මෙහෙම ගියොත් වැඩ වරදියි, නීති කැඩූ මංගල සාද...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว +19

    නලින් සහෝදරයාගේ කේන්තිය සාධාරණයි හෝටල් වල හැත්ත දැන ගන්න ඕනෙ පාලනය තියාගන්න

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว +6

    අවසර අරන් නීති කඩන ඒව දඩයකට යටත්ව එවලෙම (වෙඩින් එක කරන අතරෙම ) නවත්තන්න ඕනෙ

  • @indikagayan9785
    @indikagayan9785 3 ปีที่แล้ว +4

    අදාල news එක විතරක් දාන්න ඕනේ ..දාල ටින් එකක් ..පෙන්නන්නෙ තව ඒවා

  • @shan-mc2dq
    @shan-mc2dq 3 ปีที่แล้ว +18

    කොරෝන = කාවද බන් උබල රවට්ටන්නේ 😹

    • @jennyrayn609
      @jennyrayn609 3 ปีที่แล้ว

      Thopige malla. Rawattana monawadabang thiyanne. Umbata covid velandewa.

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +1

    Nalin is very responsible and great…

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 ปีที่แล้ว +2

    හරි නෙ කලාකරුවන් සතුටින් නෙ.. ඩෙල්ටා බුල්ටො උනාට කමක් නෑ ..

  • @mauricedemel6142
    @mauricedemel6142 3 ปีที่แล้ว +1

    Nalin oya hariyata hari.

  • @RATHNAYAKADD
    @RATHNAYAKADD 3 ปีที่แล้ว

    මමත් ලගදි බත්තරමුල්ලෙ තියෙන හෝටලේක වෙඩින් එකකට ගියා. හෝටලෙන් හොදට ඕගනය්ස් කරල තිබුන. පටන් ගන්නකොටම රෙකෝඩින් එකක් දුන්න සව්ක්‍ය උපදෙස් ඩූස් ඇන්ඩ් ඩෝන්ට්ස්. හැබැය් හරියට වැඩේ උනේ නෑ. වයසක ඈයො තමා වැඩිනියෙන්ම වැරදි විදියට හැසිරුනේ. මෙහෙම ගියොත් ආයෙත් ලොක්ඩව්න් එකක් ශුවර් .

  • @amalliyanage2436
    @amalliyanage2436 3 ปีที่แล้ว +1

    මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නේ පිස්සූ

  • @sandahamwinston
    @sandahamwinston 3 ปีที่แล้ว

    අපේ එවුන්ට CHANCE එකක් දුන්නාම ඕනවට වඩා පිස්සු කෙලිනවා.. ඒක නිසා සාධාරණව කරන අයත් පීඩාවට පත් වෙලා තියෙන්නේ..

