Watch Now | Speech by Wannila Aththo | රටට ඕන කරන නායකයා ගැන වන්නිල ඇත්තෝ කිව්ව සැර කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Watch now the powerful speech by Wannila Aththo, 'රටට ඕන කරන නායකයා ගැන වන්නිල ඇත්තෝ කිව්ව සැර කතාව.' Discover the insights and impactful message about the essential leader our country needs. Tune in for an inspiring and thought-provoking talk in Sinhala.
    #travel #srilanka #presedent
    TH-cam Channel: TH-cam Channel: / @lktravel360
    Facebook: / lktravel360
    Blog: siyathainfo.bl...
    Instagram: / lktravel360
    Twitter: / lktravel360
    Please LIKE, COMMENT & SHARE this VIDEO.
    ✅ වීඩියෝ එකට SUBSCRIBE කරලා, ලයික් එකකුත් දාලා, ඔයාලගේ යාලුවන්ටත් බලන්න SHARE කරන්නත් අමතක කරන්න එපා.
    මේ වීඩියෝව ගැන ඔයාලගේ COMMENTS පහලින් ලියන්න.

ความคิดเห็น • 107

  • @m.c.lakshman9847
    @m.c.lakshman9847 วันที่ผ่านมา +28

    අපේ රටේ පුරවැසි කොටසක නායකයා සුපිරි කතාව ඈ.....

  • @Sri5386-c7z
    @Sri5386-c7z วันที่ผ่านมา +21

    තෙරුවන් සරණයි මහා ඇත්තන්ට...

  • @user-pj1ux9vh7i
    @user-pj1ux9vh7i วันที่ผ่านมา +11

    හරිම වටිනා ජනකෙටසක් මාධය වෙදීන් වගෙ අහන පුශ්න බාල බව එතුමා දන්නව එ වරිගෙත් විනාශ කරන්න අපෙ එවුන් දගලන්නෙ

  • @user-MR.D12
    @user-MR.D12 21 ชั่วโมงที่ผ่านมา +3

    වන්නිල ඇත්තො වගේ බුද්ධිමත්,අවංක කෙනෙක්ට...පරිසර ඇමති කම ලැබෙන්න ඕනි..එහෙනම් මේ පොලොව කොච්චර ලස්සන වේවිද...❤පරිසරය ඇත්තටම රැකෙවි❤

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa วันที่ผ่านมา +75

    මාලිමා පොජ්ජට කතිරෙ පොජ්ජ මංගජ්ජපියව් !!!

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h วันที่ผ่านมา +48

    අඩා දැංවත් මාළිමා
    ලකුණ පොජ්ජට
    කතිර පොජ්ජ කෙළා
    බාපිය.............බොළ.
    රට කාපු උංට ගොට්ට
    නොබා.

    • @dayanandaranbandara4487
      @dayanandaranbandara4487 วันที่ผ่านมา +2

      යකෝ හිනාගස්සලා මරන්නද හදන්නේ මේ වගේ commant කොටලා 🤣🤣🤣🤣🤣🤣🤣 හයියෝ 🤣🤣🤣🤣🤣

    • @RoshaniFernando-k8i
      @RoshaniFernando-k8i วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣 hina wela marenawa dan api

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 วันที่ผ่านมา +8

    මාමාගැච්චක් කොදමයි ඇත්තෝ.

  • @sarathabeysinghe4965
    @sarathabeysinghe4965 วันที่ผ่านมา +6

    ආදිවාසීන්ගේ සන්නිවේදන විනය ඉහත කමෙන්ට් වල නෑ.
    නූතනවාසින්ගේ මනෝභාවය ප්‍රාථමිකයි

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne วันที่ผ่านมา +3

    Good idea ,He suitable for The Govner of uva ,

  • @clarekekulawela505
    @clarekekulawela505 วันที่ผ่านมา +5

    Parliament ake inne ඕනෑ කෙනෙක්

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha วันที่ผ่านมา +7

    Akdjaya niyathi ❤️🌹 obatah subagaman jayawawa

  • @ajmekanayake8417
    @ajmekanayake8417 วันที่ผ่านมา +3

  • @leelagunasekara1554
    @leelagunasekara1554 วันที่ผ่านมา +9

    Wannila Aththo is qualified to become the Governor of UVA, Compared to the present man who appointed this man?

