How saaaad! ඇයි ප්‍රමාද? එන්න බුදුන් දකින්න.. ආස හිතෙයි..(niwan maga budu guna)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • NIWAN MAGA BUDU GUNA | ORIGINAL TH-cam VIDEO CONTENT| BUDDHIST 4K VIDEO | SINHALA TH-cam VIDEO | KAVI BANA | SITH NIWANA |
    CAPCUT [video edit]
    ADOBE AUDITION [ audio edit]
    720p
    GOOGLE FREE AI PHOTOS DOWNLOAD [PIXABAY]
    LINK - pixabay.com/
    INDIA KING AI PHOTO DOWNLOAD
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕
    ලොව සතුනගේ සියලු දුක දුරු කරන්නට තියෙන එකම මාර්ගය නිවන් මාර්ගය නිසා සැනසීම පිණිස සහනය පිණිස ආරක්ෂාව පිණිස මේ උතුම් ධර්ම දේශනා මාලාව හැමදෙනාටම යවන්න.ඔබගේ සියලු දෙනාටත් ඔබේ දෙමව්පියන්ට මේ ගුරුවරුන්ට උඹේ දුවලබේ දුවලා පුතාලාට ඔබේ නමින් මියගිය ඥාතීන්ට දෙමව්පියන්ට සියලු දෙනාට ජීවතුන් අතර ඉන්න අයට සියලු නිදුක් නිරෝගී සැනසීම වේවා සතුරු කරදර බාධක දුරු වේවා කරන කියන රැකියා කටයුතු සාර්ථක වේවා අධ්‍යාපන කටයුතු විභාග කටයුතු සාර්ථක වේවා තෙරුවන් ගේ අනන්ත මහා ගුණ බලයෙන් සියලු අපල දෝෂ දුරු වේවා මැෂෙජ කරන්න කතා කරන්න විස්තර කියන්නම් යම් දෝෂවලින් වලින් වෙන්න පුළුවන් ගැටළු වලින් මිදෙන්නට පුළුවන් අපට කථා කරන්න කතා කරන්න

ความคิดเห็น • 89

  • @DanawardaGuruge
    @DanawardaGuruge 2 หลายเดือนก่อน +1

    මටනම් මේ බණ ඇසීම හරිම සැනසීමක් . මම වැඩකරන ගමන් මේ බන අහනව. අපේ ගෙදරට අල්ලපු ගෙදර සාස්තරකාරියක් ඉන්නව. ඉස්සර අපි බයයි හූනියම් කරාවි කියල. මේ බන අහන නිසා දැන් මට හූනියම්වලට බය හිතෙන්නෙ නෑ. ඊට වඩා බුදු ගුන බලවත් සර්ට පිං සිදුවේවා

  • @malanijayasundara6314
    @malanijayasundara6314 หลายเดือนก่อน +1

    බුදු සරණයි සර්මෙම ධර්ම දේශනාව මං කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නෑඅමාමා නිර්වාණයෙන්ම ලැබේවාදීර්ඝායුෂ ලැබේවා❤❤

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බුදු සරණයි

  • @indraniindrani3305
    @indraniindrani3305 23 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන් සරනයි දිර්ඝායුස ලැබෙිවා

  • @AshaniSujeewani
    @AshaniSujeewani 2 หลายเดือนก่อน +3

    අපිට මේසසරින් එතේර වෙන්න අපේ සර් බුදු රජාණන් වහන්සේගේ ධර්මදේශනා දේශනා අපිට සාවන් දෙන්න අපිට නිවන් දකින්න අපිව ශක්තිමත් කරන සර්ට ශක්තිය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @pmswrnalathalankaswrna101
    @pmswrnalathalankaswrna101 2 หลายเดือนก่อน +1

    බුදු ගුණ බලයෙන් අපේ සර්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි පව්ලේ සියලු දෙනා ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @gayanpushpakumara8083
    @gayanpushpakumara8083 หลายเดือนก่อน +1

    සර්ටත් සර් ගේ පවුලේ සැමටත් බුදු සරණයි මේ උතුම් බුදු ගුණ බලයෙන් මගේ ගෙදර තියෙන කරදර දුරුවී ගෙදර සියළු දෙනාටම යහපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChandraChandralatha-bl7bm
    @ChandraChandralatha-bl7bm หลายเดือนก่อน

    මෙිබණ අහන්න ලැබි⁣මෙි පිනට ඔබටත් බුදුරජානන් වහ්සේටත් මම නමස්කාර කරමි,

  • @SubashaneKalahawatta
    @SubashaneKalahawatta 7 หลายเดือนก่อน +2

    නමො බුද්ධාය 🙏🙏🙏🌹🌹 සාදු සාදු සාදු 🙏 🙏🙏🙏 යහපතක් සැලසේවා සර්ට වගේම සාර්ගෙ පව්ලෙ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා සියලු දෙනාටම මෙ පින් ලැබේවා තේරුවන් සරනයි ❤❤❤ සාදු සාදු සාදු 🙏 🙏🙏🙏

