කි.මී. 32 පයින්ම වැඩට ගිය තරුණයා | The Story of Walter Carr

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 212

  • @Dm83110
    @Dm83110 3 ปีที่แล้ว +4

    සිරාවටම හොද ආදර්ශයක් පොර අපිට දීලා තියෙන්නේ සිංහ දැනුම ❤️❤️

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว +5

    පවු එත් එ්යා ඡයගත්තා එ්නිසා මට හිතට හරිම සතුටක් දැනුනා මෙ දරුවට උදවු කරපු හැමෝටමි බුදු සරණයි

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว +25

    වීර්ය වන්ත තරුණයෙක් සුපිරියි වීඩියෝ එක

  • @nishemathews116
    @nishemathews116 3 ปีที่แล้ว +8

    ඇත්තටම ඒ කතාව අහන කොට ඇස්දෙකට කදුලු ආවෙි නැත්නම් ඌ තිරිසනෙක් වෙන්න ඕන 😭😭😭😭😭😭

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 3 ปีที่แล้ว +1

    ලස්සන, ඒ වගේම තවත් කෙනෙකුට ආදර්ශයක් ගත හැකි කතාවක්.ඒ ගැන ඔබට ස්තුතියි.ඒ වගේම මගෙත් ඉල්ලීමක් තියෙනවා පුළුවන් නම් මේ කතාවත් සිංහ දැනුමට එක් කරන්ඩ කියලා.සමහරවිට මේ කතාව ඔයා යූටියුබ් එකට කලින් දැම්මද දන්නෙත් නෑ.එහෙම දාලා නැත්නම් මේ කතාවත් සිංහ දැනුමට එක් කරන්ඩ කියා ඉල්ලා හිටින්නෙමි.මේ කතාව මීට අවුරුදු ගණනාවකට පෙර ඇමෙරිකාවේ මිසිසිපි ගඟ ආශ්‍රිතව සිදුවුණු සත්‍යය සිදුවීමක්.තාත්ත කෙනෙකුයි අවුරුදු අටක පමණ එකම පුතෙකුගෙයි ඉතා ශෝකජනක සිදුවීමක්.තාත්තගෙ රැකියාව වුනේ මිසිසිපි ගඟ හරහා වැටී තිබුණු රේල් පාරේ පාලම ක්‍රියාකරවන්නකු හැටියට කටයුතු කිරීමයි.ඒකියන්නේ ගග හරහා නැවක් එනවිට පාලම ඉහළට එසවීමත්, දුම්රිය එනකොට පාලම නැවත පහලට දැමීමත්ය.මේ පාලම ක්‍රියාත්මක වූයේ විශාල දැති රෝද සහිත යන්ත්‍රයක් ආධාරයෙනි.මේ පියා තම එකම පුතුට තම පනටත් වඩා ආදරයෙන් පසු වූවාය.පුතත් තම පියා සමග පියා රැකියාව කරන ස්ථානයට යාමට පුරුදුව සිටියේය.දිනක් ඒ අවාසනාවන්ත දවස උදාවිය.පියාද තම රාජකාරිය කරන ස්ථානයේ තම කාර්යය ගැන විමසිලිමත් වූවාය.කිසිම අවුලක් නැත.ඒ දවසත් වෙනදා මෙන් ඔහුට දැනුණේය.තම පුතු ගැනද ඔහු මදක් විමසිලිමත් විය.අසල ගං ඉවුරේ ඔහු මාළු බාමින් හිටියේය.මද වේලාවක් ගත විය, කුමක් හෝ අවාසනාවකට ඒ වේලාවේ ධාවනය නොවිය යුතු දුම්රියක් දුර ඈත එනවා මාළු බාමින් හිටි පුතා දුටුවේය.ඒ බව තම පියාට දැනුම් දීමට පුත්‍රයා මහ හඬින් කෑ ගැසුවේය.නමුත්, පියා පාලම පහත් කරන ලීවරය ක්‍රියාත්මක කරන ස්ථානයේ අවාසනාවකට මෙන් එතැන නොහිටියේය.තව මොහොතකින් පාලම පහතට නොදැම්මොත් දුම්රියේ පැමිණෙන දහස් ගණනක් මගීන්ගේ ජීවිත විනාශ වෙන බව මේ කුඩා පුතාට ඒ මොහොතේ දී වැටහෙන්නට ඇති.