනම් . අනික මුන්ගෙ බස් වල යන්නෙ නැතුව පුලුවන් තරම් ctb වල යන්න ඕනි . ඒ වගේම ctb එකත් දැනගන්නඕනි ඇති වෙන්න බස් දාන්න ඕනි. අනෙර් උබලගෙ ලබ්බෙ strick .
සතුටුයි රටේ දැන් අාන්ඩුවක් තියනවා
ඔන්න ඔය බය තියන්ට ඕනෙ ඉස්ටයක් කරනව කිව්වෙ පුලුවම්නම් කරලබලන්ටකො
Mali mawata jaya❤❤❤❤❤❤❤❤❤
මුං කරන්නෙ මගී ප්‍රවාහනය නොව , මුදල් හොයන මාපියාවක්
Niyama anduwa❤❤❤❤❤❤❤
polispathi thuma neethiya Akuratama karay katawath nonamena Awanka niladhariyek. polispathi thumata sabal salyut.❤❤❤❤
Jayaveva anura kumara janadi pathi thumata❤❤❤❤❤❤
පුලුවන් නම් ස්ට්‍රයික් කරල පෙන්නපියව්. මේක මාලිමා ආණ්ඩුවක් බව දැනගනියව් .
කෑලි ගලවන විදිහ ඔහෙලම හදා ගන්නවා ,ගෙවල් වලින්ම ගලවලා පාරට දාපං බස් රත ටික.
මාධ්‍ය කියන්නේ තිරිසන්නු
සාධනීය සාකච්ඡා වක් සිදූ වී ඇති බව පේනව.....දියුණු රටක් හැදෙන්නෙ එහෙම තමයි...සියලු දෙනා රැකදෙන ප්‍රවාහන පද්ධතියක් ගොඩ නැගේවා!!
Niya wade thopita dunne❤❤❤❤❤❤
හූ හූ හූ හූ සීයා sajiya වගේ කියලා හිතුවාද anura ...මේ ආණ්ඩුව janathawa path කළේ උඹලාට ඕන විදියට නටන්න නෙමෙයි ..ජයවේවා anura සහෝදරය api oba සමඟයි
ගොඩක් දේවල් මාරාන්තික යි
Mali mawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂 බස් ගැමුණු😅😅😅😅පව් අනේ පරිස්සමෙන් දැනුවත් කරන්නලු 😅😅😅කෝ අර තග,, හලෝ මේ මාලිමා රජය ඔයාලා වගේ දෙපිටකාට්ටුවන්ට නැමෙන්නෙ නෑ, කෝ ස්ට්‍රයික්, හමුදාව දානවා කිව්ව ගමන් 😢😢😢😢😢😢
Jayawewa anura obata❤❤❤❤❤❤❤❤
මේ මුන් වගේ එක එක සිපයියන්ට ඕන ඔන විදිහට රට කරන්න නෙවෙයි අපි මේ ආන්ඩුවට ජන්දෙ දුන්නෙ. කරුණාකරල කලින් ආන්ඩු වගේ සංදර්ශන පෙන්නල මිනිස්සු චූන් කරල මුන්ට ඉඩදීල පස්සට වෙන්න එපා.
බලු වෙලා නේ..කනට ගැහුවද...😅
Lassana ratak hadamu❤❤❤❤❤❤❤❤
Malimawata jaya wewa
මෙයාට ඇතුලට අරන් නෙලලද මංදා😂😂😂
පොලිස්පති දීලා තියෙනවා ආයේ ලොවෙත් නැති වෙන්න.. ඒකනේ මේ කෙදිරි ගාන්නේ
ඔය බස් වලට මිනිස්සු කවුරුත් නඟින්නේ නැතුව හිටියනම් සතියෙන් ගලවනවා.
Gahala elawamu....!!!
කපුවා කපෝති
මෙයාලගෙ බස්වල කෑලි ගලවන්න දෙන කාලෙ නම් වැඩි මාස හයක් මොකටද
මාලිමාවට ජය
පොලිස්පතිවරයා හමුවීමෙන් පසු බස් සංගමයේ අයට අසුන්ගැනීමට අපහසුනිසා බස් වර්ජනයෙන් වැලකීසිටීමට වහාම පියවරගත්තා. මීට සංවේදී බස් සංගමය 🍑🚌
ගැජට් නෙවි සෙමියක යනකොට වතුර බොතලයක් දියල්ල..මිනිස්සු න්ට නවත්න්නේ දුර බස් කන්ඩ සුදුසු තැන් වලද මහ සද්දේ බස්වල
ගොත ගහනවා. හොඳට කාලා වගේ.
