Dewarak Chakkare | දෙවරක් චක්කරේ | Episode 22 - (2024-07-01) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024
  • Dewarak Chakkare | දෙවරක් චක්කරේ | Episode 22
    හිටපු සිනමා නළුවකු වන ෂර්ලි, වර්තමානයේ බේකරි හිමියෙකි.
    එදා ෂර්ලි වෙනුවෙන් අවදානම් දර්ශන රඟපෑ ලෙස්ලි මේ වන විට වාහන හොරෙකි. දෙදෙනාම රූපයෙන් එක සමාන ය.
    ෂර්ලිගේ බිරිඳ මාලි ය. පුතා අයේෂ් වන අතර දියණිය අංජලී ය.
    චාලි බේකරියේ කළමණාකරුවාය. ඔහුගේ සහායට නෝමන් සහ චංචල සිටියි. චාලිගේ බිරිඳ සුබා ය.
    වාහන හොරා පිටුපස රහස් පරීක්ෂක ජේම්ස් බණ්ඩාරගම සහ ඔහුගේ සහායිකා ටානියා රාජසිංහ පන්නමින් සිටියි.
    මේ උදවිය අතර ඇතිවන අලකලංචිය මැද දෙවරක් චක්කරේ කතාව ගලාගෙන යයි.
    Small brief about drama (synopsys)
    Director : Director - A Ranil kulasinghe
    Producer - Janaka idippilige
    Writer - Wimal katipearachchi
    Editor - Wiranga katipearachchi
    Assistant director - Sachin piumansha
    DOP - Niranga sanjeewa
    Make up - Tharidu pathirathna
    Art - Sameera prasad
    Music - Tharidu thotagamuwa
    Cast: Sriyantha mendis
    Rodny warnakula
    Wishvajith gunasekara
    Madani malwaththage
    Udayanthi kulathunga
    Nirosha thalagala
    Harshana bethmage
    Suhandi upethma
    Madushan nanayakkara ( Nana )
    Nilmini kottegoda
    Bimal rasanjana ( MOMO )
    #ITN #ITNSriLanka #ITNDigital #DewarakChakkare #episode22
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 32

  • @sajanisoysa5864
    @sajanisoysa5864 4 หลายเดือนก่อน +12

    ගුලියෙන් රස රාශියයි..
    නව නිපැයුම් කෝටියයි.....
    😂😂😂

  • @manjusenarathna7541
    @manjusenarathna7541 4 หลายเดือนก่อน +12

    සුදු පුතා චංචල 🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪 මරු 👍🏼👍🏼👍🏼👍🏼

  • @SadaruDilshan-sadu
    @SadaruDilshan-sadu 4 หลายเดือนก่อน +11

    මේක බලපු අය නිකන් නේද හිටියේ 😂😂😂😂😂😂😂😂

  • @wasanthawitharanage7110
    @wasanthawitharanage7110 4 หลายเดือนก่อน +9

    ෆිල්ම් ඩිරෙක්ටර් අලකොණිය දෙණියගේ ෆිල්ම් ස්ටෝරියනම් ෆට්ට දෙවරක් චක්කරේ එන්න,එන්න සුපිරි

  • @A_P_Kasun
    @A_P_Kasun 4 หลายเดือนก่อน +9

    ගුලියෙන් රස රාශියයි
    නව නිපැයුම් කෝටියයි
    "නිකන් නේද හිටියේ"😂😂😂😂

    • @lahirudihan4716
      @lahirudihan4716 4 หลายเดือนก่อน

      😂😂😂😂👀🇧🇭

  • @chathupaninikesalanikesala6818
    @chathupaninikesalanikesala6818 4 หลายเดือนก่อน +12

    කතාවෙ මුලින් තිබුණු ගතිය නෑ දැං

  • @yasirugayanga
    @yasirugayanga 4 หลายเดือนก่อน +7

    ජේම්ස් ගෙ කෑල්ල යකො

  • @SalankaRuchitha
    @SalankaRuchitha 4 หลายเดือนก่อน +6

    සුදුපුතා චංචන මරැ👍👍

  • @ChamikaLakshan-d7y
    @ChamikaLakshan-d7y 4 หลายเดือนก่อน +1

    Niyamai drama එකක් සුපිරි

  • @sasmi718
    @sasmi718 4 หลายเดือนก่อน +5

    දැන්නම් කතාව වෙනස්ම රහක්.. ආතල්

  • @sharmisha2227
    @sharmisha2227 4 หลายเดือนก่อน +4

    Chanchala putha maru😂

  • @prasannamadusanka104
    @prasannamadusanka104 4 หลายเดือนก่อน

    මරු ගුලිය නිකන් නේද හිටියේ

  • @SasaWith123
    @SasaWith123 4 หลายเดือนก่อน +3

    මොන කොටස ගත්තත් හිනා යනවා. 😂😂

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 4 หลายเดือนก่อน +3

    වැඩක් නැති රසයක් නැති හිස් වචන වලින් පිරුන දෙබස් තියෙන්නෙ

    • @sanjayanalaka5567
      @sanjayanalaka5567 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මෙලෝම රහක් නෑ 😅

  • @udara157
    @udara157 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @soniarodrigo6160
    @soniarodrigo6160 4 หลายเดือนก่อน +5

    Even for a joke its not nice to say you drowned a dog. It's animal abuse.for human entertainment innocent animals should not be used. It's a very cheap joke😢😢😢😭

  • @wasanthawitharanage7110
    @wasanthawitharanage7110 4 หลายเดือนก่อน +23

    කෝ අද චක්කරේ බලපු අය

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 4 หลายเดือนก่อน +4

    මේකේ ඇක්ටින් නම් මෙලෝ රහක් නැ ඔල් ඇක්ටින් ඩගලානා 😂🤣

    • @prasannamadusanka104
      @prasannamadusanka104 4 หลายเดือนก่อน +1

      අහවල් එහෙකටද එහෙනම් බලන්නේ. 😅 නිකන් නේද හිටියේ

    • @dinithwaduge6853
      @dinithwaduge6853 4 หลายเดือนก่อน

      Ithin nobala hitapan modaya 🙂😂😂

    • @arunashantha75
      @arunashantha75 4 หลายเดือนก่อน

      ඕල් ඇක්ටින් කියන්නෙ මොකක්ද බන්

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 4 หลายเดือนก่อน

      @@arunashantha75 ඇක්ටින් ස්වභාවිකත්වය ඉක්මවා අතිශොක්තියෙන් ඇට් කිරිම

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 4 หลายเดือนก่อน

      @@dinithwaduge6853 කොටස් දෙකයි බැලුවේ කැරි පො&නයෝ 🤣🤣

  • @lovindupalani1000
    @lovindupalani1000 4 หลายเดือนก่อน +2

    😅😅

  • @Niluka-n8u
    @Niluka-n8u 4 หลายเดือนก่อน +2

    Anjalimahath vela neda❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 4 หลายเดือนก่อน

    කොටස් දහය යනකොට හැම නාට්‍යම ගොන් වෙනවා

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 4 หลายเดือนก่อน

    ගොන් පුතා චංචල නාට්‍යම ගොන් කරනවා

  • @sanjayanalaka5567
    @sanjayanalaka5567 4 หลายเดือนก่อน

    කිසිම රසයක් නෑ

  • @imankawarnasooriya2793
    @imankawarnasooriya2793 4 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @sugathdenagama4260
    @sugathdenagama4260 4 หลายเดือนก่อน

    ❤❤