2500/= ට සුපිරි Day Outing එකක් යමුද | Eheliyagoda Rivonve Leisure Resort |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Dayouting වලට place එකක් හොයන ඔයාලා වෙනුවෙන්ම තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ..ඔයාලටත් 10 දෙනෙකුට වඩා ඉන්න set එකක් එක්ක ගිහින් පුලුවන් මෙතැන ඇති වෙන්න විනෝද වෙන්න..
    Rivonve Leisure Resort එක තියෙන්නේ ඇහැලියගොඩ..කොළඹ ඉඳලා එන කට්ටියට 70km වගේ දුරක් තියෙනවා..
    ඇත්තටම මෙතන price එකත් reasonable..ඒ වගේම තමයි location එකත් මාරම ලස්සනයි..කෑමත් හොඳටම තිබුනා..parking වලටත් ඕන තරම් ඉඩ තියෙන නිසා..බස් එහෙක උනත් ඔයාලට එන්න පුලුවන් 🤗
    එහෙනම් ඉතිං ..ඔයාලත් ඇවිල්ල බලන්න..🤗
    වීඩියෝ එක හොඳයි නම් ඔන්න like එකක් comment එකක් දාලා තව යාලුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා..
    Thanks for watching my channel ❤️
    Follow us 👇
    Facebook - www.facebook.c...
    Instagram - ...
    TikTok - tiktok.com/@wowtravellers
    #dayoutsrilanka #resort #hotel #srilanka #dayouting #outdooractivities #indooractivities #river #dayoutvlog #lunch #buffet #weekend #leisuretravel #rivonveleisureresort #eheliyagoda #awissawella #awissawellaresort #natureresort #budgettrip
    #outdoorwedding #pawaniperera

ความคิดเห็น • 15

  • @chamodikatugampala-b5x
    @chamodikatugampala-b5x ปีที่แล้ว

    Nice place to visit and best service❤

  • @vasanthawijenayaka7859
    @vasanthawijenayaka7859 ปีที่แล้ว

    Wow nice place 👍👍👍👍

  • @fathimashahnaz-im3lh
    @fathimashahnaz-im3lh ปีที่แล้ว

    You look so pretty 😍

  • @niroshanjayawardhana8156
    @niroshanjayawardhana8156 ปีที่แล้ว

    Wow ❤

  • @FloatingClouds369
    @FloatingClouds369 ปีที่แล้ว

    ❤❤❤niyamai 🥰

  • @chamaralasitha120
    @chamaralasitha120 2 หลายเดือนก่อน

    Cople ekakt day out ekakt ynn puluwnd prashn mokuth ndd

    • @wowtravellers
      @wowtravellers  2 หลายเดือนก่อน

      Ethana hodai..details danaganna meyalage page eka search karala contact karala balanna.

  • @NamalDassanayaka-jl4xc
    @NamalDassanayaka-jl4xc 11 หลายเดือนก่อน

    Kaduwela idl bus eke enw nm kohomd enna onee

    • @wowtravellers
      @wowtravellers  11 หลายเดือนก่อน

      Google map eka dala balanna.naththam kaduwelin hanwella Avissawella pare yanna.map eka dala balanna para pennanawa.

  • @Ms-qg1jd
    @Ms-qg1jd ปีที่แล้ว

    Hi akka matugama thiyenava lassana place ekak boulders edge ulpatha kiyala

    • @wowtravellers
      @wowtravellers  ปีที่แล้ว

      Ane thank you ❤ Google map eke place eka pennanawada?

    • @Ms-qg1jd
      @Ms-qg1jd ปีที่แล้ว

      @@wowtravellers oww

  • @ransichamini136
    @ransichamini136 ปีที่แล้ว

    Kama hodai da? Eke video clip ekak nane

    • @wowtravellers
      @wowtravellers  ปีที่แล้ว +1

      Kama nam video karaganna bari una. But hodai..rasai..buffet thiyenne.