එ.ජා. මහලේකම් සමග අපේ නිත්‍ය නියෝජිතයා ගැටීම රටට අවාසියක්! Pathikada, 11.02.2021
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- අසෝක ඩයස්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු උප සභාපති (2007 -2008), එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත (2007-2009)ආචාර්ය දයාන් ජයතිලක මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
Asoka Dias interviews, Dr. Dayan Jayatilleka, Former Vice President of United Nations Human Right Council 2007 2008, and Permanent Representative to the UN Geneva 2007 2009
එ.ජා. මානව හිමිකම් සැසිය
මෙවර බහුතර චෝදනා යුද සමය ගැන නොවෙයි! - ආචාර්ය දයාන් ජයතිලක
#HumanRights #UnitedNationsHumanRightsCouncil #UNHRC #DayanJayatilleka #AsokaDias #Pathikada #SirasaPathikada
Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st
ලන්කාව හැම අතින්ම මේ ආණ්ඩුවේ ක්‍රියා මාර්ග නිසා අන්තිම පහත් තත්වයකට වැටිලා තියෙන්නේ.Trampලා වගේ රගන්න ගියොත් ඉතාමත් නුදුරු අනාගතයේදී ඒවාවල ප්‍රථිවිපාක විදීමට අපට සිදුවේවි.මේ රජයේ එකෙක් ඉන්නවද මෙවැනි අභියෝග වලට ප්‍රති තර්ක ඉදිරිපත් කළ හැකි?20වෙනි සන්ශෝදනය යනු බරපතල ලෙස ප්‍රජාතන්ත්‍රවාදය කෙලසීමක් බව අප පුන පුනා සදහන් කළා.අපේ රට ගෝත්‍රික අමන රටක් බවට පත්වෙමින් යනවා.69ලක්ශයෙන් ඇසීමට දෙයක් ඇත ඒ ඔබට සතුටුයිද?යන වග.
sathutui
දයාන් ජයතිලක මහතා ඉතාමත් බුද්දිමත් දේශපාලන
පළල් දැනුමක් ඇති රටට
ආදරේ ඇතිව කටයුතු කරන
පුද්ගලයෙක්,
මහින්ද රාජපක්ෂ ගෙන් ගැලවීම. ඔහු ලැබූ විසාල ජයක්,👍👍👍👍🙏🙏❤❤
රටට බලවත් ආශීර්වාදයක්, නොවෙනස්ව ඔහොම ඉදිරියට ම,,, යන්න,👍👍🙏
Yes great well versant international body
ආචාර්ය දයාන් ජයතිලක මහතා
කියන කථාව සත්තයකි ගෝඨා
අද ඒකාධිපති පාලනයක් ඔහුට
ඕනා අය පමණයි රාජය නායකයො
උන් මීනීමරුවො වේවා හොරු වේවා රටේ පරිපාලනයට ඒ වැරදි
කාරයො පත්කරගෙන ජනතාව කතිරෙ ගැහැව්වෙ හිතුවක්කාර
පාලනයකටද ගෝඨ ගෙ සහචරයින්
දාගෙන රට පාලනය කරන්නද එක
රටක් එක නීතියක් කියාන ඇවිත්
අද රටේ නීතිය කැලෑ නීතියක් බවට
පත්කරල පලිගැනීමේ රජයක් බවට
පත්වෙලා මිනීමරුවො පාතාලයො අද රට පාලනය කරන බවට පත්වෙලා අද කෝ අර උපදෙස්
ගත්ත ඝනයො උන් කැලෑවැදිල
ඔබතුමා හරි , ප්‍රදෙශිය සබාවකව වත් තනතුරක් නොකරපු පුද්ගලයකු රටෙ ජානාදිපති උන ශාපය අද ශ්‍රී ලංකිකයින් වන අපිට විදවන්න සිද්ද වෙලා ,
Ow aka hari. Meeeharakekwa janadipathi karawapu 69 leakage buru wahansela nisa api duk vidinawa
විශිෂ්ට පැහැදිලි කිරීමක් ..ගමක මරණාධාර සමිතියට බැඳිලා ඉන්නවනම් ඒකෙ න්‍යාය පත්‍රයට ,ප්‍රතිපත්ති අනුව වැඩ කරන්න ඕන.ඒ කියන්නේ මල ගෙවල් වලට යන්න වෙයි , neigh ගහන්න වෙයි, ආධාර දෙන්නවෙයි , නැත්නම් තමන්ගේ මල ගෙට බල්ලෙක් වත් එන එකක් නැහැ ,කොඩි ටික ,හට් ටික පුටු ටික නොලැබී යයි. අපේ ගෙදර ඉන්න එවුන්ට පුළුවන් සමිතියෙආධාර නැතුව ගේම ගහන්න කියල ගමේ ලොකු එකෙන් ඉන්නවනම් එකෙක්මලාම ඉතිරි වැඩ ටික කරගන්න සල්ලිවලට හට් ගන්න වල කපාගන්න හය්යක් තියෙන්නත් ඕන නයට කන එවුන්ට එහෙම හය්යක් කොහෙද
Well said Dr. Well done
රටේ ජනතාවගේ මානව හිමිකම් සුරකින්න. එවිට රටේ මානව හිමිකම් ආරක්ෂා වේවි.
