2024 මැයි මොකද වෙන්නෙ | Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 302

  • @RuwanAldeniya
    @RuwanAldeniya 8 หลายเดือนก่อน +6

    ඔබ තුමා ප්‍රකාශ කළ සෑම කෙනෙක්ගේම නම් අපේ සිත් තුළ ඉතා ගෞරවනීය චරිත වී අවසන්.. රටට ජාතියට ආගම දහමට අපේ දරුවන්ගේ අනාගතයට යහපතක් වන ලකුණූ ඇතිබව ඇසීමත් සතුටක්.. ඔබ සියලු දෙනාටම තුනුරුවනේ ආශිර්වාදය වේවා...

  • @Sudathamarawansa
    @Sudathamarawansa 8 หลายเดือนก่อน +6

    හෙලයන්ට ජයවේවා අපිත් ඉන්නවා ඔබත් සමග

  • @hot-js5hj
    @hot-js5hj 10 หลายเดือนก่อน +20

    ❤ දැහැමි පාලකයකු බිහිවේවා!💎

  • @gangagunasekara8811
    @gangagunasekara8811 10 หลายเดือนก่อน +16

    ඔබ තුමාගේ වචන විෂ්වාස කරගෙන මෙය නැරබුවා.....අනේ අපේ රටට හොදක්ම වේවා......❤🙏🙏🙏❤️

  • @RuwanKumara-h8b3q
    @RuwanKumara-h8b3q 10 หลายเดือนก่อน +13

    ගුරැතුමණි මම ඔබතුමාගේ හඩ නියම හෙල අපගේ කැකෑරෙන හදවතේ හඩයි බුදුසරණයි!

  • @KapilaPriyantha-xx1yd
    @KapilaPriyantha-xx1yd 10 หลายเดือนก่อน +10

    ඔබ තුමගෙ ඔය කටහඩ ව්ස්වයට මුදාහැර අවසන් ඔබ තුමටත් ව්ස්ව අසිර්වාද ලබා ගන්න සියලුම දෙනාටත් සක්තිය ද්‍යිර්‍ය් labawa බුදු සරනයි

  • @dinushaharshani4493
    @dinushaharshani4493 10 หลายเดือนก่อน +7

    අපිට ඔබ තුමා විස්වාසයි එය වරදින්නේ නෑ සිව් හෙල යට ඡය ගුරැතුමනි ඔබටත් මැනයටත් බුදු සරනයි

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 10 หลายเดือนก่อน +3

    සිව් හෙළයේ abiwurdiya සදහා වහෙසෙන ඔබතුමාටත් අන් සමදෙනටත් තුනුරුවනේ ශක්තිය ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @ramanirajaratne5242
    @ramanirajaratne5242 10 หลายเดือนก่อน +9

    අහන්න ත් සතුටුයි .සියලු ශක්තිය දයිරිය ඔබ සියලු දෙනාටම ලැබේවා !!!

  • @Priyan-l3h
    @Priyan-l3h 10 หลายเดือนก่อน +6

    ස්තුතියි ගුරුතුමනි.කාලෝචිත කතා බහක්.මෙවැනි සුභ ආරංචියක් අහන්නට ලැබීම ගොඩක් සතුටුයි.වෙන බලාපොරොත්තු නැහැ.පවතින දේශපාලන රටාව ඉක්මවූ අධ්‍යාත්මික නායකයෙක් සහ වැඩපිළිවෙලක් මේ රටට අවශ්‍යමයි.

