ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගෙ තාත්තා වගේ හරිම නිහතමානී බුද්දිමත් ආදරනීය කෙනෙක් ඉන්නකන් දුක කියන්නෙ වචනයක් විතරයි
තාත්තගේ ඔය ආදරය ඇති ඔයාට ඉදිරියට යන්න.ධෛර්යමත් වෙන්න..හිරැස්ටාර් වෙනතුරු අපි පිටිපස්සෙන් ඉන්නවා ..
ඔය ඔයාගේ අප්පච්චිනේ..කෝ එතකොට අම්මා ඔයාගේ..එයාවත් දකින්න ආසයි..ඩැඩා අම්මා කියලාත් දෙන්නෙක් පෙන්නනවා..තේරෙන්නේ නැහැ ඒ සම්බන්ධය.. මේ අප්පච්චි නම් මාරයි..මාරම දැණුමක් තියෙන්නේ එයාට..ආගම, ධර්මය එක්ක යන කෙනෙක්..ඒ වගේ අය හැම අතින්ම දිණුම්..දරුවොත් වාසනාවන්තයි..තෙරුවණ් සරණයි 👏🌻🌻
මගෙ තාත්තත් ඔය වගේමයි අයියේ ❤...ඔය වගේම මාරම friendly කෙනෙක් එයත් 😘 ඔයා හරිම වාසනාවන්තයි අයියේ 💗
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තා කෙනෙක් 🙏❤️ වරදින්නේ නැහැ කවදාවත් පුතේ ❤️🙏 ඔයාට තියෙන ආදරය හැමදාම ලැබේවි ඕක එක්තරා සීසන් එකක් විතරයි නමුත් ඔබ හැමදාම හැමෝගෙම ජීවිත වල ඉන්නවා ජයවේවා 🙏❤️
අයියේ ඔයාගේ සිංදු ටික හැමදාම අහනවා..ඒවට විතරයි හිත නිවෙන්නේ..ඒ හඩින් තව සිංදු ඕනේ..❤🥺🥺
අයියගෙ අප්පච්චි ගොඩක් නිහතමානී. ආසයි එයා එක්ක කතා කරන්න ❤
ඔබතුමාගෙ කතා කොච්චර ඇහුවත් මදි ඔයාලා හැමෝටම සුබ අනාගතයක්
පුතේ ඔයගේ අප්පච්චි වගෙ නිහතමානී කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් පිං කරලා තියනවා. ඔයාගේ අප්පච්චි කියනවා වගෙ ඕනම ප්‍රශ්නයක් ආවම භාවනා කලොත් අනිවාර්යයෙන්ම සිතට මාරම සැනසීමක් ලැබෙන්නේ ඔයගේ අප්පච්චි කියන් දේ හරි
ඔයා මාරම පින්වන්තයි❤❤❤❤❤❤ අයියගෙ නිහතමානීකමට මන් ගොඩාක් කැමතියි. ඒ වගේම ආදරෙයි. ඔයාගෙ තත්තාටත්❤❤❤
ආසයි දවසක ඔයාගෙ අප්පච්චිත් එක්ක කථා කරන්න.❤
ඔයා දුකින් ද ඉන්නෙ. ඔයගේ මුනෙ ලොකු දුකක් තිනො. ඇතුලාන්තයෙන්ම හිනා වෙලා ඉන්න. ඔයි මුනට ඔට්ටු හිනාව විතරයි ❤❤❤❤❤❤
Ayyo serious conversation ekakadi ehema thamai
Nice Conversation❤👍
කතාවට බාදාවක් වෙන ලෙස කතාවට අතරමැදින් music / අමතර sounds මින්පසු නොදා ඉන්නවානම් ගොඩක් වටිනවා.මොකද අප්පච්චිගේ වචන වටිනාකමක් තියෙන නිසා
❤ඔයා හරිම වාසනාවන්තයි සයාගී 🌹
අයියගෙ අප්පච්චි කතා කරනව අහන් ඉන්න ආසයි..🥰🤍
Ayye me wage vlog api wenuwen karana wata thanks ayye😊Adareyi Appachchi ❤
your father is a great person listen to me don’t get upset we are with you budu saranai
Harima sanwede Ahinsaka puthek sayagi kiyanne... ❤❤❤❤❤ adarei APE kandy
Oya harima wasanawanthai puthe me wage appachchi kenek labenna sathutin inna puthe adarei theruvansaranai❤❤❤❤❤❤❤❤❤❤❤
Parinatha minissu loke dakina vidiya hari wenas ❤️
Ur very lucky 2 have this kind of conversation with ur අප්පච්චී. U' ll make the best dicissions in ur life becouse of the positive + influence from ur parents . Honestly, I lv the topic content and the way u listen Sayagi*´´`°•
You are very lucky to have your appachchi !!!🥺❤️✨
දවසක oya ලස්සන දිදුළන tharuwak wei 💞 malli lassnt sing krl wing krmu
Appachchi hoda yaluwek wage puthe❤
Love you appachchi❤
Asai ahan Inna kohen hari dakkoth aniwaran katha karanawa
Wonderful & Great Talking 🫶
Ikmanata part 2 ekath dennaaaa❤️Prashnayak ahannada uncle appachchigen, shaariirika wedanawata wada maanasika wedanaawa Hoda krnna amaarui ne, e nisa hamadema wenne hodata Kyla hithana eka harida? Waradi da?
ඔයාගේ ඇස් දෙක❤🥺
❤තාත්තගෙන් ජීවිතේට ඉගනගන්න දේවල් ගොඩයි..
You are very lucky son ❤
අයියේ background sounds අඩු කරන්නකෝ..නැතුව උනත් කමක් නෑ..සමහර විට ඒක මීට වඩා ලස්සනට ඇහෙයි..