රට බල්ලන්ට ගියා, බල්ලො රජවුණා. අධ්‍ය්කරණයත් , නීතීයත්, යුක්ත්‍යියත්, සදරණයත් බල්ලන්ගෙන් දුෂණය වුන. ලස්සණ සුන්දර බුදු හිම්පාණන් තෙවරක් වෙඩිය දර්මද්දීපයක් අද දුෂිත ලෝකයම ගද ගස්සන මහා මග අහිංසකයන් මිය යන, සිරකුටයවල අහිංසක අපේම කොරෝනා වේලදුන ජනයා ගාතනයට ලක්වුන කේදනීය ශෝකජනක පාරා දීශයක් වී ඇත මෙවැනි වංචා දූෂණ සමාජ ගත නොවන තාක් කල් අප රට කෙසේ මෙම අගාධයෙන් ගලවා ගනී ද? මෙයට එකම විසඳුම අප රටෙහි ජනයා දැනුවත් කිරීමය. එය කෙසේ හෝ කළ යුතු ය. ඉදිරියට එන්න .ජයවෙිිවා නොනිමි අරගලය ඉදිරියට. හොරුන්ගෙන් රට බෙිිිරාගැනිමට පෙළගැසෙමු.......
මම හිතන්නෙ ඔය කියන්නෙ කුමාරයා පන්සල් ගහේ නඩු අහපු කාලේ වෙන්න ඇති
Ou kathawa atha .
k
Don't tell lies buddha didn't come from India born and enlightenment death happened in srilanka
@@pawan-ft7ge hmmm ........ WTF.......... missing some important information here, where can one get information that Budha was born in SL?please help us bro?
මේ වගේ කාලකන්නින්ටම චංදේ දීපල්ලා. ඊලග පාර නංදසේනයා ස්වාසිලංතෙ ගිහිං හෙලුවෙං ඇවිත් කිව්වොත් මේ පාර මම සැරට ඉන්නවා කියලා ඌ ආයෙමත් දිනුම්. ලංකාවෙ වගේ අවාසනාවන්ත විලි ලැජ්ජ නැති ගොන්නු සෙට් එකක් කොහේ වත් නෑ
haha katada uba chande denna kiyanne
buru puthatada
kebara lapayatada
hrana naganandayatada
kalu tattayatada
@@telanchamara8438 දැන් රට ක(ර)න මිනීමරු ගෝඨා ට වඩා තමුන්ගෙ ඔය ලිස්ට් එකේ ඉන්න ඕන කෙනෙක් හොඳයි. බොරු නං ගිහින් අහනවකො ලසන්ත වික්‍රමතුංග ගෙනුයි ප්‍රගීත් එක්නැලිගොඩ ගෙනුයි...
@@DammikaW48474 koti mediakaroyo denna marannathuwa nalawannada ballo
kotinta elipita kade giyapu un
unge article kiyawalabalapn
@@telanchamara8438 දවසක තෝව අල්ලලා සුදු වෑන් එකකින් අරං ගියාට පස්සෙ තේරෙයි වල් අසවලීගෙ පුතෝ, කොටි මීඩියා කාරයො කව්ද කියල.
