ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුළු ලොවක් දැවෙද්දීලෝකයක් නිවන බුදු පහස සුරක්ෂිත කරන්නට ඔබ තුමිය දරන්නාවූ උත්සාහයට මම නමස්කාර කරමි 🌼 සංසාරේ අතහැරුනු අප නැවතත් හමුවීම අපමණ භාග්‍යයකි 🌹ඔබ සියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🏾🌼
සාදු සාදු සාදු 🙏🙏🙏 මහා නාග රජු බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුව ආරක්ෂා කළා. ගංගා මෑණියෝ මෙම ස්ථානයේ රජකම් කළ රැජින වූ අතර ඇගේ මාලිගාව මෙම ස්ථානයේ තබා ඇත. සංසාරික පුරුද්දඉතාම වටිනා,හරවත් සාකච්ඡාවක්..ඇත්තටම මේ සිද්ධි කියනකොට රජකාලය මැවිලා පේනවා. මගේ අක්කණ්ඩි රාජකීය කුමාරිකාවක් … රෝස මලක් වගේ ..ලස්සනයි 🌹🌹🌹ඔබ සුපර්ණිකා කුමරියයි… මගේ ඇඟ පුරාම හිරිගඩු පිපි එක පාරට අඬන්න ගත්තා. තවමත් මගේ ඇස්වලින් කඳුළු ගලා යයි.. මට දැනුණා මම මේ ස්ථානය දන්නවා කියලා. අපි එකම පවුලක ඉපදිලා මේ ප්‍රදේශවල එකට ජීවත් වුණේ.. සංසාරික ආත්ම සම්බන්ධයමේ ගැන වටිනා දේවල් ගොඩක් දැනගත්තා..බොහොම පින්..ඉතාම තීක්ෂණ බුද්ධියක් තියෙනවා..ඉතාම රසබර විදිහට කතාබහ කරනවා.. . ලංකාවේ අගය බොහෝ අය දන්නේ නැහැ. මේ දැනුවත් කිරීම බොහොම වටිනවා . දීර්ඝායු වේවා 🙏🙏🙏සාධු සාධු සාධු තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේට නිරෝගිදීර්ගායු ලැබේවා!වීමට වරම් ලැබෙිවා!නිවේදකතුමාටත්,මෙම ආයතනයටත් ජයෙන් ජයම වේවා!බොහාම ස්තූතියි..👏👏👏👏
.sadhu sadu sahadu.....
දශක ගණනාවක් තිස්සේ කාලයේ වැලි තලාවෙන් වැසී යමින් පරසතරැ ආක්‍රමණයන් හමුවේ විනාශ මුඛයට අපේ ඉතිහිසය ගමන් කරනකොට ඉතිහාසයේ පටන් කව්රැන් හෝ යුග පුරැශයෙක් විහාරමහා දේවියක් වැනි කාන්තා චරිතයක් මේ ලක්දීපයේ බිහිවුණා ඉදිරියටත් එහෙමයි,මෙවන් ශුද්ධ භූමියක මේ සා විශාල ඉදිකිරීමක් සිදු කරන්නට සිතුවිල්ලක් පවා හිතට නැගෙනවනම් ඒ පෙර පිනට හුරැවට කියලා මම විශ්වාස කරනවා,ඔබට තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏
සාදු..සාදු සාදු මෙි අසන බලන මටත් හැම දෙනාටත් මෙි පිං ලැබේවා ...ලැබෙිවා ..