ඒ වගේම රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් තම පියාට බොහෝ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්ඩ සිදු වෙයි යයිමේ දරුවාට ඒ මොහොතේ දී හිතෙන්නට ඇති.වහාම ක්‍රියාත්මක වූ පුත්‍රයා ලීවරය ඇද පාලම පහත් කිරීමට උත්සාහ දැරුවාය.එය පහත් කිරීමට ඔහු උත්සාහ දැරීමේදී ඒ යෝධ දැති සහිත වීල් අස්සට වැටී ඒ අතර ඔහු හිරවිය.ඒ එක්කම වෙනත් ස්ථානයක හිටි පියාද දුම්රිය ඈත එනවා දුටුවේය.ඔහු වහාම ලීවරය ක්‍රියාත්මක කරන ස්ථානයට දිව ගොස් ලීවරය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූවාය.ඒවගේම තම පුතා ගැනද මදක් විමසිලිමත් වූ ඔහු ලීවරය පාත් කිරීමට පෙර පුතා මාළු බාමින් හිටි තැන දෙස හිස හරවා බැලීය.පුත්‍රයා එතැන නැත.බියට පත් වූ පියා තම පුත්‍රයාගේ නම කියා මහ හඬින් කෑගැසීය.දැති රෝද සහිත වීල් අතර හිරවී හිටි තම පුත්‍රයාව දුටු පියාට තම හදවත නැවතුනාක් මෙන් දැනුනේය පුතාද තමාව බේරාගන්නා මෙන් පියාට මොරගැසුවේය.පියාට දැන් කිසිවක් කරකියා ගත නොහැකිය.තම පුත්‍රයාව බේරා ගැනීමට ඒ ස්ථානයට ගියොත් දුම්රිය ගගට වැටී දහස් ගණනක් මගීන්ගේ ජීවිත විනාශවේ.මගීන්ව බේරා ගැනීමට ලීවරය පහතට දැම්මොත් තම එකම පුතුව වීල් අතර හිරවී කෑලි කෑලි වලට කැඩී ගොස් මිය යනු ඇත.මේ විනාශය සිදු වීමට ඇත්තේ තව තප්පරයක් වැනි සුළු කාලයක් පමණි.තමා දැන් දෙකෙන් එකක් තීරණයක් වහා ගත යුතුය.දෙවරක් නොසිතූ පියා දෑස් පියාගෙන ලීවරය ක්‍රියාත්මක කරමින් පාලම පහතට දැමීය.දුම්රිය කිසිදු බාධාවකින් තොරව පාලම මතින් ධාවනය විය.දුම්රියේ මගීන් ද කමින් බොමින් ප්‍රීති වෙමින් ගී ගයමින් නටමින් වයමින් ගමන් කරන්ඩ විය.පියා වහාම තම එකම පුතු හිරවී හිටි දැති රෝද අස්සට දිව ගියාය.තම පනටත් වඩා ආදරය කළ එකම පුත්‍රයා කෑලි කෑලි වලට කැඩී ඒ දැති රෝද අස්සේ හිරවී හිටියාය.තම පුත්‍රයාගේ නිසල දේහය දෝතට ගත් පියා, උඹලාගේ ජීවිත බේරාදෙන්නට මං මගේ එකම පුත්‍රයාව බිල්ලට දුන්නා යයි විලාප නගමින් ඈත දිවයන දුම්රියේ මගීන්ට කෑගැසීය.ඒ පියාගේ විලාප හඬ ඒ මගීන්ට ඇහුනේ නැත,ඇහුනද ඒ වගක් ඔවුනට වැඩක්ද නැත.
    ඉතින් කතාව මං කෙටියෙන් පැවසුවේ.ඔබට තව විස්තර දැන ගන්ඩ පුළුවන් Most the bridge (sad movie) නැරඹීමෙන්.
    ඉතින් ඔයා කැමති නම් මේ කතාවත් සිංහ දැනුමට එක් කරන්ඩ.
    THANK YOU VERY MUCH.

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +9

    අද දවසට කතා 2යි.සුපිරි අයියේ..තව මේ වගේ vidiyo oni..

