Patternmaking ( පැටන් මේකින්) හරියටම ඉගෙනගෙන,මැහුම් කලාවේ "වැඩ්ඩෙක්" වෙන්න ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @isurushenal3729
    @isurushenal3729 หลายเดือนก่อน +1

    Mara klas akata Enna asai pis gewaganna amarui mis

  • @LuxshmiPerera
    @LuxshmiPerera ปีที่แล้ว +2

    Obatumeyata godak pin obata neduk neroge suwa labawa

  • @TheFashioncrew-gs3es
    @TheFashioncrew-gs3es หลายเดือนก่อน +1

    Miss video ද දෙන්නෙ නැතිනම් Zoom clz ekk ද

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 17 วันที่ผ่านมา +1

    eka parak nemei dahaswarayak ahanna watina video ekak.pin mis me karana sewayata..

  • @nithushinithusi2354
    @nithushinithusi2354 ปีที่แล้ว +1

    Miss adum mahapu video TH-cam eke thiyenawada?asai igena ganna godak asai,man mahanna danne ne,miss kiyaddi asai,denata thiyena arthika prasna visadagena math missgen mahanna igena gannawa,❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      මේ දවස්වල හැමෝම ,කියලා දෙන්න කියලා නිතරම ඉල්ලන ලස්සනම විලාසිතාවක් ..
      th-cam.com/video/tz4T_f7JKpM/w-d-xo.html

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      ඔන්ලයින් බිස්නස් එකකට, හොඳම ගවුම් විලසිතාවක්!!
      th-cam.com/video/2vwmfN7IrUY/w-d-xo.html

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      අලුත්ම අත් මෝස්තරයක් මහලා බලමු...
      th-cam.com/video/1EiWYyydTas/w-d-xo.html

  • @ladybird1554
    @ladybird1554 ปีที่แล้ว +1

    Good luck ❤

  • @ManojaKudaligama
    @ManojaKudaligama ปีที่แล้ว +1

    Ayeth aluthen patan ganne kawadda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว +1

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/IWNt1UK5ndDKeqipM3ndbH

  • @VimukthiSadamal
    @VimukthiSadamal ปีที่แล้ว +1

    Miss .mama.kamthi .sare.ජැකට් aka.ieganagnna.ona

  • @fashionchami705
    @fashionchami705 11 หลายเดือนก่อน +1

    Miss oyage class koheda thiyenne mata සම්බන්ධ wenna puluwanda online nowena

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/LgaeaA9NqHX18NLYFP78tW
      ඉහත පාඨමාලාවල වැඩි විස්තර දැනගැනීමට , පාඨමාලාවේ නම සදහන් කර whtsapp මැසේජ් එකක් එවන්න. 0711244485

  • @ChinthaLiyoni-t1n
    @ChinthaLiyoni-t1n 10 หลายเดือนก่อน +1

    Office wear koss eka karaddi mamath kemathi miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 หลายเดือนก่อน

      අපේ facebook පිටුවට ඇවිත් ඉන්න ..විස්තර දැනගැනීමට පුලුවන් .. facebook.com/profile.php?id=100063456169392&mibextid=dGKdO6

  • @anojadeepika2926
    @anojadeepika2926 ปีที่แล้ว +1

    මිස් baby overlock මැෂින් එකෙන් ඕවර්ලොක් කරාම අවසන් කරන තැනින් ලිහෙනව නේද. කොහොමද ඒක ලිහෙන්න නැතුව අවසන් කරන්නෙ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      ඕලොක් ගැන සම්පූර්ණ විස්තරයක් කරන්නම් ලගදීම..

    • @anojadeepika2926
      @anojadeepika2926 ปีที่แล้ว +1

      ඒක හොදයි මිස් overlock ගැන පාඩමක් කරන්න .
      🌹❤

  • @hesharicreations6519
    @hesharicreations6519 ปีที่แล้ว +2

    Wedding dress coures ekata gewanne kohomada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      0711244485 අංකයට whatsapp මැසේජ් කර ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණ විමසන්න.