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 10 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි
    ඔබට ...
    නින්දාව අපහාසය සමච්චලය අවිය කරගත් උන්ගේ දෑස පෑදේවා...
    නමෝ බුද්ධාය 🌼🌼

  • @Funny2655
    @Funny2655 10 หลายเดือนก่อน +7

    අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ 👑️👑️👑️🙏🙏🙏⚡⚡⚡

  • @hansishenali9362
    @hansishenali9362 10 หลายเดือนก่อน +6

    හිතේ සැනසීමක් ලබා දුන් ඔබට ස්තූතියි

  • @Nethsara12
    @Nethsara12 8 หลายเดือนก่อน +3

    අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔබ මට වෙච්ච මම ඔබට වෙච්ච වාරගනන අනන්තයි අපි සියලු දෙනාම එකයි අපි සියලු දෙනාටම කාලා බිලා සතුටින් ජිවත් වෙන්න පුළුවන් මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම ඔයාලා සියලු දෙනාටම බුදු සරනයි🙏🙏🙏

    • @RICHMANKNP742
      @RICHMANKNP742 7 หลายเดือนก่อน +2

      😂helayata jaya

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 10 หลายเดือนก่อน +6

    සිව් හෙලයට ජය වේවා ඔබතුමාට දීර්ඝයු ලැබේවා තෙරුවන් සරණ ලැබේවා රටට යහාපත් නායකයෙක් බිහිවේවා ❤🙏🙏🙏🙏

  • @bandarahrcs3731
    @bandarahrcs3731 7 หลายเดือนก่อน +3

    ජයවේවා අපි මෙතෙක් බලාසිටි නායකයා එනකම් ඇගිලි ගැන ගැන ඉන්නේ. රාවණයන් රජකල බුදුරජාණන් වහන්සේ පහල වූ මේ හෙලබිමේ අපේ නායකයා වෙනුවෙන් අපි පෙනීසිටි නවා.සහ ඇප කැ‌වී කටයුතු කරනවා.226 කොහොමත් රට ජාතිය ට කල දෙයක් නෑ.කරන්නෙ ත් නෑ ඒක සත්‍යය යි.අපිට අවශ්‍ය හෙල නායකයෙක් මිසක් යැංකි පැන්කියෙක් නෙවේ.

  • @wasanamanawadu7221
    @wasanamanawadu7221 10 หลายเดือนก่อน +11

    හරිම සතුටුදායක පුවතක් නැවත නැවතත් මේ ඇහෙන්නෙ....🙏🙏

  • @anusarasami1778
    @anusarasami1778 10 หลายเดือนก่อน +2

    ඔබතුමාලා සියලු දෙනා සමගම මමත් ඉන්නවා හෙළයන්ට ජය❤

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 10 หลายเดือนก่อน +4

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @RoshanShakila-p8v
    @RoshanShakila-p8v 10 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම අපි මගෙ මුලු පවුලත් ඔබ තුමන්ලා එක්කයි.

  • @indikaprasanna2683
    @indikaprasanna2683 10 หลายเดือนก่อน +34

    ගුරුතුමනි සිවුහෙළය ඵක්සේසත් කරන වැඩපිළිවෙළට නායකත්වය දෙන්න .සියලුම දෙනා ඵක මෙිසෙකට ඇවිත් මෙි හෙළය ගොඩනගන්නට වැඩපිළිවෙළක් හදන්න .මම අනොජ් ද සිල්වා වෙදමත්තයා ගේ සියලු වැඩසටහන් සමග හිටියා .තිලක් කන්දෙගම සර් .අසේල ගුරැතුමා.ගගන පුතාප් සර් .විකුුමඅාරචිචි වෙදමත්තයා .මෙකී නොකී සියලුම දෙනා ඵකතු වෙලා මෙිරට ගොඩනගන්නට ඇප කැප වෙන්න .මෙි රටෙි අහිංසක මිනිස්සු යමි දේෂපාලන පක්ෂයක් විසින් බිලීබාගමින් සිටියි.ඉක්මනින්ම අපේ හෙළ රජු ජනගතවිය යුතුයි.ඵ් වෙනුවෙන් මාගේ උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන අතර .ඔබතුමාල නොදුරැ දිනයකදීම මුණ ගැසේවා කියා පාුර්ථනා කරමි .ස්තුතියි .තෙරැවන්සරනයි .

