ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මෝ හෙට නම් මරු කාව්‍යා ඉෂාගෙ වලිය බලන්න පුළුවන්
ඔව්... ඉවසිල්ලක් නෑ හෙට වෙනකල්
😁
Mon pissuda oy waliy blnn puluwan aniddatam thamai.
Super Tomorrow 8.00 p.m
Probably next week 🤣
ලස්සනම girl ඊශාගේ යාලුවා ...රොබින්හූඩ් එකේ මැරියන් වගේ ..රගපෑම උනත් තාත්විකයි...top...❤❤👌
අනේ අගස්ති ගොඩක් හොද කෙනෙක් වගේ. මන් හිතුවෙ නෑ අගස්ති මෙහෙම කෙනෙක් කියලා. අදනම් අගස්තිට ආස හිතුනා 💞
Exactly sweetie darling
Hmm
Could be pretend life
Mmmm
පොඩ්ඩො ටිකත් එක්ක ඉද්දි අගස්තිගෙ හිනාවෙ ලස්සන.මෙච්චර ලස්සන හිනාවක් තියාගෙන බුම්මගෙන ඉන්නේ..😌😌
අගස්තිගේ නරක පැත්ත වගේම අපිට මෙච්චර දවස් නොපෙනුන හොද පැත්තකුත් තිබ්බ එහෙනම් ❤😍
මම කලින්ම කිව්වනෙ අගස්ති දන්නෙ නැතුව ඇති සමාධිට එයාගෙන් බබෙක් ඉන්නවා කියලා. එයා හිතාගෙන ඇත්තෙ සමාධි තරැපති සර්ව හරි වෙන කාව හරි බැඳලා ඇති කියලා. එයාගෙ යටි හිතේ තවම සමාධිට ආදරයක් ඇති ඒකයි එයා ඔච්චර පීඩනයකින් ඉන්නවා ඇත්තෙ.
Ow needa
නෑ නෑ ඊශා ගෙ තාත්තා මැරුන බව නෙ කිවෙ ව් ඩ් යො එකෙ
Agasthi hithin thwamath samadi ta adare karanawa.. Passe dawasaka agasthi dana gannawa isha agasthi ge duwa kiyala. Ita psse agasthi ishawa idiriyata yawanawa..
👍👍👍
Itin oya mona kiwath ay agata samadita chuttak hina wenna bari vikara
කාව්‍යා විශාල් දිහා බලනවා..විශාල් ඊශා දිහා බලනවා..සමක්‍රෝනී ත්‍රිකෝනයක් වාගේ ඒ ආදරේ 🤗🤗🤗...
😂😂😂🤭🤭🤭
😃😃hum
දැන් ඔයා කෙතනද ඉනනේ
@@amithdulan6812 🤗🤗
@@sumudukumari7986 🤗
අනුරාධපුර රිලා ජෝඩුව ගියාලු😆😆😆😆😆එතකොට වින්ඩිත් රිලා පව්ලේ 🙆🙆🙆වජිරා ආන්ටි මරු කට...🤣🤣🤣🤣
රාජු බණ්ඩාර ගේ මං ආසම ගීතය මා ආදරේයි මුළු ලොවටත් වඩා❤❤🎶
Hmm. Mamath asai
මෙච්චර දවස් පලු යන්න අගස්තිට බැනල බැනලා අද ගුණ වයලා උතුරලා යන්න.ලංකාවනෙ 😆😆😆
😃
Matath okama hithuna 😆😆😆
😁😁😁
@@bandaranayakegayathri6138 oya mage nayekda bandaranayaka kenekneda oyath😍
😂😂😂😂😂
ඔහු (අගස්ති ) ආදරයට එහා ගිය උන්මාදයෙන් සංගීතය ට පෙම් බැදි සංගීතය ජීවිතය කරගත් සහෘදියක ( සමාධී ) සිය ප්‍රේමවන්තිය කරගෙන ඈ අතරමං කර කිසිවක් නූනා සේ ද කිසිවක් නොදැනුවත් ව ද සිට සිය ආත්මගත ප්‍රේමවන්තිය සහ ලෙයින් උපන් දියණිය ( ඊෂා) හදුනාගනිමින් සිටී !
අනිවාර්යයෙන් ඒක ඇත්ත තමයි 😍
❤
❤️❤️❤️❤️
Yes
👍👍
මොනා වුනත් අගස්ථිට හොද ගතිගුණ තියෙනවා ඒනං❤❤කෝ බලන්න මෙතනදි අගස්ථි නිහතමානී පුද්ගලයෙක් කියලා හිතුනු අය🥰👇👍
😊👍
@CHATHUWA TECH 🥰👍
එහෙම නෑ එයාට ඕක ෆොටො ගහන්න ඕන නෑනෙ හොද වැඩක් කරනවානම් එයාගෙ profile එක එයාගෙ image එක මිනිස්සු අතරට ගෙනියන්න එයා හොද කෙනෙක් කියලා පෙන්නන්න එයා උත්සහ කරලා රගපෑමක් කරනවා ,
@@dilshadilsha7539 ඔව් ඒකෙත් ඇත්තක් තියෙනවා👍ඒ වුනාට සමාධිතී එක්ක දැන් ජීවිතේ ගත කලා නං ඔයිට වඩා හොද අගස්ථි කෙනෙක් අපිට දකින්න තිබ්බා🤗❤
@@anne_dilmi ඔව්ව්ව් අනෙ ❤️
රාජු බණ්ඩාර.. 😍 සිගර් කෙනෙක් විතරක් නෙවෙයි..ඒ කාලේ පට්ට නලුවෙක්..අශෝක හදගමගෙ "දිය කැට පහණ" ටෙලිනාට්‍යයේ ප්‍රදාන චරිතයක් කරා..✌️ වැඩ්ඩෙක් තමා..
අැත්තටම අගස්ති මොනවා වුණත් හොද කෙනෙක්.අගස්තිගෙ හොද ගතිගුණ මේකෙන් හොදට පේනවා.nice programe👍
🤩
අගසථි අැත්ත ජීයිතේ හොදයි 💕💕💕💕💕
කාව්‍යා විශාල්ගෙන් ගුටි කනවා බලන්න ආස මං විතරද😁
කොච්චර නපුරු උන්ත්කෙල්ලෙක් ට කොල්ලෙක් ගහන එක හොඳ නෑ .ඊශා ගහන්න්ස් ඕනඑකිට
Vishal ehema karana ekk na.
Ekenma kemathi kohomath kawya kanna lesthi
Wisal Dana gaththo bani
@@warunapriyantha7490 😂
අගාගේ දු පුතුන් ගැන කියන සිංදුව ලස්සනයි.😍😘👍
YES IT IS BEAUTIFUL...