මැදමුලන පාදඩයන්ගෙ අධෝ මුඛය ලොවන එක නවත්තල උකුණු ඉහක් තරම් මොළයක් තියෙනව නං හිතල බලාපිය - මේ රට එක පවුලක සින්නක්කර දේපලක් නෙවෙයි. ඒ මාධ්‍ය වේදීන් දෙදෙනා වැරදි කාරයො නෙවෙයි, ඇත්ත ඇති සැටියෙන් ලියන එක තමයි මාධ්‍යවේදීන් ගේ වගකීම. අනිත් අතට, වැරදි කාරයන්ව වුනත් අධිකරණ ක්‍රියාවලියට පරිබාහිර ව එක එක දේශපාලුවන් ගෙ මැරයොදාල මරවන්න මේ රට ගල් යුගේ ම්ලේච්ඡ රටකුත් නෙවෙයි පට්ට පඳුරු අසවලීගෙ පුතෝ.
ඒක තේරුම් ගන්න බැරිනම් මේ ලෝකෙ ගඳ ගස්සන්නෙ නැතිව ඔය දුවන එක්ස්ප්‍රස් කෝච්චියකට පැනල හරි තොලොංචි වෙලා පල මේ මුලු ලෝකෙන්ම!
@@DammikaW48474 mawa sudu van wala yawanna mun wage baluwada karanna 😅😅😅😅😅😅
Very good presentation
ගෝඨාභයගෙ ආන්ඩුව දැනටමත් අනාගෙන ඉවරයි තව දුරටත් මේ ආන්ඩුවට ඉදිරියට යන්ඩ බෑ අවසානයේ වෙන්නෙ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ලංකාවට ගොඩ බැස ලංකාවේ ආන්ඩුවෙ ක්රියා කාරකම් නිරීක්ෂණය කරමින් දැඩි පීඩනයක් එල්ල කිරීම දැනටම ආන්ඩුව දේශීය වශයෙන් හතුරන් ඇතිකරගෙන පුභල විපක්ෂ දේශපාලන නායකයන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ පුජාතන්තර වාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන තැනකට ගමන් කරමින් සිටිනවා ජනතාව මොන බලයක් දුන්නත් ගෝඨාභයගෙ ආන්ඩුවට ජාත්‍යන්තර පුජාව ගෝඨාභයගෙ ආන්ඩුවට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට නියමිතයි 69 ලක්ෂයට සොරිම තමයි
නෑ.. උබේ අම්මද කීවේ
Very good discussion n detail comments👍🏼
වංකව දේශපාලනය කරන්නන්,දේශපාලුවන්ය.වංකව සමාජ විද්‍යාව හසුරුවන්නන් සමාජ පාලුවන්ය.
69 laksa SAMAJA PALUVAN - MUN APPE LASSANA RATA VINASAKERUVA.
මෙිවා තෙරුමි ගන්න තරම් මන්ද බුද්ධික පොහොට්ටුවෙි ඉන්න හරක් ටිකක්නම් බැනලා තියෙනවා.අනේ අපොයි තමයි කියන්න තියෙන්නේ
haha lapaya buru puthalai hodai
@@telanchamara8438 නිකම්ද කියන්නේ මන්ද බුද්ධිකයි කියලා
දේශපාලනය ගැන දැනීමක් නැති කෙනෙක් රට පාලනය කරන්න ගියාම ඔහොම තමයි. මේ රට පලවෙනි කාර්තුවෙන්ම බන්කොලොත් වෙන එක නවත්තන්න බෑ. ඒක ජාතියේ අවාසනාව.
Ane pako!
@@Matthew.com.a පේනවනේ ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන අම්මාට කතාකරන විදිහ.
Wow extremely knowledge.thank you Great Sri Lankan. Proud of you sir.
මෙන්න පොරවල් කියලා වැඩක් නෑ, කොහොමද දැනුම නිකං කඡු කනවවගේ පැහැදිලි කිරීම් එලකිරිවගේ ඒකටත් එක්ක රට කරන උන් නියම මීහරක්
Menne minissu niyamae
Dayan has always stood for the right thing with no attachment to political parties. I hope you will be able to contribute to the country many more years.
Our donkies need to learn from intelligent people like you.
Laughing stock - Just a opportunistic ba...ted. Tried have some anchor with Gota. But Gota knows better
My suggestion he is mostly suitable for SL Foreign minister post.
Absolutely correct
Productive interview, had logical and illogical stands.. Sri Lanka must open its doors more open to the world I guess...
Sri Lanka must not stand sides to religion, language, province or country now. One country.. One justice.. Development as a nation is what is needed.
The world will cooperate with us.
Well said!! it starts with education, not indoctrination. This is the results of 60 years of failed educational system. One has to wonder why it was fortunate for the politicians for over 60 years, the people they set out to govern, are unable to think for themselves.