  • @damayanthiamarakoon4755
    @damayanthiamarakoon4755 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් අපේ සර් 🙏🙏🙏

  • @kusumalatha6063
    @kusumalatha6063 22 วันที่ผ่านมา

    අනේ ඒක ඇත්ත පින්වත් සර් හරි මග පෙන්වන බුදු ගුන ආහාද්දි පුදුමාකාර සැන සීමක් හිතට දැනෙන්නේ පින්වත් බෝසත් පුතෙක් ඔබ තුමා නිර්වාන සම්පත්ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kavinirajapaksha9098
    @kavinirajapaksha9098 2 หลายเดือนก่อน +1

    අපේ සර්ට බුදුසරණ යි !!!

  • @piyanmudan2875
    @piyanmudan2875 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන්. සරණයි මගේ.සර්ඇතුඵපවුලේ සියලුදෙනා ට🙏🙏🙏🙏🙏🙏

  • @DeepikaSureshani
    @DeepikaSureshani 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤අපේසර්ගෙමෙිබනඅහන්නපටන්අරගෙනතාමවස්තනයිසර්ටමෙිභවයේමනිවනිමිිමසැනසෙන්නලැබෙිවා.ලැබෙිවා.ලැබෙිිවා🎉

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  2 หลายเดือนก่อน

      ඔයාට බුදුසරණයි 🙏

  • @harshachandana9905
    @harshachandana9905 2 หลายเดือนก่อน +1

    බුදු සරනයි සර් උතුම් බුදු ගුන බලයෙන් සර්ටත් පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා දිර්ඝායු වේවා තෙරුවන් සරනයි සර්

  • @WasanthiWasanthi-t2z
    @WasanthiWasanthi-t2z วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @GangaThushari-v3d
    @GangaThushari-v3d 2 หลายเดือนก่อน +2

    සර්ට ගොඩක් පින්

  • @piyanmudan2875
    @piyanmudan2875 2 หลายเดือนก่อน +1

    හොදයි. පැහැදිලිව. කියා.දෙනව.❤❤තෙරැවන්. සරණයි ඔබ තුමාට බොහොම පින් ඔයාට සුභ ම සුභ දවසක් ඔයාට දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි❤🎉🎉🎉🎉

  • @NeethaDayarathna
    @NeethaDayarathna 9 วันที่ผ่านมา

    Sadu sadu sadu budusarani

  • @tharindupamoda2102
    @tharindupamoda2102 2 หลายเดือนก่อน

    සාදා සාදා සාදා 🙏🙏🙏

  • @GgHh-chandani
    @GgHh-chandani 10 หลายเดือนก่อน +2

    නමෝබුද්ධාය සාදු සාදු සාදු බුදුසරණයි සර්ට 🙏🙏🙏🌷🌷🌷❤❤❤

  • @M.KGamage
    @M.KGamage 3 หลายเดือนก่อน +1

    මෙම ධර්ම දේශනාව ලොවැසි
    සියලු දෙනාට අසන්නට ලැබෙවා❤.ඔබ තුමාට තෙරුවන් සරණයි ❤

  • @Appple-hb5ps
    @Appple-hb5ps 2 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 3 หลายเดือนก่อน +1

    ❤නිවන්මග.බුදුගුන අසන්න .ලැබෙවා .ලෝව.සියලුම.සත්වයන්ට.සාදු සාදු සාදු ❤බුදුසරනයි .අපේ සර්ට දිර්ගායුස.වැඩිවඩියේන්.දර්මය.දේසනාකරන්න.ලැබෙිවා.

  • @usabesingha4735
    @usabesingha4735 2 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් පින්🙏
    මේ නිවන් මග youtube දේශනා හැමෝම අහන්න

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 3 หลายเดือนก่อน +1

    Taruwan, saranaei oba tumata 🙏🙏🙏🌹🌷🌺☸️🙏🙏🙏🏵️🌺💐🙏🙏🙏☸️🌺🏵️🌻🌻

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 3 หลายเดือนก่อน +1

    රෙුවන්සරනයි❤

  • @piyanmudan2875
    @piyanmudan2875 2 หลายเดือนก่อน

    සමිමා.සමිබුදු.සරණයි.මගේසර්ට❤❤❤❤🎉🎉🎉

  • @MonikaMallppa
    @MonikaMallppa หลายเดือนก่อน +1

    Bohoma hodai oba suwapat wewa

  • @usabesingha4735
    @usabesingha4735 2 หลายเดือนก่อน +1

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 අපේ සර්ට ගොඩක් පින්

  • @krishanihettiarachchi4909
    @krishanihettiarachchi4909 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏

  • @RenukaKumara-bg2rx
    @RenukaKumara-bg2rx 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.budupiyananta maga namas karaya wawa.sarta taruwan sarani.suwapat wawa.ma bana Tika man ahana tunwani para ma.

