නෙත් අඟට පිපුණා සම්පුර්ණ කෙටි කතාව එක හුස්මට කියවන්න | Sinhala Love Story ♥️❤❤ | 2024 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @pabodadewminiPabodadewmini
    @pabodadewminiPabodadewmini 27 วันที่ผ่านมา +3

    සීත ගිම්හානය, දඩබ්බර ඇමති ප්‍රේමය ඒ කතා තරම් කතා හම්බුනේ නෑ තවම

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 2 หลายเดือนก่อน +9

    ඇත්තටම ලස්සන ආදර කතාවක් ❤❤❤. නවල් වල තියෙන ආදර කතා සැබෑ ජීවිත වලත් තියෙනවා නේද කියල හිතනකොට ඇත්තටම ගොඩාක් සතුටුයි.. හැබැයි කොල්ලො ඔයා ඔයාගෙ ආදරේ ප්‍රකාශ කරන්න හොදටම පරක්කුයි.😊😊😊 තව බබෙක් එනකන් ඉදල එයාල ඉස්කෝලේ යනකනුත් ඉන්න තිබුනෙ. 😂😂😂. කොහොම උනත් ඔයාලගෙ පැටව් එක්ක ඉදිරි ජීවිතය සතුටින් ඉන්න ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ... බුදු සරනයි ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KwtSrik
    @KwtSrik 24 วันที่ผ่านมา

    Harima lassanai a tundenata hemadama satutin inna lebewa❤❤❤siyaluma dewi pihitai

  • @PrasadiniWeerasinhe
    @PrasadiniWeerasinhe 2 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි ....

  • @ShalikaMadurangi-x9t
    @ShalikaMadurangi-x9t 2 หลายเดือนก่อน +1

    මුලින්ම කියන්නම් කතාව හරිම ලස්සනයි ❤
    එන්න ඉන්න පුංචි පැටියටත් ඒ පැටියගේ අම්මිටයි තාත්තිටයිත් සියලුම දෙවියන්ගේ පිහිටයි ....

  • @tharushikatharu1097
    @tharushikatharu1097 2 หลายเดือนก่อน

    අනේ ඇත්ත ජීවිතේ මෙහෙම දේවල් තියෙනවා කිලා අහන්නත් ආසයි. ඔයාල තුන් දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @Madu-N-2007
    @Madu-N-2007 2 หลายเดือนก่อน +3

    ලස්සනයි. බුදුසරණයි ♥️♥️♥️♥️

  • @XtraUsa-u4k
    @XtraUsa-u4k 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි කතාව❤❤

  • @krishanthakumara2222
    @krishanthakumara2222 2 หลายเดือนก่อน +2

    Atthatama marama lassanay

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 2 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි කතාව එහෙත් ටිකක් පැහැදිලි මදි වුනත් එයාලාගේ ආදරයට ආසිර්වාද පාර්තනා කරනවා දෙවි පිහිටයි ඔයාටත්

  • @Damika-cv7rj
    @Damika-cv7rj 13 วันที่ผ่านมา

    attama ktawak kiyala hitunama goodak satutu hituna. ...Ayala tun danata hamadama satutin inna labebnna oni .busy saranai❤❤❤❤❤

  • @SadunikaDiwanjali
    @SadunikaDiwanjali 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤

  • @Subway732
    @Subway732 2 หลายเดือนก่อน +3

    කතාව ලස්සනයි

  • @ChamodEranda-r7v
    @ChamodEranda-r7v 2 หลายเดือนก่อน +1

    නවල් එකක් විදිහට ලියුවෙ ඇත්තම කතාවක් නෙද❤❤ ඒ අදරෙ හරිම ලස්සනයි❤❤ කාගෙවත් ඇස් වරක් වදින නැතුව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

  • @ChamilaJayasooriya
    @ChamilaJayasooriya 2 หลายเดือนก่อน +1

    Godak lassanai e wagema suba pathanawa hemadama sathuten inna budu saranàii❤❤❤

  • @Subway732
    @Subway732 2 หลายเดือนก่อน +2

    කතාව ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashiSewwandi-tt7lx
    @ShashiSewwandi-tt7lx 2 หลายเดือนก่อน +2

