ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාලගෙ විඩියෝ හරිමපැහැදිලිය්සවිස්තරාත්මකය්වටිනවත්රාසජනකය්ඒ වගේම මම ආසය්
බලාපොරොත්තු උනා මේ වගේ වීඩියෝ එකක් ❤️❤️❤️❤️❤️
ඔයාගෙ video හරි ලස්සනයි
පව් ..😭😭 කවදාහරි ලංකාවෙ ඉන්න අලි ටිකටත් වෙන්නෙ මේක තමයි මේ යන විදිහට 😭😭😭 ගොඩක් ස්තුතියි 🙏
ආසාවෙන් බලනවා.👍😃
Dinasor ලගෙ ජාන අරන් එයාලවත් හදන්න විදිහක් අනාගතේදි එයි.. එයාලව වෙනම දූපතක park එකක් හදල වගේ දාන්න පුලුවන්නෙ
මේ සතුන් මිහිමතින් වඳවී යාමට බොහෝ හේතු සාධක තියෙන්න ඇති. දේශගුණික විපර්යාස, කාලගුණික විපර්යාස, මානව ක්‍රියාකාරකම් යනාදිය. ඉතින් මේ සතුන්ගේ ජාන මගින් නැවත බිහි කළත් වර්තමාන පරිසරයට අනුවර්තනය වීමට ඔවුන්ට නොහැකි වෙයි. ඉතින් මේ කර්තව්‍යය ලේසි නෑ...
මේ වීඩියෝ වලට අපි ගොඩක් කැමති 👍👍😃😃
මේ සතුන්ගෙන් ගොඩාක් සත්තු ice age movie eke හිටියානේ...😊😊
අනේ අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
Anee ice age balpu thoththa Baba😂😂😂🤣🤣
@@btsarmygirl7249 ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද
@@btsarmygirl7249 🤣
ගොඩක් කිව්වට තුනයිද කොහෙද හිටියෙ..🤔
අම්මෝ නියමයි.👍👍👍
වැඩියෙන් මහන්සි වෙන්න ඕන දැනටත් ලෝකයේ ජීවත් වෙන වඳවෙමින් පවතින සතුන් බේරගන්න නේද? ඊට පසුව වඳ වෙච්ච සතුන් ආපසු ගේන්න පුළුවන්.😒😒😒
right
ඔයා හරි👍👍👍👍
@@chaniduanuhas8509 ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@@kaveeshasathsara7437 ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
යුනිකොන් දැන් ජීවත් වෙලා හිටියනම් මිනිස්සුන් ගේ අතිනුයි වද වෙන්නේ මිනිසුන් දල කපාගෙන 🤔😔😔
ස්වභාවධර්මය වෙනස් කරන්න යන එක නම් භයානකයි 🗿
මැමත් සතුන්ව ක්ලෝරීයකරණය කරනවා කියලා මන් අහලාතියනවා...ඒක හරි ගියොත් ලොකු පෙරලියක් වෙයි...මැමත්ලා ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් උනේ ice age movie එකෙන්....
Man oya kathawa dakke 2008 mihira paththaren eth thamath eka karaganna beri wela thiyenwa japan wala thamai testing krnawa kiyla thibune man nam sure krnne na dan awrudu kiyakda
@@sasankakarunarathna6761 අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@@sasankakarunarathna6761 man dakke wijaya paththaren..ethakota man 8wasare..2010..ane manda.....kalayata ida dila balamukooo neda...😊😊🤔🤔🤨🤨
@@dileepasarangafansclub1552 👍 ok
ඩෝඩෝ සතා වදවුනෙ ice age 1 එකෙ අර පොඩි එකාට කන්න දෙන්න කොමඩු ගෙඩිය දෙන්න බැහැ කියල කිව්ව හින්ද නේද??😂😂
Anica unkal
😂😂
AMMOOO SANTHA🤣🤣🤣
අම්මෝ යකූ.....😂😂😂😂😂😂
ගොඩාක් ස්තූතියි. හරි පැහැදිලියි
යකෝ මුංට වදවෙච්ච සත්තුන්ට පන දෙන්න පුළුවන්,ඒත් කොරෝන හොදටම හොද කරන්න විදියක් හොයාගන්න බෑ...😂
සිරාවට බන්
සිරාවටම බං
😄
Djibouti
වටිනා විඩියෝ එකක්
අඩේ මොන සතා ආවත් ඩයිනෝසිරස්ලනම් එපා දෙයියනේ..🙏😂
mewage video thawa durata karagena yanna
ඇත්තටම නොදුටු ලෝකයම තමයි... අපි දකින්න හදන්නේ....
