මේඝ දිනපු සතුටට මට ඇඩුනා...🥰ඇත්කද ළිහිණියා ලංකාවට ජයග්‍රහණයක් ගෙනා මගේ හතරවෙනි නිර්මාණය..👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 257

  • @kumariweerakoon18
    @kumariweerakoon18 2 หลายเดือนก่อน +39

    කැලුම් මහත්තයා මේ දරුවා රටට පෙන්නලා හදුන්වා දුන්නාට ගොඩක් පිං මමත් ආසාවෙන් බැලුවා මේගගේ ඇදුම හරිම ලස්සනයි ගාම්භීර යි 👍💓💓💓

  • @disneyworld4757
    @disneyworld4757 2 หลายเดือนก่อน +41

    අපේ ගමේ බුදුරුවගල ,වැල්ලවායෙ දක්ශ මල්ලියෙක් ...මේ ගමේ එවුන්ට අගයක් නැති ලස්සන මැනිකක් ....අවශ්‍ය පරිදි පරිසරය ඔහුට සැකසී ඔහු බැබළෙනවා ...තනිකරම ඔහුගේ දක්ශතාවය මත....

  • @maduraparabath3790
    @maduraparabath3790 2 หลายเดือนก่อน +104

    ඇත්තම ජයග්‍රාහකයා මේයා❤.මේයා නැත්තං top 10 ලංකාවට ගන්න බෑ ..❤❤proud of you

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 หลายเดือนก่อน +57

    සුබ පතුම් ඔබ දේදනාම රටට ආඩම්බරයක් ගේනාවා ❤️🌷❤️🌷
    ඒවගේම මේඝ කියන්නේ හරිම දක්ශයේක් .බුද්ධ්මත් දේමව්පියන් දේපළකගේ පුතේක්
    ඔහුගේ හමේ වර්ණය,දුඹුරු ඇස්,පියකරු හිනාව හාම්භිර හඩ බුද්ධ්මත් බව අතින් මටනම් ප්‍රථමයා මේඝයී ❤️🌷

  • @arc-featherparadise6999
    @arc-featherparadise6999 2 หลายเดือนก่อน +59

    නාමල් කියන්නෙ ඉතාම දක්ෂ නර්ථන ශිල්පියෙක් වගේම දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. මේ වගේ අද්විතීය දක්ෂයන්ට ලොකු සපෝට් එකක් දෙන්න ඕනි. අපේ රටට ලොකු සම්පතක්. සුබ පැතුම් නාමල්.

    • @ireshamaduwanthirathnayaka3543
      @ireshamaduwanthirathnayaka3543 2 หลายเดือนก่อน +1

      සම්මානයේ නියම අයිතිකරු.....අපේ රටේ මිනිස්සු හරිම දක්ෂයි....අනික බලන්න ඕනී ක්ශේත්‍රයේ ඉන්නේ කොච්චර කාලයක්ද කියන එක නෙවෙයි අලුත් උනත් දක්ෂකම තියනවද කියලයි....වෙනස් විදියට හිතන්න ඕනී .. නිර්මාණශීලී බවකින් යුතු දක්ෂයෙක්...සුභ පතනව ඉදිරියටත් මේ වගේ ජයක්ග්‍රහන ලබන්න කියල..

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 2 หลายเดือนก่อน +65

    හරිම දක්ෂ දරුවෙක්....මමත් හිත හිතා හිටියේ කවුද මේක desing kale kiyala...