    • @pradeepasulakshana53
      @pradeepasulakshana53 ปีที่แล้ว

      ​matath ekathu wanna oni details plz@@sewingwithanuradha

  • @lcreations3961
    @lcreations3961 6 หลายเดือนก่อน +1

    මිස් මන් ආස පැට්න් එකක් මිස්ට දීලා මහ ගන්න පුලුවන්ද? Bridel නෙවෙයි (මන් kandy ඉන්නේ)

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      අනේ මේ දවස්වල බැරි වෙනවා..ඉතින් ඔයා ඉගෙනගන්න කො..මං කියලා දෙනවා නෙ🫣🥰

  • @jayanthiperera8268
    @jayanthiperera8268 ปีที่แล้ว +2

    මිස් මම basic casual pattern making පාටමාලාව සම්බන්ධ වෙන්න කැමතියි .විස්තර දෙන්න. විඩියෝ එක හොදට පැහැදිලි යි. මිලග පාටමාලාව කවදද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      0711244485 ට whatsapp මැසේජ් කරලා විස්තර දැනගන්න පුලුවන් ඔයාට..

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว +3

    Oya edagena inna over cort eka capala mahana heti kiyala denna

  • @priyangikafernando1126
    @priyangikafernando1126 10 หลายเดือนก่อน +1

    ටූල් set 1k & Juki ටූල් set 1i ganna ona...miss Aka mata Oyagan ganna puluwanda ?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 หลายเดือนก่อน

      පුලුවන් ..whatsapp මැසේජ් කරන්න 0711244485

  • @AyeshaPalliyaguru
    @AyeshaPalliyaguru ปีที่แล้ว +1

    Onsite class nedda mrs ?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      තියෙනව .. LMS එක හදන ගමන්..0711244485 whatsapp එකෙන් විස්තර දැනගන්න

  • @LuxshmiPerera
    @LuxshmiPerera ปีที่แล้ว +1

    Ana miss mata class anna ona miss mata rular set aka ona gadarata awanna puluwanda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      පුලුවන් ..0711244485 whatsapp මැසේජ් කරන්න

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      පුලුවන් 0711244485 ට whatsapp කරන්න

  • @fathimarasheeda2029
    @fathimarasheeda2029 ปีที่แล้ว +1

    Saree blouse & pattern making course karanna detail pls

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/IWNt1UK5ndDKeqipM3ndbH

  • @lareefanaleem8895
    @lareefanaleem8895 11 หลายเดือนก่อน

    Saree jeket course ekata join venna ona, visthara tikak kiyanna ko

  • @anularohineegunasena1118
    @anularohineegunasena1118 ปีที่แล้ว +1

    Oyata kiyala mama kamati pattan ekkata gaumak mahaganna puluwada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      Bridal එකක් නම් කරලා දෙන්නම්..

  • @nimalidias3259
    @nimalidias3259 ปีที่แล้ว +2

    Miss when did you start new casual dress making course date and details thanks.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      0711244485 අංකයට whatsapp මැසේජ් කර ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණ විමසන්න.

  • @swarnamalkanthi8993
    @swarnamalkanthi8993 ปีที่แล้ว +2

    Miss mama කැමතියි සාරි ජැකට් පාඨමාලාව කරන්න විස්තර කියන්න

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      0711244485 අංකයට whatsapp මැසේජ් කර විස්තර අහන්න.

    • @nipunidarshika5485
      @nipunidarshika5485 ปีที่แล้ว

      @@sewingwithanuradha මේක whatsapp නෑනෙ මිස්

    • @arunashanthi5450
      @arunashanthi5450 10 หลายเดือนก่อน

      Thank you miss ඔයාට ගොඩක් සතුටුයි මට නම් මටත් jaket කෝස් එක කරන්න හිතිල තියෙන්නේ miss ඔයාට ගොඩක් pin මට nam හරිම සතුටුයි ම්ස් කතා කරන විදිහට අපිට මැහුම් ක්ෂේත්‍රයට වගේම අපේ ජීවිතයේ අනෙකුත් සෑම දේකටම ගොඩාක් වට්නවා❤ මිස් මටත් කෝස් එක කරන්න ඕනෙ ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තුති අපිව මේ විදිහට දැනුවත් කරනවාට තෙරුවන් සරනයි මිස් ❤❤❤ආදරෙයි ගොඩාක්

  • @lakshmigamage9511
    @lakshmigamage9511 ปีที่แล้ว +1

    Tag card tap pin badu ganna kohenda

  • @dayaniwathsala1425
    @dayaniwathsala1425 ปีที่แล้ว +1

    Me cors ekata gana kiyada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      0711244485 අංකයට whatsapp මැසේජ් කර ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණ විමසන්න.