  • @nilukoshan7977
    @nilukoshan7977 3 ปีที่แล้ว +24

    වීඩියෝ එක නම් නියමයි ashker අයියා Sinha Danuma මෙන් මේ වගේ videos දිගටම ඕනේ.. ❤

  • @ShadeGamerX
    @ShadeGamerX 3 ปีที่แล้ว +28

    මන් 6km ගියා හතර වසරෙදි පන්ත් ගිහින් සල්ලි වැටිල ආපහු එන්න සල්ලි නැතුව 🙃. ආයෙ 11 වසරෙන් 15km වගේ ගියා ඉරිද දවසක පන්ති ගිහින් හවස් වෙලා බස් නැතුව, එදා නම් කෙල්ලොත් හිටිය කට්ටිය ගොඩක් හිටිය... ඔය කියන තරම් වෙලා යන්නෙ නෑ ඇවිදින්න...

  • @swarnathilini9083
    @swarnathilini9083 3 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් ආදර්ශමත් වීඩියෝ ඉදිරිපත් කිරීම පිළිබද හදවතින්ම ස්තුතියි ලොකු ආදර්ශයක් සහ විශාල දැනුමක් සෑම වීඩියෝ එකකම තියෙනවා ඉදිරිපත් කිරීම කථනය විශිෂ්ටයි ජයවේවා ඔබ‍ට

  • @thirdumpire7350
    @thirdumpire7350 3 ปีที่แล้ว +19

    88-89 කාල වකවානුවේ මාස හයක්, සතියෙ වැඩකරන දවස් පහ, උදේට කිලෝමීටර 14.4 පාසල් යාමටත් , නැවත පැමිණීමට කිලෝමීටර 14.4, මම සහ මගේ පාසලේම ගුරුවරියක වූ මගේ මවත් සමග පයින්ම ගමන් කළා. දිනකට 28.8 km බොහෝ දිනවල ටයර් සෑයවල් මැදින් ගමන් කිරීමට සිදුවුණා .

    • @niconicos4043
      @niconicos4043 3 ปีที่แล้ว +1

      බලුබෙටි මැදින් යන්න උනේ නැද්ද

    • @thanushkamanju
      @thanushkamanju 3 ปีที่แล้ว +3

      අඳුරු භීෂණ සමයේ 😞😞 මේවා ඉතිං 2000 passe ඉපදුණු මන්දbuddikayanta තේරෙන්නේ නෑ 😠😡

  • @gihantharuka2589
    @gihantharuka2589 3 ปีที่แล้ว +3

    ලස්සන කතාවක් අනිවාර්යෙන් දවසක මටත් හරි යාවී මමත් ඔය වගේම ගිහින් තියේ මගේ අතේ තිබුනේ රුපියල් 10 පොඩි දුරයි එකෙන් යන්න පුළුවන් උනේ මං ඉතුරු ටික පයින් ගියේ සල්ලි තිබුනේ නැති නිසා මං වැඩේ කරලා හවස ගෙදර ආවා ජිවිතේ ගොඩ යන්න අවංකම හොද දුප්පත් අසරණ මිනිස්සුන්ට කොහොම හරි පුළුවන් විදිහට ගැම්මක් දෙන්න ☝️අනිවාර්යෙන් දවසක හොද තැනකට එයි ඒ ආවා දාට මං නම් මට අත දුන්න ඒ මනුස්ස යාව කවදාවත් අමතක කරන්නේ නෑ එත් මට එහෙම ගැම්මක් දෙන්න කෙනෙක් හම්බ උනේ නෑ හයියක් වෙන්න මිනිස්සු පුදුමා කාරයි අත දෙන්න හයියක් වෙන්න කාරුත් කැමති නෑ 🙏බුදුසරණයි

  • @hirushanmalwaththa2339
    @hirushanmalwaththa2339 3 ปีที่แล้ว +6

    ඇත්තටම මේ කතාව ඕනීම කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ turnning point එකක් කරගන්න පුළුවන් කතාවක්

  • @kmardegls3857
    @kmardegls3857 3 ปีที่แล้ว +19

    හරියටම කියනවනම් මගේ ඇස් දෙකට කඳුළුත් ආවා සමහර මිනිස්සු ජීවිතේ ජයගන්න ගොඩාක් උත්සාහ කරනවා මහන්සි වෙනවා

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว

      Ow ahemai😍😍🇦🇪

  • @දිසරුදිල්රූ
    @දිසරුදිල්රූ 3 ปีที่แล้ว +3

    Niyamai ayye..eka tamai ape ජයග්‍රහණය

  • @sampathchathuranga424
    @sampathchathuranga424 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති අයියේ.....