    • @udayakanthinuwarapaksha4407
      @udayakanthinuwarapaksha4407 10 หลายเดือนก่อน +2

      Apith ada edan akk nera baluwa.one thakade hake උපකාරයක් කරන්නට kapa වෙලයි enne

    • @rajinitikiriyadura270
      @rajinitikiriyadura270 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් එනවා ඔබ ලාට ජය

    • @sujasurana6347
      @sujasurana6347 10 หลายเดือนก่อน +1

      හෙළය ගොඩ ගන්න මහ පුටුවේ ඉද ගත්තොත් විතරයි පුළුවන් උබලගේ බයිලා

  • @MenuliMenuli-q8u
    @MenuliMenuli-q8u 9 หลายเดือนก่อน +1

    හැකි ඉක්මනින් එවන් සාර්ථක යුගයක් අසරණ අපට ලැබේවා බුදුසසුන බැබලේවා ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @rathurathu6495
    @rathurathu6495 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඔබ තුමාට !කාලය විසින් සියලු දේම සිදුවනු ඇත .

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 10 หลายเดือนก่อน +6

    අපෙ හෙළ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ම ලැබේවා

  • @darashanafernando3354
    @darashanafernando3354 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාලට. ගොඩක් පිං ඔබතුමාලට 🙏🙏🙏❤️❤️❤️හෙළයට ජය

  • @dammikaliyanage
    @dammikaliyanage 10 หลายเดือนก่อน +6

    ඉක්මනට ,මේ ය,ඉටු වෙවා ,බුදුසරණයි ,බුදුසරණයි ,බුදුසරණයි

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 9 หลายเดือนก่อน +1

    Deyasen Ugayak Anawa Anawamai mage Rata biraganna Obathumata Budusaranai

  • @ranjithamara4317
    @ranjithamara4317 10 หลายเดือนก่อน +8

    දමිම රාජ බොසතානන් වහන්සේ දළදා සමිදුපිහිටයි,ඔබ.තූමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 10 หลายเดือนก่อน +5

      බෝසතාණන් වහන්සේ තමයි විශ්වය දිනන්නේ! 🙏🙏🙏🛕🛕🛕👑👑👑🪔🪔🪔🔱🔱🔱☸️☸️☸️

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 10 หลายเดือนก่อน +5

      🪔🪔🪔 ධර්ම රාජ මහා බෝසතාණන් වහන්සේ අපගේ අධිරාජ්‍ය යා.💥🚩👑🔱☸️🪔🌞✨🌼🤍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 10 หลายเดือนก่อน +5

      🚩🤍🚩🤍🚩🤍🚩🤍🚩🤍🚩🤍🚩🤍🚩🤍🚩🤍🚩🌼🚩🌼🚩🌼🚩🌼🚩🌼🚩🌼🚩🌼🚩🌼🚩🌼 ධර්ම රාජ බෝ සත් පියාණන්ට ජයෙන් ජයම වේවා! විශ්වයම පාලනය උන්වහන්සේ අතේ 🙏!

    • @nppremathilaka
      @nppremathilaka 8 หลายเดือนก่อน

      Diyasen lesa kisima bodisathwayek enne naha elesa pahalawanne dutugamunu rajumai ethuma maithree budunge dakunath aggrasawaka...ewagema ohu pera rawanayange ek puthrayek...ohuta natha maithree bodisathwayan gen ha rawanayange purna shaktiya labenawa...bala sitimu wadi kal naha

  • @PANAPOLA_GAMAGE
    @PANAPOLA_GAMAGE 9 หลายเดือนก่อน +2

    වැඩෙ කරන්න කාලයත් සමග සියලුම දෙ පැමිනෙයි

  • @geethashammaniliyanage6561
    @geethashammaniliyanage6561 10 หลายเดือนก่อน +2

    එකතුවීමෙන් සියලූම හෙලයන්ගේ එකතුවීමෙන් සීහෙලය ගොඩ නගාගන්න පුලුවන්වෙනවා තරුන ජවය එකතුකරගන්න ඔවුන්ගේ නැගීසිටීමෙන් මහලු ජඩ දේශපාලුව සමූලගාතනය කලහැකිවේවි.ඔබගේ නැගීසිටීමත් සමගම හෙලයන්ගේ නැගීසිටීම . ජයවේවා ..ජයෙන්ජය ජයමවේවා !!!! 🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️☸️