  • @UpanandaPerera-bd1ft
    @UpanandaPerera-bd1ft วันที่ผ่านมา +4

    යකෝ.... ආදිවාසි ජනතාව.... තොපිට වඩා සතුටින් ඉන්නවා කවුරැ ආවත්..... අපිට වඩා... ආදිවාසි ජනතාව දියුනුයි..... කවුරැ ආවත් මෙයාල දිනුමි

    • @musicrythem1
      @musicrythem1 15 ชั่วโมงที่ผ่านมา

      Dalada wahanseta bomba poja gahuwe anura

  • @nisansalasomawardhane4909
    @nisansalasomawardhane4909 วันที่ผ่านมา +13

    අපේ රටේ ආදිවාසී නායක ඇත්තෝ..හරිම උගත්..බුද්දිමත් ..නිහතමානී ..සුහදශිලි නායකයා ..අපි දන්නවා ඔබතුමා සිටින්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කියලා❤❤❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 วันที่ผ่านมา +1

      Our ancient generation of Maha Uura Wannila Eththo has been well educated about the habitual robber, traitor parlimentarians worst culture.
      But most of the Sri Lankan did not understand it yet the habitual robber parlimentarians behaviours.
      Some henchmen, robbers, traitors know the all the incidents.
      But they can not give up their bad behaviours, because they have learned and known to rob only.

    • @tiranuom
      @tiranuom วันที่ผ่านมา +2

      ඔය ඇත්තො ඔය දැනුම් පොජ්ජ මන්දො කරාපු ආකාරෙ දෙසාබානවනම් අපිල ඇත්තොන්ටත් පුලුවන් ඔය දැනුම් පොජ්ජ මන්දො කරන්න. 🤣🤣🤣

    • @nisansalasomawardhane4909
      @nisansalasomawardhane4909 วันที่ผ่านมา

      @@tiranuom ඉතින් කෝරාගනින්කෝ

    • @danushkalahiru6672
      @danushkalahiru6672 วันที่ผ่านมา +3

      මෙච්චර උගත් බුද්දිමත් කෙනෙක් මහබැංකුව හොරා කාලා මේ රට බංකොලොත් කරපු එකෙක්ට චන්දේ දෙන්න කියනවනම් මෙතුමාගේ බුද්දිමට්ටම හෑල්ලුවට ලක්වෙනවා.ඒක නිසා මෙතුමාට තියෙන බුද්දියත් එක්ක කවදාවත් රනිල් ඇත්තන්ට චන්දේ දෙන්න නෑ.

    • @nisansalasomawardhane4909
      @nisansalasomawardhane4909 วันที่ผ่านมา

      @@danushkalahiru6672 එහෙනම් මිනිමරුවොන්ට දෙන්න කියන්න

  • @nilminirenuka1975
    @nilminirenuka1975 19 ชั่วโมงที่ผ่านมา

    Adhi vasi nayaka thumatath samatath ❤🎉malimawata jaya samma sambudu sarani💕🙏🏻💕💕💕💕💕💕

  • @shammisilva223
    @shammisilva223 วันที่ผ่านมา +2

    වනජීවී එක බාරදිය යුතුයි

  • @SanathDilan
    @SanathDilan วันที่ผ่านมา +2

    බලන්නකෝ බුද්ධිමත් කතාව

  • @ude3333
    @ude3333 วันที่ผ่านมา +3

    මේ රටේ නියම උරුමක්කරුවෝ!

  • @rohithravichandra8114
    @rohithravichandra8114 14 ชั่วโมงที่ผ่านมา

    ❤ Hoda nayakayek

  • @madhawagunawardhana9315
    @madhawagunawardhana9315 วันที่ผ่านมา +1

    අම්මිලා ඇත්තන්ගේ කෝනම් පොජ්ජක් ගැන කතා දමන මේ කාල මැච්චේ මේ හූරාට කැවිල්ලන්න අමු ඇට පොජ්ජක් අරං වන බූටෑවේ වහං වෙයං.