ආචාර්‍ය දයාන් ජයතිලක මැතිතුමා උපුටා දක්වන සමහර ජාතික හා ජාත්‍යන්තර දේශපාලනික කරුනු පැහැදිලිවම පිලිගතහැකි වදන් උවත් ඒ සදහා ජාතික වශයෙන් එතුමා ව්සින් පෙන්වා දුන් නායක ත්‍රිත්වය කොහෙත්ම පිලිගත නොහැකියි චන්ද්‍රිකා /මෛත්‍රී / මහින්ද යන නායක තුමන්ලා ඔවුන් ලංකාවේ ජනාධිපති ත්‍රිත්වයම නමුදු මහින්ද රාජපක්ෂ විදුලි පුටුව වසර 5 ක් හිසේ තබාගෙන කාවඩි නැටුවේය . චන්ද්‍රිකා එතුමිය ප්‍රකාශ කරන දේ පසුව එතුමිය වත් නොදන්නා තරමට වියපත් ය . මෛත්‍රීපාල ගතකල වසර 5 ක කාලය විදේශ කටයුතු පරිපාලනය කලේ ඔහු නොව එවකට සිටි අගමැති රනිල් මහතාය . ඉතින් ඔවුන් තිදෙනාගැන කවර කථාද . විශ්ලේෂණයක් සහිතව සිතන ඕනෑම කෙනෙකුට හැගෙන්නේ (දයාන් ජයතිලක මැතිතුමා විවාදයකින් තොරව විද්වතෙකි ) ජයතිලක මහතා දැනුමත් බුද්ධියත් සමගම වියපත් වූ පක්ෂග්‍රාහීත්වය උඩුදිවූ පුද්ගලයෙක් සැටියෙන් ය . එය හොදින් පැහැදිලි වන්නේ සජිත් ප්‍රේමදාස වැනි බාල බොලද ක්‍රියාවලින් යුක්ත පුද්ගලයෙකු එතැනට ඈදා ගැනිමෙනි . එවන් අය පැතිකඩ වැනි සමාජය දැනුවත් කිරීමේ මාද්‍යය වැඩ සටහන් තුලට ගෙන ඒමත් අනුවන කමකි .
නන්දසේන හොදයිද
සිරස ගොඩ දාන්න හදන්නේ සජිත්. රනිල්ගේ දැනුම my3හා සජිත් ට තියනවද
රට බල්ලට බල්ලා රට
Educated have no place in Sri lanka.
Henchmen are appointed in most of the important posts and they cannot bring in results to our country.
General Dr. boniface Perera PhD
International researcher and international writer
Mr.perera. sri lanka has been Always à jokers paradise. I left just after the 83 riots I could not Take What I saw.
Have been visiting often as a tourist. Once I was asked at the immigration to Become a dual citizen. I laughed.
Dayan your 100 percent correct your country followed the wrong policy your country can’t dance like USA do because your country strength is small that you guys have to understand
නියම වචනයක වටිනාකම..කෙලින් කථා කරන්නට නොහැකිකම..මූට පෙන්වාදෙන්නෙකු නොමැතිකම..තමයි අදට ලොවට කියන්නට නොහැකි කම🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😡😡😡⚡
කියල දෙන්නකෝ
Truth is truth no point trying to lie to the public. Because public also not fools. Thank you so much Dr. Dayan Jayathika
අනේ දයාන් මහත්මයා බොරු කියනකොට අහුවෙන්නෙ නැතිවෙන්නවත් කියන්න. බයිඩන් කියන්නෙ මහා මානව හිතවාදියෙක්නම් ඇෆ්ගනිස්තානය ඉරාකය ලිබියාව ඊජිප්තුව වගෙ රටවල් විනාස කරන්න බයිඩන් පක්ශ වුනෙ ඇයි. බයිඩන්ගෙ පැටිකිරිය අහගන්න Democratic Primary Debate බලන්න. Bernie කොහොමද බයිඩන්ගෙ සායම් යවන්නෙ කියල.
ගල් යුගයෙ ට්‍ර්ම්ප් සියලු යුද්ධ වලට විරුද්ද වුනු ජනාදිපති කාලෙ කිසිම යුද්දයක් ආරම්භ නොකරපූ මෑත කාලයෙ එකම ජනාදිපති වුනෙ කොහොමද කියල තමයි හිතාගන්න බැරි 😆
DJ is the best person who could have described our illitetrate politicians that the quagmire Sri Lanka is currently in.