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 10 หลายเดือนก่อน +1

    ඔබතුමාට නීරෝගී බව හා දීර්ගායු ලැබේවා . තෙරුවන් සරනයි ❤ 🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 10 หลายเดือนก่อน +4

    බොහොම හොඳ දැනුවත් කිරීමක්. සියලුම දෙනා සමගියෙන් සහයෝගයෙන් සිව්හෙළය නගා සිටුවන්න එකතු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සිව්හෙළයට ජයෙන් ජයම වේවා. 👍☀️🌕🌌🌻🌻🌻🌻🇱🇰 ස්තූතියි ඔබ තුමාට..

  • @skolesuresha5233
    @skolesuresha5233 10 หลายเดือนก่อน +6

    අපූර්වතම හමුවීමක්
    සිව් හෙළය ට ජය

  • @chameenjayamal6224
    @chameenjayamal6224 10 หลายเดือนก่อน +7

    හෙළයට ජය.. ගුරුතුමනි අපට මාර්ග දර්ශනය දෙන්න...

  • @احمدالكعبي4
    @احمدالكعبي4 10 หลายเดือนก่อน +2

    Obatumatath siyaluma helainta shakthiya labewa. Teruwan saranai.

  • @imeshdarshana3943
    @imeshdarshana3943 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu paththini ammage pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @kumariakke6525
    @kumariakke6525 3 หลายเดือนก่อน +1

    පින්වත් කුමාරයා පහල වෙලා ඉන්නවා මේ විස්ව මාතාවට සහ මාගේ ඉටු දෙවියන් ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා ඔබ තුමාට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා 🔵✋🙏

  • @menakasanjeewani8854
    @menakasanjeewani8854 10 หลายเดือนก่อน +4

    ඔබතුමාට හරිම කෙනා මුණගැහිලා තියෙනව...ඔබතුමා කියනව වගේ මතගැටුම් හදාගෙන හෙළයන් වෙන්වීම අපරාදයක්..ඔබතුමා අනෝජ් ද සිල්වා මහත්මයාට සහය ඵලකිරීම ගෞරවයෙන් සහ අගයකොට සලකනව..🙏🙏🙏 ස්තුතියි ඔබට...

  • @pathmaherath5036
    @pathmaherath5036 10 หลายเดือนก่อน +2

    Theruwan saranai ape wedamahathmaya obathumata dalada samidu pihitai

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම පිං..

  • @imeshdarshana3943
    @imeshdarshana3943 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu paththini maniyange pihitayi sadu sadu sadu sadu

  • @AjithPkumara-nz7qk
    @AjithPkumara-nz7qk 10 หลายเดือนก่อน +3

    රාවණා මගෙදෙවිදු යලිපිබිදෙවා

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 10 หลายเดือนก่อน +2

    Api obathumala samagai theruwan saranai.

  • @ranjanpriyadarshana6400
    @ranjanpriyadarshana6400 10 หลายเดือนก่อน +3

    ජය ධරණී🙏❤️

  • @harshanamaduranga217
    @harshanamaduranga217 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි යහපතක්ම වේවා 🙏🙏🙏

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 10 หลายเดือนก่อน +2

    නැවතත් රාවණා පැමිණීමෙන් රටට යහපතක් වේවි

  • @amithaebert5415
    @amithaebert5415 10 หลายเดือนก่อน +3

    රාවනා ශක්තිය අපේ රටේ බැබලේවා🎉🎉🎉🎉🎉🎉

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 10 หลายเดือนก่อน +4

    බා බාවැන්ගා කී රතු තරුව 🚩🚩🚩👑👑👑🛕 විශ්ව ලෝ ක(ශ්‍රී ධර්ම රාජ මහා බෝසතාණන්) උතුමාණන් නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා!🙏

  • @KavisaraGayanidu
    @KavisaraGayanidu 10 หลายเดือนก่อน +3

    සියලුම දෙනාට තෙරුවණ් සරණයි 🙏🙏🙏.