Ane a song eka harima ලස්සනයි
අගස්ති හිනා වෙන්නත් දන්නවා එහෙනම්....අදනෙ ඒක දන්නෙ....😍😍
අගස්ති මොනතරම් ලොකුකමින් ඉදියත් පොඩි ළමයින්ට ආදරෙයි❤
ඇත්තටම මේ කතාව ලස්සන .බලන්න ආස හිතෙන කතාවක් 😍😍🖤🖤🖤
හමි එක ඇත්ත
Eka aththa...math balanawa hamadama
අහස් මාලිගා ,මහ විරු පන්ඩු, සිහින ගෙනෙන කුමාරියෙ වගෙ චොර කරයිද
ඔව් 😍❤️
කට්ටිය කොච්චර බැන්නට අගස්තිට එයා ගොඩාක් හොද කෙනෙක් වගේ ඒකනේ සමාදි තාමත් ආදරෙ ඉශා අගාට බනිද්දි සමාදි මොකුත් නොකියන්නේ ඒකනේ 😌😌😌
ඊෂාගෙ යලුවා මාර ගති.අනිත් අය පේන්නෙත්නෑ එයා ඉද්දි
ඒ කොණ්ඩේ..😍😍
ඒකනම් ඇත්ත..එයා පට්ට..කාව්‍යා නපුරු උනාට එයත් එයාගෙ චරිතෙ හොදට කරනවා.ඒකනෙ එයා අපිට එපාවෙන්නෙ...🙂🙂🙂🙂
ඔව් අනේ.... හරි ශෝක් කෙල්ලනේ.....
Math eyt godak asa🥰....mara look ekk thyenne😍
රාජු බන්ඩාර සර් අපි ආදරෙයි ඔබට 😘
කසාද බැදගනිම් ආදරෙයි නම් රාජුව🤪
@@rexlionkinghashi2548 😂😂😂😂😂😂😂😂
@@rexlionkinghashi2548 😂😂😂
@@rexlionkinghashi2548 .ඔව් හිතුනොත් බැදගන්නවා ඇයි තමුන්ට මොකද 🤣🤣🤣🤣🤣🤣
අනේ බැදගනිම් ඇන්ටි උඹ...
අම්මෝ හෙට කොටස නම් පට්ට වෙයි😁😁කනට එකක් ගැහුවොත් තවත් මරු😂😂
වින්ඩි සමාදිට ගොඩේලු.. 😐 අනේ ඉතින් පව් නේද වින්ඩිට අමතක වෙලා එයත් ඉස්සර ගොඩේ කියලා.. 🙄🙄
Thamath gode thamai ......
@@ddmpraveen3167 😁✌️
Gode kiyan eka maninne kohomda ??
Issara newei denuth eya gode...eka athakata gode inna ekath hodai made innawata wada...😂😂
ගොඩේ කියන්නේ මොකද්ද හලෝ...මාත් අනුරාධපුර .කොළඹ සක්කරවට්ටම් වලට වඩා අපි සංවරයි...කොළඹ ..ලූ මහ ලොකු..😁😁😁
වින්ඩිගෙත් හොද ගතිගුන තියෙනවා... අම්මාටයී තාත්තාටයී වෙනසක් නොකර ආදරෙයී තාමත්. චරිත වලට කොහොම සාධාරණයක් වෙයි ද මන්දා
A unata karanne borune ,aka kochchara papayakda
ගෑහැණියක් තමා ගෑහැණියකට පහත් කරන්නේ වින්ඩි කියනවා ඊෂාගේ අම්මා ගොඩේ බලන්න එපැයි දුව ඉන්න විදිහ ඉතිං වින්ඩිත් එහෙමයි නේහ් කියලා එයාට අමතකයි අද සමාජේ කාවම හරි පහත් කරලා කතා කරන්නමයි උත්සහා කරන්නේ
True 👍
100% ekagayi ammo vindi nam😅
Ekanm ehema thamai ithin
අනෙ ඔව් ව්න්ඩ් හෙන පොශ් කලබ්මු 7 නෙ නුවරඑළිය ට්ස් වඩා අනුරාධපුර එහා හද්ද්ස් වන්න්නියෙ එකි.
හෙට තමා හොඳ කොටස. හරිම ආසාවෙන් බලන්නෙ . ආදරෙයි හිරු.....
අගස්ති , සමාදි , තරුපති තුන්දෙනාම පව්.... තනි තනිව විදෝනවා
හම් ඒක ඇත්ත
දිවිතුරා මෙච්චර ලස්සන තිරය පිටුපස ඉන්න අය කරන කැප කිරීම් නිසා කියන අය දාමුද 👍 එකක්....
මම teli drama බලන්න ආස කෙනෙක් නෙවේ..හැබැයි මේ drama එකට මම මාර ආසයි.හරිම ලස්සනයි..❤️
විශාල්ගෙ ඒ බැල්ම😘💝🙋❤🤗😊
Pissu wateno😍
විශාල් ඊෂා දිහා බලනවා කාව්‍යා විශාල් දිහා බලනවා.😂😂😂
අගස්ති කියන්නෙ පිටට පෙන්නන තරන් නපුරු කෙනක් නෙවෙයි .. එයා ගෙ අතුලෙත් සොඳුරු අදරනිය පෙම්වතෙක් ඉන්නවා.. එයා වැරදි වැටහිමක ඉන්නෙ සමාදි තරුපති ගැන..
ඔව්
එහෙම වෙන්න බෑනේ. එදා ඊෂා කිව්වානේ එයාගෙ තාත්තා පිටරටකදි නැති වෙලා කියලා. එතකොට කොහොමද තරුපතියි සමාදියි ගැන වැරදි වැටහීමකින් ඉන්නේ
ඔව් නේද
@@hiruu1245 අනිවාර්යයෙන්ම
වජිරා ආන්ටි 🤣යාන්තන් ඇති ආනුරාධපුරේ රිලා ජෝඩුව ගියා. අගස්ති නපුරු නෑ 😍 හිතේ තියෙන වේදනාව තමයි කේන්ති අරන් පිට කරන්නෙ.
ඔයා sl idea ඉන්නවද 🤔🤔
😆
අද තමයි අගස්ති හිනා වෙලා ඉන්නවා . දැක්කේ නේද
ගමේ අයගෙ හැටි මොනව උනත් අන්තිමට කතා කරල යන විදිහ
විශාල් ඊශා දිහා බලපු විදිය❤️❤️😊
♥
❤️
ඉෂාගෙ යාලුව නියමයිනේ .දත් මිටි කාගෙන මැද්දට පැන්නෙ..
ඔන්න් ලමයි අදනම් සුපිරිම ටික ....රාජු බන්ඩාර " මං ආදරෙයි මුලු ලොවටත් වඩා " කියනකොට කාව්‍යා නිකම් විශල් දිහා බලන්නේ දැන් ආදරෙයි කියයි වගේ පව් අහිංසකී ...අනිත් පැත්තතෙන් වින්ඩිගේ අම්මයි, තාත්තයි , වජිරා ආන්ටියි 😃😃😃 ආදරෙයි දිවිතුරා❤️❤️❤️ අදත් you tube සෙට් එකට ජයවේවා❤️❤️❤️
Ammo o kawyat den hitenw mun podi wenna
@@deshanideshani2000 e kiyanna
Yes my dear
ඒ සිංදුව කියද්දි විශාල් ඊෂා දිහා නේද බලන්නෙ...