  • @subhashniroshan9577
    @subhashniroshan9577 2 หลายเดือนก่อน +71

    ගොඩක් ලස්සන ඇදුම් නිර්මාණයක්. ඒ වාගේම මම දැකල තියෙනව එයා කරපු අනික් ඇදුම් නිර්මාණ, ගොඩක් ලස්සන නිර්මාණ. ඒ වගේම හොඳ ගතිගුණ තියෙන අවන්ක පුද්ගලයෙක්. මමත් අදුන ගත්තෙ ලගදි. ගොඩක් සතුටුයි අදුනගන්න ලැබීම ගැන. මගේ වැඩවලත් හැමදාමත් ඉන්නව. සුභ පතනව හැමදේම සාර්තව කරගන්න.🙏

  • @nilukadilrukshi9753
    @nilukadilrukshi9753 2 หลายเดือนก่อน +6

    ඇත්කද ලිහිනියා ඇදුම මේ මල්ලිගෙ ජිවිතේ හැරවුම්ලක්ශය වේවි.❤ජයවේවා!!

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 2 หลายเดือนก่อน +9

    පුතා ඔයා සැබැ දක්ෂයෙක්.....තව තවත් විශිෂ්ටතම නිර්මාණ කරිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා!!!!❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 หลายเดือนก่อน +17

    ගොඩාක් ආඩම්බර යි හදවතින්ම ආදරෙයි අපි ත් හිතුවා මේ ලස්සන කඩවසම් තරුණ ය ට මේ ජයග්‍රහණය ට උපරිම සේවය ක් කරපු ඔබ තුමා ට උපරිම සේවය ක් උපන් රටට කරන්න ඉදිරියට ත් වාසනාව හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි

  • @Sepali-z1r
    @Sepali-z1r 2 หลายเดือนก่อน +5

    ලක් මෑණිගෙ රත්තරං පුතෙක්.හදවතින්ම සුබපැතුම් පුතේ.🎉🎉🎉🎉🎉බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !!!🎉🎉🎉❤❤❤❤

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 หลายเดือนก่อน +15

    හරිම ලස්සන විශිෂ්ට නිර්මාණයක්.. තවත් කෙනෙක් වෙනුවෙන් මෙවැනි නිර්මාණයක්‌ කර ඒ ගැන පිටුපස සිට දැක සතුටු වන සැබෑම ජයග්‍රහණය ඔබේ ❤️

  • @masonmatt9117
    @masonmatt9117 2 หลายเดือนก่อน +14

    ඕනෑම විෂයක් පිලිබදව නිවැරදි ඉගෙනීමක්, නිසි පරිචයක් , ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක්ට තමයි මෙවැනි නිර්මාණ කරන්න පුලුවන් වෙන්නෙ.
    ඒවගේම ජන්මයෙන් එන හැකියාවත් එකතු වෙන්න ඕන.. ඒ දෙකම නාමල් ලග තියෙනවා. සුබ පතනවා!!
    ඇත්තටම මාර සතුටුයි ❤❤

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 2 หลายเดือนก่อน +5

    ඔබට තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏 මෙවන් ලොව දිනන්න පුලුවන් නිර්මාන ශක්තිය දහිරිය තව තවත් දියුනු තියුනු වේවා ඔය නිහත මානී ගුනය දිගටම තියා ගන්න තෙරුවන් සරණයි ආයුබෝවන් 🙏

  • @moorthikorala531
    @moorthikorala531 2 หลายเดือนก่อน +2

    ඔයාට දිගු ගමනක් තියනව හරිද..සුපිරී ඒඇඳුම..සුපිරී.මේඝත් මේඝයක් වගෙ ඒක දරාන ගියා.සුපිරිම දේ පිහාටු 2ඈත් කරන විිදිහ.ජය වේවා ඔයාට..!💐

  • @dayanimendis502
    @dayanimendis502 2 หลายเดือนก่อน +15

    එක හරිම ලස්සන නිර්මාණයක් පුතා ඔබට සුභ පතනවා තෙරුවන්සරණයි !!

