2024 A/L නව ආරම්භයක් | SPECIAL MEETING | ANURADHA PERERA
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- 🔳 අනුරාධ පෙරේරා physics 2024
🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
🔻 2024 Theory Channel :- t.me/AP24T
🔻 2024 Theory Group :- t.me/anuradhap...
🔻 2024 Revision Channel :- t.me/APMR24
🔻 2024 Revision Group :- t.me/APMR24G
🔹 2025 Theory Channel :- t.me/AP25T
🔹 2025 Theory Channel :- t.me/Ap25TGROUP
🔸 2026 Theory Channel :- t.me/AP2026T
🔸 2026 Theory Group :- t.me/AP2026TG
🌐 ඔයාලට අවශ්‍ය අමතර තොරතුරු දැන ගැනීමට අපගේ hotline එක සමග සම්බන්ද වන්න. ඒ සදහා පහත telegram link එක භාවිතා කරන්න
🔔 Hotline Contact
├ Main Hotline - t.me/aphotline
├ Technical Hotline - t.me/ApTechnic...
╰ Site Hotline - t.me/SiteHotline
🌐 අපගේ වෙබඩවිය :- ap.lk
📞 විමසීම්
🔴 074 178 3886
🤖 Support BOT : t.me/AP_HELP_2...
🧑💻 Telegram Hotline : t.me/aphotline
#anuradhaperera #anuradhaphysics #physics #alphysics #ජීවිතයටphysics #anuradhapereraphysics #anuradaperera
කවිදු කියන්නේ මගේ පුතා.සර්.එයා fff අරගෙන ගොඩක් දුකින් හිටියේ.සර් නිසා තමයි මගේ පුතා මේවගේ ජය ගත්තේ.එයා මට පොරොන්දු උනා අයේ දුකක් දෙන්නේ නෑ කියලා.කාල්ස් පීස් ගෙවන වෙලාවටත් කියනවා මේ සල්ලි අපරාදේ වෙන්නෙ නෑ කියලා.මගේ පුතා ඒ සතුට මට දුන්නා.සර්ට ගොඩක් පින්.බුදුසරනයි
❤❤
❤❤❤
Congratulations kavindu...🎉
❤🥺
❤
මට first shy SFF . S එක physics . මට උදව් කරපු ඔක්කොම ඇඩුවා. තාත්තාත් ඇඩුවා දරාගන්න බැරුව. ඒත් මගේ අම්මා එක කඳුළු බිංදුවක්වත් වැට්ටුවෙ නෑ . තාත්තා ඇයි කියලා ඇහුවම " මම කරන්න පුළුවන් උපරිමයෙන් මේකිට දේවල් කරා . ඇයි මම අඩන්න ඕන" කියලා ඇහුවා . කවදාවත් දුකට අම්මා අඩලා නෑ .මැරෙන්න ප්‍රශ්න එයාට තියෙනවා අපිව දාල යන්න හේතු ඕන තරම් තියෙනවා .ඕලෙවල් රිසල්ට් එක් ආපු දවසෙ විතරයි අඩනවා දැක්කේ. ඉතින් එයා අඩන්න ඕන " අම්මේ ඔයාට ඊලග අවුරුද්දේ අඩන්නම වෙනවා " හැමදාම මම ඔයාට සතුටු කඳුළු දෙනවා . මම පොරොන්දු වෙනවා 🔥🎀💯♥️
2022 (2023) : FFF
2023 (2024) : FFF
2024 : අනිවාර්යයෙන් දිනලම ඉවර කරනවා සර් ❤
Aniwa pulwan mechchr kal allgena hitapu ekama mru oyata puluwn❤
🔥❤️
ඔයාට පුළුවන් ජයවේවා
F3 ක් ඇවිල්ලත් ඒ තියෙන මොරාල් එක ෆට්ට 💝
Gemmac sudda👊👊🔥🔥🔥🔥
හොදින් මතක තබා ගත යුතුයි :-
" දිනලා විතරක් ඉවර කරන්න ✅ "
මගේ අම්මා වෙනුවෙන් මං මේක කරනවා ඒයාගේ දුව Medicine select කියද්දී එයාට කොච්චර සතුටු හිතෙයිද තාත්තත් නැතුව තනියම මාව අඩුපාඩුවක් නැතුව හදපු එයාට දෙන්නම ඔනී සතුටක් එක.සර්ට පින් මේ කරන දෙවල් වලට සර් නිසා තමා මං හරී පාරේ යන්නේ A3 දානවමයී...😇
2023 a/l (1st shy)=FFF
2024a/l (2nd shy)=AAA
(දිනලම විතරක් ඉවර කරමු❤️)
Aniwa puluwan oyata .❤
❤