@@නිල්නෙතු-ඣ8ව ow ow
සමහරවිට අගස්ති ඉසා එයාගේ කියලා අගස්ති දන්නෙ නැතුව ඇති මෙතන මොකක් හරි ලොකු පටලැවිල්ලක් තියෙනවා හැසිරීම් මෙන් නම් මට හිතෙන්නේ අගස්ති කියන්නේ හොඳ කෙනෙක් වගේ
ඔව් දන්නෙ නැ වෙන්න පුලුවන් . දවසක් තේමිය කලින් කෙල්ල ගැන අහද්දි කිව්වෙ එයා බැදලත් ඇති දැන් කියල & අගා වින්ඩිට කියනව නෙ ඊශ එක්ක හැප්පෙන්න එපා කියල. ඊශගෙ සීය අගාගෙයි සමාදිගෙයි සම්බන්දෙට මොකක් හරි කරාද දන් නැ.එතකොට ඊශව හම්බෙන්න ඉන්නව කියල සීය දැනන් ඉන්න නැතුව ඇති 😏✔
මට හිතන්නේ අගස්ති ඉන්දියාවේ ගිහින් ආවාට පස්සේ වැරදි වැටහීමක් ඇති කරගෙන තරුපති සමාධි අතර සම්බන්ධයක් තියෙනවා කියලා එ දෙන්නට හදවතින් සුබපතලා අගස්ති නුවරඑළිය දාලා ඇවිල්ල එයාලට ත් නොකියා එ වෙනකොට ඔහු දැනගෙන ඉඳලා නැහැ සමාධිට ඊශා ලැබෙන්න ඉන්න බව ...එයා හිතන්නේ ඊශා සමාධිගෙයි තරුපතිගෙයි දුව කියලා බලමු කොහොමද වෙන්නේ කියලා ...
අගස්ති කියන්නේ හොද කෙනෙක් වගේ. එයා සමාධි ගැන වැරැදී වැටහීමක ඉන්නේ. එකයි ගොඩක් තරහ යන්නෙ.
Hmmm
ඩාරාම එකට නෙවෙයි සිරියස්ලි අගාට ආදරය කරන සේටි එක කෝ
❤️ ඔහු ගොඩාක් ආදරනීය චරිතයක් ❤️
Api adarey
ආදරය කරලා නාදුනන සේ කීයටවත් ඉන්න බෑවචන වලීන් පිට නූනටසරීරයේ හදවත ඇස් තොල්වලීන් ඒ ආදරේ පිටවෙනවා ඇසෙන්නේ දෙවියන්ට පමණයී..!!!
අගස්ති ගොඩක් හොඳ කෙනෙක් බුදු සරණයි හැමෝටම
අනේ අගස්ති පව් කියල හිතුනා..🙄😓😓😓😓
ඒක අමුතුම විදිහේ දිවිතුරා කතාවක් 😜😜චොර වෙන්නේ නැතුව ඉවර උනොත් හොදයී
Ammoo ou eka aththa
මේ දරුවන්ට මෙච්චර ආදරේ කරන අගස්ති ඇයි සමාධිව අමතක කරේ. හිතා ගන්න බෑ. දැවෙන ප්‍රශ්න මේවා නම්... 😁
සමහර ක්ට මතක ඇති.සමාදි දැන් බැදලා හිතලා අමතක කරන්න හදනවා ඇති.
1. He didn't know that Samadi was pregnant2. Maybe he thought Samadi and Tharupathi had something and left her not knowing she was pregent 😀
@@nilminimanamperi808 agree
අමතක උනාද වින්ඩි ඔයත් ගොඩේ තමයි..😏😏
ඉෂාට හොද යාලුවෙක් හම්බවෙලා
අගස්ති සමාධි ගැන වැරදි වැටහීමකින් ඇත්තෙ
දැන් නම් කතාව සුපිරි..ඇබ්බැහි වෙනව ආ..❤️❤️
මුන් බොරුවට වලිය ප්‍රමෝට් කරනවා.දැන් දවස් ගානක ඉදන්.😀😀😀
අගස්ති එළියට පෙන්වන චරිතයට වඩා වෙනස් කෙනෙක් වගේ.එයා හිතන් ඉන්න දේවල් වැරදියි.සමාධි, ඊෂා ගැන දැනගත්ත දවසට ගොඩක් දුක් වෙයි.ඊෂා හිතන් ඉන්නෙ අගස්ති දැන දැනම සමාධිව අතහැරලා ගියා කියලනේ.හොඳට බැලුවොත් සමාධි තමයි වැරදි.
ඊෂාගේ සීයාතාත්තිට තියන ලෙඩේ ගැන තාම දන්නේ නැති අය කෝ බලන්න 😂😂😂😂😂😂😂😂😂
පපුවෙ අමාරැව
Aiyooo kathawa hariyata balala nathi knk wage
හිරු එකේ බලන එකම කතාව....මේ කතාවනම් අර අහස්මාලිගා වගේ,ඉන්දියන් කතා වගේ අදින්න එපා...
මෙ කතාවෙ සමදිට අන්දන විදිහ හරිනැහැ
අෆ්ෆෝ.....හොදම කොටස බලන්න හෙට වෙනකලුත් ඉන්න එපැයි අෆ්ෆා......අද අගස්තිගේ song එක නම් මරු..මාර ලස්සනයි ඒක...👍👍👍
අම්මෝ මැදැයි ඔයින් ගියා ..ලොකූ යුද්ධය ක් දිනුවා වාගේ යි..වින්ඩි ගෙ අම්මයි තාත්තා යි.ගෙදර ගියා...අම්මෝ වජිර ආන්ටි ..අනුරාධපුරයේ රිලා ජෝඩුව පව් නැද්ද එහෙම කියන්න....😊😊😃😃😃
Eh ow ane. Paw🥲
යාලුවෝනේ අද නමි TV බලන්න බැරි වුන අය කවුද ..කියන බලන්න අද හොදම එක මොකද කියලා...ආදරේයි යාලුවෝනේ ..♥️♥️♥️🔥🔥🔥
මම
@@nadunisawidya1062 ඇත්ත කියන්න බලන්න මම
මම.😌
ඊෂාගේ අම්මා ගොඩේ නම් වින්ඩි වින්ඩිගේ අම්මයි තාත්තයි කොළඹ හතේද නෑ වන්නි
Ishage amma ඇවිදගෙන යන් නැතුව බඩගාගෙන යන්න ඇ...ඊෂාගෙ අම්ම ගොඩේ නම් වින්ඩි වන්නියේ
නියම යාලුවෙක් ඉෂට ඉන්නව ❤️❤️❤️
මම ආදරේයි මුළු ලොවටත් වඩා❤️❤️😍😍 ලස්සන සිංදුව
අද තමයි කාව්‍යා එක්ක ගේම මම හිතන්නෙ ..🤗🤗🤗...
mmmmm
හෙට හෙට
කෝ...බලමු හෙට වලියට බහින කෙල්ලොටික..Like කරන් යන්න.❤❤❤😍😍
ඉෂා කවුද කියලා vindi dannawa nam... කාලාන්තය davi... 😃😃😃
දිවි ..............තුරා 💕💕💕 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️බුදු සරණයි ස්තුතියි .💕💕💕
(රිලා ජෝඩුව 😄😄😄 ) වජිරා ආන්ටි මරු අනේ 😘😘😁😁😁
උදුල් ගේ ආදරේ 😭
පරන ගීතයක්.අහන්න ලැබීමත්සතුටක්.
අගා ළමයිට ආදරේ කරනවා වගේම අගාට කැමති අය 👍 දාන් යන්න.
කදුලකින් නෙත් තෙමා සමුගත් මගේ,,,කුලුදුල් ආදරේ,,,,හදවතින් මා හඩා වැලපෙමිඅහිමි වු,,,මගෙ ආදරේ,,,,මගෙන් ගිලිහී අහිමිවුවත් මගේ කුලුදුල් ආදරේ,,,දි වි තු රා මා මතකයේ ඇතඅහිමි වු මගෙ ආදරේ,,,💔
අම්මෝ ඒක ලස්සනයි
@@nadunisawidya1062 හුග දවසකින්,,,😊
@@thusharanethsarathusharane5978 ඕ..නෑ..මං ලිව්වා...දකින්න නැතුව ඇති
@@nadunisawidya1062 එහෙමද,,,😊
@@thusharanethsarathusharane5978 ලස්සනයි හැමදාම වගේම අදත් ❤️🔥👍✍️😁💐..