  • @pkbkumara8824
    @pkbkumara8824 10 หลายเดือนก่อน +2

    ස්තුතියි. ඔබේ අදහස් බොහෝ කලක සිට ඇසුරු කරනවා. නමුත් ඇතැම් කරුණු කෙරෙහි එකඟවීමට නොහැක් මට ඇති දැනුම ව්ය හැතියි. ඇහෙනවිට ලේ කකියකවා ඇඟ රිදෙනවා සමහරවිට වයස්ගත වීම හෝ සංසාර අකුසල් නිසා විය හැකියි. ඔබතුමා නම් සඳහන් කළ සියලුදෙනා එක තැනකට එකතු වුවහොත් ශක්තිය වැඩි වීමෙන් අවශ්‍යතාව ඉටුවීමද ඉතා සාර්ථක විය හැකියි. ඔබලාගේ ශක්තිය විශ්වයෙ භක්තිය වෙනුවෙන් වන නිසා අන් බලයන් ශුන්‍යවනු ඇත. ඔබලාට ජය. තවත් යමක් කිව යුතුයි. මෑතදි මියගිය දේසපාලකයාද ස්වබාවධර්මයේ ජීවින්ගේ පැවැත්වීමට නිර්මිත "ඔක්සිජන්" කන්නද යැයි ගැරහුවෙකි. අනතුරක් වුවද අවසානයේ කෘතීමවද එය ලබා ගැනීමට ඉඩ නොතැබිනි.

  • @navopr5255
    @navopr5255 10 หลายเดือนก่อน +2

    🙏 සාදු සාදු . පිං සිද්ද වෙවා!

  • @nalikaperera437
    @nalikaperera437 9 หลายเดือนก่อน +1

    Me helaya nawathath ek sesath kireemata haki ikmanin rawanayan paminethwaa...helayata jaya...🙏🙏🙏

  • @anusarasami1778
    @anusarasami1778 10 หลายเดือนก่อน +1

    සිංහල බොදු නායකයෙක් බිහි වේවා ඉක්මනින්ම ❤

  • @imeshdarshana3943
    @imeshdarshana3943 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @imeshdarshana3943
    @imeshdarshana3943 10 หลายเดือนก่อน +1

    Aka aththama wethwa sadu sadu sadu sadu sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu 😊🎉❤

  • @amithaebert5415
    @amithaebert5415 10 หลายเดือนก่อน +1

    සාමය සතුට සෞභාග්‍යය අපේ රටතුල වැජඹීමට අවශ්‍ය ශක්තිය ඔබසැමට ලැබේවා!

  • @anurakiriella1801
    @anurakiriella1801 10 หลายเดือนก่อน +2

    මේවසරේ සුබ තොරතුරක් අපිට දනගන්න ලබේවා.අවදියෙන් ඉන්න.එකඑක පක්සවලට කඩේ යනඑක නවත්වන්න.

  • @imeshdarshana3943
    @imeshdarshana3943 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu gagana prathap sarta mage namaskaraya wewa sadu sadu sadu sadu sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ratata sethak wethwa me bumiyata sethak wethwa me lowatath sethakma wethwa sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu paththini ammage pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @skolesuresha5233
    @skolesuresha5233 10 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 9 หลายเดือนก่อน

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤❤

  • @nppremathilaka
    @nppremathilaka 8 หลายเดือนก่อน +1

    Samaharu waradawa hithanawa anoj wedamahatha diyasen kiyala obathuma e waradi awabodayath meyalata pahada denna niyama diyasen kisima lesakin danata minisun atharata pamina nomatha

  • @indraniindrani3305
    @indraniindrani3305 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි

  • @imeshdarshana3943
    @imeshdarshana3943 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu 🎉😊😮😢😢🎉🎉🎉🎉

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @tharuwana
    @tharuwana 10 หลายเดือนก่อน +4