වැඩ වැඩියෙන් කරන්න හැකි වේවා ❤❤❤
අනිවාරෙන් පුලුවන් ❤🔥
කරල කියපන් බේසිකයා
2023 (First shy) - CSS
2024 - AAA අරන් Rank 1 k දලා දිනල ඉවර කරනවා. Be a Legend ✨
Physical ක්ලාස් වලදි ගොඩක් වෙලාවට ක්ලාස් එක ඉවර වෙද්දි සර්ට වැන්දාට කවදාවත් මන් online ක්ලාස් එකකදී screen එකට වැදලා නෑ සර් මෙච්චර දවසකට....ඒත් අද ක්ලාස් එක ඉවර වෙද්දි අත් දෙක එකතු කරල වැන්දා සර් මන්..ඇත්තටම මට ඇඩුනා....සර් අද කියලා දීපු දේවල් ගොඩාක් වටිනවා සර්....සර්ට ගොඩක් පින් .....මේ ශයි එකේ මගේ උපරිමයෙන් කැපවෙනවා සර්..අම්මගේ තාත්තාගේ හීනේ හැබෑකරනවාමයී.....ඒක මන් වෙන පොරොන්දුවක් සර්....❤️
ඔයා මේක කියල තියෙන කොටයි මට මතක් උනේ
මාත් නොදැනුවත්ව ම meeting එක ඉවර වෙනකොට screen එකට වැන්දා කියල❤
♥
මම 1st shy මම හිතන විදියට මම තාමත් ඉන්නෙ F-3 කර අනිවාරෙන් මේ මාස හය ඇතුලත මන් මේක A-3 කට ගෙනියනවමයි ...රිසාල්ට් ආව දවසට මේ කමෙන්ට් එක හොයල අනිවාරෙන්ම රිසාල්ට් දාන්නව..💗
Ela kiri 🤝👐💪💪💪💪❤❤❤ gammak ❤
Oyata puluwan
❤
Good luck❤❤❤
First shy SSF අනිවාර්යයෙන්ම මේක AAA කරනවාමයි මේ පාරින් මේක ඉවර කරනව. හැමෝටම ජය දිනලම විතරක් ඉවර කරමු❤
Aniwaryen math SSF math meka AAA karanawamai❤
අනිවාර්යයෙන් කරමු ❤
මමත් SSF❤😊 දිනලාම ඉවර කරමු❤😊
Maath..🥲
මටත් මේ සැරේ 1st shy 2023(2024) FFF (F3i)
මේක 2nd shy 2024(2024) AAA A3ක් දාල මෝරටම ගහල ගේම ඉවරයක් කරනවා 😡🥰😋💪❤
සර් නිසා අද අම්මට තාත්තට පොරොන්දු වෙනවා...! සර්ටත් මැසේජ් එකක් දාලා මේක දිනලම ඉවරයක් කරනවා...❤
අනිවාරෙන්ම කොල්ලෝ ❤
සර්ගෙ නම්බර් එක ඔයා ගාව තියෙයි ද?
Sirge nmba eka thinm dennko❤
SFF තාත්තta තමයී මුලින්ම රිසාල්ට්ස් පෙන්නුවේ. මම තාත්තට කිව්වා පුළුවන්නම් නැදෑයිනට S3k කියන්න කියලා.මම ලබන පාර 3Ak දාලා දෙන්නම් කියලා මම තාත්තට පොරොන්දු උනා.ඒක මම අනිවාර්යයෙන්ම කරලා තමයී නවතින්නේ....
මාත් එහෙමයි හලෝ...😢 අපි කොහොමහරි මේක දිනල ඉවර කරමු
@@dewmiimalsha8821 aniwa sis
මේ යන්නෙ මගේ 3 වෙනි shy එක.මෙ වගේ මීටින් ඕන තරම් බලල ඇති.ඇත්තටම සමහර දේවල් නිකන් විහිළු සුරංගනා කතා වගේ.එත් මං දැන් වැඩක් පටන් අරන් තියෙන්නෙ.මට මේක මගින් දාලා යන්න බෑ. frist FFF, second CFF, ඊගාව එකේ ආයෙ SF අකුරු තියන්නෑ,එච්චරයි!😑👊
මට CSS 1st shy. O/L වලට A8,B1. මට විශ්වාස කරගන්න බැරිඋනා රිසාල්ට් ෂීට් එකේ එස් තියෙනවා දකිනකොට අපේ අම්මා පිටට තුන්පාරක් ගැහුවට පස්සෙ තමයි උඩට ගත්තු හුස්ම පාතට දැම්මෙ. මට මං ගැනම ලැජ්ජයි. ඒ වෙලාවෙම මම අම්මට කිව්වෙ තුන්පාරම ලියලා හරි ඉන්ජිනියරින් යනවමයි කියලා. යකෙක් වගේ වැඩ කරමු..... හැමෝම ගේමක් ගහමු.
oyge nama mokkd
O/L walata wada kale kohodma
Oya ol walata wada kare kohomada
Mn 2022
Frist shy-FFF
2023-BCS
Same ..ol A9 Al css..gemak ghmu🤞
මමත් medicine select වෙලාම තමා මගේ මේ Al ජීවිතය දිනලම ඉවර කරන්නෙ.