  • @diliniim
    @diliniim 2 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි ඒ වගේම quality එක ඒක කරලා තිබ්බ පාට , ගොඩක් අර්තාන්විතයි ඇදුම.. ඇත්තටම මේ විශිෂ්ඨ නිර්මාණය කරපු කෙනා කවුද කියලා අදුරලා දුන්නට ස්තූතියි... world class designer ❤

  • @ldcraft3597
    @ldcraft3597 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඒ නිර්මාණය..එය අපේ සිංහල සාම්ප්‍රදායික සත්ව රූපයක්.එනම් මනංකල්පිත සත්ව රූපයක්.ඇත්කදලිහිණි.ඇතෙකුගෙ ඔලුවත් ලිහිණියා ගෙ කදත් එකතු වෙලා හැදුනු සතෙක්...තව, ගජ සිංහ ඒවගේ සතෙක්.

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 2 หลายเดือนก่อน +5

    හරිම වටිනා program එකක් කැලුම් Thanks ඔයාට මේ දරුවා රටට හදුන්වා දුන්නාට පුතේ ඔයාට ජය 🌷

  • @nuwan4436
    @nuwan4436 2 หลายเดือนก่อน +14

    නියමයි නාමල් ඔබ සැබෑම දක්ෂයෙක්. මීට පෙරත් ඔබ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත්තත් එයට නිසි ඇගයීම නොලැබුණත් මෙම නිර්මාණය හරහා ඔබගේ දක්ෂතාවය රටම යලි කතා කරනවා. අනිවාර්යයෙන්ම නාමල් ඔබගේ
    හැකියාවට නිසැකව නිසි තැන අනාගතයේදී ලැබේවී. 🇱🇰👊

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +18

    හරිම දක්ශ තරැණයෙක් GOOD LUCK❤❤❤❤

  • @DilshiAwarjana
    @DilshiAwarjana 2 หลายเดือนก่อน +16

    Congratulations mage Bappa🥺💓 ඔයා මේවාගෙ තැනක ඉන්නවා කියන්නෙ අපිටත් ලොකු ආඩම්බරයක් 🥺❤

    • @Upeksha-q6p
      @Upeksha-q6p 2 หลายเดือนก่อน +1

      ❤ wow ඔයාලා ගොඩක් lucky

    • @disneyworld4757
      @disneyworld4757 2 หลายเดือนก่อน +1

      මෙයා බුදුරුවගල කෙනෙක් ද

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน +4

    පුතා ඔයාගෙ නිර්මාණය හරිම agai ඉදිරියට ජයග්‍රහණය ලබා ගන්න හැකි වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤

  • @miththapathirage1554
    @miththapathirage1554 2 หลายเดือนก่อน +2

    දැනුම සහ නිහතමානී .....කම උපරිමයෙන්.........ඇති දරුවෙක්..............❤

  • @NilminiRupamala
    @NilminiRupamala 2 หลายเดือนก่อน +1

    ඇත්තටම දක්ෂ පුතෙක් අනාගතය සුබ වේවා! තෙරුවන් සරණයි පුතේ

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 หลายเดือนก่อน +1

    කැලුම් මහතා ඔබ බොහොම ශ්‍රේෂ්ටයි...🙏💖💯💐 මේඝ ගැන මේඝ ගේ පවුල ගැන ඔබ බොහොම අවබෝධයකින් ඉන්නවා ඔවුන්ගේ සුවිසෙස් දක්ෂතා ලාංකිකයන්ට දනවනවා..එහෙම පවුල් සහ දරුවන් අඩුයි.ඔබ හරි දේ සමාජගත කරනවා...ඒක ඉතා ම උසස්...මේ ඇදුම් නිර්මාණය කල නාමල් වෙදගේ පවා මේ විදියට ඇගයිම ඉතාම අවශ්‍යයි.මේඝ ආ ගමන් ඉන්ටර්වීව් ඕන...❤❤ඔහු රගපාන විට සහාය නිළියන් ගැන තෝරා ගන්න කියන්න චූලක්ෂි වගේ අය එපා...චූලක්ෂි නිසා ම මන්දාරා බලන්න ගියේ නෑ