  • @kumriekumrie8928
    @kumriekumrie8928 3 ปีที่แล้ว +5

    පවි නේද මිනිස් ජිවිත කතාව ලස්සනයි ඔයත් ලස්සනයි කටහඩත් ලස්සනයි හොදයි

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +11

    අපි සැතපුම් 48 ක් පයින් ගිහින් තියෙනවා.බුදුසරණයි !

  • @lahirusampathdissanayaka665
    @lahirusampathdissanayaka665 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින කතාවක් අයියේ.... 👌🙏

  • @roshanpasindu2709
    @roshanpasindu2709 3 ปีที่แล้ว +5

    උත්සහවන්තයා ජීවිතේ ජය ගනී🙂❤️🔥👍

    • @niconicos4043
      @niconicos4043 3 ปีที่แล้ว +1

      කක්කාබර හැදුන එකා ලැට් යාමට මගක් පාදාගනී

  • @janakadesilva4253
    @janakadesilva4253 3 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව 👍👍👍👍

  • @සිංදුසුරා
    @සිංදුසුරා 3 ปีที่แล้ว +9

    අයියේ ලස්සනයි විඩියෝව ගොඩක් වටිනවා.ඒත් මට මෙහෙම දෙයක් හතෙනවා ලියන්න අපි හැමදාම බලන්නේ යු ටියුබ් එකේ පිටරට මිනිස්සුන්ගේ දක්ෂතාවයන් හැකියාවන් විතරමයි අයියේ අපට නැද්ද අපේ පුංචි රටේ සිදුවිම් දක්ෂයන් ගැන වටිනා දේවල් ගැන හදවතට දැනෙන දේවල් ජිවිතේ ගන්න දේවල් ගැන විඩියෝව ටිකක් ඉදිරිපත් කරන්න බැරිද.තෙරැවන් සරණයි අයියේ

    • @leninpalitha5007
      @leninpalitha5007 3 ปีที่แล้ว

      තියනවා මලයා රට මන්කොල්ල කන රාජ පක්ෂ අපතෙයො ගැන

  • @sujathajh6406
    @sujathajh6406 3 ปีที่แล้ว +3

    විස්වාසවන්ත කම ඔහුට ජය දුන්නා

  • @keegee85
    @keegee85 3 ปีที่แล้ว +3

    සුපිරියි

  • @nilu913
    @nilu913 3 ปีที่แล้ว

    හරි ම වටිනා වීඩියෝ එකක් ස්තුති

  • @pradeepsamaratunga9096
    @pradeepsamaratunga9096 3 ปีที่แล้ว +1

    තවත් මේ විදියේ කතා series එකක් දෙන්න පුළුවන් නම් හරිම වටිනව. ඔබ සැමට ජය වේවා...!

  • @badbros3801
    @badbros3801 3 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝ අනිවාර්යයෙන් බලනවා !!!!! 😍😍

  • @gblock23
    @gblock23 3 ปีที่แล้ว +4

    ඔහු කළු ජාතිකයෙක්🖤

  • @harshannonis8770
    @harshannonis8770 ปีที่แล้ว +1

    Perfect go ahead. Best of luck 👍

  • @sameeraobeysekara9798
    @sameeraobeysekara9798 3 ปีที่แล้ว +6

    මන් හැම ඉරිදාම 235km ක්‌ යනවා bike එකේ වැඩට

  • @fathimashukrafathimashukra9020
    @fathimashukrafathimashukra9020 3 ปีที่แล้ว +4

    👏👏👏👏👏👏 good job Sinha sir.. very very nice vedio because I have lots of experience like this in my life... I'm so happy that l came on my journey after passing lots of hard experiences..lm so happy about volter...Api jeewithe katta kaapu tharamatama ape iwaseeme shakthiya wadivenawa... when we turn around and see about our life, it's very proud about us....