සර් අම්මට හරි තාත්තට හරි පොරොන්දුවක් දෙන්න කියන වෙලාවේ දෙන්නම දෙපැත්තේ ඉදන් අහන් හිටියේ මන් ඉවරවෙලා නැගිටලා ගියා. එයාල බලන් හිටිය මන් ඇවිල්ල ඒ පොරොන්දුව දෙනකන් . එයාල දෙන්නගෙන් එක්කෙනෙක්වත් 1 පන්තියටවත් ඉස්කෝලේ ගිහින් නැති වුනාට එයාලට පුළුවන් නම් මාව science කරන කෙනෙක් වෙනකන් ගෙන්න අැයි මට බැරි මේක rank එකක් දාල ඉවර කරන්න
අනේ ඔයාට පුලුවන්. ඔයාගෙ අම්මයි තාත්තයි වෙනුවෙන් මේක කරන්න. බය වෙන්න එපා. දිනලම ඉවර කරන්න. God bless you
මගේ අක්කත් medicine. මමත් කොහොම හරි medicine ගිහිල්ලම ඉවර කරනවා. Best of luck all❤
කරලා පෙන්නන්න කමෙන්ට් එක්කින් වත් මැසෙජ් එක්කින් වත් කටෙන් වත් නෙවෙයී..❤😌
මම අනිවාරෙන් engineering select වෙනවමයි 🙂
@@madushanka_0192 Thank u 🙂 මම ටිකක් හොයලා බලන්නම්
සර් මේ පාර මන් FFF ඒත් 2nd shy අනිවාරෙන් AAA අරන් අම්මිවයි තාත්තිවයි සතුටු කරලා මගේ වෛද්‍ය සිහිනය සැබෑ කරගන්නවා සර්
2024.06.03
1:35:54 මුලු මීටින් එකෙ සාරාංශය මෙතන ඉදන්❤🙃
සර් මම 1st shy SSS
2nd shy CCS
3rd එකත් අද කරන්න හිතා ගත්තා. මාස 8ක් තිස්සෙ තිබ්බ relationship එකත් මම අද අතෑරිය මට concentration තියා ගන්න බැරි නිසා love එක්ක. සර් මෙච්චර කාලයක්, ඒ වගේම relationship එක , යාලුවෝ ඔක්කොම මම දැන් කැප කරලා ඉවරයි මේ වෙනුවෙන්. මේ පාර නම් මම කොහොමහරි මේක ගොඩයනවා
1 shy CCF
2 shy CSS
3 shy loading AAA
(3rd of june 2024)
දිනලා විතරමයි මම මේක ඉවර කරන්නෙ❤
1st shy: CCS
2nd shy: BBC
මීටින් එකට ආපු අය්ය F3 ඉදල AAB වලට ආවනං මට මොනව කරන්න බැරිද කියල හිතෙනවා 🥺
3rd එකේ අනිවාරෙන් 3A එක්ක rank එකක් දාලා engineering යනවමයි ❤️🔥
Thank u sir♥️
2023(C s s)😢
2024 දිනලමයි ඉවර කරන්නේ❤💫✨💥🎌
2023(24)AL-F3
2024AL A3k dnwamai..
දිනලම විතරක් ඉවර කරමු❤
අද කතා කරපු කොල්ලගෙ කතවායි මගෙ කතාවත් ඒකමයි.. මගෙ සෙකන්ඩ් එක මේ පාර 🙂. දිනලම ඉවරයක් කරල දාන්න ඕන මේක 💝
2022 FFF
2023 FFF
2024 A/L එකේදි අනිවාරෙන් සර් මේ ශයි දෙකේම ආපු F3 A හෝ B වලින් තමයි ඉවර කරන්නෙ
ගොඩක් තැන්ක් යූ සර් තෙරුවන් සරණයි
අනිත් අයටත් ජය
aniwaren puluwn bn... ❤
Pulwn bn gammen ewara karannaonai❗️
Good luck❤❤❤
ලබන අවුරුද්දෙ මගෙ රිසාල්ට් එක AAA ✊ thank you sir ❤
අම්මා, අප්පච්චි වෙනුවෙන් මට පුලුවන් උපරිමය කරලා කැම්පස් යනවා...✊❤
සර්, මං 1st shy ලමයෙක්. මේ වනවිට මම ඉන්නෙත් F මට්ටමේ. A/L පටන් ගත්ත කාලේ තිබ්බ හිනේ මගේ වැරදි නිසා ටික ටික නැති වෙලා ගියා මගේ වැරදි නිසා පසුතැවීමෙන් කාලය ගෙවිවා. නමුත් මට දැන් විශ්වාසයි. මට මේක කරන්න පුළුවන් game එකක් මේ game එක play කරලා දිනලාම තමයි ඉවර කරන්නෙ. අනිවාරෙන් හොඳම Island Rank එකක් දාලා මගේ හීනය වෙන Colombo Medical Faculty යනවාමයි. මට මේ ලෝකේ වටිනාම බැඳීම් 3 වෙන අම්මා අප්පච්චි අය්යට ආඩම්බර වෙන්න පුළුවන් චරිතයක් වෙනවාමයි. ඔව් මට පුළුවන් මං මේක කරලම ඉවර කරනවාමයි.