  • @mihiracr1129
    @mihiracr1129 2 หลายเดือนก่อน +2

    ජයෙන් ජයම වේවා! නාමල් පුතා. ස්තුතියි! කැලුම් ඔබට💐

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 2 หลายเดือนก่อน +2

    අපේ රටේ සම්පත් අපේ රටට තව තවත් ජයග්‍රහන ගෙන ඒමට ශක්තිය ලැබේවා සුබ පැතුම්❤👍

  • @nishuwarsha1987-jt2fj
    @nishuwarsha1987-jt2fj 2 หลายเดือนก่อน +1

    වර්ණ ගැන මල්ලි කිව්ව කතාව ඇත්ත. මතක විදිහට දිනපු කෙනා මකරු ඉන්න එක ලයිට් කලර්ස් වලින් කරලා තිබුනෙ. ඒත් ඒකෙ මේඝ ගෙ එකේ දැනුනු බර දැනුනෙ නෑ. නිර්මාණයට වඩා පාටටයි ඇහැ ගියේ. ඒකෙ බරක් දැනුනෙ නෑ❤

  • @denethsanka23
    @denethsanka23 2 หลายเดือนก่อน +4

    ඇත්තටම ලස්සනයි තව තවත් විශිෂ්ට නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @nisharathnayaka8134
    @nisharathnayaka8134 หลายเดือนก่อน

    සුභ පැතුම් නාමල් අය්යේ..ඔයා කැම්පස් කාලේ ඉදන්ම ඔය දේවල් වලට දක්ෂයි.අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි අය්යේ..❤️

  • @prabodhanirathnayake7854
    @prabodhanirathnayake7854 2 หลายเดือนก่อน +6

    නාමල් අයිය කියන්නෙ දක්ශ නර්තන ශිල්පියෙක් වගේම හිත හොද ලස්සන කොල්ලෙක්.. ❤

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 2 หลายเดือนก่อน +7

    මේ වගේ කෙනෙක් ඉන්ටවිව් කිරීම අගය කරමි ❤

  • @KW-tb5nw
    @KW-tb5nw 2 หลายเดือนก่อน +1

    Really proud of you. All the best 👍👍👍 thank you Kalum for bringing him

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 2 หลายเดือนก่อน +1

    Ape Rate Watina sampath me daruwo !!! Me daruwanwa Araksha karaganna onea ! All the best putha !!! God bless you and kalum sir !!! 👏👏👏🕊️🕊️❤️❤️

  • @chamilachamila150
    @chamilachamila150 2 หลายเดือนก่อน +1

    එයා නිතරම මේඝව අගය කරමින් කතා කරනවා. එයාවම ඉස්මතු කර ගන්න පුළුවන් කම තියෙද්දි. මාරයි..

  • @Palitha-w9p
    @Palitha-w9p หลายเดือนก่อน +1

    Hirima daksha kala taruwak "NAMAL" Tuti Kalum. Aderei hadawathin❤❤❤

  • @himalikumuduni-d6e
    @himalikumuduni-d6e 2 หลายเดือนก่อน

    ලංකාවේ දක්ෂයෙක්. සුභ පැතුම් දිනෙන් දින දියුණුවට පත් වේවා

  • @thusharihearth1605
    @thusharihearth1605 2 หลายเดือนก่อน +4

    අනිවාර්‍යෙන් මේ ජයග්‍රහණයේ ගෞරවය මොහුට හිමිවිය යුතුයි.මෙයාගෙ නම ජනතාව් අතරට ගියා මදි.