Pls give more time to dr jayatilake to talk
SUDUSSATA SUDUSU THANA KESEMA RAJAYAKEN NODAYNA RATAK SRILANKAWA.
Lankake Manawa himikam gana Mata kalakirimen pawati mata Loku asadaranayak wela mama naduwak damma naduwa ibigamanin man Loku karadareka inne Jayatilaka matitumani plz mata udawo Karan 0773021603
දැන් සැපදුක් ඔක්කෝටම 🤣
Good
කාලය නම් හොදටම මදි
Sarath weerasekara netham wimalwa yawamuko . Oyakiyana maanawama himikam okkoma tuck gaala thattukarla ei. Eyata meka ithaamuth suludeyak.
Respect to you sir thank you 🙏
ඔබතුමා ආචාර්ය වුනාට උවමනාවෙන්ම සිරස නාලිකාවට හා රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ යන බව අපිට පැහැදිළියි.
කකැලුවා දගලන්ෙන් වතැර උනුෙවනකමි.
IF ANY COUNTRY'S POLITICIANS FACING HUMAN RIGHTS VIOLATIONS FROM INTERNATIONAL INSTITUTES ANY ONE CAN NOT MISLEAD OR REFUSE BECAUSE INTERNATIONAL INSTITUTES WILL NOT ACCUSING WITH OUT CREDIBLE EVIDENCE .
IF SRI LANKAN GOVERNMENT DON'T SUPPORT TO INVESTIGATION IT WILL BE FACE TO BAD CONSEQUENCE.
haha uba hitahan
ETHUMAGE. KATHWA. ATHULE. GAB. WELA. THIYENNE. APE. RATE. .ADA. ATHIWELA. THITENA. MANAWA. PRASNA. OW. JANADIPATHI. THUMA. THERUM..GANNA. ONI. ME. WAGE. PRASNA. KOHOMADA. RATAKATA ATHI. WENNE .? ANWASAYA. WADA. KARANNA. GHIYA. RATE. PRJATHANTHARAWADAYATA. LOKU. ASADARANAYAK. ATHI. WUNE, ME MANAWA. COMISION...EKATA. KATHA. KARANAWA. LANKAWATA. AI YANNE. NATTHE. ? YANNE NAHA. KIYANNE. RATE. PURAWASIYANTA. LOKU ASADARANAYAK. APE RATE. MINUSSUNTA. ADIKARAYATH. NATHI. WUNA. , ADIKARANAYE. BALA. THALA. JANDIPSTHI. THUMATA. ONI.MVIDIYATA. , RATE. PURAWASINGE. ASADARANAYATA. ERRHIWA. KOHNEDA. PHITAK. LABENNE. ? EHEMA. KARANNA. BAHA. MANAWA AITHI WASIKAM..ULLAGANA. YA KIREEMA.SIDDA.KARANNE. APE PURAWASIYAGE. ATAKSHAWA. WENUWEN. KATHA. KARANNATA. INNE. HUMEN RIGHT. MANAWA. COMISSION. EKA. ME..NISA. THAMAI .20. EPA KIWWE...APE. RATE. MINISSUNTA . SADARANAYA. ITU. WENNE. MANAWA. COMISSION. EKEN.
We Sri Lankan need to learn to listen to the message and not to worry about messenger. Then use the Mind, Fact and come to a judgement. Who cares who Dayan is, what is matter is what he says. Use your brain and not other unnecessary things. Where the hell is so call Vidvathun who advise President. As a Trump fan, I do not agree with some of the examples of Prof. Jayathilaka; However, Biden Administration, Regardless of the fact how dirty it is, knows how to play the game in the World stage better than President Trump. Whatever is the outcome, I would still like to see carefully what is our President is up to as it is too early to say. All and all, I hope, he can get the country out of slum. Let see.. and May Triple Gems Bless my Country.
nugath WAHAL JANATHAWAK INNAKAN RATA HADANNA BEE LANKAWE MINISSU PAKSHAYAK PAATAK PASSE DUWANNE NETHUWA RATA GENA HITHANAKAN RATA HEDENNE NEE
Just because Donald Trump did abserd things it does not permit us to do.
Already America impeaching trump but srilanka only innocent people punished
Srilankan current government is much worse than Trump.
We know why LTTE killed L.K, the first guy shot The LTTE leg wiihout Missed. begining of end The LTTE.