මාත් මේ කවිදු වගේ කෙනෙක්. මාත් අනිවාරෙන්ම මේ සැරේ දිනලාම මේක ඉවරයක් කරලා අරුන්ගේ කටවල් වහනවා.
දෙවියො දැකල නම් නෑ ඒත් මගේ ජීවිතේට sir නම් දෙවියෙක් , අද මම css ලොවෙත් මම AAA දාල මේක ඉවර කරනවා,දිනලා විතරක් ඉවර කරනවා.
මම ෆස්ට් ශයි කොල්ල්ලෙක් ඔහෙ හිටපු එකෙක් එවුනට 2025A/L වල් ගෙමක් ගහනව අනිවා ❤️ සර් ගෙ වචන ටික වෙනුවෙන්
කරනවනම් කරන්න ඕනෙ, නැත්නම් නොකරම ඉන්න ඕනෙ. පටන් ගත්තෙ දිනල විතරක් ඉවර කරන්න... ✊❤
මගේ කතාවත් අර අයියගෙ එක වගේම තමයි. මන් 2023 batch එකේ කොල්ලෙක්, 2022 ඉස්කෝලෙ යන්න ගියා හැබැයි 2022 අග කෙල්ලෙක් නිසා ඒ යන එක නැවැත්තුනා.මුල් කාලෙ හරියට වැඩ කලෙත් නෑ.පස්සෙ වැඩකට ගියා මාස 8ක් විතර,ටික කාලෙකින් A/L කරන්න ඕනෙ උනා.මන් first shy එක ස්කිප් කරලා 2024 ලියන්න දැනට අවුරුද්දකට විතර කලින් පටන් ගත්තා. දැන් සාමාන්‍යයෙන් හැම විශයකටම ළකුණු තියෙනවා. මන් කොහොමහරි මේ shy එකේ engineering යනවා.දිනලා විතරක් ඉවර කරනවා.......
මාත් මේ පාර 1st shy කලේ.ඒත් SSS.අම්මා තාත්තා මොකුත් නොකියා කෙලින්ම කිව්වේ කමක් නෑ තව මාස 5නේ.ඔය ටිකේ උපරිමයම කරන්න ඔයාට පුලුවන් කියලා.මං අද කියනවා මොන දේ වුනත් ලබන අවුරුද්දේ මගේ රිසාල්ට් ශීට් එක AAA හරවනවාමයි.අම්මව තාත්තව සතුටින් පුරවනවාමයි.එයාලගේ ඒ කැප කිරීමට උපරිම සාධාරණයක් කරනවාමයි.🥺ඒක මං කරනවාමයි!!!!💪🔥
*2024-06-03📌️*
මං සර් කරපු practical night claas එක තමා සර්ගෙ පංතියකට කියල ආවේ.ඒකෙන් තමා මං සර්ව අදුනගත්තෙ.එදා ඉදලා දිගටම සර් කරපු free live clz ටික ඔක්කොම බැලුවා.ඒ ටික කලෙකින් තමා මට S එකක් ගන්න හරි ලැබුනෙ සර් නිසා. අම්මාට තාත්තාට මං ෆේල් නොකියා S එකක් හරි තියෙනවා කියන්න ලැබුන එකට ගොඩක් පින් සර්ට.මට මේ පාර CCS.අම්මා ලගට ගිහින් මේ පාරට විතරක් අම්මා පන්ති සල්ලි දෙනවද කියල අහද්දි මං මාර විදිහට down උනේ.මේ පාර මං සර් කියනවා වගෙ දිනලමයි ඉවර කරන්නෙ.අනිවාරෙන් medicine යනවමයි
අනේ ගොඩක් පින් සර් මන් ඇග ඇතුලෙන් පිච්චි පිච්චි ඉදියේ වැඩක් කරගන්න බැරුව , මමත් බයෝ giya para s මේ පාර F සර්. මාර හිතට හයියක් ආවේ මේක කරලා ඉවර කරන්න ගොඩක් පින්. මේක මේ පාර ඉවරයක් කරනවා අනිවාරෙන් . මගෙ අම්මට තාත්තට සතුටක් දෙන්නවා ❤️
Sir 1st shy FFF
2 nd shy SFF
මේ පාර දිනලම ඉවර කරනවා සර්..❤❤❤
සර් මම 1 st shy skip karaa කොහොමත් දැනගෙන හිටියා එන්නේ 3f කියලා.මේ මගේ 2nd shy එක.හැමදේම කැප කරලා මේක කරනවා මගේ අම්මා වෙනුවෙන් .❤
මම 2024 AL Exam එකට AAA දානවමයි. මේ මාස 6 උපරිම මහන්සි වෙලා කැප වෙලා දිනලම විතරක් ඉවර කරනවා.❤
සර්ට ගොඩක් පින් මේ දෙන උපදෙස් වලට...❤