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 2 หลายเดือนก่อน +2

    ඔයාට කොහොම අඩෙන්න ඇත්ද? මේ අහක ඉන්න අපිටත් කදුළු ආව ඒ නම ඇහෙද්දී......මගේ රට වෙනුවෙන් ඒ කදුළු ❤❤❤

  • @DinushaUdayanthiPremarat-vw3rx
    @DinushaUdayanthiPremarat-vw3rx 2 หลายเดือนก่อน +9

    හිත හොද එකා. වරදින්නෑ කවදාවත්ම. ජය වේවා❤

  • @AsokaRanjanie
    @AsokaRanjanie 2 หลายเดือนก่อน +2

    සුබ පතුම් පුතෙ තවත් මෙවනි නිර්මාණ කරන්න ශක්තිය dayiriya ලැබේවා ❤

  • @GeethanjaliUyanahewage
    @GeethanjaliUyanahewage 2 หลายเดือนก่อน

    ලස්සනම නිර්මාණයක්. ගොඩාක් දුර යන්න ආශිර්වාද කරනවා පුතේ ...

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 หลายเดือนก่อน +5

    Congratulations , Excellent 👌 Great work 👌👍✨🌹

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 2 หลายเดือนก่อน +1

    Great talent and Namal Wedege is a very humble person. Congratulations.... and good luck.

  • @nishuwarsha1987-jt2fj
    @nishuwarsha1987-jt2fj 2 หลายเดือนก่อน +1

    දක්ෂයෙක් ඔබ මල්ලි ❤️.තව තවත් අවස්ථා ලැබේවා

  • @CjcCnfm
    @CjcCnfm 2 หลายเดือนก่อน

    ඇත්තටම මාරම ලස්සනයි ඉදිරියට තවත් ලස්සන දර්ශන වලින් යන්න ලැබේවා❤

  • @kashitaniranjanudayangag.w1746
    @kashitaniranjanudayangag.w1746 2 หลายเดือนก่อน

    Thanks for introducing this super talented guy who is doing a enormous work behind the scene.

  • @dilruwijesinghe1102
    @dilruwijesinghe1102 2 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි නාමල් අයියා.... ඇත්තටම ආඩම්බරයි....👍👍👍

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 2 หลายเดือนก่อน

    Obe lankave itihaseya hova dakveema sandaha gath sahena
    Utsahayeka pratipala monavate
    Pahadilivey. Obe sabame dakshayeki. Mega jayagrahanaye kerimate mulvu
    Obeta.thama gauraveya. Sada jaya obete. Obe varne galapeemen obe niyame saundaryeyeki.

  • @shanipathirana
    @shanipathirana 2 หลายเดือนก่อน +1

    Wow .... The costume is so beautiful , wonderful 🎉🎉🎉 Good job son

  • @nilminisadarasinghe8174
    @nilminisadarasinghe8174 2 หลายเดือนก่อน +2

    Thank you Mr. Kelum for introducing him.
    I do feel so proud about you son and appreciate you , Wedage Namal.

  • @SamanthiPriyadharshani
    @SamanthiPriyadharshani 2 หลายเดือนก่อน +1

    ස්තූතියි මල්ලි හරිම ලස්සනයි මේඝ ගේ වැඩේ❤❤❤❤❤

  • @indranidissanayaka4540
    @indranidissanayaka4540 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන නිර්මාණ යක්. ඔබ ඉතා දක්ෂ කෙනෙක්. සුභ පැතුම්

  • @dushanthadasanayake6459
    @dushanthadasanayake6459 2 หลายเดือนก่อน

    සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතා❤❤

  • @nethmivihansa6337
    @nethmivihansa6337 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි මල්ලි ..ආඩම්බරයකි ඔබ අපට...

  • @민호K
    @민호K 2 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් දක්ශ කෙනෙක්.❤️ සුභ පැතුම් ❤️🎉

  • @chathuwiloshi7363
    @chathuwiloshi7363 2 หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි නාමල් අයියේ ඔයා ගැන... සුබ පතනවා ඔයාගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා කියලා... 🙏🙏🙏

  • @iranganisilva9009
    @iranganisilva9009 2 หลายเดือนก่อน +1

    සුබ පැතුම් ...❤ ඔබ ලක් අම්මා ගේ ආදරනීය පුතෙක්.