  • @raveenmaduranga9661
    @raveenmaduranga9661 3 ปีที่แล้ว +5

    Guru pokura

  • @primalprerea1373
    @primalprerea1373 3 ปีที่แล้ว +1

    තව රටට අහිතකර පනතක් සම්මත කර ගැනීමට ඕන වුණා නම් වහනවා,
    එතකන් ජොලි කරපල්ලා අද රෑ එළිවෙන තුරු ජොලි කරපල්ලා. ඇත්තටම ආරක්ෂාවක් තමන්ටවත් සලසා ගන්න නම් බෑන්ඩ් ඒකකයක් අමාරුයි.අනිත් සේරම හරි විදියට ඉදලා එකෙක් ගෙන්,තෙල් උනොත් ඊ ළග දවසේ යන වෙඩිං එකේ උනුත් ඉවරයි.අනික කන්නේ කොහෙද මාස් දාලා, කන්නේ බොන්නේ නැති සංගීතය විතරක් තියෙන වෙඩිං, පිස්සු හැදෙනවා.බැරි වෙලාවත් ඔබ තුමන්ලාගේ වැඩ නිසා උනොත් ජනතාවගේ රතු කට්ට පැනලා, කවදාවත් වෙඩිං වලට සංගීතය එපා කරයි.සංගීත සද්දේ විතරයි ඕන.වැඩි වැඩියෙන් ටෝක් දාද්දී සංගීතෙත් එපා වෙනවා.ලක්ෂ 6,7 බැංකුවේ දාලා, ඉදපල්ලා,රට හරි හැදෙයි.කිසිම අරුතක් නැති උන් තමයි මේ තත්වය තුල ඔහොම කරන්නේ.එහෙම අයගෙන් විනය බලාපොරොත්තු වෙනවා කියන්නේ, ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ.සාම කාමීව දුරස්ථව උද්ගෝෂණය කරන එකෙයි,කන බොන වෙඩිං වලයි.,ස්පා වලිනුයි ,වසංගත තත්ත්වය සදහා කොච්චර බලපෑමක් තියෙනවද කියලා හදුනාගන්න බැරි උන් ඉන්න රටක එළුවගේ බිජ්ජ වැටෙනකන් බලන් ඉන්නවා වගේ තව කොච්චර කාලයක් මේ කරදරය ඉවර වෙන්න බලන් ඉන්න වෙයිද? කවුද දන්නේ.නලින් අයියා ඔය සමිති සමාගම් වලට පැටලෙන එක එච්චර හොද නෑ.වැල තියෙද්දී අල හාරයිද,අල තියෙද්දී වැල කඩයිද කියලා කල්පනා කරන්න.මේක බයියන්ගේ කලාව

    • @greenepicproductions5594
      @greenepicproductions5594 3 ปีที่แล้ว +1

      අඩේ. අනුරයියද මේක ලියලා දුන්නෙ...😁😁😁😁😁😁

    • @lakshithajayathilaka1042
      @lakshithajayathilaka1042 3 ปีที่แล้ว

      Menna thawa jeppek. 😂😂😂

    • @tharindurajitha2205
      @tharindurajitha2205 3 ปีที่แล้ว +1

      Eka karana piliwalak karamayak duna eka warada me moda minusunge ubala wage gotha hu hinda tamai me hama dema

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 3 ปีที่แล้ว

    ඕක්කෝමබයිලකාරයෝ
    උත්ගෝසනහැමතැනම

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว

    ඩෙල්ටා බුල්ටෝ කිය කි වහන එකයි කරන්නේ

  • @ceylonride3456
    @ceylonride3456 3 ปีที่แล้ว

    Hema thenama dan pethirila aththe kohomath. Eth Pcr karanne nane . Eka nisa heduna aya hoyagannath bene

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 3 ปีที่แล้ว +1

    මේ වෙලාවේ මොන wedding වත්, private සාද වත් ඕනා නෑ, dj ල කියයි private බෑන්ඩ් කියයි මුන් covid රැල්ල එනකොට ආයේ කැ ගහනවා 😅 nalin ඔබතුමා හිතුවද ලංකාවේ මිනිස්සු කියන දෙයක් අහන උදවිය කියලා 🤣🤣 උබලා සංගීත කාරයෝ උබලා තමා මේවා ඇර ගත්තේ දැන් රගනවා මුන් නම් තුක් 😡

  • @sasiandlasi9207
    @sasiandlasi9207 3 ปีที่แล้ว +1

    Duppath apita higa kannath ba dan parawal wala😞😞😞😞😞😞

  • @user-upul
    @user-upul 3 ปีที่แล้ว

    ලංකාවේ නිතිය බල්ලට ගිහින්..හැම එකාම මයික් එක ඉස්සරහ පන්පොරි ගහනවා පමනයි..මම දකින්නෙ එහෙමයි

  • @susantanamili4753
    @susantanamili4753 3 ปีที่แล้ว

    ඔයකොරෝනාවලටපරිස්සන්වන්නයනතැනකමුහුනුආවරනපලදින්නඵනනතවිදගන්න

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว

    අපේ මිනිස්සු ම තමයි රට වහගන්න හදන්නෙ ,සෞඛ්‍ය පුරුදු පිළිපදීන්නෙ නැතුව

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว

    මුන් ඔලුව දාන්න දුන්නම ඇගම දාගන්න ජාතියක්, වෙනරටවල වගේ පාලනය කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදයෙන්, මුන්ට ඒකාධිපති පාලනයක් හරියන්නෙ. චීනෙ වගේ