අනිවාර්යයෙන්ම අන්න හරි ,දැන් බස්ටිකත් බේරිලා ජනතාවත් බේරිලා,
මූට පොලිසියෙන් පුපෙත් ඇරලද මන්දා 😂😂😂
ගැමුනු නෙවෙයි එලාර ආවත් මෙදාපාර අනිවාර්යයෙන් ලෙෆ්ට්..😁😁 මුන්ට දැන් රෙද්දෙ ගිහිල්ලා 😐😐😐
මූ සාකච්ඡාවට යන්න කලින් තිබ්බ සද්දෙයි දැන් කතා කරන විදිහයි කොහොමද 😂😂😂
අනුර ඔබ සමග අපි ඉන්නවා සහෝදරයා
පොලිස්පති සාකච්චාවේදි ගැමුනුලා ලෙප්ට්... ලොරි ටෝක් නැත.
අනේ ගැමුණු, කෝ උඹේ සද්දෙ, යකෝ මේ මාලිමාවෙ ආණආණ්ඩුවෙ 😂😂😂
නීතියට පිටින් යන රටේ හැම පුරවැසියකුටම දඩුවම් දිය යුතුමයි ,මේ රට හදන්න දැඩි දඩුවම් දිය යුතුමයි
ගැමුණු අපහසුතාවට පත්වෙලා වගේ. ගොත ගහන්නේ මොකද.
Deweniyata katha karapu kena pahadili Kara hodai.
කාමරයකට දාල නෙලුවද දන්නෑ.... 😂😂😂
ඊයෙ තිබ්බ සද්දෙ අද නෑ නෙ😂😂😂
උගුර කට වෙලිලා වගෙ😅😅
කනකුත් රතු වෙලා වගේ
ගැමුණු දුෂනයට ලක් උනා ක්යන එක ෙබාරැ
ඔහොම හොද පැහැදිලි කිරීමක්.රියදුරන්නේ ගැසිරීම අන්තිමයි
දැන් සනීපයි වගේ...😂 ඇතුලට යද්දී ලොරි ටෝක් දීගෙන ගියේ ..එලියට ඇවිත් කෙදිරි ගානවා... බෝර් කරලාඑවලා තියෙන්නේ..😂😂
වර්ජනය කලොත් ඉවරයි ඒකයි ගොතේ..🤣🤣🤣🤣🤣🤣🤣🤣
රටෙ නිතියට ගරු කරන්ය මෙරටවල බලන්ට බස්වල විකාරසින්දු නැ හොල්ටිඑකේවිතරක් නතරකරනවා වෙලාවට යනවා එනවා නිතිවට ගරුකරනවා මෙරටවල බස්ඩයවර්කරන්නේ නෙනරටවල අය එත් නිතිවට ගරුකරනවා අප්පො අපේ ලන්කාව ගොම ගොඩ
😂
වැඳිකරල අහුවුනාම ඩ්‍රයිවර්ට ආතතිය....😂😂😂
ගැමුණුගේ සද්දේ අඩුවෙලා වගේ😂😂😂😂😂😂😂
අන්න නියමයි ගැමුණු නැවා
අපි දින්නා ..
දින්නේ මොනවද කියලා කියන්නෙම නෑ ...😅😅
යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂😂😂
අන්න එහෙම වරෙන් ගැමුණු ජනතාවගෙ ජිවිත අංක එක හරී
ඔහෙල කෞරු නැටෙඋවත් අපේ ජනාධිපති තුමා නටවන්න සුදා නම් වෙන්න epa .,ඒවා ඉල්ලේ ගැමුනුවෝ...
බස් එක ඇතුලෙ ඇතුලේ ඉදන් පොලිස් නිලධාරින් වැරදි අල්ලන්න යන එක සීමා කරන්න දෙයක් නෑ හැමදාම ගිහිල්ලා ඔවුන් අල්ලන්න ඕන
මුන් මේ බස් තොරන් වගේ හදාගෙන හා හා ගැමුණු ගෙදර යන්න 😂😂😂
පව් අප්පා ගැමුණු
හරි නේ ඔය කියලා තියෙන්නෙ සනීපෙට.... නීතිය කාටත් සමාන විය යුතුයි..... 👌
අනිත් වාහන වලටත් නීතිය සීමා කරන්න ඕන නේ.... 🤔
පොලිසීයෙන් කවදාවත් කිව්වෙ නෑ නෙ පාරෙ ගලවන්න කියලවත් මිනිස්සු බැස්සන්නවත්.. උන් නෙ එහෙම කාලෙ..