  • @LeinAsokaPiyasiri
    @LeinAsokaPiyasiri 2 หลายเดือนก่อน +7

    ඒ ඇදූම හරීම ලස්සනයි. මගේ දුවත් ඔය වාගේ මිශ්‍ර කරල Draw කරන අංශයෙන් ඉගෙන ගත්තේ.. නාමල්ට සූබ පැතුම් 🩵🩵🩵🩵🩵
    කැලුම් ජේසූ පිහිටයි 💚💙💙💙💙

    • @nipunprebhat8039
      @nipunprebhat8039 2 หลายเดือนก่อน

      අප්පො එකත් විනාසයි

    • @LeinAsokaPiyasiri
      @LeinAsokaPiyasiri 2 หลายเดือนก่อน

      @nipunprebhat8039 mokakda. Api cagewath dewal winsha කරන්න ඉපදීලා නෑ. මගේ ලමයා Ilusration වලින් univercity pass out une 2018 Di.

  • @GANGAHERATH-d8n
    @GANGAHERATH-d8n 2 หลายเดือนก่อน

    Thank you, kelum, for bringing out the real talent out to the world.admirable

  • @anulawanitunge7753
    @anulawanitunge7753 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පුතා ඔයාගෙ පැතුම් ඉටුවේවා

  • @Mahsusnakamsm
    @Mahsusnakamsm 2 หลายเดือนก่อน

    මෙගගෙ ජයග්‍රහණය පිටිපස්සෙ ඉන්නෙ හොදම winner 🎉🎉

  • @ruparanjaniporagedona3093
    @ruparanjaniporagedona3093 2 หลายเดือนก่อน

    පුෙත් ඔයාට බුදුසරණයි ජයන් ජය❤❤❤❤❤❤❤❤

  • @dilhanidharmarathne274
    @dilhanidharmarathne274 2 หลายเดือนก่อน +1

    ඇත්තටම තව තවත් දිනන්න ඕනි

  • @nalinbandars2754
    @nalinbandars2754 2 หลายเดือนก่อน

    ❤congratulations sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage7629 2 หลายเดือนก่อน

    Great work..❤️❤️

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6mo 2 หลายเดือนก่อน

    සුපිර් වැඩ්ඩෙක්...❤❤❤

  • @SheelaKw
    @SheelaKw 2 หลายเดือนก่อน

    Thawathawth me wage nirmana kirimata obata shakthiya Dahirya lebewa.THERUWAN SARANAI!KELUM SIR OBA GENAHERA DAKWANA MEWANI WATINA QEDAGATH WEDASATAHAN SIYALLANTAMA WEDAGATH WEWI.OBATATH 5HERUWANE ASHIRWADAYA PRARTHANA KARAMI.🎉🎉

  • @dilmuthushani
    @dilmuthushani 2 หลายเดือนก่อน

    මාරම දක්ශයෙක්

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 2 หลายเดือนก่อน +1

    Harima Lassanai a aduma 👏 ❤

  • @RasanjaliDeepthika
    @RasanjaliDeepthika 2 หลายเดือนก่อน +1

    සුභ පැතුම් පුතේ 💖💖💖💖 බුදු සරණයි🙏🙏🙏

  • @dilupamanori637
    @dilupamanori637 2 หลายเดือนก่อน

    සුබ පැතුම් පුතේ.❤❤❤

  • @mareenismile6829
    @mareenismile6829 2 หลายเดือนก่อน

    You are so talented putha..❤❤ wish u & Mega all the very best . Thanks Kalum ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RekhaWickramarathne
    @RekhaWickramarathne 2 หลายเดือนก่อน +1

