කල්බදු සමාගම් වාහන බලෙන් රැගෙන යෑම මංකොල්ලකෑමක් -යු. ආර්. ද සිල්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @akilabandara1265
    @akilabandara1265 4 ปีที่แล้ว +26

    සීසර් සංස්කෘතිය ෙවනස් විය යුතුයි රටක නීතියක් කියලා දෙයක් තියෙනවා

    • @kasuntharindu8516
      @kasuntharindu8516 4 ปีที่แล้ว

      Aka atha minisu duk vidalla gewanawa podak mis unoth chande pat dalla Aran yano okata wena karamayak hadanna. Ona

    • @visionsofthelord2662
      @visionsofthelord2662 4 ปีที่แล้ว

      Heta wenakota mewagenath minissu katha nokarai anthimata minissu pathalayen maranawa vitarai venne.

  • @kumarakuma1537
    @kumarakuma1537 4 ปีที่แล้ว +26

    පුළුවන් නම් ඔය සිසර්ලා කියන පකයලා වරෙව් බලන්න මගෙ වහනය අරන් යන්න වහනෙ කඩු පොළු තියන් ඉන්නෙ කපනවා කොනක ඉදලා කැලි කැලි වෙන්න

    • @sudu3601
      @sudu3601 4 ปีที่แล้ว

      😃

    • @senerathsenerath3120
      @senerathsenerath3120 4 ปีที่แล้ว

      👍👍👍👍👍☺️☺️☺️☺️🚌🚌🚌

    • @____shini685
      @____shini685 4 ปีที่แล้ว

      අම්මෝ 😀😀😀😀කිව්ව නිසා එන් එකක් නෑ😀😀😀😀

    • @chrismarlon7146
      @chrismarlon7146 4 ปีที่แล้ว

      👍🙏

    • @sanjeewabatagama5262
      @sanjeewabatagama5262 4 ปีที่แล้ว

      ගහපන් ඔය පකයන්ට

  • @____shini685
    @____shini685 4 ปีที่แล้ว +11

    ගෙවීම් පැහැර හැරීම සිදු කල හොත් ගහල මැරීම තමා ඉතින් දැන් 😥😥 .

  • @dineshchamal2640
    @dineshchamal2640 4 ปีที่แล้ว +5

    ඔවයි නැහැනේ ගහල හරි මරල හරි ගන්නව කියල සීසර් ල දාල ගන්නව කියල.

  • @sanjayasamarakoon7301
    @sanjayasamarakoon7301 4 ปีที่แล้ว +1

    සීසර්ලා රෝමයට පලයන්!!

  • @madumaliranepura6520
    @madumaliranepura6520 4 ปีที่แล้ว +5

    අපෙ පැත්තෙ ගෙදර ක බයික් එකක් අරං ගියා අ භා න් ස් එකෙං බබෙක් හම්බෙන හිටිය කෙනෙක්ව තල්ලු කරල..බබා නැති උනා

    • @ashenmalaka9682
      @ashenmalaka9682 4 ปีที่แล้ว

      apema minissunta korona ewilla hedenna beri welanm oita wada deyak awath hedenne kiyala mewain oppu wenawa...budu saranai math ekka ethulu lankawe jeewath wena okkomalata...jayawewa...

  • @dihanlakmina9229
    @dihanlakmina9229 4 ปีที่แล้ว +1

    යකෝ සල්ලි තියෙනවා නම් එක පාර ගන්නවනේ............
    පකයෝ සල්ලි නැති නිසයි ගෙවන්න ගන්නේ...
    ඒකට තමයි ඕකුන් ලක්ශෙට 40,000/= පොලිය ගහන්නේ...
    ඔච්චර පොලී සල්ලි ගන්න උන්ට හෙන ගහනවා යකෝ... අඩුමගනේ සහනයක් හරි දීපල්ලා අහින්සක මිනිස්සුන්ට...

  • @maheshlakmal3121
    @maheshlakmal3121 3 ปีที่แล้ว

    කිසිම නය සහනයක් දෙන්නැ

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 ปีที่แล้ว +2

    මෙවැනි සමාගම් වහා අවලංගු කළ් යුතුයි.මේ සමාගම්වලට ඉන්නව සභාපති ලේකම්ල මූල ඉන්නෙ පුටු රත් කරන්නද අපරාදෙ මිනිස්සු මැරෙනව හරියට මේවා ගැන හොයා බලන්න බැරි නම් කරන එකෙකුට දීල ගෙදර පලයල්ලකො

  • @shantha.k.8954
    @shantha.k.8954 4 ปีที่แล้ว +2

    මිනිහෙක් මැරෙනකම් හිටියේ ඇයි මහත්තයෝ ඕක කියන්න

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 ปีที่แล้ว +1

    මරාගෙන මැරෙන එකවත් මැරුම් කන එකවත් නෙවෙයි වාහනයක් ලීසින් කරලා ගන්න කලින් තමන්ට වාරිකය ගෙවා ගන්න පුලුවන්ද කියන එක ගැනයි සැලැකිලි මත්ව හිතන්නඕන

    • @morinchamila9510
      @morinchamila9510 4 ปีที่แล้ว

      එ්ක අැතත.තමන්ට පුලුවන් දේ කිරීම තමයි සුදුසු.බැරි වැඩ නොකරන් අබරෝ කිව්වලු.😂

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว

    ලංකාවේ නිතී තියෙන්නේ පොත් වලට පමනයි ප්‍රායෝගිකව නිතීය කෙරෙනවානම් මේවාගේ සිදුවීම් වෙන්නෙ නැහැනේ ..සීසර්ලා වාහන බලෙන් රැගෙන යන එක අද ඊයේ වුනා වගේනේ මේ අය කතා කරන්නෙ .නිලධාරීන් රජකාරීය හරියාකාරව කරනවානම් සීසර්ලා වාහන බලෙන් අරන් යන්නෙ නැහැනේ . යම්කිසි දෙයක් වුනාම කියවලා වැඩක් නැහැ ඒ දේ වෙන්න කලින් ඔබලාගේ රජකාරීය හරියාකාරව කරන්න .