අනිල් ඔස්කාර්....❤️❤️❤️
සමාධිව ලස්සනට අන්දල ගන්න ..අනේ....අගස්තිට පේන්න...
Ow.samadi gedarata hodata adinawa.colombo yaddi konde kada dala adumath hada na.kathai.hada karala ganna Agatai vinditai penennath ekka
රාජු බණ්ඩාර 💞💞💞 අනේ සර් අපිට කීවේ වත් නෑ නේ සර් දිවිතුරා act කරනවා කියලා... කොහොම හරි අද මට හරිම සතුටුයි.. ගොඩක්ම සතුටු මම සර්ගේ ගෝලයෙක් නිසා ❤️ මගේ ජීවිතේ මම දැකපු නිහතමානී ගුරුවරයෙක්.. කියන්න සතුටුයි... සර් තමයි මට ගිටාර් ඉගැන්නුවේ💞💞💞💞
Vishal kemathi Ishata Mata Nam Kawya Penna Ba
ඊශාගෙ යාලුවා නම් මරු😊👍👍
ඒකපාර්ශවික වූ..මගේ කුලුඳුල් ප්‍රේමයේ..අයිතිකාරයා නුඹ යි...කියාගන්නට බැරිව ලතැවෙන...ආදරේ හිමිකරුවා මමයි...කියන්නට බයයි...නුඹ ...මෙහෙමවත් නැතිවුනොත් බයයි....
ලස්සනයි ඒ පද වැල්
@@wasanamaduwanthi4034 ස්තූතියි ඔයාට
පාමාදය පසු තැවිලලට මුල කියනවා....හිරි ද..?
@UCso4bexy5BioxagYfoUFkRA its your choice dear
@@ysltv6470 කට්ටියට මාව ඇලජික් නේද ...
මරු කතරට දියපොදක් සේ දිවිතුරා.හරිම ලස්සනයි ❤️
♥♥
@@nirukshifernando ❤️❤️❤️
අනිවාර්යයෙන් සහෝ...මට අමුතු කමෙන්ට් දානවා සමහරු..මං උත්තර දුන්නාම අයින් කරලා..එපවෙනවා සහෝ...පරිස්සමෙන් ඉන්නවා නේද
@@nadunisawidya1062 මම දෙයක් කියන්නද සහෝදරී මම කිව්ව නේද ඔයාට මම පොන් රෙපයාරින් ක්ලාස් කරනවා කියල.මටත් ඔය වගේ තමා ගොඩාක් කට්ටිය කිව්ව ප්‍රභාත් ගෙන් ඉගෙන ගෙන කාටවත් ගොඩ යන්න බෑ කියලා.හැබැයි මගෙන් ඉගෙන ගෙන මටත් වඩා හොදට වැඩකරන් ගෝලයෝ මම හදලා තියනවා.ඒකට මට සතුටුයි.ඒවගේ තමා හැමෝටම කටක් තියන නිසා ඕනේ දේයි එපා දේයි හැම එකම කියනවා.හරියට විනිශ්චයක් නැතුව.මේ ලෝකෙ මිනිස්සු හරිම අමුතුයි.හොද යාලුවෙක් යෙහෙලියක් හොයාගන්න හරිම අමාරුයි.ලෝකයා ඕන දෙයක් කියයි අපිට ඒක නවත්වන්න බෑනේ.මේ සයිබර් අවකාශයත් හරිම අමුතුයිනේ.පළ ඇති රුකටනේ ගල් මුල් වදින්නේ.ඒනිසා ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බෑ.ඔයාගේ ගමන ඔයා යන්න.කවුරු මොනව කිව්වත්.මගෙ සහෝදරී වෙනුවෙන්මයි මේක ලිව්වේ.ඔයත් මට හම්බුන හොදම යෙහෙළියක්.ඔයාට ජය වේවා .තෙරුවන් සරනයි !(😊මේ දිගටම කවි ලියන්න ඕනේ හොදේ ආදරෙයි ඉතින්❤️)මම හොදින්෴
@@prabathharshana1826 ස්තූතියි ඔයාට ගොඩක් සහෝ..ඇත්තටම ඔයා මගෙ හොඳම යාලුවා..ඒ නිසයි කිව්වෙ...ස්තූතියි ඔයාට ..ආදරෙයි ..පරිස්සමෙන් සතුටින් ඉන්න සුභ රාත්‍රියක් වේවා ...හැමදාම ලියන්නම්
Mage nm ekama asawaAgasthi eshawa duwa kiyala dana gannawanam ikmaninma.😍
Aniwa
විශාල් &ඊශා❤️❤️
අඩෝඔ ඇයී බන් අනුරාධපුර ට මෙච්චර මඩ ගහන්නේ 😁😁😁
රයිට බූට් එකක් කාලා😂😂😂
එවුනාට පොල් මල් ගහාගෙන එන්නෙම අනුරාධපුර වදින්න
@@nimaliudara5392 මෝඩ මිනිස්සු එකයි
දීපිකා යි අපේ ගෑනියි දෙන්නම ඒකයි 😅😅
යකෝ මූ
All da best hamotama 🥰🥰❤️❤️🔥🔥
හෙට නියම වලියක් බලාගත්තෑකි අගා 😍😍
අද පලවෙනි වතාවට අගා ගැන පොඩි කැමත්තක් ඇති උනා....අද කොටසේ එයා ගොඩක් හිත දිනා ගත්තා...මට හිතෙන විදිහට අගා හිතාගෙන ඇත්තේ සමාදි marry කරලා කියලා වෙන්න ඇති...අනික එයාගේ ලෙයින් ලමයෙක් සමාදිට ඉන්නවා කියල එයා දන්නේ නැතුව ඇති..
මට නං හිතෙන්නේ ... එයා ඔය කැමරාමන් කෙනෙකුත් අරන් අවිත් තියෙන්නේ ඔය දේවල් photo ගහල,internet දාලා ප්‍රේක්ෂකයන්ගේ අවදානය ගන්න කියලයි
අගස්තිගේ හැන්ගිච්ච කතාවක් ඇති නේද🙄
අම්මෝ මේකනම් පිස්සුවක් බන් 😍😘
ව්න්දි ඔයගේ අම්මලා ගොඩේ එකෙත් හොදම ගොඩේනේ අම්මා ව්දිහට ද දුව ඔයා 🤣🤣🤣
දැන් ඇති අනේ සින්දුව...😞😞😞මට කට පාඩම් වෙලා ..ඒක...ඔනි නෑ දැන් සින්දුව.🙂🙂🙂
Ow appa.. 😄
අනේ අගස්ති ...😘😘😘😘
යාන්තන් ඇති අනුරාධපුරේ රිලා ජෝඩුව ගියා 😀😀😀😀😀 අම්මෝ වජිරා මිස්
හෙක්ටර් ගෙ මොඩිෆයි නොකරපු අද සින්දුවේ කටහඩ මරු.
අදත් කතාව හරිම ලස්සනයි!