    වාසනාවක් ඔබ අපේ රටට පුතේ

  • @WathsalaMadushani-b2g
    @WathsalaMadushani-b2g 2 หลายเดือนก่อน

    Congratulations namal aiye..budusaranai oyata..oya ada inna thana dakkama mata marama sathutui..🥰👍

  • @anupamajayasekara766
    @anupamajayasekara766 หลายเดือนก่อน

    ජයම අයියන්ඩි ❤❤❤❤❤❤

  • @Dinusha-h7h
    @Dinusha-h7h 2 หลายเดือนก่อน

    Harima dakshai.ediriyatama yanna

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 2 หลายเดือนก่อน

    Respect 🙏🙏
    Congratulations dear Wedage..Namal..

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +1

    කැලුම් අයියා ගොඩක් ස්තුති ❤❤❤❤

  • @dhanushkaranasinghe557
    @dhanushkaranasinghe557 2 หลายเดือนก่อน

    Really proud of you, Wedage Nanal.

  • @miththapathirage1554
    @miththapathirage1554 2 หลายเดือนก่อน

    Congratulations !!!!!!❤putha...........❤❤❤❤❤❤❤

  • @sujatharaddella7629
    @sujatharaddella7629 2 หลายเดือนก่อน +1

    Excellent work Good luck
    ❤🙏

  • @Kusum-j7l
    @Kusum-j7l 2 หลายเดือนก่อน

    Harima sathutui ape daruwek nihathamani

  • @XtX-g9z
    @XtX-g9z 2 หลายเดือนก่อน

    Congratulations putha❤❤❤❤

  • @nilminikren7843
    @nilminikren7843 2 หลายเดือนก่อน

    Congratulations Namal and thanks for bringing him for this interview Kalum

  • @estherfernando7562
    @estherfernando7562 2 หลายเดือนก่อน

    True Talent ! All the best ❤️

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 2 หลายเดือนก่อน

    Congratulations 🎊 👏 ❤ Harima Handsome hode personality akak tiyena Buddimath kollek adambarai obe gana ❤ Kalum wage megath lassanai ❤❤

  • @aroundsrilanka
    @aroundsrilanka 2 หลายเดือนก่อน +1

    නියමයි නාමල් මල්ලි... ජයවේවා ❤️❤️🎶🌿

  • @ashankg3820
    @ashankg3820 2 หลายเดือนก่อน

    Thanks Kalum aiya me kenawa apita hadunna dunnata 🎉🎉❤.

  • @mangalikasubapanditha9923
    @mangalikasubapanditha9923 2 หลายเดือนก่อน

    Thanku kalum

  • @judithp125
    @judithp125 2 หลายเดือนก่อน +1

    Congratulations and thanks for the interview.

  • @wedagemalani1377
    @wedagemalani1377 2 หลายเดือนก่อน

    වෙදගේ...❤

  • @chanuvidu8682
    @chanuvidu8682 2 หลายเดือนก่อน

    ඔබ‍ට විතරක්‌ නෙවෙයි අපිටත් ඇඩුනා ඒක බලන වෙලාවේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි කුවේට්

  • @amig4732
    @amig4732 2 หลายเดือนก่อน +1

    You are a very efficient person. Antique colour is the word for the costume.

  • @dinushahimalee2679
    @dinushahimalee2679 2 หลายเดือนก่อน

    Niyamai putha 👍🏻👍🏻

  • @dilinierandika3810
    @dilinierandika3810 2 หลายเดือนก่อน +1

    Monaragala Kollek 🔥 Gammak thamai 💪🤟

    • @disneyworld4757
      @disneyworld4757 2 หลายเดือนก่อน +1

      Wellawaye, buduruwagala kollek gamata agayak nethi menik....

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 2 หลายเดือนก่อน

    Excellent job malli❤ congratulations ....!!!

  • @inokaperera1
    @inokaperera1 2 หลายเดือนก่อน

    Good luck Mr wedage and Megha🎉❤

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 2 หลายเดือนก่อน +2

    Congratulations brother