  • @sweet_chxrryxx9288
    @sweet_chxrryxx9288 4 ปีที่แล้ว +2

    වරෙන්කො අපේ ඒවට අතතියන්න වල් බල්ලො..මරාගෙන මැරෙනවා.

    • @morinchamila9510
      @morinchamila9510 4 ปีที่แล้ว

      අැයි ඔයාගේ වාහනෙත් අැරියස්ද මචං😂

  • @ngayanadith5539
    @ngayanadith5539 4 ปีที่แล้ว +1

    එකෙක් මැරෙන්න ඕන තොපි ඇහැරෙන්න..

  • @ලාංකිකයා
    @ලාංකිකයා 4 ปีที่แล้ว

    ගොඨත් බය චැන්මිල්😅

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 4 ปีที่แล้ว +2

    වහනයක් ගන්න ඕන වාරික ගෙවන්න පුළුවන් තත්ත්වයක් තියෙනව නම් .

    • @nuwanchathuranga8479
      @nuwanchathuranga8479 3 ปีที่แล้ว

      වාරික විතරක් නෙවෙයි....පොලියත් ගෙවන්න පුලුවන් වෙන්න ඔින....eg..වාරිකය - 41000.. වාරික 02ක් ගෙවන්න බැරි උනොත් - 150000 ... අනේ ලංකාවෙ ලීසින්...

  • @ayaniamaranayake641
    @ayaniamaranayake641 4 ปีที่แล้ว

    ඇත්තටම ඇත්තකොහදතියෙන්නෙ, සල්ලිවලින් දැන් කල්ලිහැදිලානෙ,???කැලෙඉන්න,අලිකොටමරලා,,දත්ද,?දළද,,,?,නැටිද?කපලා? විකුණගනකනකාලකන්නිමෙමිනිසූම්

  • @omeshkavinda8100
    @omeshkavinda8100 4 ปีที่แล้ว +2

    Kohoma unath warika deka thunak gewwe na kiyala ahinsaka minissunwa gahala maranna nithiyak na neda.ape rate nithiyada me..balu nithiya..pathaleta giya rata

  • @priyangikapriyangi3773
    @priyangikapriyangi3773 4 ปีที่แล้ว +1

    Warella math ekka finance company ගිනි thiyanna ..mage 3,will eka aran giya masa 3 gewwe na kiyala ..mama ලක්ෂ 240/= ,ara giya dunne na ..ඔරියන්ට් finance eka warella mata una wage deyak una un thiyamu lankawema ,finance company walata gindra 👍👍👍👍👍👍👍👍👍👍👍076743194.anthima nomber eka one un comment ekak danna katha kara gammmu

  • @danupriya4819
    @danupriya4819 4 ปีที่แล้ว +1

    Ape ehema unanam marum kanne ussana un

  • @user-zz8zv6bn9d
    @user-zz8zv6bn9d 4 ปีที่แล้ว

    Kala kanneta anta danna apa kama adulata kahala alavapalla akadu wala

  • @0382236222
    @0382236222 4 ปีที่แล้ว

    Oya bayila vedak ne vahan aussanava..kade palayalla..corona sahana ko

  • @lukeluke3283
    @lukeluke3283 4 ปีที่แล้ว

    Wareka gewwea natinam gahala maranna puluwan neeteyak ati neaada

  • @chamilowe7233
    @chamilowe7233 4 ปีที่แล้ว

    Me lisin katava ada neme me de koi anduvada baluwe,hora hatta

  • @kasuntharindu8516
    @kasuntharindu8516 4 ปีที่แล้ว

    Me fenes karayanta ona hetiyata thama un karanne wahana ganna minihata Chan's ne unge labe wetharay balannne kisima rajayakin dupatha gena balanne

  • @دميكادميكا
    @دميكادميكا 4 ปีที่แล้ว

    Meka jara jakek u r pskaya

  • @sorryboy6460
    @sorryboy6460 4 ปีที่แล้ว

    umbala okkoma salikilimath wenne miniyak dekak marunama vitharai. hora haththa.
    mun degolloma ape ayithin huran kanawa wal ballo.

  • @gihansampath2129
    @gihansampath2129 4 ปีที่แล้ว

    ගොඩක් උඩ පනින අයට කියන්නේ මේ ප්‍රස්නේදී නෙවෙයි සාමාන්‍ය දවසක ඇරියස් වාහනයක් ගන්න ගියාම සීසර් කෙනෙක්ට ඔයාලා වාහනේ බාරදෙනවද.... නෑ.... හැබැයි මේ දේනම් අනුමත කරන්නේ නම් නෑ කෙසේවත්... මේ වෙලාවේ හැටියටත්... එත් මේ සිද්දිය අල්ලාගෙන හැම සීසර් කෙනෙක්ටම බනින්න එපා මොකද එයාලත් කරන්නේ එයාලගේ ජොබ් එක... දැන් මටනම් බනින්න එපා... මම සීසර් කෙනෙක් නෙවෙයි හොදද.. මම කිවේ ඇත්තම තත්වේ.....

    • @morinchamila9510
      @morinchamila9510 4 ปีที่แล้ว +1

      එ් කතාව අැත්ත.