එළාර .....උඔලාගෙ බස් කාරයොන්ගෙ කෙරුවාව අපි හොඳට දන්නවා .....අපි හැමදාම ඕවගෙ යනවනෙ
තටු කපලා
වැඩ වර්ජනය කරල බලමු!!! කොච්චර දවස් වර්ජනය කරයිද බලමුකෝ???
ඕනෑම වාහනයක අමතර උපාංග සවිකිරීමේ වරදට උපරීම
රු, පනස් දාහක දඩයක් උසාවියකින් නියම කරගන්න හැකියි කියලා මම අහලා තියෙනවා
ඔය වාහනවල ගලවන්නේ අමතර උපාංග නිසා එහි වරදක් පෙනෙන්න නැහැ
මොකටද එහෙම කෑලි ගහන්නේ? කිගේ අවශ්‍යතාවයට ද? මහජන සේවයක්නම් මහජනතාවට අවශ්‍ය විදිහටයි බස් එක තියෙන්නේ ඕනේ. උඹලට එල්ලන වලු ඔක්කොම ගෙවල් වල එල්ලගනිල්ලා. මිනිසුන්ට ඔය වල්ලෙන් වැඩක් නැහැනෙ.
උඹේ ගොතගැහිල්ලට මට ලැජ්ජයි යකෝ😅😅😅😅
දැන්වත් හරියට පලයලා පාරේ මිනිස්සුන්ගේ ආරක්ෂාව බලලා.
බලන මට ලැජ්ජා හිතෙන්නේ ඇයි මන්දා😊
Eka nam matat hituna 😂
මුන් දැන් බල්ලෝ වෙලා
රේද්දේ රේවිලා...........කවුරු කිවුවත් එකා...යි......😂😂😂😂😂
😂😂😂😂😂😂😂 හිනායනවා බන්..😂😂😂😂 එල.........
මුන් ව දැන් වත් මට්ටු කරන්න ඕන
මේ පාදඩයන්ට ගිය රට
නීතියට උඩින් කිසිවකු නැත.
මෙික මාලිමා ආන්ඩුවක් ඒක මතක තියා ගනින්
AKD ට IGP ට අපගේ උත්තමාචාරය.
බස් සංගමය දැන් රියදුරන්ගේ වැරදි තේරුම් අරගෙන. පොලිසියෙන් හොද පැහැදිලි කිරීමක් කරන්න ඇතැයි සිතෙනවා.
අපි අපහසුතාවයට පත් වේන හින්දලු ස්චයික් කරන්න ගියේ 😂😂😂😂
මේක බලද්දි හිනා යන්නේ මට විතරද😂😂😂
බප් බප් බප්...
අ... අ.... අ...
බක් බක් බක්
අ... අ.... අ...
රියදුරන් හැසිරෙන්නේ මෙයාලගේ හයිය අරගෙන,,
රියදුරාගේ මානසික ආතතිය ගැන දොඩවනවා. නීතියක් නොතිබුණු රටක මගී ජනතාව කෙතරම් මානසික ආතතියකින්ද මේතරම් දවසක් ඔය තොරොම්බල් කරත්ත වල ගමන් කලේ. ලොරි talks දුන්නේ කලින්.
AKD ආණ්ඩුව අත ගහපු,අපේ ජීවිත සුරකින හොඳම දේ.... ජය වේවා....අපි සැමදා AKD සමගයි.....
කව්ද ඔය මාධ්‍ය කාරයා ඌට ඔනවෙලා තියන්නෙ කොහමහරි මෙ ආන්ඩුව අපහසුතාවට පත්කරන බලාගැන තමය්
කතා දෙකක් නෑ හොඳ ගැමුණු😂😂
පුලුවන්නම් වැඩ වර්ජනයක් කරලා සති 2-3 හිටපල්ලා මගියටද අමාරු උම්බලටද අමාරු කියල බලන්න....CTB බස් ටික හරියට දිවූ වනම් ඉවරයි / අරගලයට ගියා වාගේ බස් වල යන මගින් එකතු උන දාට.