    ❤❤❤ lassani godariyak ❤❤❤.e wage adarayak labanna pin karanna ona.oyala thundenata theruwan saranai,sathutin inna labewa hamadama.liuapu oyath lassanata danenna kathawa liyala .hamotama ehema ba.good luck❤

  • @Naturerosaliya
    @Naturerosaliya หลายเดือนก่อน +1

    Superb baground voice ♥️☺️

  • @NuhaJayasinha
    @NuhaJayasinha 2 หลายเดือนก่อน

    Good luck ❤❤❤

  • @ramychandani9955
    @ramychandani9955 2 หลายเดือนก่อน +2

    Lassanai kathawa godak.hitjata godak danuna.❤❤❤❤❤❤❤❤❤❤

  • @pasindudilshan132
    @pasindudilshan132 2 หลายเดือนก่อน +1

    ලස්සන යි ඇයිඅවසානටික කිායවුවෙි නැත්තේ

  • @vinojmadusanka360
    @vinojmadusanka360 2 หลายเดือนก่อน

    Aththamai hari lassanai adaraneeyai. Me kathawa aththa ekak aththa adarayak nisa godak sathutui.

  • @dilinishalika2744
    @dilinishalika2744 2 หลายเดือนก่อน

    Godak lassanata liyala thibuna kathawa.aththatama meka thamay kathawak liyanna hodama widiha.

  • @HeshaniR.W.M-zp4bh
    @HeshaniR.W.M-zp4bh หลายเดือนก่อน

    Apahupaya 7ka withara kathawak dennakoo 😫😫

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou 2 หลายเดือนก่อน +2

    මට කියන්න තියෙන්නේ මගේ සල්ලාරා සැමියා ගැන 😭😭

  • @AhmedQassas-mk9sq
    @AhmedQassas-mk9sq 2 หลายเดือนก่อน

    Athi sarthaki❤❤❤

  • @rashmiradika2611
    @rashmiradika2611 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි කතාව අයියේ හැම දාම ඒ දෙන්නාට ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මන් පතනවා thenkyou මෙහෙම ලස්සන කතා දානවට.. හරිම සතුටුයී. ❤❤❤❤

  • @SewwandiDinushika-j6y
    @SewwandiDinushika-j6y 2 หลายเดือนก่อน

    Godak lassana kathavak

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @RuwaniSamarawickrama
    @RuwaniSamarawickrama 2 หลายเดือนก่อน +1

    A wage adarayak hamotama labenna oni ahema adarayak labennath pina thiyenne oni❤❤❤❤❤❤

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou 2 หลายเดือนก่อน +2

    මටත් ලොකු කතාවක් තියවා ඔයාට කියලා ලියවන්න බැරිද පුලුවන්නම් කොහොමද කියන්නකෝ

    • @amilaVlogs238
      @amilaVlogs238  2 หลายเดือนก่อน +2

      @@GitaKwt-lw8ou පුළුවන්,,,, ප්‍රසාදිනි වීරසිංහ නංගිට කියමු ලියලා දේවි

  • @ArunashanAruna-py9bs
    @ArunashanAruna-py9bs 2 หลายเดือนก่อน +2

    Lasanaiiii❤❤❤💞💞💞💞

  • @niharichandhima1808
    @niharichandhima1808 2 หลายเดือนก่อน

    දරුවට කරදරයක් වෙයිද

  • @msmaduranga6629
    @msmaduranga6629 2 หลายเดือนก่อน

  • @sayuriprashadi
    @sayuriprashadi 2 หลายเดือนก่อน

    wow❤

  • @DoniMadu-eo5pi
    @DoniMadu-eo5pi 2 หลายเดือนก่อน +1

  • @RandimaJayawardhana-i1s
    @RandimaJayawardhana-i1s 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