  • @hiru9671
    @hiru9671 3 ปีที่แล้ว +14

    කොල්ලු පිටියෙ ඉදන් රාජගරියටම පයින් යනව අපි ඉස්සර රෑ 12.30 විතර වෙනව වැඩ ඉවර වෙද්දි.⁣මොනා කරන්නද දුක්බර අතීතයක් මටත් තිබ්බා 👍

    • @niconicos4043
      @niconicos4043 3 ปีที่แล้ว +1

      යනකොට කක්කාබර හැදෙන්නෙ නැද්ද

    • @hiru9671
      @hiru9671 3 ปีที่แล้ว

      😅✋

    • @chamathpriyantha4976
      @chamathpriyantha4976 3 ปีที่แล้ว

      @@niconicos4043 😁😁😁

  • @hiranavishka8175
    @hiranavishka8175 3 ปีที่แล้ว +73

    මමත් කිලොමිටර් 13 පයින් ගිහින් තියනවා වැඩ ඇරිලා ගෙදර යන්න එකක් නැතුව 😟

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 3 ปีที่แล้ว +1

    එ කතාව නම් නියමයි 👌

  • @nirosinimm4620
    @nirosinimm4620 3 ปีที่แล้ว +1

    අනේ පව් බුදුසරණයි

  • @ktkavinda2442
    @ktkavinda2442 3 ปีที่แล้ว +7

    Ed & loren warren ගැන video එකක් ඕනේ....

  • @nandaniboda5804
    @nandaniboda5804 3 ปีที่แล้ว

    Harima lassanai vidiyo eka obata jayen jayama veva

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +2

    බුදුසරණයි !

  • @dilrukshisenanayaka3814
    @dilrukshisenanayaka3814 3 ปีที่แล้ว +5

    Mn hemadama udetai hawasatai aurudu 5km pain giya awa..😭😭😭😭😭😭😭😭😭😭😭😭😭mee kiyana widihatamai mah map eken time balala gamana patan gatte..

    • @tuanmubarak9396
      @tuanmubarak9396 3 ปีที่แล้ว

      Boru nede ehema Kello Ada kale innawada.

  • @udayafashion5079
    @udayafashion5079 3 ปีที่แล้ว +1

    Supirima channel ekak thamai... 🔥🔥🙏

  • @flareraider7103
    @flareraider7103 3 ปีที่แล้ว +2

    Ada videos dekak ❤❤ ayye live tv hijacking gana video ekak onii

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 3 ปีที่แล้ว +1

    අනේ මෙහෙත් ඉන්නව පැයක් ඇවිදන් ගිහින් එන්නෙත් පැයක් ඇවිදන් ,වැඩට යන්නෙ එන්නෙ.

  • @wr3dgamessl637
    @wr3dgamessl637 3 ปีที่แล้ว +7

    මමත් පන්ති ගිහින් එන්න බස් නැතුව පයින් ඇවිත් තියෙනවා, එච්චර වෙලාවක් යන්නේ නෑ කව්රුත් පාරේ පේන්න නැති වෙලාවට දුවගෙන යනවා😂

  • @colinrogan2254
    @colinrogan2254 3 ปีที่แล้ว +16

    පලවෙනි Video එක බලලා ආපු කට්ටිය කො.🤟🔥👍

    • @か14TM
      @か14TM 3 ปีที่แล้ว +1

      👍🏼
      සුභ සන්ධ්‍යාවක් වේවා!😊

    • @pradeephappitiya2406
      @pradeephappitiya2406 3 ปีที่แล้ว

      Pakaya

  • @niroshandavid537
    @niroshandavid537 3 ปีที่แล้ว +3

    Nice job 👌👍

  • @chaminda8366
    @chaminda8366 2 ปีที่แล้ว

    👍සිංහ දැනුම 👏👏👏👏

  • @slboy.5155
    @slboy.5155 3 ปีที่แล้ว +12

    එ පිට රට පොලිස් අපේ පොලිස් නෙමේ.
    එ පොලිස් මමාට පිං.එ ගෙවල් අයිති කෙනාටත්බොහෝ පිං වගේම එ මුදල් වලට සම්මාදම් උනු සියල්ලටම පිං රැකියාවේ ලොක්කාටත් බොහෝ පිං මිනිස්සු තේරුම් ගත්තට.

