ළමා සාරිය සරලව ඉගෙන්න ගනිමු . sepalika Academy 😉

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 59

  • @anushasenarath1304
    @anushasenarath1304 4 หลายเดือนก่อน +1

    මම මුලින්ම ඇදුමක් කියල මැහුවෙ බබගෙ ලමා සාරිය එ මේ video එක බලලා.හරිම ලස්සනට මහගන්න පුලුවන් වුනා. Thank you very much ගොඩක් පැහැදිලිව කියලා දිලා තියනව.❤

  • @asankadissanayake8682
    @asankadissanayake8682 3 หลายเดือนก่อน +1

    Thanks mis.mge duwatat mm ekak mehuwa misge vidio eka balala.budu saranai

  • @anushajayalath3888
    @anushajayalath3888 2 ปีที่แล้ว +2

    Harima pahadili video ekak kisima aduwak na thank you so much miss b.s.

  • @indukadamayanthi6590
    @indukadamayanthi6590 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව කියලා දුන්න .👍👍👍👍මම මේ ළමා සාරිය මැහුවා සාර්ථකව මහගන්න පුළුවන් උනා.ගොඩක් ස්තුති මිස් ♥️♥️♥️♥️♥️♥️

  • @ramonapereira128
    @ramonapereira128 2 ปีที่แล้ว +2

    Teacher thank you so much for this wonderful video tutorial. Hope to see more video tutorials. 🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺👍

  • @manjulachamila5332
    @manjulachamila5332 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියා දුන්නා .b.s. miss.

  • @gamin_galone_ff
    @gamin_galone_ff 2 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලි යි. ..ගොඩාක් ස්තූතිය ❤️🌹

  • @amarakumari3812
    @amarakumari3812 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ගොඩක් 🙏

  • @kasunikasuni5097
    @kasunikasuni5097 2 ปีที่แล้ว +2

    Godak balaporothu hitiye deyak

  • @kasunimadushika1391
    @kasunimadushika1391 ปีที่แล้ว +1

    Good

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 2 ปีที่แล้ว +3

    ස්තුතියි මිස් .පිරිමි ලමුන් සඳහා පාසල් සුදු කමිසය හා කලිසම කියල දෙන්නකො please .

    • @anushajayalath3888
      @anushajayalath3888 2 ปีที่แล้ว

      Ow miss pirimi kalisama ha siparaya allu belt ekasahathawa kalisama kiyala denna kipa denekge video baluwa ewa theren na this vedio is clear

  • @amarakumari3812
    @amarakumari3812 2 ปีที่แล้ว +1

    👍

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 4 หลายเดือนก่อน +1

    Godak pin mis❤

  • @yasingaking705
    @yasingaking705 4 หลายเดือนก่อน +4

    උරහිස හැලෙන්නෙ ඇයි මිස්

  • @PushpaGamage-in9hj
    @PushpaGamage-in9hj ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි හොදට තේරුම් ගන්න පුලුවන් ගොඩක් ස්තුතියි ම්ස්

  • @hiroshakumuduni2089
    @hiroshakumuduni2089 2 ปีที่แล้ว +1

    Harima පැහැදිලිව kiyala දුන්නට thank you miss

    • @hesharicreations6519
      @hesharicreations6519 ปีที่แล้ว

      පැහැදිලියි කියාදෙන ආකාරය

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 ปีที่แล้ว +1

    Adare mis❤

  • @PushpaRanjani-f3m
    @PushpaRanjani-f3m 9 หลายเดือนก่อน +1

    Ragal rekawa pahadili kara denna mis😮

    • @sepalikaacademy6908
      @sepalikaacademy6908  9 หลายเดือนก่อน

      Video එක හොඳට බලන්න

  • @NishshankamanikeThelwadana
    @NishshankamanikeThelwadana 2 หลายเดือนก่อน +1

    මිස් ලොකු දුවෙක් ට කොහොමද මේ ආකාරයෙන් ම මහනවාද.