මෝඩ හරකො C TB බස් තුන්දාහක් විතරලු දුවන්න පුලුවන් ඒව තියෙන්නෙ පුයිවටි බස් දහ තුන් දහක් තියෙන වලු වර්ජනය ක් කලොත්
කෙල වෙන්නෙ උබලට අපිට උන් මොනව හරි කාල ඉදීයි
පුශ්නයක් ආවම හැම මිනිහෙක්ම මනුෂ්‍ය යො හැටියට හිතල තීරන ගන්න බලා පල්ල
ගොං හරකො C T B බස් තුන් දහයි ලු තියෙන්නෙ දුවන්න පුලුවන් ඒ්ව පුයිවටි දහතුන් දාහක් තිවෙනවලු සති 2'3 ක් වර්ජනේ කලොත්
කෙලවෙන්නෙ දුප්පතාට තේරැමි ගනිං
@@yaseairetired5746puluwannam masayak istrik karanna kiyapan dupatta tikak amaru way a unata kalawanna unta😅😊
@@yaseairetired5746 😅දුප්පතාට කෙලවිලා ගොඩක් කල් .
ගැමුණු කපෝති 😂
ගැමුණුගේ රෙද්දෙ රෙවිල තමයිි නැගිට්ටේ😂😂😂😂
අයියෝ ගැමුණු උඩ පැන්න විදියට වැඩ නෙද
කක්කා පොඩ්ඩකුත් ගිහින් වගේ😂😂😂
ගැමුණුව දුෂණයට ලක් උණා ක්යන එක ෙබාරැ 😊
අද දීල තියෙනව කට උත්තර නැති වෙන්න 😂😂😂
😂😂😂😂😂
පාරේ හරියට පලයල්ලා... දැන් කට පුකේ වගේ.පුලුවන් නම් වර්ජනය කරලා පෙන්වන්න කෝ....
අත්ත කියාපන් ගැමුනු.මම අහල තියෙනවා ඒ කාලේ මහින්ද මහත්තයා කාමරේකට දාගෙන හොඳට නෙලුවා කියලා.මේ පාරත් ඒ වගේ කෑවා නේද 😂😂😂
😂😂😂😅😅😅
ඊයේ සද්දේ වෙනස අද වෙනස කොහොමද හැදිලා ශොක්
ගොං ගැමුනුවා ගොතගාහන්නේ අැයි
බොල උට්තෝ
10% මිනී මරපුවහම මදෑ ..
මහපාරේ නැතුව කෝච්චි පාරේ බස් බලමුත 😂😂😂😂
පුළුවන්නම් වර්ජනය කරපල්ලා....
Jaya veva anura rajathumata❤❤❤❤❤❤❤❤❤❤
ඉස්සර ඔිනිම ආණ්ඩුවක් එක්ක ගැමිමට හැප්පුනු ගැමුණුල දැන් ගැමිමටම සයිලන්ස් වෙලා😂 සැබෑම වෙනසක්..එක්කො බයවෙලා, නැත්නමි කරකියා ගන්න දෙයක් නැතිව ඉන්නෙ😂😂
බස් ස්ට්‍රයි එක එකක් කරොත් මේගොල්ලන්ගේ රූට් ලයිසන් කැන්සල් කරනවා. ඒකයි බය වෙලායි
@samarakoonmudalige8281 😁💪
ගැමුණු ,ඔබෙි කෑලි ප්‍රවේශම් කරගන්න,....
AKD you can do the country develop ❤❤❤
කරපිය මාලිමාවට අපි ඉන්නවා
Hiru deranav hena 7 ma gahala hadhi gaaveva❤❤❤❤❤❤❤
දැන් බලද්දී ගැමුණුත් පොලිසියේ නේ
මිස්ටර් ගැමුණු පුළුවන් නම් වර්ජනය කරලා පෙන්වන්න. හොදම ඉන්ජෙක්ෂන් එක ලැබෙයි.
බාර් බාර්.... ඉවත් කරන්න බැයිද?😂😂😂 එකකරන්න පුළුවන් බලධාරියෙක් ඉන්නවාද? 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
බොහෝ බස් රථ රියැදුරු කොස්දොස්තරලට අර්ථසාධක ගෙවන්නෙ නෑ. ඒවත් මේවාට ම එකතු කරන්න ඕනේ....
නිරාකරනය කරගත්තේ දිව්වෙ නැ ත්නම් සියලූම බස් ජනසතු කරලා හමුදාව දාලා දුවනවා කිව්වා ගැමුනු හූ...හූ...😂😂😂😂😂😂
දැන් තියෙන්නෙත් මිනිස්සුවිසින් පොලිසිය දැනුවත් කරන්න ඕනි රියදුරන් වැරදි කරනවනම් . අනික මුන්ගෙ බස් වල යන්නෙ නැතුව පුලුවන් තරම් ctb වල යන්න ඕනි . ඒ වගේම ctb එකත් දැනගන්නඕනි ඇති වෙන්න බස් දාන්න ඕනි. අනෙර් උබලගෙ ලබ්බෙ strick .
