Sinhala Songs | Sene Sithin (සෙනේ සිතින්) - Gundasa Kapuge | Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Sinhala Songs | Sene Sithin (සෙනේ සිතින්) - Gundasa Kapuge | Lyrics
    📻 ඔබේ සිත්ගත් ස්වර්ණමය ගී පද රසවිඳින්න එකතු වන්න ⭐ : / @lkradioeka
    🎀 You May Also Like -
    📻 Maw Guna Gee | හොඳම මව් ගුණ ගී : • Maw Guna Gee | හොඳම මව...
    📻 සුනිල් එදිරිසිංහ සිත නිවන ගී මියැසිය : • Sinhala Songs | Sunil ...
    📻 2023 වසරේ ජනප්‍රියම ගී එකතුව : • Best of 2023 | Sinhala...
    📻 Deshabhimani Gee | දේශාභිමානී ගී : • Deshabhimani Gee | දේශ...
    සෙනේ සිතින් සැනසිල්ලෙන් එක සිතිවිල්ලෙන්
    වෙමින් එක ම මවකගෙ දරුවන්
    නුවන් පියෙන තුරා ඉඳිමු අපි හසරැල්ලෙන්
    එකම අහසකිනි කාටත් සෙවණ සැදෙන්නේ
    පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
    එවන් පොළොව මත යුද වැද උරුම සොයන්නේ
    තරග වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ
    බෙඳුම් පවුරු සීමා මැද පිල් බැඳ ගන්නේ
    තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
    කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
    ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ
    ගායනය : විශාරද ගුණදාස කපුගේ
    සංගීතය : රෝහණ වීරසිංහ
    නෑසෙන ගී රස 1 සිලංකා සංයුක්ත තැටියෙනි.
    #sinhalasongs #goldenlyrics #sinhalalyrics
    #RadioEka #sinhalasongs #sinhalalyrics
  • บันเทิง

ความคิดเห็น •