  • @surangika2185
    @surangika2185 ปีที่แล้ว +3

    Great mortivation ❤

  • @harshaniamarasinghe626
    @harshaniamarasinghe626 ปีที่แล้ว +1

    මිස් ඉංග්‍රීසි බෑ ක්ලාස් එකට සමිබන්ද වෙන්නේ කොහෝම ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      ඉංග්‍රීසි දැනගැනීම කිසිදු අදාලත්වයක් නැ..සම්පූර්ණ සිංහල මාධ්‍ය පංති ..විස්තර සදහා whatsapp මැසේජ් කරන්න 0711244485

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +3

    thankyou miss,ම්ස් මම බලාගෙන හිට්යේ ම්ස් වැඩ්පුර class එක ගැන තොරතුරු කියයි කියලා ම්ස් ඔයා වැඩිපුරම ටේලරින් ක්‍රමය ගැන ව්වේචනය කරන එක අපරාදෙ ම්ස් කාලේ,

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว +1

      ඒක විවේචනයක් නෙවෙයි .ටේලරින් ක්‍රමයට පුරුදු වුන කෙනෙකුට block method එකෙන් කරන්න පුලුවන් දේවල් ගැන හිතාගන්න වත් බෑ. ඒක පැහැදිලි කරන්නෙ නැතුව මේක කරන්නත් බැ. මොකද ගොඩක් අය කොලෙයක් අරන් block එකක් අදින්න හරි කම්මැලියි..ඒකෙ වටිනාකම දන්නෙත් නැ.block method එකක් youtube එකෙන් බලාගෙන හරියටම ඉගෙනගන්නත් බැ..public youtube වීඩියෝවක මගෙ පන්තිය ගැන කියවන එක තමයි කාලෙ නාස්තියක් වෙන්නෙ..පන්ති ගැන දැනගන්න ඕන අය කමෙන්ට් දාන්න කාලෙ කකා ඉන්නැතුව කෙලින්ම මට whatsapp මැසේජ් කරලා අහගන්නවා.. මගෙ නම්බර් එකත් හැමතැනම තියෙනව නෙ. එහෙම බැලුවම ඔයා කමෙන්ට් කරපු වෙලාවත් අපරාදෙ..පන්ති ගැන අහලා කෝල් එකක්ම ගන්න තිබුනෙ. මේ තියෙනව නම්බර් එක 0711244485

    • @tharangawickramarachchi6579
      @tharangawickramarachchi6579 11 หลายเดือนก่อน +1

      ටේලරින ක්‍රමය මාත් අනුමතකරන්නෙ නැහැ ඒ ක්‍රමය කරපු අයට සමහර Designs කරගන්න අමාරු වෙනවා ඇති මාත් කරලා තියෙන්නෙ පතරොම් සහිත ඒ ක්‍රමය ඉතාම සාර්ථකයි Teacher

  • @lakshmigamage9511
    @lakshmigamage9511 ปีที่แล้ว +1

    Miss anea cutpieses cloth aduwata gannea kohenda

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      මහරගම , පමුණුව බලන්න ..❤️

  • @hesharicreations6519
    @hesharicreations6519 ปีที่แล้ว +1

    Mis mawath add karanna

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      0711244485 අංකයට whatsapp මැසේජ් කර ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණ විමසන්න.

  • @nimalidias3259
    @nimalidias3259 ปีที่แล้ว +1

    Miss when did you start new casual dress making course date and details

    • @sewingwithanuradha
      @sewingwithanuradha  ปีที่แล้ว

      0711244485 අංකයට whatsapp මැසේජ් කර ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණ විමසන්න.