rusult වලින් පස්සෙ ගොඩක් අවුල් වෙලා හිටියෙ.. සර් හින්දා 2nd shy එක කරන්න හොද motivation එකක් ආවා.. අම්මා තාත්තාගෙ මූනට හිනාවක් ගේන්න දෙයක් කරන්න ඕනි කියලා හිතුනා... අනිවාර්‍යෙන් AAA අරන් engineering යනවයි කියලා හිතාගත්තා.. දිනලම විතරක් අවසන් කරමු ♥️🙏 සර්ට ගොඩක් පින්.. 🥺🙏
*සර්ට ගොඩාක් පින් සර්... 1st shy SFF, 2nd shy AAA කොහොමහරි කරනවා.. දිනලම විතරක් ඉවර කරන්න ✍ ✍ ✍ ❤❤❤ 24AL batch එකට Best of luck ✍ ❤ 2nd of June 2024*
මගෙත්
3A දාලා දිනලම ඉවර කරනවා අම්මා වෙනුවෙන්... ❤
මම සර්ගේ පන්ති එන්න ගත්තේ 2024 රිවිශන් එකට 23 අපේ රිසාල්ට් ආව වෙලේ මගේ අම්මා ඇඩුවා මගේ රිසාල්ට් එක උනේ B C S මම ඇත්තටම බැහැලා වැඩ කරපු කෙනෙක් නෙවේ .මට s අවේ physics වලට ඒකාලේ ඉදන්ම එපාම කරපු විශය උනෙත් එක.ඒකට ලොකුම හේතුව එක ගුරුවරයෙක් හැමවෙලේම අපිට බෑ කියන එකම කිවේ . එත් සර් නිසාදැන් මට මෙක පුලුවන් කියන හැගිම ඇවිත් ඉවරයි සර් ඇත්තටම දෙවි කෙනෙක් 🥺♥ සර් කිවා දේ ඇත්ත ගිය පාර s එකක් ආවේ උඩින් පල්ලෙන් පස්ට් පේපර් කරපු නිසා මෙ පාර අනිවාර්යයෙන් A එකක් දානවා ගොඩක් පින් සර්❤ ...
අම්මයි තාත්තයි වෙනුවෙන්. පුලුවන් උපරිම කරනවා. මේ මගේ third shy එක. A3ක් අරන් මාත් මෙහෙම කතාවක් කරනවා. Thank you sir ඉස්සරහ ගැන කියලා දුන්නට... 🙏❤️
අනිවාර්‍යන්ම දිනලම විතරයි නවතින්නේ!
කවුරු මොනවා කිව්වත් එච්චරයි!
මට පුළුවන් !
ඔව් අපිට පුළුවන් !❤️
මගේ අම්මා වෙනුවෙන් මන් මේක කරනවා සර් ❤️
මම මගේ medical faculty හීනය හැබෑ කරගන්නවමයි.
මම ඒක පොරොන්දු වෙනව මටයි අම්මටයි සර්ටයි.
A3 k aniwarenma danawa..❤👩🎓✊
"දිනලම ඉවර කරනවා"
සර් මේක නම් සුපිරි හිතටම වැදුනා😊 මම A 3ක් දාලා කොහොමහරි පේරා යුනි එකේ ඉංජිනියරින් යනවාමයි😎
දිනලම විතරක් ඉවර කරනවා සර්.මේ මාස 5 උපරිමෙන් වැඩ කරලා medicine කියන්නේ හීනයක් නෙමේ හැබෑවක් කර ගන්නවමයි . Thank you sir ❤️
First shyma physics A ගන්නවා සර්.ඒක සීයට සීයක් ශුවර්.අමිල සර් නිසා chemistry වලට ආස උනා.සර් නිසා physics වලට ආස උනා😌❤️
2023=FFF
2024=AAA ❤
අනිවාර්යයෙන්ම මම ඒක කරලා ඉවර කරනවා ❤
සර් කිව්වේ ඇත්ත අම්මටයි, තාත්තාටයි පොරොන්දු වෙන එක ඇත්තටම අමාරුයි. මට ඒකට ශක්තියක් නෑ. මම එයාලට එහෙම කිව්වත් එයාලා පිලිගන්න එකකුත් නෑ. ඒ නිසා මම මට පොරොන්දු වෙනවා මගේ උපරිමය කරලා මගෙ මහන්සියට , අම්මගේ මහන්සියට , තාත්තගෙ මහන්සියට උපරිම සාදාරනය කරනවා. 2023 තිබ්බ SFF මම මේ පාර ලස්සන රිසාල්ට් එකකින් ඉවර කරනවා. දිනලම ඉවර කරනවා
අම්මට සතුටක් ගේන්න පුළුවන් මට්ටමකට 2024 දිනල ඉවරයක් කරනවමයි සර් ✊
සර් අද මේ SPECIAL MEETING එකෙන් පස්සේ මම මගේ උපරිමය කරලා ❤❤
මේ SHY එකේ A3ක් දාලා ENGINEERING යනවාමයි සර්.