  • @MahindaWelikanna
    @MahindaWelikanna วันที่ผ่านมา +2

    බලනකොට මෙි නාකිය පොජ්ජත් මංගජ්ජන්නේ අර පටිට තක්කඩි රනිල් නාකිය මංගජ්ජන පාරපොජ්ජනෙ😅😊

  • @sriskysrilanka5882
    @sriskysrilanka5882 วันที่ผ่านมา +4

    Sajith 😊

  • @mahindaganehiarachchi6972
    @mahindaganehiarachchi6972 วันที่ผ่านมา +4

    🙏🙏🙏🌹

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 วันที่ผ่านมา +1

    මාලිමාපොජ්ජට මන්දකොරන්න

  • @mohan2004ify
    @mohan2004ify วันที่ผ่านมา

    Supiri

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 วันที่ผ่านมา

    ❤️💐🇱🇰🙏

  • @pasindumadubashana7736
    @pasindumadubashana7736 วันที่ผ่านมา +6

    Me manussaya Buddimath oya parliment eke inna bahutharayakata wada Acharya kamak unath denna puluwan kisima prashnayak nethuwa

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lelahlelah6954
    @lelahlelah6954 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏❤❤🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰🥰🥰

  • @wanderer-x
    @wanderer-x วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🇱🇰❤️💯🦅

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 วันที่ผ่านมา

    ඌරු වරිගෙ නායක ඇත්තො මුලු වරිගෙම ඇත්තොත් ඇතුළුව මාලිමා පොජ්ජට ඡන්ද පොජ්ජ මන්දො කරන්න

  • @sampathkumara9211
    @sampathkumara9211 วันที่ผ่านมา +3

    2024 ජනාධිපතිවරණය පිළිබඳ මගේ අනාවැකිය
    අනුර 48% ඡන්ද ලක්ෂ 63. සජිත් 35% ඡන්ද ලක්ෂ 45. රනිල් 13% චන්ද ලක්ෂ 17. නාමල් 02% ඡන්ද ලක්ෂ 3 වෙනත් 02% ඡන්ද ලක්ෂ 3

    • @shyamaliepa3154
      @shyamaliepa3154 วันที่ผ่านมา

      😂😂😂😂😂😂 හින

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 วันที่ผ่านมา

      රනිල් ලක්ෂ 64 යි ස්ථීරවම නැවත ජනපති අනිවාර්යයෙන්ම වෙනවාමයි

    • @sampathkumara9211
      @sampathkumara9211 วันที่ผ่านมา +1

      @@suramyadilrukshi9071 උඹ නම් මේ මහපොළොවේ ඉන්න එකෙක් නෙමෙයි. විසි දෙක උදේට බලපන්

    • @OmesaBuddhi
      @OmesaBuddhi 23 ชั่วโมงที่ผ่านมา

      @@sampathkumara9211 ado gamada. රනිල් රනිල්

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 23 ชั่วโมงที่ผ่านมา

      😂​@@suramyadilrukshi9071

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce วันที่ผ่านมา +1

    අනුර හුරට ඡන්ද පොජ්ජ මන්ද කොරන්න මහ හූරෝ

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 วันที่ผ่านมา +1

    අනුර හූරා තමයි මගච්චන්නේ

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් ජයග්‍රහණය npp❤ නායකත්වය

  • @PiyasenaSampath
    @PiyasenaSampath 2 ชั่วโมงที่ผ่านมา

    මලිමාව පොජ්ජට මන්ද කොරානමි තමයි හොද😂

  • @shalikamadushanka4027
    @shalikamadushanka4027 วันที่ผ่านมา +1

    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @MYKSamarathunga
    @MYKSamarathunga วันที่ผ่านมา +5

    අනුර පොජ්ජට චන්දේ පොජ්ජෙ දාන්න උදේම මංගච්චලා වරෙන් පොජ්ජේ...මාලිමාවට පොජ්ජට කෝටි පොජ්ජෙ දන්නවා පොජ්ජෙ...මාලිමා පොජ්ජෙට ජයවේවා පොජ්ජෙ

    • @shyamaliepa3154
      @shyamaliepa3154 วันที่ผ่านมา +2

      පුක තාමා මේ අැත්තෝ ඉතාම බුද්දිමත් අපේ අප්පච්චි දිර්ග අායුෂ ❤❤❤❤❤❤

    • @Snehaneha-mr4ep
      @Snehaneha-mr4ep วันที่ผ่านมา +1

      😂😂🧭🧭

    • @MYKSamarathunga
      @MYKSamarathunga วันที่ผ่านมา

      @@shyamaliepa3154 පුක තෝ වගේ උන් අනුන්ගේ පුක ලෙව කෑවට බුද්දිමත් උන් මාලිමාවට .තොපිට අං විතරයි නැත්‍තේ හෙට බලා ගනිල්ලා මොකාද වෙන්නෙ කියලා..කෝටියක් මාලිමාවට කෝටියක් ජෙප්පො

  • @NamalGajanayake
    @NamalGajanayake 20 ชั่วโมงที่ผ่านมา

    Malima 25% uparima30%

  • @jhaperer9929
    @jhaperer9929 วันที่ผ่านมา

    Wannila aththotath me rate garu janadhipathi thanathura laba diya yuthui.