    ජය ම වේවා ♥

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 10 หลายเดือนก่อน +3

    Rawana raguta magasa namaskaraya wawa Yakkayanta jayaa oba thumata darmadanayak wawa sir epaa hadissiya dawal labanna naha nada sir walawata siyalla niyama widiyata siduwai dirga ausa labawa budu sarnu dirga ausa labawa yakkayanta jayaa

  • @ranidas5788
    @ranidas5788 9 หลายเดือนก่อน +1

    Apage maubemata jayawewa

  • @imeshdarshana3943
    @imeshdarshana3943 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu maha rawanayanta maage namaskaraya wewa sadu sadu maha rawanayange shakthiyata pihitay alma balma ape helayata labewa sadu sadu sadu sadu sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 10 หลายเดือนก่อน +3

    වීස්වාසයේන් ඉන්නේ ඒ දීනය ඒලීදකීන කන් සුරන්ජන්ඡීව අනෝඡ් ද සීල්වා මහතාගේ අනුගාමිත්වයේන් ගොඩනගාගෙන ගමනට සුබ පැතූමි දේවීන් වහන්සේගේ ආශීර්වාදය නොඅඩුව ලෑබේවා

  • @maheshperera2288
    @maheshperera2288 10 หลายเดือนก่อน +3

    ධර්ම රාජ බෝසතාණන් වහන්සේ වැඩ සටහන් අහන්න බලන්න මහත්තයා, සිව් හෙළය දහමෙන් පිබිදේවා

  • @champaratnayake7181
    @champaratnayake7181 10 หลายเดือนก่อน +3

    හෙලයට ජයවේවා... දියසෙන් පැමිනේවා. ❤❤❤

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 10 หลายเดือนก่อน +2

    ස්තූතීයී❤

  • @VishwaVimukthi-w5f
    @VishwaVimukthi-w5f 8 หลายเดือนก่อน +1

    YAKK PRODUCTION
    kiyana channel eka karana pudhgalayawa ekathu karaganna puluwan nam oyalata wadagath Shakthiyak ekathu una ha samanai.

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani4438 10 หลายเดือนก่อน +2

    Budu saranai oyalata

  • @susa3082
    @susa3082 6 หลายเดือนก่อน +1

    අනෝජ් වෙදමහත්තය ❤👑

  • @imeshdarshana3943
    @imeshdarshana3943 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu obe jiwithayata sethakma wethwa siyalu dewiyo obathumata ashirwadaya karathwa obe jiwithaya raka dethwa Sadu sadu sadu sadu sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu paththini maniyange pihitayi sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤😂🎉😢😮😅😊

  • @cyrilgamage6692
    @cyrilgamage6692 10 หลายเดือนก่อน +1

    Correct exclamation!

  • @kasungunasekara6441
    @kasungunasekara6441 10 หลายเดือนก่อน +1

    helayata jaya wewa........🙏🙏🙏🙏.....

  • @mallika8744
    @mallika8744 10 หลายเดือนก่อน +5

    සුව හෙළයේ මහා සිංහනාදය අනෝජ් ද සිල්වා මහත්මයා තෙරුවන් සරණයි

    • @lesliemawatha7685
      @lesliemawatha7685 10 หลายเดือนก่อน +1

      පට්ට හොරෙක්

    • @Id20154
      @Id20154 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @nilanrositha5713
    @nilanrositha5713 10 หลายเดือนก่อน

    ගුරුතුමනි ඔබතුමාත් සමග මමත් ඉන්නවා සිව් හෙළයට ජය

  • @desoyzageetha11
    @desoyzageetha11 10 หลายเดือนก่อน

    Oba thumata jasu gay pehitaith asrwadayath nerathuruwama labawa 🙏🏻 jasu pehitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hfskarunarathna9352
    @hfskarunarathna9352 10 หลายเดือนก่อน +1

    ෙතරැවන් සරනයි

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 10 หลายเดือนก่อน +1

    Mage ratata samma sambudu saranai topi wage ewun apa gatha wewa

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤හ දව ti න් ම ස tu ටුවෙනවා මගෙ දැක්ම tte රිම t එ කන්ඩායම ම ය් සියලුම දෙනා ට තෙරුවන් සරණයි දිර්ගා යුශ වේ වා ජයෙන් ජය

  • @ruwankumara6312
    @ruwankumara6312 10 หลายเดือนก่อน +1

    Asai ahannath oba tuma hitana patana siyalu dewal ista wenna wiswa sakktiye balaya lebewaaa.siyalu devi dewatawan oba tuma araksa karavi.oba tumata teruwan saranai.