ඔබ තූමිය ගංගා මෑණියන් පෙර සංසාරයේ ගොඩක් පින් කරලා තියෙනවා මෙවැනි බොධ්ය ආරක්ෂාව කරන එක,,ඔබ තූමිය ගංගා මෑණියනි පින් නෙතක්,, අපෙ ස්වාමින් වහන්සසෙටත් ගොඩක් පින් රැස් වෙනවා,,සැමටම විස්ව ෂක්තිය විෂ්ව බලය ලැබෙනවා,,,
ගංගා මැනියනි මමත් ඔබට .... ගොඩාක් ආදරෙයි ඒ වගේ ගෟරවනිය ස්වාමින්වහන්සේටත් පින්වත් මාධ්‍යවේදී සහෝදරයාත් බොහෝම පින් මැනියනි මටත් ඔබතුමිය සමග එකතු වෙලා සසර ගමන කෙටි කරගන්න පුළුවන් නම් ඒ තමා මම සසරේ කල කුසලය .....ගංගා මැනියෝ හමුවිමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ...🙏🙏🙏❤❤❤
අම්මාට මේ දානමය පුණ්‍යකර්මයේ දානානිශංසයෝ නිවන් මගට හිනිමගක් වේවා🙏🙏🙏
මෙවැනි පින්කම් කිරිමට අප්‍ෙ මෑණියන්ට ශක්තිය දහිරිය ලැබේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ගායු ලැබේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය සියලු මහ රහතන් වහන්සේලාගේ ආශිර්වාදය සියලු ඉෂිවරයන් වහන්සේලාගේ ආශිර්වාදය පිහිට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු පින්වත් මෑනියන්ට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා පින්වත් ඔබ තුමාටත් දිර්ඝායුෂ වෙිවා තේරුවන් සරනයිි .🌷🌷🌷
Ĺ7
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේටත් ගංගා මෑණියන්ටත් අැතුලු ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ
පින්වත් ස්වාමීන් වහන්සේට ගංගා මෑණියන්ට වැඩසටහන ඉදිරිපත් කෙරෙන ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සියලුම දෙනාට දෙනාට ආශිර්වාද wewa සාදු සාදු සාදු
ඇත්තවශයෙන්මගංගාමෑණියනිඔබතුමියහරිමපින්වන්තයිඔබතුමියගේවැඩසටහන්දකිනකොට ඇස්වලටකඳුලුඑනවා. මටත්ඔබතුමියමුණගැසේවායිමගේඑකමපැතුම. සියලුදෙනාටතෙරුවන්සරණයි.
සාදු සාදු සාදු තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🌺
ඇත්තේන්ම හරිම ලස්සන තැනක් .තෙරුවන් සරනින් තවත් චිරාන් කාලයක් නිදුක් නිරෝගිව ජීවත් වෙන්න ලැබේවා . මෑණියන්ටත් අපේ හාමුදුරුවන්ටත්.
දැක.බලා.ගන්න.හරිම.ආසයි.පෙර.සංසාරයේ.බැදීම.අපූරුයි.මේ.අපූරු.පුදබිම.ගැන.විස්තර.කළ.ස්වාමීන්.වහප්ස.ඔබ.ටහන්සේට.ගොඩක්.පින්.ගංගා.මෑණියන්ටත්.ගොඩක්.පින්
තෙරැවන්සරණයි ඔබ සැසටම ඉතාමත් වැදගත් සංයමයෙන් යුතුව මුල සිට අග දක්වා නිර්මාණය කරලා ත්යෙනවා අපෙ ස්වාමින්වහන්ස ඉතාමත් බුද්ධිමත්ව පිලිතුරැ ලබා දෙනවා මේ කතාව ඇත්තක් කියලා පිලිගන්න පුලුවන්සාක්ෂි මේ ලෝකයේ ජීවත් වන kingcobra දැක්කම හිතාගන්න පුලුවන
මහා සුදර්ශනි මැනියන් මතුආත්මයක විශාඛාවක්මවෙිවා
ගන්ගා මැනියනි තෙරැවන් සරණයි 🙏🙏🙏🌺
ගංගා මැැනියන්ටත් තෙරැවන්සරනයි