කොහොමහරි මගේ
අම්මාගෙයි තාත්තාගෙයි මුහුණට හිනාවක් ගේනවාමයි.
Sir මේ වෙලාවේ මේ meeting එක තියපු එක පට්ට ගැම්මක් මට මේ පාර F2i s1...මටත් හිත ගන්න බැරුව හිටියේ කොහෙන්ද මේක පටන් ගන්නේ කියලා දැන් ඒ සේරම හරි කොහොමහරි මේ පාර දඩ ගේමක් ගහනවා... 🤜🤜😍
Mageth F2i S 1i AAA දාලා ඉවරයක් කරමු නේ❤
Matath
Aniva🤜
මම මෙ පාර AAA දාලා හොද දිස්ත්‍රික් රැන්ක් එකක් ගන්නවාමයි සර් ❤️🔥
පොරොන්දු වෙනවා දිනලම විතරක් ඉවර කරන්න ✊
මේ වෙලාවෙ හැටියට ලොකු දෙයක් සර්, සර්ගෙ මෝටිවේශන් එක. ❤️එක දෙයයි අපි හිතන්න ඕනි.අන්තිම වෙනකල් අතාරින්නැතුව දිනලම ඉවර කරන්න.❤️😌
මම 1st shy මම දැනෙන විදියට මම දැන් ඉන්නෙ s 3 මට්ටමක වගේ😢....ඒ තරම් වත් නෑ වගේ... මොනව උනත් මේ මාස 6 කාගෙන වැඩ කරල අනිවාර්යයෙන් AAA දාල engineering යනවමයි💥💥💥💥💥.....❤❤
සර්ගේ වචන තමයි මගේ එකම motivation එක
සත්තයි මේ පාර මේක දිනල ඉවරයක් කරනවාමයි🥺♥️
Thank you Sir!මේපාර SSS => AAA කරනවාමයි.
මම 2024 1st shy.ඒත් මම තාමත් ඉන්නේ f මට්ටමේ. මම මේ මාස 05 උපරිමයෙන්ම වැඩ කරලා rank එකක් දාල medicine select වෙනවාමයි Sir.
දිනින්න විතරක් ගේම ගහන්න .මාත් shy එකක් ඈතෑරලා කරන්න ගත්ත කෙනෙක් ..කරන්නේ නැ කියලා හිතලා මේ පාර කරනවා ..sir ඔයාට ගොඩක් පින්...🔥🙏
සර්,ඉස්සෙල්ලම සර් ට ගොඩක් පින් හැම වෙලේම මෙහෙම ළමයි ට හයියක් වෙනවට ❤🎉 වැටිච්ච හැම තැනකදීම හයිය සර්❤....Me meeting eke ktha krpu ayyageth issarahata karana wadath hamadema hriynn kyl wish krnw🎉👏 ඒ වගේම සර් මාත් A3k දාලා මේක දිනලා ඉවර කරනවා❤
2024.06.02 ✍️💕
මගේ මේ 1 shy එක . මන් දැන් ඉන්නේ f3 ක . තව මාස 5 . අද june 13 මන් first shy A3 දාලම මේකට reply mg දාන්නම් ❤.
අනිවාර්යෙන්ම මෙක හොඳට කරලා සතුටු හිතෙන ප්‍රථිපලයක් ගෙදර මිනිස්සුන්ට අරන් දෙනවා. ❤️. Thank you sir...