  • @tharukamihirani8778
    @tharukamihirani8778 10 หลายเดือนก่อน +1

    Api videsha ratawala inne apith enawa helayata Jaya ❤

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 9 หลายเดือนก่อน +1

    මේ මොහොතේ අපිට කරන්න තියෙන්න ධ්‍යාත්මික දියුණු නායකත්වයක වැදගත්කම

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 10 หลายเดือนก่อน

    තෙරැවනෙ සරනයි ඔබතුමාට

  • @reethahalwathurage4543
    @reethahalwathurage4543 10 หลายเดือนก่อน +2

    Whelayata jayama wewa thruwan saranai

  • @dilchathu4220
    @dilchathu4220 10 หลายเดือนก่อน +1

    Ethakota guru thumani may rate tiyana loku naya gewala iwara karanna ohuta puluwan weida??

    • @GaganaPrathap
      @GaganaPrathap  10 หลายเดือนก่อน

      ක්‍රමවේදය

  • @LasaSamarasinha
    @LasaSamarasinha 8 หลายเดือนก่อน

    Tearuwan saranai

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 10 หลายเดือนก่อน +1

    Api samada me helaya arakshakarana duputhun wemu helayata jaya loken uthum rata lankavai lankavai api lokema araksha karamu loka sathvayoma suvapath wethva

  • @ChandaSuparna-zr1rf
    @ChandaSuparna-zr1rf 10 หลายเดือนก่อน +1

    ඇත්ත දියසෙන් කුමාරයා ඉන්නවා බලන්න "Diyasen Kumaru Haduna Ganimu" කියන යූටියුබ් චැනල් එක.
    ඔබතුමා දියසෙන් කුමාරයා ගැන යමක් කිව්වට දැන් කරන්නෙ දියසෙන් කුමාරයාට විරුද්ධවාදී දේවල්. දියසෙන් කුමාරයා සමජගත වෙන එක කල්ගත කරන්න හෝ ඒක නොමගයවමින් වලක්වන්නට උත්සාහ කරනවා කියන එක තේරෙනවා.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 10 หลายเดือนก่อน +1

    Theruwan.Saranai..💕💕💕

  • @gayanliyanage4197
    @gayanliyanage4197 10 หลายเดือนก่อน +1

    Ow api anawa budu saranai.

  • @ChamiduRukshan-el4ti
    @ChamiduRukshan-el4ti 10 หลายเดือนก่อน +4

    Damma diyasan anne nahe diyasan anna ma naraka kattiya ain unata passa 2030 passa tamai diyasan anna athakan naraka kattiya ain wanawa naraka kattiya innakota diyasanta anna bahe diyasan walawata ai athakan bududahamat ekka inna one...

    • @hiransanuthmal4359
      @hiransanuthmal4359 10 หลายเดือนก่อน

      youtube.com/@gamunurawana?si=b_UY1YAF27KJkoXm

  • @tharangaonline7711
    @tharangaonline7711 10 หลายเดือนก่อน +2

    💎 අනාවැකියක් අවධානයෙන් ඉන්න

  • @buddhipradeep7806
    @buddhipradeep7806 10 หลายเดือนก่อน +2

    සිව් හෙලයට ජය

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 10 หลายเดือนก่อน +1

    Subama suba dawasak wewa guruthumai.theruwan saranai.ada udenma dakka ,ahuwa පළවෙනි ruparamuwa.sewhelaya ta rawana sakthiya weswasai.lanka mathawa denewa.miya yannata kalin helaye deyaniyak se upan sathuta himikareyak wewa.