අපේ ග0ගා මෑණියන් ට බෝහෝමත් පින් ආසයි එතුමිය මුනගැසීමට දැකගැනීමට කතාකරන්න මට පෙර පිනක්තියේ නම් මෙතුමිය මුනගැසීමට අවස්තාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
Saďu sadu sadu sadu 💖💖💖theruwan saranai oba samata pin pin pin 👃👃👃💖💖💖💖
තෙරැවන්...සරනයි
ගංගා.මෑනියන්ට.දිර්ග අවීසලැබෙවා🙏🙏🙏
ගංගා මෑනියන් ඇත්තටම මේ රටට මිනිපහනක් මෙවන් පින්කම් කරන ඔබට දීර්ඝායුශ නීරෝගි සුවයම ලැබේවා🙏🙏🙏🙏
නායක හාමුදුරුවෝ ඉතාමත් විනීතව කතාකරනවා ඉතාපැහැදිලියි ප්‍රකාශය ඔබවහන්සේ ගේ😇😇😇😇
තෙරුවන් සරණයි නමස්කාර වේවා
තෙරුවන් සරණයි
අපේ රටට ව්‍යයසනයක් ඇතිවෙන්න තියනකොට මතුවෙනවා
Theruwan saranai garu sawamin wahanseta mage namas karaya wewa 🙏🏻🙏🏻🙏🏻
ඔබතුමිය සුපර්නිකාම තමා ඒ කතාවෙි දෙකක්ැ දැකින්නත් ආසයි
ආසිර්වාද වේවා
දැවැන්ත නාගයන් මේ ලංකාද්වීපයේ අදටත් ඕනෑ තරම් සිටිනවා අඩි දහයේ නාගයෙක් කියන්නේ සාමාන්‍ය දෙයක් ඉන්දියාවෙත් ඉන්නවා අඩි හතළිහක පමණ නාගයන් සිටිය හැකියි ඒක බොරැවක් නෙමෙයි,🙏😇😇
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු ගංගා මෑණියන්ටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අනිකුත් සියලුම දෙනාටත් එසේම යහපතක් වෙවා
මෙිවා සහතික ඇත්ත ඒ තරමි මහා පෞරානික දේවල් මුලු ලොව විශ්මයට පත්කරවන සිද්දස්ථාන තාමත් වල්වැදිල නමුත් බෝගසත් ගල්තලාවත් පන්සලත් වැවත් ඒ පලාතටම පෙනෙන කුබුරැපිටි පුරන් වෙචිච ගැමියන් ජිවත්වුන ගමි සියල්ලම සාක්ශි දරනවා නමුත් පාලකයන් ඒ සිද්දස්ථාන වලට ගෞරව කරේනැ ඒනිසා රට පාලුවට ප්‍රපාතයට ගියා
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🌹🌹🌹🌷🌷🌷💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්ඝරණයි
ඇත්තටම හිත්ගන්නා සුලු විස්තරයක් උන්වහන්සේ ව මම දැක තිබෙනවා රටජාතිය වෙනුවෙන් කතාකරන හිමිනමක් බොරැ කියන්නෑ කතාකරන විදියෙන්ම තේරෙනවා😇😇
යන්න ඕන බලන්න මේපන්සල ඇත්තටම කුතුහලයක් පිරැණු තැනක් වගේ video එක බලද්දී.👊👊👊👊
සාදු !සාදු !!සාදු !!! 🙏🙏🙏🙏
ගංගා මෑනියන් ඇත්තටම සතුටු වෙන්න ඕන ලොකු ලොකු ධනපතියන්ට ස්්ලිකාරයන්ට කරන්න බැරි වුණ පින්කමක් තමන්ට කරන්න වරම් ලැබීමම කොච්චර දෙයක්ද සසර හුරැව කියන්නේ අන්න ඕවට❤️❤️❤️
සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu
තෙරුවන් සරණයි සාධු 🌼🌼සාධු 🌼🌼 සාධු 🌼🌼
Sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌷 I think 💬💬
බුදුසරනයි..ගංගා..මැනියනී
බුදු සරණයි 🙏🙏🙏🙏
Sadu...Sadu...Sadu...🌼🌻🌼🌻🌻
සාදු,,,සාදු,, සාදු, 🙏🙏🙏
සාදු සාදු ගංගා මරනියනි
Maewane utum hodae keremata obatumeyata wasanawa udawewa sadu sadu sadu
බුදුසරණයි 🙏🙏🙏🙏🙏සාදු sad