Malli oyage gayanaya hari arkarshaniyai..nosali idiriyata yamu
lassanai
💪🏻❤️
❤️🐰
❤😊
❤️✨
🍃❤
❤️
❤️❤️🥺🥺
thattha kiyawana poth gna video ekak
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රැවන් එලවන්න
❤❤
❤
🥰❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
ඔයාගෙ තාත්තා වගේ හරිම නිහතමානී බුද්දිමත් ආදරනීය කෙනෙක් ඉන්නකන් දුක කියන්නෙ වචනයක් විතරයි
තාත්තගේ ඔය ආදරය ඇති ඔයාට ඉදිරියට යන්න.
ධෛර්යමත් වෙන්න..හිරැස්ටාර් වෙනතුරු අපි පිටිපස්සෙන් ඉන්නවා ..
ඔය ඔයාගේ අප්පච්චිනේ..කෝ එතකොට අම්මා ඔයාගේ..එයාවත් දකින්න ආසයි..ඩැඩා අම්මා කියලාත් දෙන්නෙක් පෙන්නනවා..තේරෙන්නේ නැහැ ඒ සම්බන්ධය..
මේ අප්පච්චි නම් මාරයි..මාරම දැණුමක් තියෙන්නේ එයාට..ආගම, ධර්මය එක්ක යන කෙනෙක්..ඒ වගේ අය හැම අතින්ම දිණුම්..දරුවොත් වාසනාවන්තයි..තෙරුවණ් සරණයි 👏🌻🌻
මගෙ තාත්තත් ඔය වගේමයි අයියේ ❤...ඔය වගේම මාරම friendly කෙනෙක් එයත් 😘 ඔයා හරිම වාසනාවන්තයි අයියේ 💗
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තා කෙනෙක් 🙏❤️ වරදින්නේ නැහැ කවදාවත් පුතේ ❤️🙏 ඔයාට තියෙන ආදරය හැමදාම ලැබේවි ඕක එක්තරා සීසන් එකක් විතරයි නමුත් ඔබ හැමදාම හැමෝගෙම ජීවිත වල ඉන්නවා ජයවේවා 🙏❤️
අයියේ ඔයාගේ සිංදු ටික හැමදාම අහනවා..ඒවට විතරයි හිත නිවෙන්නේ..ඒ හඩින් තව සිංදු ඕනේ..❤🥺🥺
අයියගෙ අප්පච්චි ගොඩක් නිහතමානී. ආසයි එයා එක්ක කතා කරන්න ❤
ඔබතුමාගෙ කතා කොච්චර ඇහුවත් මදි ඔයාලා හැමෝටම සුබ අනාගතයක්
පුතේ ඔයගේ අප්පච්චි වගෙ නිහතමානී කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් පිං කරලා තියනවා. ඔයාගේ අප්පච්චි කියනවා වගෙ ඕනම ප්‍රශ්නයක් ආවම භාවනා කලොත් අනිවාර්යයෙන්ම සිතට මාරම සැනසීමක් ලැබෙන්නේ ඔයගේ අප්පච්චි කියන් දේ හරි
ඔයා මාරම පින්වන්තයි❤❤❤❤❤❤ අයියගෙ නිහතමානීකමට මන් ගොඩාක් කැමතියි. ඒ වගේම ආදරෙයි. ඔයාගෙ තත්තාටත්❤❤❤
ආසයි දවසක ඔයාගෙ අප්පච්චිත් එක්ක කථා කරන්න.❤
ඔයා දුකින් ද ඉන්නෙ. ඔයගේ මුනෙ ලොකු දුකක් තිනො. ඇතුලාන්තයෙන්ම හිනා වෙලා ඉන්න. ඔයි මුනට ඔට්ටු හිනාව විතරයි ❤❤❤❤❤❤
Ayyo serious conversation ekakadi ehema thamai
Nice Conversation❤👍
කතාවට බාදාවක් වෙන ලෙස කතාවට අතරමැදින් music / අමතර sounds මින්පසු නොදා ඉන්නවානම් ගොඩක් වටිනවා.මොකද අප්පච්චිගේ වචන වටිනාකමක් තියෙන නිසා
❤ඔයා හරිම වාසනාවන්තයි සයාගී 🌹
අයියගෙ අප්පච්චි කතා කරනව අහන් ඉන්න ආසයි..🥰🤍
Ayye me wage vlog api wenuwen karana wata thanks ayye😊
Adareyi Appachchi ❤
your father is a great person listen to me don’t get upset we are with you budu saranai
Harima sanwede Ahinsaka puthek sayagi kiyanne... ❤❤❤❤❤ adarei APE kandy
Oya harima wasanawanthai puthe me wage appachchi kenek labenna sathutin inna puthe adarei theruvansaranai❤❤❤❤❤❤❤❤❤❤❤
Parinatha minissu loke dakina vidiya hari wenas ❤️
Ur very lucky 2 have this kind of conversation with ur අප්පච්චී. U' ll make the best dicissions in ur life becouse of the positive + influence from ur parents . Honestly, I lv the topic content and the way u listen Sayagi*´´`°•
You are very lucky to have your appachchi !!!🥺❤️✨
දවසක oya ලස්සන දිදුළන tharuwak wei 💞 malli lassnt sing krl wing krmu
Appachchi hoda yaluwek wage puthe❤
Love you appachchi❤
Asai ahan Inna kohen hari dakkoth aniwaran katha karanawa
Wonderful & Great Talking 🫶
Ikmanata part 2 ekath dennaaaa❤️
Prashnayak ahannada uncle appachchigen, shaariirika wedanawata wada maanasika wedanaawa Hoda krnna amaarui ne, e nisa hamadema wenne hodata Kyla hithana eka harida? Waradi da?