He is best traitor. He well paid agent of Mahinda. Mahinda is half dead. There are enough interligent people in the country.
sira uru mas ekka pol roti kamuda
This Guy is not interviewing the guest. But debating.
Corona valata me rajaya muladee saarthakava muhuna dunne e sambandhava katayuthu karanna hamudaava yodavapu nisaa. Gota perani hamudaa naayakayek nisaa hamudaava ohuta keekaruva unanduven kepa veemen Veda kalaa.
LTTE paraajaya kaleth MR he naayakathvaya yatathe hamudaavayi.
Me siduveem dekama nisaa ape rate hamudaava oya Loki rata gala eershyaavata lak vunaa.
Araabi rata gvaa Mona tharam maanava himikam Kada venavada? Evaa gena medihath novena me kaalakanni ayi ape ratatama ariyaadiu karanne? Eka jaathyanthara sadaachaarayata ekangada?
Ask from Dr Dayan dayatilaka about senkoalaya.
Senkoal is original Tamil word.
Sinhala language doesn’t have own word for senkoal.Then who is the origin of Srilanka?
PLEASE ANSWER SINHALA HISTORIONS.
Sinhala race originated from India, read former Archeological Commissioner book titled " PRE HITORY OF SRI LANKA ,"
Meya mechchara dakshayeknam meyata Meka visdanna tibunane u.n mahalekamva Kotte thiyala nalawannada kiyanne eyalaage plan eka lankawa dekata kadana ekai
උඹලා වගේ වහල්ලු නිසා තමයි අද අපිත් ඒ පව ගෙවන්නේ. ඇයි උඹලා පත් කරපු කාලකන්නි හැතිකරයට රට ගොඩ දාගන්න බැරි ද.
Obata nam hongakdeval igenaganda thiyenawa.
Ape viyawastahaw liyela thiyene harrak kiyala obata danwath therenawada?
මු ආයෙත් ඇවිල්ලා . මුන් තමයි තමන්ගෙ වාසියට එක එකාට කඩේ ගිහින් මේ රට විනාශ කලේ. මුත් වග කියන්න ඔිනි.
වාසියට කඩේ යනවා නම් බලයේ ඉන්න ආණ්ඩුවේ වැරදි කියන්නේ නැනේ. මොන වැරැද්ද කලත් රටට ඕන දෙයක් වෙච්ච දෙන් කියලා කට වහන් ඉන්නේ නම් වාසියට.
මු දෙපැත්තේන්ම කන එකෙක්. ඔයා දන්න මගුල
Nalinda pradeep.if you know better pl suggest a better solution to get rid of our HR problem at Genewa.
Having worked for the UN for a few years have some idea about its mechanusation.
To start with what made the last US president Trump leave UNHRC the simple reason is that trump is not a clever blog still thinks 2+2 makes 5
Probably Ms Bachelet Jeria may be smart but not smart enough deal with human right violations that include discrimination of indigenous populations what was her role during her incumbenct.
Bachelet has yet to Express an opinion on the junta arrest of the democratically elected government in Myanmar and on these grounds Gotabhaya should have asked Dinesh to walk out in ptotest.
"mechanusation"???
Bill gewanda 😂😂😂😂
HAMUDA MANASIKA THTHWAYA THIYENA EWUNTA MONA MANAWA HIMIKAMDA
Maha loku ratak ne anik aya ta baila kiyanna...
Loketama naya ratak...
North Korea valata Iran valata bayai oya kiyana sanvidana lankava vage nuclear weapons gana hithalavath nathi gobba desapaluvo inna rataval valata kavadavath goda enna be. sama harak hithan innava UNP hari JVP hari hitiyanam me kisi prasnayak ne kiyala. a hitiyath oya tika ma thamai. thanks
Kathankudeye poles batayo 600k amanuseka maruwa aagana wage wagak na pake Manawa hemikam
HIKIZZZZZZZ DIAN BUMA BUMA
One of the best diplomat
Aape trumpeta monawaveidha....
අප්න මූ මේ තත්වයට මග පාවලා,දැන් ඊලුත් නාටකයේ පටන් ගත්තා.
කවුද මේ දඩෝරීන් දඩෝරියාස්?
Kawadath wasi athata panina rilaw thami.......Kathawa kesewethath kriyawa thamge wasiyata.
Shamali Dayasri
Api kiyanne sinhala apitath tharkanayak wal thambiya
Appeta paduwee inna ama barreda
වෙනස් ආරකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න. අපත් සමග එකතු වෙන්න.
