ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කටක 2 කොටුවේ සිංහ රාශියේ රව් බුධ තියනවා sir. උපේන්ද්‍ර යෝගය තියනවද හොදයි ද 🙏
උපන්ද්ර යෝගය සහ බුද අදිත්‍ය යෝගය කියන දෙකම තියෙනවා..මෙම ග්‍රහයින් වෙනත් ආකාරයකට පීඩාවට ලක්වෙලා නැත්නම් හොඳ පිහිටීමක්...
බුධ රවි එක්ක මකර රාශියේ 11 වැන්නේ ඉන්නවා එතකොට මොකද වෙන්නේ
මෙම යෝග නැති වුණත් රවි එකලොස්වැන්නේ සිටීම සුබයි..නමුත් මකර රාශිය කියන්නේ රවිගේ සතුරු රාශියක්..මධ්‍යම ඵල සහිතයි
සිකුරු බුධ එක්ක කන්‍යා රාශියේ 12 වැන්නේ ඉන්නවා.එතකොට මොකද වෙන්නේ
සිකුරු ග්‍රහයාගේ නීචය බංගවීමක් සිද්ධ වෙලා තියෙනවා..නමුත් දොළොස්වැන්න කියන්නේ සුබ ස්ථානයක් නෙමෙයි..බුද ග්‍රහයාගෙන් සුභ ඵල ලැබෙන තත්ත්වයක් උදාවුනත් සිකුරු ග්‍රහයාගෙන් සුභ බල ලැබීම අඩු වෙනවා
පිළිතුරු ලබාදුන්නාට ඔබට බොහොම ස්තූතියි 🙏මෙතන නීච භංග රාජ යෝගයක් තියෙනවාද
@@sankamadusanka8437මෙම ග්‍රහයින් දෙදෙනා චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගතව සිටිනවා නම් නීච භංග රාජ යෝගයක් තියෙනවා
Mayura pala yogaya thiyanwa harsha, vimala yoga thinwa mata dangnna ona palapala kohomada mahathth maya, habai 12 wenne
@@Hima44597කේන්දරේ දොළොස්වැන්න බලවත් වෙලා තියෙනවා.විදෙස ගතවීම දිගුකාලීන ආයොජන වලට හොඳයි... උත්සාහයෙන් කරන කටයුතු වලින් දියුණු වෙන්න පුළුවන්...නමුත් මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරන්න අවශ්‍යයි
කටක 2 කොටුවේ සිංහ රාශියේ රව් බුධ තියනවා sir. උපේන්ද්‍ර යෝගය තියනවද හොදයි ද 🙏
උපන්ද්ර යෝගය සහ බුද අදිත්‍ය යෝගය කියන දෙකම තියෙනවා..මෙම ග්‍රහයින් වෙනත් ආකාරයකට පීඩාවට ලක්වෙලා නැත්නම් හොඳ පිහිටීමක්...
බුධ රවි එක්ක මකර රාශියේ 11 වැන්නේ ඉන්නවා එතකොට මොකද වෙන්නේ
මෙම යෝග නැති වුණත් රවි එකලොස්වැන්නේ සිටීම සුබයි..නමුත් මකර රාශිය කියන්නේ රවිගේ සතුරු රාශියක්..මධ්‍යම ඵල සහිතයි
සිකුරු බුධ එක්ක කන්‍යා රාශියේ 12 වැන්නේ ඉන්නවා.
එතකොට මොකද වෙන්නේ
සිකුරු ග්‍රහයාගේ නීචය බංගවීමක් සිද්ධ වෙලා තියෙනවා..නමුත් දොළොස්වැන්න කියන්නේ සුබ ස්ථානයක් නෙමෙයි..බුද ග්‍රහයාගෙන් සුභ ඵල ලැබෙන තත්ත්වයක් උදාවුනත් සිකුරු ග්‍රහයාගෙන් සුභ බල ලැබීම අඩු වෙනවා
පිළිතුරු ලබාදුන්නාට ඔබට බොහොම ස්තූතියි 🙏
මෙතන නීච භංග රාජ යෝගයක් තියෙනවාද