නැන්දම්මාගේ කේලම් හේතුවෙන් පවුල අවුලක් වුණ කාන්තාවක් ඇසිය යුතුම කතාවක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • නැන්දම්මාගේ කේලම් හේතුවෙන් පවුල අවුලක් වුණ කාන්තාවක් ඇසිය යුතුම කතාවක්...

ความคิดเห็น • 8

  • @nilmininilmini2588
    @nilmininilmini2588 2 วันที่ผ่านมา +7

    මමත් මෙවැනිම කාරණයකට මුහුණ දුන් මවක්.සියල්ල සලකා බලා ඩිවෝස් නඩුවක් ෆයිල් කළා.

  • @upekshafernandoz8326
    @upekshafernandoz8326 วันที่ผ่านมา +1

    මගෙ හස්බන්ඩ් ගෙ අම්මයි නන්ගිත් ඔහොමයි, අපේ මුලු පව්ලම නාස්ති කරා, ඒත් අපේ දෙමාපියන් තමයි තාමත් අපිට ඔක්කොම කරන්නෙ, මාත් ඉක්මනින් තීරණය ක් ගන්නව, මගෙ ජීවිතේ භගයක්ම ඉවර කලා, දැන් වත් දරුව එක්ක පාඩුවෙ ඉන්න හස්බන්ඩ් ව එයාගෙ පව්ලෙ පව් තනියෙන් ගෙවන්න දෙන්න ඕන , මගේ පිටින් ම යවන එක නවතින්න එයාට මාව නැති කරන්න ඕන

  • @wndperera3751
    @wndperera3751 วันที่ผ่านมา

    මම බැදලා මුල් කාලයේ නැන්දම්මා කෑම එපා කියලා අඩමින් සිට පුතාට කේලාම් කියා රණ්ඩු ඇති කලා. අපේ තාත්තා මහත්තයාව උනන්දු කරවා දරුවකු හදා ගන්න ප්රශ්ණ විසදේවි කිව්වා. ළමයා බඩේ තියාගෙනත් දැඩි ආරවුල් වලට මැදි වුණා. දැන් දරුවා ලොකුයි .එයාට ADHA තියෙනවා. දැන් මට අධික තරහා යාම හා හිතුවක්කාරීබව කියලා මානසික රෝගයකට ප්රතිකාර ගන්න කියයි.

  • @WAMM07
    @WAMM07 2 วันที่ผ่านมา

    මේ වගේම හේතු නිසා මේ වයසේදීම ඩිවෝස් වෙලා හිතේ සැනසීමෙන් ඉන්නවා දැන්.

  • @user-oo1gb2kd8y
    @user-oo1gb2kd8y 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-oo1gb2kd8y
    @user-oo1gb2kd8y 2 วันที่ผ่านมา

    මගේ දුවටත් ඔය තත්වය ඒනිසා ඩිවෝස් එක දාල තියෙන්නේ