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs หลายเดือนก่อน +1

    Ape sarta budu saranai🎉🎉

  • @JanakaGunasekara-w6p
    @JanakaGunasekara-w6p หลายเดือนก่อน +1

    Budusarani sirta❤❤❤❤❤

  • @hemalata4270
    @hemalata4270 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා බුදුසරණයි අපේ සර්ට අපේ සර්ට නිවන් අවබෝදයම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @kantyk3888
    @kantyk3888 2 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽බුදුසරණයි

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️...රත්නත්තරේ පිහිටයි..ඔබතුමාට..දීර්ගායුස ලෙබේවා..🙏🙏🙏🪷🪷🪷

  • @didulaitclass238
    @didulaitclass238 4 หลายเดือนก่อน +2

    ඛුදු සරණ යී.

  • @adocreation3857
    @adocreation3857 10 หลายเดือนก่อน +1

    රුවන්වැලි සෑය පූජාව තිබෙන දිනය ලබාදෙන්න ස්තූතියි සර් ගොඩාක් පිං අනුමෝදන් වෙත්වා සුවපත් වේවා

  • @mangalikakasthuriarachchi7088
    @mangalikakasthuriarachchi7088 2 หลายเดือนก่อน +1

    sirta theruwan saranai!!

  • @swarnamandawala7037
    @swarnamandawala7037 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chathranganijeewanthika817
    @chathranganijeewanthika817 2 หลายเดือนก่อน +1

    Ape sirta budusaranai

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  2 หลายเดือนก่อน

      ඔයාට බුදුසරණයි 🙏

  • @malanijayasundara6314
    @malanijayasundara6314 2 หลายเดือนก่อน

    බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @SubashaniLakmali-dx1ew
    @SubashaniLakmali-dx1ew 2 หลายเดือนก่อน

    අපේ සර්ට ගොඩක් පින් අපි වෙනුවෙන් නිදි මරාගෙන ධර්මය දේශනාවා .නිදුක් නිරෝගී සුවයම ලැබේවා අපේ සර්ට.මේ ධර්ම දේශනා කරන පිනෙන් සංසාර දුකින් .එතෙරවීමටම ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @WasanthiWasanthi-t2z
    @WasanthiWasanthi-t2z วันที่ผ่านมา

    Mamath machara Kal budu rajanan wahanse namas kara kare veradiyata.den ma sirta pinsiddawenna.weredda hadagattha bs

  • @ranakana4197
    @ranakana4197 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්
    🙏🙏🙏

  • @هيما-ظ2ع
    @هيما-ظ2ع 2 หลายเดือนก่อน

    බුදු සරණායි

  • @KaluarachigeShiran
    @KaluarachigeShiran 2 หลายเดือนก่อน +1

    Budu sarani sir

  • @niroshanishanthi3214
    @niroshanishanthi3214 2 หลายเดือนก่อน

    බුදුසරණ 🎉

  • @adocreation3857
    @adocreation3857 10 หลายเดือนก่อน +1

    රුවන්වැලි වැලි සෑයේ පූජාවට සහාභාගි වීම සදහා විස්තර ලබාදෙන්න ඔබ තුමාට ගොඩාක් පිං යහපතක් ම වේවා සුවපත් වේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි යහපතක්ම වේවා ස්තූතියි සර්

  • @Mangalika-c6k
    @Mangalika-c6k 2 หลายเดือนก่อน +1

    budu saranai sarta

    • @ThanujaShiromala
      @ThanujaShiromala 2 หลายเดือนก่อน

      අපේ සර් මම ඉන්නෙ රට දැන් මාසයක් ඇති සර්ගෙ නාලිකාව මට හමුවෙලා .එදා ඉදන් මම ඉතිපිසෝ ගාතාව පිරිත් කරලා බොනවා.මට සැනසීමක් තියෙනවා .මම මාස පහක් තිස්සෙ බලන් ඉන්නෙ ලංකාවට එන්න.ඒ වෙනුවෙන් ලංකාවෙන් ඒජන්සියට මුදල් ගෙවලත් මාසයට වැඩියි.විදේශ සේවා එකෙන් කිව්වා මුදල් ගෙවලා දින 14ක් ඇතුලත ගෙන්වා දෙනවා කියලා .තවම ඉටු වුනේ නැහැ .මම මේ වෙනකොට ලක්ෂ 15 ක් විතර නයයි.ඒත් ප්‍රශ්නය ක් නිසා ලංකාවට ඉක්මනට යන්න ඕනි .මොකක්ද මම කරන්නෙ.සැමට පිහිටවෙන අපේ සර්ට බුදු සරණයි .නිවන් දකින්නට මේ කරන දේවල් හේතු වාසනා වේවා.

