දඹදෙණියේ පෞරාණික උරුමය - දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානය | Viyaman TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • ශ්‍රී ලංකාවේ තෙවැනි රාජධානිය වූ දඹදෙණිය රාජධානියේ ඓතිහාසික උරුමයක් වූ දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරය ගැනයි මෙවර ‘වියමන් වන්දනා’ වැඩසටහනෙන් අපි ඔයාලට තොරතුරු ගෙන එන්නේ. දළදාව ලබා ගැනීම තුළින් රටේ උරුමයට අයිතිවාසිකම් හිමිකරගත් තුන් වන විජයබාහු රජු ලක්දිව එක්සේසත් කළා. ඔහු විසින් නිම කරවන ලද දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙවර වැඩසටහනෙන් ඔයාලට දැනගන්න පුළුවන්.
    සම්පූර්ණ ලිපිය කියවීමට: viyaman.lk/202...
    #InspiredPeople #InspiringCommunities #Viyaman #Brandix

ความคิดเห็น • 1