Yako ranaviru hera daamu, pansal vinasa karamu!! Hamuduruwo hera daamu!! SJB jayawewa!!! Mangala Jayawewa!!
michelle bachelet දෙපාරක් ජනාදිපති වෙලා හිටිය හොද නාඉකාවක් නමි අද කොතනද chile රට තිබිය යුත්තේ. අද කන්න නැතිව suppermarkets කඩාගෙන කයිද ?
Dayan jayatilake is $🦅
මූ මේ කාලෙන් කාලෙට එක එකා පස්සෙ යන එකෙක්..දැනුම වේසකමේ යවනව.
Jarawa dunoth mu sure paninawa!!
LEJJA NEDDA BAN 8WATH PASS NETHI MINI MARAPU EUN INNA PARLIAMENT EKAK APE RATE TIYENNE UNTA SAR KIYANAWA MECHCHARA UGATH MANUSSAYEKTA KATHA KARANA KETHA PAATA PAKSHA AHINSAKA APITA WEDAK NEE API RATA HEDENNA NAN ETHTHA HARI DEE WENUWEN PENI INNA ONA EDATA DESHAPALUWOTH HARI MAGA YAI
@@sritha9738 ඔයාට දැනුම අඩුයි..මුන් කාලෙන් කාලෙට රට කන විදිය ඔයාට තේරෙන්න තරම් ඔය ලමය පරිනත මදී.
@@surangizoysa4047 rata kawe meyada? Deshapaluwoda? Oya kohoma ugath buddimath danuma thiyena kenekda me widye prathichara dakwanna. Danume tharama apita hitha gaththaki.
@@kiravidanageariyarathna8884 තම තම නැන පමනට දැනගත යුතු..
koti sirasa
ඇත්ත කියන කොට බොහොම රිදෙනව නේද, ඒකනෙ නිග්‍රහ කරන්නෙ.
පනින දයාන්
පනිනව උනත් එයාගෙ කතාව ඇත්ත මුන්ව හිරවෙන්නම ඕන.
@@denzilfernando4143 ane thopita aye bomba gahapn
@@telanchamara8438 බුදු සරනයි
OW. HARI. JANADIPATHI. THUMA. RATE. PURAWASIANATA. LOKU. ASADARANSYAK. KARALA. THIYENNE. 20. SAMMATHA. KARALA. ETHUMATA. ONI. ONI. VIDIYATA. RATE. HITHU MATHETA. HASURAWANAWA. , ME. THAMAI...ETHUMA. KARAGATTHU. LOKUMA. WARADDA , RATE. DAN. PARJATHANTHRAWAYA. NAHA , 20. SANSODANAYA. KALAMA. KOHEDA. RATAKA. PRJATHANTHRA. WADAYAK. THIBENNE ? JANADIPATHI. THUMA. ME..KARAPU. DE. WARADI. 20. GATTHA. KIYANNE. THAMANGE. .HUTHU. MATHETA. THEERANA. GANNE. EHEMA. DEWAL APE. WAGE. PODI. RATAKA. .ATHI. KATANNATA. BAHA.
👙👙👙👙👙👙👙👙👙👙
ඉංග්‍රීසි මුල සිට ම ඉගෙනගන්න එක්වන්න
Trump ta Vada buddimath nandasena
Nandasenà boraludaalamanee aawe.
දයාන් ඔබගේ කතාව, නන්දසේනලාට, මහින්ද
ඇතුළු තක්කඩි හොරු රැලට
රිදෙන්න... ගහපු. කනේ පහරක්, ලැජ්ජා වේ බැහැ.
මීහරක් ටික තේරුම් ගන්නේ නම් ඉතාමත් වටිනවා,😄😜
ane meya nikan baila gahanava mata terenava mokada meyata dunnanam tanadipati kamak kisi deyak anduve varadi kiyanne naha mokada mata udaharana ganna puluvan kohoma namuth mekatava ahapuvama meyata me rajayen monahari balan innava
ගෝටා ට චන්දෙ දෙන්න රපා කියපු 13 ++ දෙන්න කියපු ස්මාට් ජාතිකවාදීයාගෙන් වෙන මොනවද බලාපොරොත්තු වන්නේ.
Stupid suggestion about getting advice from past presidents on these UN issues ...instead of come out with solutions this guy as usual talk BS.
Good