සමාධි නේවේ ගොඩේ වින්ඩි තමයි වන්නියේ...🤨😐.. අගා අන්කල්ගේ දුව තමා ඉෂා ඇ...😍😍. පව් අනේ සමාධි😥😥වජිරා ආන්ටි මරු ඇ
වජිරා ඇන්ටි මරැනි ❤️අදනම් අගාට දුක හිතුනා😞
❤❤💝💝❤❤💝💝
අනේ මගේ අගා එන්න එන්න ලස්සන වෙනවා ❤️
මොකක් වජිරා ආන්ටී කීවේ😜😜 අනුරාධපුරෙ මොන ජෝඩුව😜😜😜
🐵 අනේ රිලා..😁😁😁😁
Ane arayat adare hithenawa ishage yaluwa...😘😘😘
අම්මෝ හෙට නම් මරු කාව්‍යා ඉෂාගෙ වලිය බලන්න පුළුවන්
ඔව්... ඉවසිල්ලක් නෑ හෙට වෙනකල්
😁
Mon pissuda oy waliy blnn puluwan aniddatam thamai.
Super Tomorrow 8.00 p.m
Probably next week 🤣
ලස්සනම girl ඊශාගේ යාලුවා ...රොබින්හූඩ් එකේ මැරියන් වගේ ..රගපෑම උනත් තාත්විකයි...top...❤❤👌
අනේ අගස්ති ගොඩක් හොද කෙනෙක් වගේ. මන් හිතුවෙ නෑ අගස්ති මෙහෙම කෙනෙක් කියලා. අදනම් අගස්තිට ආස හිතුනා 💞
Exactly sweetie darling
Hmm
Could be pretend life
Mmmm
පොඩ්ඩො ටිකත් එක්ක ඉද්දි අගස්තිගෙ හිනාවෙ ලස්සන.මෙච්චර ලස්සන හිනාවක් තියාගෙන බුම්මගෙන ඉන්නේ..😌😌
අගස්තිගේ නරක පැත්ත වගේම අපිට මෙච්චර දවස් නොපෙනුන හොද පැත්තකුත් තිබ්බ එහෙනම් ❤😍
මම කලින්ම කිව්වනෙ අගස්ති දන්නෙ නැතුව ඇති සමාධිට එයාගෙන් බබෙක් ඉන්නවා කියලා. එයා හිතාගෙන ඇත්තෙ සමාධි තරැපති සර්ව හරි වෙන කාව හරි බැඳලා ඇති කියලා. එයාගෙ යටි හිතේ තවම සමාධිට ආදරයක් ඇති ඒකයි එයා ඔච්චර පීඩනයකින් ඉන්නවා ඇත්තෙ.
Ow needa
නෑ නෑ ඊශා ගෙ තාත්තා මැරුන බව නෙ කිවෙ ව් ඩ් යො එකෙ
Agasthi hithin thwamath samadi ta adare karanawa.. Passe dawasaka agasthi dana gannawa isha agasthi ge duwa kiyala. Ita psse agasthi ishawa idiriyata yawanawa..
👍👍👍
Itin oya mona kiwath ay agata samadita chuttak hina wenna bari vikara
කාව්‍යා විශාල් දිහා බලනවා..විශාල් ඊශා දිහා බලනවා..සමක්‍රෝනී ත්‍රිකෝනයක් වාගේ ඒ ආදරේ 🤗🤗🤗...
😂😂😂🤭🤭🤭
😃😃hum
දැන් ඔයා කෙතනද ඉනනේ
@@amithdulan6812 🤗🤗
@@sumudukumari7986 🤗
අනුරාධපුර රිලා ජෝඩුව ගියාලු😆😆😆😆😆එතකොට වින්ඩිත් රිලා පව්ලේ 🙆🙆🙆වජිරා ආන්ටි මරු කට...🤣🤣🤣🤣
රාජු බණ්ඩාර ගේ මං ආසම ගීතය මා ආදරේයි මුළු ලොවටත් වඩා❤❤🎶
Hmm. Mamath asai
මෙච්චර දවස් පලු යන්න අගස්තිට බැනල බැනලා අද ගුණ වයලා උතුරලා යන්න.
ලංකාවනෙ 😆😆😆
😃
Matath okama hithuna 😆😆😆
😁😁😁
@@bandaranayakegayathri6138 oya mage nayekda bandaranayaka kenekneda oyath😍
😂😂😂😂😂
ඔහු (අගස්ති ) ආදරයට එහා ගිය උන්මාදයෙන් සංගීතය ට පෙම් බැදි සංගීතය ජීවිතය කරගත් සහෘදියක ( සමාධී ) සිය ප්‍රේමවන්තිය කරගෙන ඈ අතරමං කර කිසිවක් නූනා සේ ද කිසිවක් නොදැනුවත් ව ද සිට සිය ආත්මගත ප්‍රේමවන්තිය සහ ලෙයින් උපන් දියණිය ( ඊෂා) හදුනාගනිමින් සිටී !
අනිවාර්යයෙන් ඒක ඇත්ත තමයි 😍
❤
❤️❤️❤️❤️
Yes
👍👍
මොනා වුනත් අගස්ථිට හොද ගතිගුණ තියෙනවා ඒනං❤❤කෝ බලන්න මෙතනදි අගස්ථි නිහතමානී පුද්ගලයෙක් කියලා හිතුනු අය🥰👇👍
😊👍
@CHATHUWA TECH 🥰👍
එහෙම නෑ එයාට ඕක ෆොටො ගහන්න ඕන නෑනෙ හොද වැඩක් කරනවානම් එයාගෙ profile එක එයාගෙ image එක මිනිස්සු අතරට ගෙනියන්න එයා හොද කෙනෙක් කියලා පෙන්නන්න එයා උත්සහ කරලා රගපෑමක් කරනවා ,
@@dilshadilsha7539 ඔව් ඒකෙත් ඇත්තක් තියෙනවා👍ඒ වුනාට සමාධිතී එක්ක දැන් ජීවිතේ ගත කලා නං ඔයිට වඩා හොද අගස්ථි කෙනෙක් අපිට දකින්න තිබ්බා🤗❤
@@anne_dilmi ඔව්ව්ව් අනෙ ❤️
රාජු බණ්ඩාර.. 😍 සිගර් කෙනෙක් විතරක් නෙවෙයි..ඒ කාලේ පට්ට නලුවෙක්..අශෝක හදගමගෙ "දිය කැට පහණ" ටෙලිනාට්‍යයේ ප්‍රදාන චරිතයක් කරා..✌️ වැඩ්ඩෙක් තමා..
අැත්තටම අගස්ති මොනවා වුණත් හොද කෙනෙක්.අගස්තිගෙ හොද ගතිගුණ මේකෙන් හොදට පේනවා.nice programe👍
🤩
අගසථි අැත්ත ජීයිතේ හොදයි 💕💕💕💕💕
කාව්‍යා විශාල්ගෙන් ගුටි කනවා බලන්න ආස මං විතරද😁
කොච්චර නපුරු උන්ත්
කෙල්ලෙක් ට කොල්ලෙක් ගහන එක හොඳ නෑ .
ඊශා ගහන්න්ස් ඕන
එකිට
Vishal ehema karana ekk na.
Ekenma kemathi kohomath kawya kanna lesthi
Wisal Dana gaththo bani
@@warunapriyantha7490 😂
අගාගේ දු පුතුන් ගැන කියන සිංදුව ලස්සනයි.😍😘👍
YES IT IS BEAUTIFUL...