    • @niconicos4043
      @niconicos4043 3 ปีที่แล้ว +1

      උබෙ මහ එකාටත් පිං

    • @militaryking9158
      @militaryking9158 3 ปีที่แล้ว +1

      @@niconicos4043 😂🔪

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว +2

    ජයවේවා

  • @sriyanimallikamallika3802
    @sriyanimallikamallika3802 3 ปีที่แล้ว

    ඔයා බොහොම උගත් .

  • @ajithdedigama5798
    @ajithdedigama5798 ปีที่แล้ว +1

    ඇහැට කදුලක් ආවා...මොකද වෝල්ටර් කා තරම්ම නූනත් ටිකක් හරි ඒහා සමාන නිසා ...

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 3 ปีที่แล้ว +1

    Great .......

  • @madushanpradeep8158
    @madushanpradeep8158 3 ปีที่แล้ว

    Aka aththa

  • @intelligentmind7824
    @intelligentmind7824 3 ปีที่แล้ว +5

    හරිනේ, පයින් ගියාට මොකද නම car නේ

    • @niconicos4043
      @niconicos4043 3 ปีที่แล้ว

      අනිත් නම පුක

    • @boy2027
      @boy2027 3 ปีที่แล้ว +1

      Nico nicos uba manasika,ledekda,yako

  • @rimaswejehi1170
    @rimaswejehi1170 3 ปีที่แล้ว +2

    Good motivation 👍👍💪👌❤

  • @nawodlakkana2451
    @nawodlakkana2451 3 ปีที่แล้ว +3

    Fatta story aka 🥰

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    කදුලු වැස්සක් ආව මේකතාවටනමි ස්තුතියි ඔබට

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 3 ปีที่แล้ว

    Ou mama hithanawa athma viwasa ya thiyanawanam hithanawanam jaya ganna puluwan

  • @howtode4579
    @howtode4579 3 ปีที่แล้ว

    anna eka nisa thama kiyanne igena gannakota ahuvena hamadema igenaganna one kiyala pissu kelinne nathiva

  • @manelsenanayake5274
    @manelsenanayake5274 3 ปีที่แล้ว

    shoke kathawa👍👍👍

  • @sasiruthathsara
    @sasiruthathsara 3 ปีที่แล้ว +10

    ලන්කාවේ හොල්මන් ගැන ඕනනන

    • @intelligentmind7824
      @intelligentmind7824 3 ปีที่แล้ว

      මං බයයි යකෝ .... ඒ නිසා හොල්මන් එපා

    • @sasiruthathsara
      @sasiruthathsara 3 ปีที่แล้ว

      @@intelligentmind7824 😂😂😈

    • @niconicos4043
      @niconicos4043 3 ปีที่แล้ว +1

      @@sasiruthathsara
      නැමිලා බලපං හොල්මන ඇති

  • @sahanweerasuriya7859
    @sahanweerasuriya7859 3 ปีที่แล้ว +3

    Ashkar ayye"harry houdini" gane video ekak..krnna e wgma "simo hyha" ganath.....sahan....

  • @disnadamayanthikarawe7896
    @disnadamayanthikarawe7896 3 ปีที่แล้ว

    Mama hima wetila para block wela tiyeddi3km pain wedata giya € 23 hoyanne. E salliya mata maha merak wage ..daruwange weda karaganna

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි

  • @funtime3652
    @funtime3652 3 ปีที่แล้ว

    Mama school gihin gedara enawa 12km withara pain
    Ape paththe bus adu nisa

  • @fc4thanra351
    @fc4thanra351 3 ปีที่แล้ว +4

    Niymai

  • @Maths.123
    @Maths.123 3 ปีที่แล้ว

    hoda video ekak

  • @erandaimesh7128
    @erandaimesh7128 3 ปีที่แล้ว +1

    ලංකාවෙත් වෝල්ට කාර් වගේ අය ඉන්නවා කියල හිතනො. එහෙම කෙනෙක් ඇත්තටම හොයාගන්න පුලුවන් උනොත් අපිටත් එහෙම පුලුවන් විදියට උදව් කරනො. මේක බලපු හැමෝම ඒ දේට කැමතියි කියල හිතනො😊