  • @nelminehemntika4259
    @nelminehemntika4259 2 หลายเดือนก่อน +1

    🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @ChamindaKumara-e7l
    @ChamindaKumara-e7l หลายเดือนก่อน +1

    ❤️❤️❤️💐💐💐💐

  • @sriyaniperera815
    @sriyaniperera815 6 หลายเดือนก่อน +1

    Namobuddaya oba tumata teruwan saranaiiiiiii🙋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @adocreation3857
    @adocreation3857 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සුවපත් වේවා ඔබ තුමාට ගොඩාක් පිං යහපතක් ම වේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා දිව්‍ය සම්පත් ලැබේවා සාමය සමගිය සතුට ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා ඔබ තුමාගේ ධර්ම දේශනා පවත්වනු ලබන ස්ථානය සහා දුරකථන අංකය ලබාදෙන්න ස්තූතියි ගොඩාක් පිං යහපතක් ම වේවා සුවපත් වේවා

  • @gayanpushpakumara8083
    @gayanpushpakumara8083 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumudunihettige8842
    @kumudunihettige8842 7 หลายเดือนก่อน +1

    Teruwan saranai.obatumata.

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 10 หลายเดือนก่อน +1

    බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rumeshliyange788
    @rumeshliyange788 3 หลายเดือนก่อน

    Ape
    Sirta
    Budu
    Saranai

  • @DilDinusha-o7b
    @DilDinusha-o7b 2 หลายเดือนก่อน +1

    Sir ape gedarata hamathissema ganu kenek huniyam Karanawa...api hodatama mahathata vatila innawa

  • @Appple-hb5ps
    @Appple-hb5ps 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @ThushariSadamali-r2i
    @ThushariSadamali-r2i 2 หลายเดือนก่อน +2

    ❤🙏🌹🏵️🌼🌷🙏🙏❤🌹

  • @lasanthajayathilaka6352
    @lasanthajayathilaka6352 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    💐💐💐💐💐💐💐

  • @anushagithanjali6213
    @anushagithanjali6213 7 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @dksAnu-w9k
    @dksAnu-w9k 2 หลายเดือนก่อน

    Budu saranai ape sirta

  • @noraherathi9643
    @noraherathi9643 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GgHh-chandani
    @GgHh-chandani 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddikaPrakash-e9x
    @BuddikaPrakash-e9x 10 หลายเดือนก่อน +1

    Budu saranae.

  • @leelaweerasekara7422
    @leelaweerasekara7422 2 หลายเดือนก่อน +1

    sasara dukin etara kirimata.daham desana karana.oba tumata.aneka warayak pin

  • @layanyasser1532
    @layanyasser1532 4 ชั่วโมงที่ผ่านมา

    Budu sarani sara🎉 mama inna sauadi mata watasapa na imo vitarai tayanna sarta kata karanna widiyaka na

  • @suneethasuneetha2244
    @suneethasuneetha2244 2 หลายเดือนก่อน

    😊😐

  • @JayanthaWickramasinghe-z9w
    @JayanthaWickramasinghe-z9w 17 วันที่ผ่านมา

    Sirte.bodusaraney

  • @ChandraChandralatha-bl7bm
    @ChandraChandralatha-bl7bm หลายเดือนก่อน

    🌻🌼🌷🌺🌸❤😅

  • @piyanmudan2875
    @piyanmudan2875 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumalatha6063
    @kusumalatha6063 22 วันที่ผ่านมา

    සමාහාර සුවාමින් වාහාන්සේලා තමයි මේ වගේ බන දේසනා කරලා දෙන්නේ ඒ කියන්නේමිනිස්සු නොමග යවන්නේ

  • @GaminiDisanayaka-mr5xb
    @GaminiDisanayaka-mr5xb 12 วันที่ผ่านมา

    Sar nombar ek moddk mat emti darmy awa bod kra gann

  • @suneethasuneetha2244
    @suneethasuneetha2244 2 หลายเดือนก่อน

    😂😂

  • @ushajayamali366
    @ushajayamali366 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @suneethasuneetha2244
    @suneethasuneetha2244 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SiromiNisansala
    @SiromiNisansala 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GsGg-x4n
    @GsGg-x4n 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunawathirathnayaka4991
    @gunawathirathnayaka4991 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