1st shy මගේ රිසාල්ට් එක FFF..මොරාල් එකක් තිබ්බත් 2nd shy අනිවාරෙන් කොහොමහරි engineering යනව කියල මට හරියට plan 1k තිබ්බෙ නෑ..සර්ට ගොඩක් පින් මේ වගෙ meeting 1k අපි වෙනුවෙන් කරාට...මං 2nd shy අනිවරෙන් මගෙ දෙමව්පියන්ට උපරිම සාදාරණයක් කරනවා..අනිවරෙන් හොද rank 1k දානවා..✊❤
Thank you sir❤
Thank you sir ❤️
මේ පාර අනිවාර්යයෙන්ම පේරා මෙඩිකල් ෆැකල්ටි යනවාමයි 🙂❤
සර්ට පින් ගොඩාක් ..මාර විදිහට වැටිලා ඉන්නේ..සර් නිසා අද හිතාගත්තා මට පුළුවන් කියලා..දෙපාරක්ම අම්මලා ගොඩාක් වියදම් කරා..අයේ සල්ලි ඉල්ලන්න හිතෙන්නේ නෑ..මන් කොහොම හරි සර්ගේ free cls වලට ඇවිල්ලා AAA දානවා🙏
ගැම්මෙන් පටං අරං ඒ ගම්මෙන්ම "දිනලම ඉවර කරනවා" සර් 😼♥
සර් මන් 1st shy කරන ලමයෙක්,
සර් මේ අවුරුදු 2 පුරාවට මන් class ගියා නුවර එක එක සර්ලා ලගට , එතෝට මට ස්ර් physics කියන එක එපාම වෙලා තිබ්බෙ අහන්නවත් ආස නැ, යනවා එනවා ෆීස් ගෙවනවා යන්නෙ නැ cut කරනවා ඒ තරමට එපා වෙලා තිබුනේ , අනිත් විශයන් දෙකත් කරගන්න එපා උනා මේ subject එක නිසා 💔 ඒත් මීට මාස 4 කට කලින් සර්ගේ revision එක නුවර පටන් ගන්නවා කිව්වාම ඒකට ආවා, ඇත්තටම හිතුවෙ නැ ඉගෙන ගනී කියලා ඒකෙනුත් මොකද ඒ තරමට මට physics එපා 🙂 ඒත් සර් දැන් මන් ආසාවෙන් ඉගෙන ගන්නවා 🥺 මට දැන් පුලුවන් කියලා තේරෙනවා, අඩුම මන් සර්ගෙ class එකට එද්දි සූත්‍රයක් වත් බැ, ඒත් දැන් ආසාවෙන් හොය හොය ඉගෙන ගන්නවා මගෙ ලකුනුත් වැඩි වෙනවා මට පේනවා සර් සර්ගේ paper class එකෙන් 🥺❤️ මට පට්ටම සතුටක් දැනෙන්නෙ 🙂❤️ මන් අතෑරලා හිටියේ ඒත් දැන් ආයේ වැඩ කරනවා, මන් මේක කරලා අනිවාර්යයෙන්ම සර්ව හම්බෙන්න එනවා 🥺 මන් මේක කෝම හරි කරලා medicine යනවමයි සර් , දිනලමයි ඉවර කරන්නේ ❤️ සර්ට ගොඩක් ස්තූති මුකුත් නෙමේ ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන් subject එකක් විදියට අපිට මේක කරනවට 🥺❤️
අනිවාරෙන් මේක හොදට කරල සතුටු ප්‍රතිඵලයක් ගෙදර අයට මන් කොහොම හරි අරන් දෙනවා ❤ thank you sir...
2022 (2023):FFF
2023(2024): SFF
අනිවාර්යයෙන් දිනලම ඉවර කරනවා සර්❤️
මං ගොඩක් වැටිලා හිටියේ සර්.සර්ගෙ වචනවලින් හිතට ලොකු හයියක් ආවා.මං කොහොම හරි දිනලම ඉවර කරනවා ❤
Thanks sir.විශ්වාසෙ 0 ටම වැටිලා තිබ්බෙ මට මං ගැනම.අනිවාරෙන් first shy එකෙම මේක දිනලා ඉවර කරනව.එදාටත් මේක තිබ්බොත් comment එක හොයාගෙන එනව අනිවාරෙන්. 🖤
මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව කිසිම plan එකක් නැතිව හිටිය මට ආයෙත් අලුතින් වැඩ කරන්න ලොකු හයියක් දුන්නට ගොඩක් පින් සර් ❤❤
ඇත්තමයි සර් ගොඩක් ගොඩක් පින් 🙏🙏❤️ සිකුරාදා ඉඳන් බලන් හිටපු meeting එක...1 st shy එක සම්පූර්ණෙම්ම කෙලවගත්තා..හුඟාක් ගොන් වැඩ කලා....සර් ගැන දැනගත්තෙත් නොවැම්බර් වල...ඒකතමා ගත්තු හොඳ ම තීරණය Al කරන්න ගත්තට පස්සෙ...ඉතුරු ගුරුවරු දෙන්නම මුණගැහුනේ මේ අවුරුද්දේ...මං මගෙ වැරදි ගොඩක් හඳුන ගත්තා අද...මගෙ තිබ්බ ලොකුම වැරැද්ද නිදහසට කරුණු කියන එක...ඒක එහෙම් පිටිම්ම නැවතුනා 1 st shy එක අනාගත්තා කියලා තේරුම් යනකොට...සර් ගෙ meeting එකට එන තරම්ම උනන්දුවක් තිබ්බ කවිඳු අයියගෙ කතාව අහන්න...එයාටත් ගොඩක් ස්තූතියි...💝💝💝 ගොඩක් ගොඩක් පින් සර්...ගොඩාක් පින්....මාරම හයියක් සර් දෙන්නෙ වැටෙන හැමවෙලාවෙම....ජීවිතේ සම්පූර්ණෙම්ම හොඳ අතටම වෙනස් කරලම මේක ඉවර කරනවා....දිනලම විතරක් ඉවර කරනවා 🔥❤️
