ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lyrics -👇පැහැසර සිත ලග මම අද නවතින්නම්.....සදාකාලික ප්‍රේමය සිතේ දරා......පැහැසර සිත ලග මම අද නවතින්නම්.....සදාකාලික ප්‍රේමය සිතේ දරා....මගෙ ජීවිතයම භාරයි නුඹට සදාපෙරුම් පුරනා මේ සංසාරෙ පුරා..සෙවනැල්ල වී නුඹ මාගේ සදා....ලග ඉන්න හැර යන්නෙපා මා....කවදාකවත් නුඹ හැර නොයමි මානුඹ මාගෙ ආත්මය වීලා.....පෙරුමන් පුරා හැම භවේ....මේ ලෙසම හමු වෙමු ආයේ....මගෙ සංතකේ නෑ ඉඩක්තවකෙකුට මේ සංසාරේ.....පැහැසර සිත ලග මම අද නවතින්නම්.....සදාකාලික ප්‍රේමය සිතේ දරා...කල්‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේමගෙ හුස්ම හා සමවැදීලා....සැනසීම නුඹගෙන් මට හිමි වුනානොසිතූ ලෙසේ මුණගැහීලාපෙරුමන් පුරා හැම භවේ....මේ ලෙසම හමු වෙමු ආයේ....මගෙ සංතකේ නෑ ඉඩක්තවකෙකුට මේ සංසාරේ.....පැහැසර සිත ලග මම අද නවතින්නම්.....සදාකාලික ප්‍රේමය සිතේ දරා....මගෙ ජීවිතයම භාරයි නුඹට සදාපෙරුම් පුරනා මේ සංසාරෙ
Lyrics -👇
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා......
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා....
මගෙ ජීවිතයම භාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා..
සෙවනැල්ල වී නුඹ මාගේ සදා....
ලග ඉන්න හැර යන්නෙපා මා....
කවදාකවත් නුඹ හැර නොයමි මා
නුඹ මාගෙ ආත්මය වීලා.....
පෙරුමන් පුරා හැම භවේ....
මේ ලෙසම හමු වෙමු ආයේ....
මගෙ සංතකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ.....
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා...
කල්‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේ
මගෙ හුස්ම හා සමවැදීලා....
සැනසීම නුඹගෙන් මට හිමි වුනා
නොසිතූ ලෙසේ මුණගැහීලා
පෙරුමන් පුරා හැම භවේ....
මේ ලෙසම හමු වෙමු ආයේ....
මගෙ සංතකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ.....
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා....
මගෙ ජීවිතයම භාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