Theruvansaranai mebiyani oba sidu kara ethi shasanika mehewarata mage namaskaraya me dewal karala oba denatanarh sugathigami lowaka dora vivara karagena iwarai,swaminwahanse ethulu siyalu denata deergausha neerogi suwayalebewa🙏🙏
Theruwan saranai
අනේ මාග මෑනියනි ඔබවහන්සේ පින්කඳක් මෑනියන් අඬනකොට මටත් ඇඬුනා මෑනියනි,මේ වගේ පින්කම් කරන්න පුලුවන් මෑනියන් මේ රටේ මහා දේවිය කුමාරිකාව ඔබයි😢😢😢😢😢
Theruvansaranai hemadenatama mama kasagala wandinna giya e yanakota naigala rajamaha viharayata giya etthatama ganga meniyan me pradhakshina pathaheduva kiyala denagena hitiye ne etthatam obathumiya gena adambarai me rate oba sampathak meniyani🌼🌼🌼🌼🌼
Pinwanta Ganga meniyo obhtat pinwat suwami wahansetat me mahatatat bohoma pin 🙏 🙏 dirgaaysa sampattiy lebewa 🙏 🙏 sadu
Taruwan sarani obbata Ganga maniyani 🙏🙏🙏💐
Gangameniyanta dirgauweva theruvan saranai gangameniyo aperatataloku sampathak
පුදුම සුන්දරත්වයක්ඇති පූජාභූමියක් නේද මේ දේවල් රැකගෙන ඉදිරියට යන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා😇😇
Theruwan saranai brisbane
Gaoga maniyantat apey hamuduruwantat utum niwansuwa labewa
Mage waththeth Mahanaagayek innawa.Dawasak Allangiya Ayethinnawa.
Ape maneyanta theruwan saranai
නාග විහාරය තියෙන්නෙ රන්න වීරකැටියද
Etthatama mamath oya naigala gena ahala thiyenawa mage nedeyo innawa ranne eayakiyala thiyanawa oya gena e naya hariyata peenna innelu hebei mara loku nai hewak thibila thiyennawalu👏👏👏
Deergayu wewa maniyani 🙏🙏🙏
Theruwansaranai budusaranai
💐💐💐❤️
🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🍀🔥🍀☘️🔥🙏🙏🙏🙏🙏
ඔව් ඉතින් අදටත් අඩි 100 ට එහා ඇනකොන්ඩා උරගයන් ඉන්නවා ඇමසන් වල ඒ අනුව මේ කතාව පිලිගත හැකියි🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙි මැනියෝ බිහිවෙනකල්ම දිව්‍යලෝකයේ ඉන්න ඇති මෙිවා සහතික ඇත්ත
Theruwan Saranai 🙏
namaskarawawa.sawaminwahansa..ganga.maniyani.pin.🙏
Sadu sadu sadu ana mama maga duwa Ganga maniyanta kaththa Kara answer karannaha
🙏🙏🙏.
🙏🙏🙏🙏🙏🙏
Mama inne kuwait wala me vidiyata dakinna labima mage wasanawa yi sithalai Ganga ammiyatath ape2hamuduruwantath oba thumatath theruwan saranai 🌺🌺🌺
බුද්ධාගම රකින්නට ඉන්න හාමුදුරුවෝ මිත්‍යාව වපුරනවා....
Mage ganga mathiniwa mata munagaseemata wasanawa labewa.lak deranata payapu punsanda obai.