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +12

    අද වීඩියෝ දෙකයි....😂🖤

    • @colinrogan2254
      @colinrogan2254 3 ปีที่แล้ว

      අද Video දෙකක් දැම්මා කියලා අපිට 🍞 ද?🤣🤣🤣

    • @か14TM
      @か14TM 3 ปีที่แล้ว

      සුභ සන්ධ්‍යාවක් වේවා!😊

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว

      ඉතින් හොදයිනේ ♥️

    • @lashinipinsarani1987
      @lashinipinsarani1987 3 ปีที่แล้ว

      @@colinrogan2254 නෑ බනිස්..🐒🤣🤣

    • @lashinipinsarani1987
      @lashinipinsarani1987 3 ปีที่แล้ว

      @@か14TM ♥️

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 3 ปีที่แล้ว

    elaaaaaaa aiyeeeeeeeeeeeee

  • @dulanjaleechamini3509
    @dulanjaleechamini3509 3 ปีที่แล้ว +3

    මමත් ගිහින් තියෙනවා මුලින්ම කර්ෆිව් දාපු කාලේ. බස් එකක් නැතුව හරියටම කිලෝමීටර් 4ක් .❤🚶

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +5

    මමත් දවසට කිලෝ මීටර් 0.000000000000 ඇවිදිනවා 🤗

    • @か14TM
      @か14TM 3 ปีที่แล้ว

      සුභ සන්ධ්‍යාවක් වේවා!😊

    • @DEEGHAYU1202
      @DEEGHAYU1202 3 ปีที่แล้ว

      @@か14TM එසේම වේවා අයියේ 😍😍😍

    • @niconicos4043
      @niconicos4043 3 ปีที่แล้ว

      @@DEEGHAYU1202
      ලැට් එකටද එහෙම ඇවිදන් යන්නෙ

  • @sammurphy4122
    @sammurphy4122 3 ปีที่แล้ว +1

    මෙතන වෝල්ටර් කා වගේම තවත් උසස් ගතිගුන තියන කෙනා තමයි ෆේස්බුක් එකේ ඔහුගේ කතාව දාලා $32000 ඹහුට දුන් කාන්තාව . ලංකාවෙ එක්කෙනෙක් නම් එකතුවුන ඒසල්ලි තමන් තියා ගනියි. නැත්නම් වැඩිහරිය තමන් තියාගෙන ඉන් ටිකක් දීලා මාධ්‍යයෙන් පිංතූරදාලා ප්‍රසිද්ධ වෙලා ඒක ජාවාරමක් කරගෙන අනුන් වෙනුවෙන් සල්ලි එකතු කරලා තමන් පෝසත් වෙයි.

  • @avishkadilshan5333
    @avishkadilshan5333 3 ปีที่แล้ว +4

    mn 10km gihin thiyanwa bus nathuwa
    onima deyak hariyata kaloth waradin na kawadwath

    • @niconicos4043
      @niconicos4043 3 ปีที่แล้ว +1

      මමත් 10 km ගියා රීලා එන්න

  • @nishawijesooriya1438
    @nishawijesooriya1438 3 ปีที่แล้ว

    Kochchara asarana unath yakadayak wage hitha shakthimath kollek. Yakadayak unath thalenna thalenna muwahath wenawa kiyana kathawata hoda udaharanayak. Me kathawa ahuwama as2ta kadulu enawa. E ekkama hithata loke daieayak enawa me wage daruwo loketama abhimanayak.

  • @kanthesudde5785
    @kanthesudde5785 2 ปีที่แล้ว

    මම ත් නම් පයින් ඕන තරම් ගිහිල්ලා තියෙනවා පයින් නිකන් පාරේ නෙවෙයි කදු නැගලා බැහැලා යන්න ඕනේ කිලෝ මිටර් 4 5 ක් ව්තර නිකන් නෙවෙයි නිවුන් දරැවෝ දෙන්නෙක් බඩේ තියන කිලිනික් එකට 97 අවුරැදුවල වාහන අඩුයි ඒ කාලේ උදේ 6 ,ව්තර ගියාම හවස 5 ව්‍ තර වෙනවා ගෙදර එනකොට අපි ව්දපු දුක් අදකලේ අය ව්දලා නැ

  • @kumarichamoth8359
    @kumarichamoth8359 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤✈✈