Ane a song eka harima ලස්සනයි
අගස්ති හිනා වෙන්නත් දන්නවා එහෙනම්....අදනෙ ඒක දන්නෙ....😍😍
අගස්ති මොනතරම් ලොකුකමින් ඉදියත් පොඩි ළමයින්ට ආදරෙයි❤
ඇත්තටම මේ කතාව ලස්සන .බලන්න ආස හිතෙන කතාවක් 😍😍🖤🖤🖤
හමි එක ඇත්ත
Eka aththa...math balanawa hamadama
අහස් මාලිගා ,මහ විරු පන්ඩු, සිහින ගෙනෙන කුමාරියෙ වගෙ චොර කරයිද
ඔව් 😍❤️
කට්ටිය කොච්චර බැන්නට අගස්තිට එයා ගොඩාක් හොද කෙනෙක් වගේ ඒකනේ සමාදි තාමත් ආදරෙ ඉශා අගාට බනිද්දි සමාදි මොකුත් නොකියන්නේ ඒකනේ 😌😌😌
ඊෂාගෙ යලුවා මාර ගති.අනිත් අය පේන්නෙත්නෑ එයා ඉද්දි
ඒ කොණ්ඩේ..😍😍
ඒකනම් ඇත්ත..එයා පට්ට..කාව්‍යා නපුරු උනාට එයත් එයාගෙ චරිතෙ හොදට කරනවා.ඒකනෙ එයා අපිට එපාවෙන්නෙ...🙂🙂🙂🙂
ඔව් අනේ.... හරි ශෝක් කෙල්ලනේ.....
Math eyt godak asa🥰....mara look ekk thyenne😍
රාජු බන්ඩාර සර් අපි ආදරෙයි ඔබට 😘
කසාද බැදගනිම් ආදරෙයි නම් රාජුව🤪
@@rexlionkinghashi2548 😂😂😂😂😂😂😂😂
@@rexlionkinghashi2548 😂😂😂
@@rexlionkinghashi2548 .ඔව් හිතුනොත් බැදගන්නවා ඇයි තමුන්ට මොකද 🤣🤣🤣🤣🤣🤣
අනේ බැදගනිම් ඇන්ටි උඹ...
අම්මෝ හෙට කොටස නම් පට්ට වෙයි😁😁කනට එකක් ගැහුවොත් තවත් මරු😂😂
වින්ඩි සමාදිට ගොඩේලු.. 😐 අනේ ඉතින් පව් නේද වින්ඩිට අමතක වෙලා එයත් ඉස්සර ගොඩේ කියලා.. 🙄🙄
Thamath gode thamai ......
@@ddmpraveen3167 😁✌️
Gode kiyan eka maninne kohomda ??
Issara newei denuth eya gode...eka athakata gode inna ekath hodai made innawata wada...😂😂
ගොඩේ කියන්නේ මොකද්ද හලෝ...මාත් අනුරාධපුර .
කොළඹ සක්කරවට්ටම් වලට වඩා අපි සංවරයි...
කොළඹ ..ලූ මහ ලොකු..
😁😁😁
වින්ඩිගෙත් හොද ගතිගුන තියෙනවා... අම්මාටයී තාත්තාටයී වෙනසක් නොකර ආදරෙයී තාමත්. චරිත වලට කොහොම සාධාරණයක් වෙයි ද මන්දා
A unata karanne borune ,aka kochchara papayakda
ගෑහැණියක් තමා ගෑහැණියකට පහත් කරන්නේ වින්ඩි කියනවා ඊෂාගේ අම්මා ගොඩේ බලන්න එපැයි දුව ඉන්න විදිහ ඉතිං වින්ඩිත් එහෙමයි නේහ් කියලා එයාට අමතකයි අද සමාජේ කාවම හරි පහත් කරලා කතා කරන්නමයි උත්සහා කරන්නේ
Hmm
True 👍
100% ekagayi ammo vindi nam😅
Ekanm ehema thamai ithin
අනෙ ඔව් ව්න්ඩ් හෙන පොශ් කලබ්මු 7 නෙ නුවරඑළිය ට්ස් වඩා අනුරාධපුර එහා හද්ද්ස් වන්න්නියෙ එකි.
හෙට තමා හොඳ කොටස. හරිම ආසාවෙන් බලන්නෙ . ආදරෙයි හිරු.....
අගස්ති , සමාදි , තරුපති තුන්දෙනාම පව්.... තනි තනිව විදෝනවා
හම් ඒක ඇත්ත
දිවිතුරා මෙච්චර ලස්සන තිරය පිටුපස ඉන්න අය කරන කැප කිරීම් නිසා කියන අය දාමුද 👍 එකක්....
මම teli drama බලන්න ආස කෙනෙක් නෙවේ..හැබැයි මේ drama එකට මම මාර ආසයි.හරිම ලස්සනයි..❤️
විශාල්ගෙ ඒ බැල්ම😘💝🙋❤🤗😊
Pissu wateno😍
විශාල් ඊෂා දිහා බලනවා කාව්‍යා විශාල් දිහා බලනවා.😂😂😂
අගස්ති කියන්නෙ පිටට පෙන්නන තරන් නපුරු කෙනක් නෙවෙයි .. එයා ගෙ අතුලෙත් සොඳුරු අදරනිය පෙම්වතෙක් ඉන්නවා.. එයා වැරදි වැටහිමක ඉන්නෙ සමාදි තරුපති ගැන..
ඔව්
එහෙම වෙන්න බෑනේ. එදා ඊෂා කිව්වානේ එයාගෙ තාත්තා පිටරටකදි නැති වෙලා කියලා. එතකොට කොහොමද තරුපතියි සමාදියි ගැන වැරදි වැටහීමකින් ඉන්නේ
Yes
ඔව් නේද
@@hiruu1245 අනිවාර්යයෙන්ම
වජිරා ආන්ටි 🤣යාන්තන් ඇති ආනුරාධපුරේ රිලා ජෝඩුව ගියා.
අගස්ති නපුරු නෑ 😍 හිතේ තියෙන වේදනාව තමයි කේන්ති අරන් පිට කරන්නෙ.
ඔයා sl idea ඉන්නවද 🤔🤔
😆
අද තමයි අගස්ති හිනා වෙලා ඉන්නවා . දැක්කේ නේද
ගමේ අයගෙ හැටි මොනව උනත් අන්තිමට කතා කරල යන විදිහ
විශාල් ඊශා දිහා බලපු විදිය❤️❤️😊
♥
❤️
ඉෂාගෙ යාලුව නියමයිනේ .දත් මිටි කාගෙන මැද්දට පැන්නෙ..
ඔන්න් ලමයි අදනම් සුපිරිම ටික ....රාජු බන්ඩාර " මං ආදරෙයි මුලු ලොවටත් වඩා " කියනකොට කාව්‍යා නිකම් විශල් දිහා බලන්නේ දැන් ආදරෙයි කියයි වගේ පව් අහිංසකී ...අනිත් පැත්තතෙන් වින්ඩිගේ අම්මයි, තාත්තයි , වජිරා ආන්ටියි 😃😃😃 ආදරෙයි දිවිතුරා❤️❤️❤️ අදත් you tube සෙට් එකට ජයවේවා❤️❤️❤️
Ammo o kawyat den hitenw mun podi wenna
@@deshanideshani2000 e kiyanna
Yes my dear
ඒ සිංදුව කියද්දි විශාල් ඊෂා දිහා නේද බලන්නෙ...