  • @disanayakadeepa53
    @disanayakadeepa53 2 ปีที่แล้ว +2

    Ara reddata allana patiya manne premayata visthara da allanne..mulu redi kotase digatama allanawada

  • @DasunKalhara-ri1rm
    @DasunKalhara-ri1rm ปีที่แล้ว +1

    Hodata kiyala dunnna pin mis

  • @sunandaperera6010
    @sunandaperera6010 ปีที่แล้ว +2

    මිස් මට ඩාටි පරතරය ගන්න හැටි අපැහැදිලියි

  • @samanstudio4409
    @samanstudio4409 2 ปีที่แล้ว +3

    Mis අවුරුදු හයක් වයස දුවට රෙදි කොපමණ ඕනද. ලේස් රෙද්දෙන් මහනකොට.

  • @denethudahiru5802
    @denethudahiru5802 ปีที่แล้ว +1

    Sepalika miss kalekin dekke mn beruwala clss ake nadeesha

  • @gayanthimaedirimanna6337
    @gayanthimaedirimanna6337 5 หลายเดือนก่อน +1

    Dat thiyana hati apahadili

  • @chamindakumara6536
    @chamindakumara6536 ปีที่แล้ว +1

    මිස් පන්ති කරන්නෙ කොහෙද ?online class තියෙනවා ද?

    • @sepalikaacademy6908
      @sepalikaacademy6908  ปีที่แล้ว

      මම clz කරන්නේ හික්කඩුව online කරන්නේ නැහැ

  • @chinthakakarunarathna2685
    @chinthakakarunarathna2685 ปีที่แล้ว +1

    Mis api lamasariyak kenekta mahala denna kuliya keeyak withara gannada?

  • @amarakumari3812
    @amarakumari3812 2 ปีที่แล้ว +1

    රැගල් දිගට 2"වැඩි නැද්ද

    • @sepalikaacademy6908
      @sepalikaacademy6908  2 ปีที่แล้ว

      Ganatama ගන්න පුළුවන් අඟලක් එකතු කරලා

  • @sanjanadisanayaka8848
    @sanjanadisanayaka8848 8 หลายเดือนก่อน +1

    මිස් මගෙ බබාට අවුරුදු තුනයි.එයාට කොපමණ රෙදි ඕනද.රෙදි වර්ගය මොකක්ද ...

    • @sepalikaacademy6908
      @sepalikaacademy6908  8 หลายเดือนก่อน +1

      ළම සාරිය mahanna da සුදු ගවුම මහණ රෙද්ද ganna මීටර් 1.5 පුළුවන්

    • @sanjanadisanayaka8848
      @sanjanadisanayaka8848 8 หลายเดือนก่อน

      Thank you miss...

  • @hiruniamaya3333
    @hiruniamaya3333 2 ปีที่แล้ว +1

    mis mata kiyanna puluwanda lama sariyaka redi kochchark yanwada kiyala

    • @sepalikaacademy6908
      @sepalikaacademy6908  2 ปีที่แล้ว

      ළමයින් අනුව වෙනස් වෙනවා

  • @yellowpenguins7989
    @yellowpenguins7989 2 ปีที่แล้ว +1

    අවුරුදු 10-12 ගැහැනු ලමයෙකුට ලමාසාරිය පතරොම මේ විදියට මද නැත්නම් වෙනස් වීමක් වෙනවා ද 🙏🙏🙏

    • @sepalikaacademy6908
      @sepalikaacademy6908  2 ปีที่แล้ว

      Mewidihata ගන්න පුළුවන් reddataagal කිහිපයක් වැඩි කරන්න

    • @yellowpenguins7989
      @yellowpenguins7989 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස්...🙏🙏

  • @DeepaniAriyaratne
    @DeepaniAriyaratne 6 หลายเดือนก่อน +2

    Cls karanawada miss mt no ekk dannako

  • @DD-rb4zr
    @DD-rb4zr 7 หลายเดือนก่อน +1

    Neriya kapana widiya ko😅

  • @bashinimadushikaranasinghe5913
    @bashinimadushikaranasinghe5913 ปีที่แล้ว +2

    මිස් රේනදෙ අල්ලද්දි නවල මැහුවෙ නැ නේද

  • @yellowpenguins7989
    @yellowpenguins7989 2 ปีที่แล้ว +1

    මිස් අවුරුදු 10-12 ගැහැනු ලමයෙකුට මූලික පතරොම සහිතව ගවුමක් මහගන්න විදිය කියලා දෙන්නකො..