  • @sampath2004
    @sampath2004 3 ปีที่แล้ว +2

    හොදම දේ වෙඩින් වල බීර වර්ග තහනම් කරන එක එතකොට වැඩෙත් ලස්සනයි බෙ බද්දොත් නැ

  • @snapvlogs1522
    @snapvlogs1522 3 ปีที่แล้ว +3

    bala bala inna epa aniwaryen wahala danna

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว

    Apo pathalaya maradanaya karawa kiyala kaiwaru gahana mole harakta iwath wadatha?

  • @shifanshifan403
    @shifanshifan403 3 ปีที่แล้ว +1

    Delta, bulto, pakado, mukudo, sakuro okkoma lagathi ai duppatha paw rajay sewakayanta newatha dinumak gatharata wala hothata hukanda puluwan minissunwa uparima rawattaganilla

  • @jayjay8065
    @jayjay8065 3 ปีที่แล้ว +1

    Nalin kiyanney kawda ban, wedding thiyanna kiyanna , wedding thiyanna epa kiyannai, u da wedding mathiri thuma, meka vikunagena kala deshpalanayata enna hadana eke da koheda

  • @fawazrazak1198
    @fawazrazak1198 3 ปีที่แล้ว

    Bila nataka

  • @amilaamila5443
    @amilaamila5443 3 ปีที่แล้ว

    Prabahakaran me katawa kiuwalu sinhalayata mataka tiyenne dawas 7 kiyala ekadawasak mataka ape hattata

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 3 ปีที่แล้ว

    Ape rata konda pana nathi nayakayo. Yako munta aga mahansi karala wedak karanna kiyapalla.. band labbak gahanna fun ganna onakalayakda meka. Poddak mee labba ewarayak wenakan hitapallako.. wedding kiyala labbak gannawa nayawevi loketa penna. Nayagrwanawa etapasse jivitha kalema.. pissu yakku..mulu ratama anathure danawa. Nalinta ona ekai anith ekalata ona ewai karakara ahinsaka jivitha anathure danna epa konda pana nathi janadipathiyo. Apith chande dunee viruwa nisa kondak athi kiyala my3ta wada hapanne meya..

  • @RSZ-Channel
    @RSZ-Channel 3 ปีที่แล้ว

    😬😬😬🙆🙆🥴 okkoma arala 🙆🙆aye rata wahanna wenne minissu pilipadinna okai aththa thathwe lankawe corona nathi rataka minissu wage hasirenne kada සාප්පු,buswala load, wedings,ayathanawala, agamika sthanawala 🥴🥴🤦🤦🤦😳☹

  • @ceylonride3456
    @ceylonride3456 3 ปีที่แล้ว

    💉 gahapu Hema ratamakama aya 4 rellath awith.

  • @sj8899
    @sj8899 3 ปีที่แล้ว

    Delta newe eeta ehath ay mey hu...puthalata therenneth nehe paalakayonta therenneth nehe ape buisness tika winaasai ithuruwela thiyana tikath nethiwei wage

  • @hirunishenaya5838
    @hirunishenaya5838 3 ปีที่แล้ว +2

    Oya hema magulakinma anthime duk vidinne duppath minissu vitharai

  • @sajidanwar498
    @sajidanwar498 3 ปีที่แล้ว

    උබල මිනිසුන්ව රවට්ටන්න හැදුවට කොරොනා රවට්ටන්න බැහැ.

  • @susantanamili4753
    @susantanamili4753 3 ปีที่แล้ว

    ඔයලන්කාවේවිනයකඩනඋන්වදඩගහලාමුදල්ගත්තනමිබයවෙනවාපිටරටඵහෙමතමයි