@@නිල්නෙතු-ඣ8ව ow ow
සමහරවිට අගස්ති ඉසා එයාගේ කියලා අගස්ති දන්නෙ නැතුව ඇති මෙතන මොකක් හරි ලොකු පටලැවිල්ලක් තියෙනවා හැසිරීම් මෙන් නම් මට හිතෙන්නේ අගස්ති කියන්නේ හොඳ කෙනෙක් වගේ
ඔව් දන්නෙ නැ වෙන්න පුලුවන් . දවසක් තේමිය කලින් කෙල්ල ගැන අහද්දි කිව්වෙ එයා බැදලත් ඇති දැන් කියල & අගා වින්ඩිට කියනව නෙ ඊශ එක්ක හැප්පෙන්න එපා කියල. ඊශගෙ සීය අගාගෙයි සමාදිගෙයි සම්බන්දෙට මොකක් හරි කරාද දන් නැ.එතකොට ඊශව හම්බෙන්න ඉන්නව කියල සීය දැනන් ඉන්න නැතුව ඇති 😏✔
මට හිතන්නේ අගස්ති ඉන්දියාවේ ගිහින් ආවාට පස්සේ වැරදි වැටහීමක් ඇති කරගෙන තරුපති සමාධි අතර සම්බන්ධයක් තියෙනවා කියලා එ දෙන්නට හදවතින් සුබපතලා අගස්ති නුවරඑළිය දාලා ඇවිල්ල එයාලට ත් නොකියා එ වෙනකොට ඔහු දැනගෙන ඉඳලා නැහැ සමාධිට ඊශා ලැබෙන්න ඉන්න බව ...එයා හිතන්නේ ඊශා සමාධිගෙයි තරුපතිගෙයි දුව කියලා බලමු කොහොමද වෙන්නේ කියලා ...
අගස්ති කියන්නේ හොද කෙනෙක් වගේ. එයා සමාධි ගැන වැරැදී වැටහීමක ඉන්නේ. එකයි ගොඩක් තරහ යන්නෙ.
Hmmm
Yes
Hmm
ඩාරාම එකට නෙවෙයි සිරියස්ලි අගාට ආදරය කරන සේටි එක කෝ
❤️ ඔහු ගොඩාක් ආදරනීය චරිතයක් ❤️
Api adarey
ආදරය කරලා නාදුනන සේ කීයටවත් ඉන්න බෑ
වචන වලීන් පිට නූනට
සරීරයේ හදවත ඇස් තොල්වලීන් ඒ ආදරේ පිටවෙනවා ඇසෙන්නේ දෙවියන්ට පමණයී..!!!
අගස්ති ගොඩක් හොඳ කෙනෙක් බුදු සරණයි හැමෝටම
අනේ අගස්ති පව් කියල හිතුනා..🙄😓😓😓😓
ඒක අමුතුම විදිහේ දිවිතුරා කතාවක් 😜😜
චොර වෙන්නේ නැතුව ඉවර උනොත් හොදයී
Ammoo ou eka aththa
මේ දරුවන්ට මෙච්චර ආදරේ කරන අගස්ති ඇයි සමාධිව අමතක කරේ. හිතා ගන්න බෑ. දැවෙන ප්‍රශ්න මේවා නම්... 😁
Hmm
සමහර ක්ට මතක ඇති.
සමාදි දැන් බැදලා හිතලා අමතක කරන්න හදනවා ඇති.
1. He didn't know that Samadi was pregnant
2. Maybe he thought Samadi and Tharupathi had something and left her not knowing she was pregent 😀
@@nilminimanamperi808 agree
අමතක උනාද වින්ඩි ඔයත් ගොඩේ තමයි..😏😏
ඉෂාට හොද යාලුවෙක් හම්බවෙලා
අගස්ති සමාධි ගැන වැරදි වැටහීමකින් ඇත්තෙ
දැන් නම් කතාව සුපිරි..ඇබ්බැහි වෙනව ආ..❤️❤️
මුන් බොරුවට වලිය ප්‍රමෝට් කරනවා.දැන් දවස් ගානක ඉදන්.😀😀😀
අගස්ති එළියට පෙන්වන චරිතයට වඩා වෙනස් කෙනෙක් වගේ.එයා හිතන් ඉන්න දේවල් වැරදියි.සමාධි, ඊෂා ගැන දැනගත්ත දවසට ගොඩක් දුක් වෙයි.ඊෂා හිතන් ඉන්නෙ අගස්ති දැන දැනම සමාධිව අතහැරලා ගියා කියලනේ.හොඳට බැලුවොත් සමාධි තමයි වැරදි.
ඊෂාගේ සීයාතාත්තිට තියන ලෙඩේ ගැන තාම දන්නේ නැති අය කෝ බලන්න 😂😂😂😂😂😂😂😂😂
පපුවෙ අමාරැව
Aiyooo kathawa hariyata balala nathi knk wage
හිරු එකේ බලන එකම කතාව....මේ කතාවනම් අර අහස්මාලිගා වගේ,ඉන්දියන් කතා වගේ අදින්න එපා...
මෙ කතාවෙ සමදිට අන්දන විදිහ හරිනැහැ
අෆ්ෆෝ.....හොදම කොටස බලන්න හෙට වෙනකලුත් ඉන්න එපැයි අෆ්ෆා......අද අගස්තිගේ song එක නම් මරු..මාර ලස්සනයි ඒක...👍👍👍
අම්මෝ මැදැයි ඔයින් ගියා ..ලොකූ යුද්ධය ක් දිනුවා වාගේ යි..වින්ඩි ගෙ අම්මයි තාත්තා යි.ගෙදර ගියා...අම්මෝ වජිර ආන්ටි ..අනුරාධපුරයේ රිලා ජෝඩුව පව් නැද්ද එහෙම කියන්න....😊😊😃😃😃
Eh ow ane. Paw🥲
යාලුවෝනේ අද නමි TV බලන්න බැරි වුන අය කවුද ..කියන බලන්න අද හොදම එක මොකද කියලා...ආදරේයි යාලුවෝනේ ..♥️♥️♥️🔥🔥🔥
මම
@@nadunisawidya1062 ඇත්ත කියන්න බලන්න මම
මම.😌
ඊෂාගේ අම්මා ගොඩේ නම් වින්ඩි වින්ඩිගේ අම්මයි තාත්තයි කොළඹ හතේද නෑ වන්නි
Ishage amma ඇවිදගෙන යන් නැතුව බඩගාගෙන යන්න ඇ...ඊෂාගෙ අම්ම ගොඩේ නම් වින්ඩි වන්නියේ
නියම යාලුවෙක් ඉෂට ඉන්නව ❤️❤️❤️
මම ආදරේයි මුළු ලොවටත් වඩා❤️❤️😍😍 ලස්සන සිංදුව
අද තමයි කාව්‍යා එක්ක ගේම මම හිතන්නෙ ..🤗🤗🤗...
mmmmm
හෙට හෙට
කෝ...බලමු හෙට වලියට බහින කෙල්ලොටික..Like කරන් යන්න.❤❤❤😍😍
ඉෂා කවුද කියලා vindi dannawa nam... කාලාන්තය davi... 😃😃😃
දිවි ..............තුරා 💕💕💕
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
බුදු සරණයි ස්තුතියි .💕💕💕
(රිලා ජෝඩුව 😄😄😄 ) වජිරා ආන්ටි මරු අනේ 😘😘😁😁😁
උදුල් ගේ ආදරේ 😭
පරන ගීතයක්.අහන්න ලැබීමත්සතුටක්.
අගා ළමයිට ආදරේ කරනවා වගේම අගාට කැමති අය 👍 දාන් යන්න.