මේ comment එක දාන්නෙ S3 ක් තියන මනුස්සයෙක් ඊලග පාර රිසාල්ට් ආවට පස්සෙ මේ කමෙන්ට් එකට A3 k තියන මනුස්සයෙක් විදිහට රිප්ලයි කරනවා 2024/06/02
2022 : FFF
2024 : දිනලම විතරක් ඉවර කරනවා ❤️🔥
🥰❤️
මොනවත් කියන්නැ මම වෙන
රැන්ක් එකක් දාලා ඇවිත් මගෙ මෙ කමෙන්ට් එකටම රිප්ලයි එකක් දානවා එච්චරයි සර්❤️
කොහොම හරි අනිවාර්යයෙන් ගොඩ දානවාමයි . ගොඩක් පිං sir හිතින් වැටුන වෙලාවක මෙහෙම නැගිටින් අත දුන්නට ❤❤❤🥺🥺
First shy - SFF
Second shy - FFF
Third shy 2024 A/l eka aniwa AAA gannawa ❤
2021(2022) S S
2022 (2023) CSS මේ පාර දිනලම ඉවර කරනව සර් ගොඩක් පින් සර්ට 🙏. සර්ගෙ වචන හිතට මාරම ගැම්මක් තැන්කිව් සර් ❤❤
මාත් A3 k ගන්න බලාපොරොත්තු වෙනවා මට පුලුවන් උනොත් අනිවාර්යෙන්ම සර්ව හම්‍බවෙන්න එනවා..සර් නිසයි පොඩි හරි motivation එකක් එන්නෙ 🙏❤❤
පුලුවන් වුනොත් නෙවේ
ඔයාට පුළුවන් ❤
@@Sanonedrial ❤
අනිවාර්යෙන්ම මෙඩිසින් යනවමයි මේ shy එකේ මේක මට තියෙන last chance එක මේ පාර උපරිම වැඩ කරල මගේ target එකට යනවමයි thankyou sir❤
2022(2023) : SFF
2023(2024) : skip
2024(2025) : Medicine ගිහින් දිනලම විතරයි ඉවර කරන්නෙ සර් ..... ❤
දිනලම ඉවර කරනවා සර්❤ අනිවාර්යෙන් මෙඩිසින් යනව යනවමයි අම්මගෙයි අප්පච්චිගෙයි මූනට හිනාවක් ගේනවාමයි ඒක මං මටම වෙන පොරොන්දුවක්✊❤
දිනලම ඉවර කරනවාමයි සර්... එදාට සර්ට දණ ගහල වඳිනවා... ❤🥺🙏
මම පොරොන්දු වෙනවා අනිවාර්යෙන් 1st shy එකේම engineering යනවා මයි. දිනලා විතරක් ඉවර කරනවා ❤️
සර්ට ගොඩක් පින් අපිට අමාරුම් වෙලාවල් වලදි මෙහෙම ගැම්මක් දෙනවට...අනිවාරෙන් මේ පාර ගේමක් ගහල 3A s දාල මේක ඉවර කරනවමයි💗හැමෝමටම තමන්ගෙ හීනෙට යන්න ශක්තිය ධයිර්ය වාසනාව ලැබෙන්නෝනෙ❤️
Thank you Anuradha Sir ❤ !
Mama me shy eke nm uparima mahansi wela wada karala medicine walin hodama rank ekak dala thama iwara karanne.
දිනලා විතලක් ඉවර කරන්න.
Best of luck guys !!!! 💪
2024A/L - AAA
සර් මගේ රිසාල්ට් එක CSF.සර් මම Physics ෆේල්.🥺ඒත් 2024 මම කොහොමහරි මේ රිසාල්ට් එක A3 කරනවමයි🥺🔥
2023 A/l (first shy) = SSS
2024 A/l (second shy ) = AAA
සර් මේ දීපු ගැම්මට හුගක් ස්තූතියි.මම අම්මටත් පොරොන්දු වුනා.❤️💌 ඒ වගේම සර්ටත් මැසේජ් එකක් දාලා ඇති.අනිවාර්යයෙන් AAA අරන් විතරක් නෙවෙයි island rank එකක් දාලමයි නවතින්නෙ.ගැම්මෙන් මෙඩිසින් යනවමයි.දිනලම ඉවර කරනවා සර්.🥺❤️
1st shy CSS
2nd shy AAA අරගෙනම රිප්ලයි එකක් දාන්නම්😌 2024.06.03
අනිවාරෙන් අපි මේක මේපාර දිනනවා😊
💜💛
Thank you sir😊
දිනලම ඉවර කරනවා සර්. අනිවාරෙන්ම ඒක කරනවාමයි ❤