ඔබ පන වගේ ආදරේ කරන කෙනෙක් අහිමි උණොත් හිත හදා ගන්න මේ බන කතාව අහන්න | GALKISSE SOMANANDA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • 0718575713
    ඔබේ පින්කම අපිට කියන්න
    අපි ලෝකයටම වස්සාන දේශනා නාලිකාවෙන්
    ධර්ම දානයක් ලෙ​ස බෙදා දෙමු ..!
    2023 සැප්තැම්බර් 26 වන දින හදිසි අනතුරකින් මිය පරලොව ගිය කවිශ්ක ගිම්හාන පුතණුවන්ගේ වර්ෂ පූර්ණ පිංකම වෙනුවෙන් ඔහුට පිංපිණිස හා පවුලේ මිය ගිය සියලුම ඥාතීන් සමූහයා වෙනුවෙන් වස්සාන ධර්ම දේශනා යූටියුබ් නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කම මෙම ධර්ම දේශනාව ඔබත් අසා ධර්ම දානය පිණිස හිතවත් සැමටම බෙදා දෙන්න තෙරුවන් සරණයි..!

ความคิดเห็น • 15

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 23 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 16 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලැබේවා .සාදු සාදු සාදු .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @IPhonetastic-j7g
    @IPhonetastic-j7g 23 ชั่วโมงที่ผ่านมา +1

    නිවන් සුවයම ලැබේවා මැණිකේ.කිසිම ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවේවා.

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 18 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷

  • @nilanganichampa4399
    @nilanganichampa4399 21 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 วันที่ผ่านมา +2

    Sadu Sadu Sadu buddaputtan namammahan dirgau wewa

  • @imashihimaya8780
    @imashihimaya8780 21 ชั่วโมงที่ผ่านมา +1

    නිවන්සුව ලැබේවා මල්ලී😔🥀 කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් නොම වේවා... 😢❤️‍🩹

  • @nimalshantha340
    @nimalshantha340 20 ชั่วโมงที่ผ่านมา

    sadu.sadu.sadu
    theruwan.saranai.suwamin.wahansa🙏🙏🙏

  • @AgaAbo
    @AgaAbo 13 ชั่วโมงที่ผ่านมา

    අමා මහ නිවන් සුව ලැබේවා පූතෙ කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙවා

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 18 ชั่วโมงที่ผ่านมา

    මගෙ පුතාටත් මෙි පින් බලෙන් නිවන්සුවය ලැබෙිවා

  • @ShiroNeko-w2z
    @ShiroNeko-w2z วันที่ผ่านมา +1

    Puthe oyata niwan pinisama me darma danamaya pinkama hethu wasana wewa

  • @teklaweerasigha8614
    @teklaweerasigha8614 19 ชั่วโมงที่ผ่านมา

    Niwan suwa labawaa

  • @eshaniayodhya3465
    @eshaniayodhya3465 18 ชั่วโมงที่ผ่านมา

    mewan akal maranayak mthu athme sidu nowewa digaryusha niwan suwa labewa puthe

  • @NadeekaKarunathilaka
    @NadeekaKarunathilaka 17 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 20 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