කදුලකින් නෙත් තෙමා සමුගත් මගේ,,,කුලුදුල් ආදරේ,,,,
හදවතින් මා හඩා වැලපෙමි
අහිමි වු,,,මගෙ ආදරේ,,,,
මගෙන් ගිලිහී අහිමිවුවත් මගේ කුලුදුල් ආදරේ,,,
දි වි තු රා මා මතකයේ ඇත
අහිමි වු මගෙ ආදරේ,,,💔
අම්මෝ ඒක ලස්සනයි
@@nadunisawidya1062
හුග දවසකින්,,,😊
@@thusharanethsarathusharane5978 ඕ..නෑ..මං ලිව්වා...දකින්න නැතුව ඇති
@@nadunisawidya1062
එහෙමද,,,😊
@@thusharanethsarathusharane5978 ලස්සනයි හැමදාම වගේම අදත් ❤️🔥👍✍️😁💐..
අනිල් ඔස්කාර්....❤️❤️❤️
සමාධිව ලස්සනට අන්දල ගන්න ..අනේ....අගස්තිට පේන්න...
Ow.samadi gedarata hodata adinawa.colombo yaddi konde kada dala adumath hada na.kathai.hada karala ganna Agatai vinditai penennath ekka
රාජු බණ්ඩාර 💞💞💞 අනේ සර් අපිට කීවේ වත් නෑ නේ සර් දිවිතුරා act කරනවා කියලා... කොහොම හරි අද මට හරිම සතුටුයි.. ගොඩක්ම සතුටු මම සර්ගේ ගෝලයෙක් නිසා ❤️ මගේ ජීවිතේ මම දැකපු නිහතමානී ගුරුවරයෙක්.. කියන්න සතුටුයි... සර් තමයි මට ගිටාර් ඉගැන්නුවේ💞💞💞💞
Vishal kemathi Ishata Mata Nam Kawya Penna Ba
ඊශාගෙ යාලුවා නම් මරු😊👍👍
ඒකපාර්ශවික වූ..
මගේ කුලුඳුල් ප්‍රේමයේ..
අයිතිකාරයා නුඹ යි...
කියාගන්නට බැරිව ලතැවෙන...
ආදරේ හිමිකරුවා මමයි...
කියන්නට බයයි...
නුඹ ...
මෙහෙමවත් නැතිවුනොත් බයයි....
ලස්සනයි ඒ පද වැල්
@@wasanamaduwanthi4034 ස්තූතියි ඔයාට
පාමාදය පසු තැවිලලට මුල කියනවා....හිරි ද..?
@UCso4bexy5BioxagYfoUFkRA its your choice dear
@@ysltv6470 කට්ටියට මාව ඇලජික් නේද ...
මරු කතරට දියපොදක් සේ දිවිතුරා.හරිම ලස්සනයි ❤️
♥♥
@@nirukshifernando ❤️❤️❤️
අනිවාර්යයෙන් සහෝ...මට අමුතු කමෙන්ට් දානවා සමහරු..මං උත්තර දුන්නාම අයින් කරලා..එපවෙනවා සහෝ...පරිස්සමෙන් ඉන්නවා නේද
@@nadunisawidya1062 මම දෙයක් කියන්නද සහෝදරී මම කිව්ව නේද ඔයාට මම පොන් රෙපයාරින් ක්ලාස් කරනවා කියල.මටත් ඔය වගේ තමා ගොඩාක් කට්ටිය කිව්ව ප්‍රභාත් ගෙන් ඉගෙන ගෙන කාටවත් ගොඩ යන්න බෑ කියලා.හැබැයි මගෙන් ඉගෙන ගෙන මටත් වඩා හොදට වැඩකරන් ගෝලයෝ මම හදලා තියනවා.ඒකට මට සතුටුයි.ඒවගේ තමා හැමෝටම කටක් තියන නිසා ඕනේ දේයි එපා දේයි හැම එකම කියනවා.හරියට විනිශ්චයක් නැතුව.මේ ලෝකෙ මිනිස්සු හරිම අමුතුයි.හොද යාලුවෙක් යෙහෙලියක් හොයාගන්න හරිම අමාරුයි.ලෝකයා ඕන දෙයක් කියයි අපිට ඒක නවත්වන්න බෑනේ.මේ සයිබර් අවකාශයත් හරිම අමුතුයිනේ.පළ ඇති රුකටනේ ගල් මුල් වදින්නේ.ඒනිසා ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බෑ.ඔයාගේ ගමන ඔයා යන්න.කවුරු මොනව කිව්වත්.මගෙ සහෝදරී වෙනුවෙන්මයි මේක ලිව්වේ.ඔයත් මට හම්බුන හොදම යෙහෙළියක්.ඔයාට ජය වේවා .තෙරුවන් සරනයි !(😊මේ දිගටම කවි ලියන්න ඕනේ හොදේ ආදරෙයි ඉතින්❤️)මම හොදින්෴
@@prabathharshana1826 ස්තූතියි ඔයාට ගොඩක් සහෝ..ඇත්තටම ඔයා මගෙ හොඳම යාලුවා..ඒ නිසයි කිව්වෙ...ස්තූතියි ඔයාට ..ආදරෙයි ..පරිස්සමෙන් සතුටින් ඉන්න සුභ රාත්‍රියක් වේවා ...හැමදාම ලියන්නම්
Mage nm ekama asawa
Agasthi eshawa duwa kiyala dana gannawanam ikmaninma.😍
Aniwa
විශාල් &ඊශා❤️❤️
අඩෝඔ ඇයී බන් අනුරාධපුර ට මෙච්චර මඩ ගහන්නේ 😁😁😁
රයිට බූට් එකක් කාලා😂😂😂
එවුනාට පොල් මල් ගහාගෙන එන්නෙම අනුරාධපුර වදින්න
@@nimaliudara5392 මෝඩ මිනිස්සු එකයි
දීපිකා යි අපේ ගෑනියි දෙන්නම ඒකයි 😅😅
යකෝ මූ
All da best hamotama 🥰🥰❤️❤️🔥🔥
හෙට නියම වලියක් බලාගත්තෑකි
අගා 😍😍
අද පලවෙනි වතාවට අගා ගැන පොඩි කැමත්තක් ඇති උනා....අද කොටසේ එයා ගොඩක් හිත දිනා ගත්තා...මට හිතෙන විදිහට අගා හිතාගෙන ඇත්තේ සමාදි marry කරලා කියලා වෙන්න ඇති...අනික එයාගේ ලෙයින් ලමයෙක් සමාදිට ඉන්නවා කියල එයා දන්නේ නැතුව ඇති..
මට නං හිතෙන්නේ ... එයා ඔය කැමරාමන් කෙනෙකුත් අරන් අවිත් තියෙන්නේ ඔය දේවල් photo ගහල,internet දාලා ප්‍රේක්ෂකයන්ගේ අවදානය ගන්න කියලයි
අගස්තිගේ හැන්ගිච්ච කතාවක් ඇති නේද🙄
අම්මෝ මේකනම් පිස්සුවක් බන් 😍😘
ව්න්දි ඔයගේ අම්මලා ගොඩේ එකෙත් හොදම ගොඩේනේ අම්මා ව්දිහට ද දුව ඔයා 🤣🤣🤣
දැන් ඇති අනේ සින්දුව...😞😞😞
මට කට පාඩම් වෙලා ..ඒක...ඔනි නෑ දැන් සින්දුව.🙂🙂🙂