🌺🌺🌺🙏🙏🙏
ගරුතර ස්වාමීන්වහන්ස මෙවැනිම ස්ථාන නිධන්හොරුන්ගේ අවධානයට ලක්විය. ඒනිසාම ආරක්ෂක වැඩ පිලිවෙලක් අවශ්‍ය බව පෙනේ.
🙏🙏🙏🙏🙏🙏🌹🌷
Harima pehediliva karunu idiripatath karapu weda satahanak ada nai maranawa ape minissu loku papayak purawa gannawa thirisan sathek vunata hema mhothema pudumakara bendeemak ethibsathek nagaya ithihasaye indan nagaya.pe seeya kiyala thiyana nuga gahak thibbalu kuliyapitiye e gahe adi dahayakata vada loku sudu nayek e nuga gahe hitiyalu adatath kuliuapitiye e kathawa prasiddai mokak hari sambandayak thiyenawa nagayange ithihasayata
Mewage sudu loku me pramanayema nayek mama henen dekàla thiyanawa
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saadu Saadu Saadu Saadu Saadu
කැලණියේ නයා නෙවෙයි නේද ape හාමුදුරුවනේ ..?
කිසිසේත්ම එවන් ජවනිකාවක්නොවෙයි මේ ස්වාමින්වහන්ස ජවිපෙ භික්ෂු පෙරමුණේ ලේකම්,බොරැකරන බොකරලා මුදල් ගරන චරිතයක් නෙමෙයි.
@@RaavanaCreation අනේ අපොයි දෙවියයනේ.
🙏🙏🙏🙏🙏🙏💯💯👍👍👌👌
මොනවා කලත් රට ට තමුන් කරන කරපු දේවල් අපාස්ට එනවා සතර අපායෙන් මිදුනෙ නැත්තං. කොහොමත් හොද නරක දෙකම සසර ගමන් කරනවා. ජනාධාතිටත් එහෙමයි.
පන්සලේ අවට පෙන්නුවා නම් හොඳයි .
හරිම පුදුම විස්තරයක් මේ අර jvp භික්ෂුන් සංවිධානයේ ලොකු හාමුදුරැවො නේද,මේ වගේ ස්වාමින්වහන්සේලා බොරැකියනවා වෙන්න බෑ,ඇත්තටම හරිම interesting කතාවක්
කැළණිය වගේද දන්නැ
නෑ ඒ වගේ නෙමෙයි ගමේ මිනිස්සු කියන්නේ බොරැකාරයො නෙමෙයි අනිත් එක මුදලට ආත්ම ගරැත්වය පාවා දෙන චරිතයක් නෙමෙයි මේ හාමුදුරුවෝ
Ganga maniyanta utumnivan magalabava
නිවේදක මහතා හොඳ උත්සාහයක් ගන්නවා සංයමයකින් යුතුව වැඩසටහන මෙහෙයවන්න.ඒක පැසසිය යුතුයි.නමුත් සාමාන්‍ය විදියට කතා කරානම් තව වටිනවා
Kalinuth gagen mathu une 😅
වැඩිහිටි උදවියට වඩා උසින් ඉදගන්න එපා කොණ්ඩයා. මැනස් අඩුයි බං උඹේ . ඹක්කොටම ජයවේවා
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
පුුජාත පුුජනිියානං . . . . .!!!විරුදු වුුවාට විපාක ඒ !!!
මුළු ලොවක් දැවෙද්දී
ලෝකයක් නිවන බුදු පහස සුරක්ෂිත කරන්නට ඔබ තුමිය දරන්නාවූ උත්සාහයට මම නමස්කාර කරමි 🌼 සංසාරේ අතහැරුනු අප නැවතත් හමුවීම අපමණ භාග්‍යයකි 🌹ඔබ සියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🏾🌼

පුුජාත පුුජනිියානං . . . . .!!!
විරුදු වුුවාට විපාක ඒ !!!