සතුටුයි රටේ දැන් අාන්ඩුවක් තියනවා
ඔන්න ඔය බය තියන්ට ඕනෙ ඉස්ටයක් කරනව කිව්වෙ පුලුවම්නම් කරලබලන්ටකො
Mali mawata jaya❤❤❤❤❤❤❤❤❤
මුං කරන්නෙ මගී ප්‍රවාහනය නොව , මුදල් හොයන මාපියාවක්
Niyama anduwa❤❤❤❤❤❤❤
polispathi thuma neethiya Akuratama karay katawath nonamena Awanka niladhariyek. polispathi thumata sabal salyut.❤❤❤❤
Jayaveva anura kumara janadi pathi thumata❤❤❤❤❤❤
පුලුවන් නම් ස්ට්‍රයික් කරල පෙන්නපියව්. මේක මාලිමා ආණ්ඩුවක් බව දැනගනියව් .
කෑලි ගලවන විදිහ ඔහෙලම හදා ගන්නවා ,ගෙවල් වලින්ම ගලවලා පාරට දාපං බස් රත ටික.
මාධ්‍ය කියන්නේ තිරිසන්නු
සාධනීය සාකච්ඡා වක් සිදූ වී ඇති බව පේනව.....
දියුණු රටක් හැදෙන්නෙ එහෙම තමයි...
සියලු දෙනා රැකදෙන ප්‍රවාහන පද්ධතියක් ගොඩ නැගේවා!!
Niya wade thopita dunne❤❤❤❤❤❤
හූ හූ හූ හූ සීයා sajiya වගේ කියලා හිතුවාද anura ...මේ ආණ්ඩුව janathawa path කළේ උඹලාට ඕන විදියට නටන්න නෙමෙයි ..ජයවේවා anura සහෝදරය api oba සමඟයි
ගොඩක් දේවල් මාරාන්තික යි
Mali mawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂 බස් ගැමුණු😅😅😅😅පව් අනේ පරිස්සමෙන් දැනුවත් කරන්නලු 😅😅😅කෝ අර තග,, හලෝ මේ මාලිමා රජය ඔයාලා වගේ දෙපිටකාට්ටුවන්ට නැමෙන්නෙ නෑ, කෝ ස්ට්‍රයික්, හමුදාව දානවා කිව්ව ගමන් 😢😢😢😢😢😢
Jayawewa anura obata❤❤❤❤❤❤❤❤
මේ මුන් වගේ එක එක සිපයියන්ට ඕන ඔන විදිහට රට කරන්න නෙවෙයි අපි මේ ආන්ඩුවට ජන්දෙ දුන්නෙ. කරුණාකරල කලින් ආන්ඩු වගේ සංදර්ශන පෙන්නල මිනිස්සු චූන් කරල මුන්ට ඉඩදීල පස්සට වෙන්න එපා.
බලු වෙලා නේ..කනට ගැහුවද...😅
Lassana ratak hadamu❤❤❤❤❤❤❤❤
Malimawata jaya wewa
මෙයාට ඇතුලට අරන් නෙලලද මංදා😂😂😂
පොලිස්පති දීලා තියෙනවා ආයේ ලොවෙත් නැති වෙන්න.. ඒකනේ මේ කෙදිරි ගාන්නේ
ඔය බස් වලට මිනිස්සු කවුරුත් නඟින්නේ නැතුව හිටියනම් සතියෙන් ගලවනවා.
Gahala elawamu....!!!
කපුවා කපෝති
මෙයාලගෙ බස්වල කෑලි ගලවන්න දෙන කාලෙ නම් වැඩි මාස හයක් මොකටද
මාලිමාවට ජය
පොලිස්පතිවරයා හමුවීමෙන් පසු බස් සංගමයේ අයට අසුන්ගැනීමට අපහසුනිසා බස් වර්ජනයෙන් වැලකීසිටීමට වහාම පියවරගත්තා. මීට සංවේදී බස් සංගමය 🍑🚌
ගැජට් නෙවි සෙමියක යනකොට වතුර
බොතලයක් දියල්ල..මිනිස්සු න්ට
නවත්න්නේ දුර බස් කන්ඩ සුදුසු තැන් වලද මහ සද්දේ බස්වල