  • @IdunilMadusanka-k5m
    @IdunilMadusanka-k5m วันที่ผ่านมา

    🧭🧭🧭🧭

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 วันที่ผ่านมา +2

    Meyath anga beragena katha kale

  • @sunilwikramasinha9120
    @sunilwikramasinha9120 วันที่ผ่านมา

    අහිංසක සතුන්ගේ අයිතීන් විනාස
    කරලා.එයාලාගෙවල්කඩලා.බුදුන්ටපුජකරන්ට.එපා

    • @Lolitha76
      @Lolitha76 วันที่ผ่านมา +2

      පොඩ්ඩක් ධර්මය ඉගෙන ගන්න, බුදුරජාණන් වහන්සේ මී පැණි තහනම් කරලා නැහැ නේ? ඔබතුමා බුදුරජාණන් වහන්සේට වඩා දැනගන්න විදියක් නැහැ නෙ.

  • @susanthapemakumara580
    @susanthapemakumara580 วันที่ผ่านมา

    ☸️☪️✝️🕉️🙏🙏🙏🙏🙏

  • @AnuraBasnayake-xh3ks
    @AnuraBasnayake-xh3ks วันที่ผ่านมา

    රනිල්.වගේපොඡ්ජක්.තමා.මෙ

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf วันที่ผ่านมา

    මාලිමාවෙ උගතෙක්😂😂

  • @Sriyani-f6w
    @Sriyani-f6w วันที่ผ่านมา

    😂❤

  • @amaldissanayake3323
    @amaldissanayake3323 วันที่ผ่านมา

    Anura❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SurprisedJapaneseMaples-lm4tt
    @SurprisedJapaneseMaples-lm4tt 22 ชั่วโมงที่ผ่านมา

    Hukapan veddo..

  • @SAMAN-e6p
    @SAMAN-e6p วันที่ผ่านมา +6

    ඔබේ නායක හැටියට සජිත් මහතාව තෝරා ගන්න

    • @nipwind
      @nipwind วันที่ผ่านมา +7

      Echchara moodayek nemei

    • @upaliweerakoon2070
      @upaliweerakoon2070 วันที่ผ่านมา +2

      😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj วันที่ผ่านมา +1

      @SAMAN-
      තෝරා ගන්න . තෝරා ගත්තට පස්සේ , අතට අත දීලා බදාගන්න යන්න . ඊට පස්සෙ ලඟට යනකොට අහක බලාගෙන අත්දෙක එකතු කරගනියි . එතකොටම දිගම්බරන් පපුවෙන් තල්ලු කරයි . පිටිපස්සෙ ඉන්න එකා අත අරගෙන විසිකරලා දායි . ඊට පස්සෙ සජියා මූණවත් නොබලා , හපුටු වියරු හිනාවක් දාගෙන ඇවිදගෙන ගිහින් ස්ටේජ් එක උඩට නැගලා , ආදිවාසින් කිරියෙන් පැණියෙන් නාවලා , පුකවල් ලෙවකන හැටි ඇට්කරලා පෙන්නයි .

    • @S.CAriyawansha
      @S.CAriyawansha วันที่ผ่านมา

      සජිත් සජිත්. තමයි❤❤❤❤අන් මතවලට ගරු කරන ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය නොබියව ප්‍රකාශ කළ හැකි,එය වෙනස් කිරීමට තැත් කරන මිනිස්සු නැති,ඕනම මතයකට අපහාස නොකරන පරිසරයක් රටට අවශ්‍ය යි

  • @ruwanprasanna1490
    @ruwanprasanna1490 วันที่ผ่านมา

    Manda wela 😂

  • @rishiyamix8292
    @rishiyamix8292 2 ชั่วโมงที่ผ่านมา

    වන්නිලැත්තො.. අනුර ලැත්තොන්ව මංගැච්චුවොත්.. මාම ගච්චක් හොදමැමැයි නෙහ්

  • @samanthisamararathna7173
    @samanthisamararathna7173 วันที่ผ่านมา +1

  • @lasantha3846
    @lasantha3846 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @MRSMunasinghe
    @MRSMunasinghe วันที่ผ่านมา

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 วันที่ผ่านมา

  • @wood-u8q
    @wood-u8q 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