  • @lihini3779
    @lihini3779 3 ปีที่แล้ว

    Thank u😊🌹

  • @SingaporeSocial
    @SingaporeSocial 3 ปีที่แล้ว

    ඕවා මොනවද අයියේ කාත් කවුරුත් නැති රටක phone එකේ better 13% තියාගෙන පාන්දර 1 ඉදන් පැය 5.15 මන් පයින් ගිහින් තියෙනවා 26km. එයා ගියේ 16km එත් මම 24යි

  • @smusic9643
    @smusic9643 3 ปีที่แล้ว

    Good

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +2

    Very good content thanks. Trillions 👌

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +1

    කිලෝ මිටරයට ඩොලර් 1000 ගානේ පාඩුමත් නැ උත්සාහ වන්ත කොල්ලට

  • @sanjubro2314
    @sanjubro2314 3 ปีที่แล้ว

    Man pain gihin tiyena tarama eka dawasata oka podi deyak... eth kolla wasanawanthai

  • @nilukoshan7977
    @nilukoshan7977 3 ปีที่แล้ว

    1st කමෙන්ට් එක මගෙන් 🥰

  • @prasangaprasanga4029
    @prasangaprasanga4029 3 ปีที่แล้ว +1

    Menna minissunta ganna puluwan hodama adarsha👌

  • @yohandilshan9581
    @yohandilshan9581 3 ปีที่แล้ว +6

    මමයි එක.

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว

      උබද ඔය ඉන්නෙ dp එකෙ.😁

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว

      එලම.🔥🤟👍

    • @pradeephappitiya2406
      @pradeephappitiya2406 3 ปีที่แล้ว

      Pala lolla..😂

    • @niconicos4043
      @niconicos4043 3 ปีที่แล้ว

      @@yohandilshan9581
      Dp එකේ ඉන්නෙ උබෙ මම්මට සුකපු එකා

  • @methnukthanthrige1975
    @methnukthanthrige1975 3 ปีที่แล้ว +1

    Wow

  • @mobilytamra4270
    @mobilytamra4270 3 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷

  • @සවිදුඩිලශාන්
    @සවිදුඩිලශාන් 3 ปีที่แล้ว +11

    ගරු කරනවා වටින දෙවල් දානවාට

  • @captainprice5294
    @captainprice5294 3 ปีที่แล้ว +6

    අද විඩියො දෙකක්😅

    • @か14TM
      @か14TM 3 ปีที่แล้ว

      සුභ සන්ධ්‍යාවක් වේවා!😊

    • @captainprice5294
      @captainprice5294 3 ปีที่แล้ว

      @@か14TM සුභ සන්ද්‍ය්වක් සහො😊

    • @captainprice5294
      @captainprice5294 3 ปีที่แล้ว

      @Dk Maniya අනිත් එකවුන්ට් එක දගන්න බැරුව ඉන්නෙ මොබයිල් එක හදගන්න ඔනි

    • @captainprice5294
      @captainprice5294 3 ปีที่แล้ว

      @Dk Maniya මොබයිල් එකෙ අවුලක් උන්

    • @niconicos4043
      @niconicos4043 3 ปีที่แล้ว

      @@captainprice5294
      ඒක නිකන් හරියට කක්කා දාන්න වාඩි උනාම චූ යනවා වගේ වැඩක්නෙ

  • @roshanpriyadarshana2
    @roshanpriyadarshana2 3 ปีที่แล้ว +2

    ❤️👍

  • @dileepmadushan5188
    @dileepmadushan5188 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 2 ปีที่แล้ว

    ඇඩුනා 😭

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT 3 ปีที่แล้ว

    💚💚💚💚

  • @fridaytime6955
    @fridaytime6955 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 3 ปีที่แล้ว +1

    Pawu

  • @thilinaperera7069
    @thilinaperera7069 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 3 ปีที่แล้ว +1

    ❤️

  • @skayboy2887
    @skayboy2887 3 ปีที่แล้ว

    👊⚡👊

  • @kusalkaveesha6121
    @kusalkaveesha6121 3 ปีที่แล้ว +1

    🙂🌹🇱🇰🇱🇰

  • @kumaraubeysiri2096
    @kumaraubeysiri2096 3 ปีที่แล้ว

    Athin atha deela nemei athata atha deela

  • @wasanthabuddharchchi912
    @wasanthabuddharchchi912 3 ปีที่แล้ว

    😭😭😭😭😭