ඇත්ත
Tnx mevage videos danavata
මිනි කන සත්තු ආය ගෙන්න හදන්න නම් එපො 😂 නැත්තම් අනාගතෙදි අපිත් වද උන ජිවින් වෙයි😂
Ninimini
😹😹
Ow 😹
Maru ane
මෙ video එකෙ දෙවැනි කොටසක් දාන්නකො 🏔️🗻🦌
Dainosiras kenekwe hadala uuuwe Godzilla wage hadanne baide vikirenei viduliyatai oroththudene vidihete hadanne ❤❤❤
වදවගිය හැම සතෙක්ටම පනදෙන්න පුලුවන් නම්
මම මේ වීඩියෝවට කැමතියි.
එල
Respect... Oya hamadeyakma sarthaka wenna kiyala parthana karanawa e wagema ඩයිනෝසර්ලාවත් hadanna haki වේවා 😘💟
පට්ටම පට්ට...
Patta video eka..
අනේ ඩෝඩෝ එයාලට නම් මිනිස්සු ලොකු අසාධාරණයක් කරලා තියෙන්නේ එයාලව ආයෙමත් මේ ලෝකෙටම එන්න ඕනේ
ඒ කාලෙ ඒ මිනිස්සු ඩෝඩෝ පක්ෂියව කුකුල් මස් වගේ කාලා.
ඩෝ ඩෝ කියන්නෙ කාටද ඩෝ...😋🤪
ඒගොල්ලො මේ ලෝකෙට ඇවිල්ලා අපිව මරයිද දන්නේ නෑ
Do do kauda do
@@slpbear1156 dooo... Mage comment eka kopi karanna epa doooo.....🙃🤣😜
godak wedagath. thank you
69 වර්ගයේ බයියෙක් නැවත හොයාගන්නට හැකිවේද?
@Shehan Madushanka 😂🤣
වීඩියෝව දාපු ගමන් බලපු අය මෙ පැත්තට.👇👇👇
Mammothla Tama innawa kiyala kathawak tiyenawa neda Aiya ea gana Video ekak karannako.❤️❤️❤️
ස්වභාවධර්මය කෘතිමව ඇතිකළ හැකිද?
@ කෘතිමයි කියල දෙයක් නැ කියලයි මගෙ අදහස. මිනිස කියන්නෙ ස්වභාවික සතෙක් නම්...මිනිස්සු කරන දේවල් කෘතිමයි කියල කියන්න බැ කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු හදන දේවලුත් ස්වභාවිකයි. හැබැයි ඒව පරිසරයට හොදද නැද්ද කියන එක වෙනම මාතෘකාවක්.
@@heshteach8212 මිනිසා ස්වභාවික උනාට ඔහු හදන්නෙ කෘතිම දේවල් නෙ....මේ ලෝකේ ස්වාභාවිකයි කිය්ලා කියන්නෙ කාගේවත් බලපෑමක් නොමැතිව ඇතිඋන දේටනේ...
@@wimalmhg1198 එතකොට කුරුලු කූඩු කෘතිම ද ?
@@heshteach8212 මටත් ඒකමයි හිතෙන්නෙ.
@@heshteach8212 කුරුළු තුඩ ....🤔🤔🤔🤔මොකක් ද මේකෙන් අදහස් කරන්නෙ
යකෝ අයිසේජ් ෆිල්ම් එකම ගහන්න පුලුවන් 😂
අවංක මිනිස්සුන්ට පන දෙන්න ක්‍රමයක් නෑනෙ මීට ගොඩාක් කාලෙකට කලින් වදවුනු සත්ත්ව කොට්ටාශයක් බ්‍රෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪😜😜🤓🤓🤓
😁 mama withari ithuru wela inne 😁
වැදගත්
ඒකනම් ඇත්ත බන්😏😏
Man hithanne ba
😂😂😂🙌
Adoo ekanan patta video eka❤️❤️
first view
Nice
@@thanujakumari5241 ,
niyamai
part 2 plz 😍😎😂
කොහොම පන දුන්නත් මව් කුසක අවශ්‍යතාවය මේ හැම සතෙක්ටම අවශ්‍ය බව පැහැදිලිව සදහන් වෙනවා නේද...අම්මා කෙනෙක්ගෙ කුසට සමාන අවයවයක් කෘතීමව හදන්න විද්‍යාව අපොහොසත් වීමම පෙන්නන්නේ සොබාදහමේ පොහොසත් කම නොවේද.....
elama bokka supiri apith udau kanawa machoadarei
megaloadon ගැන විඩියෝ එකක් ඕනි
sirawata ou
වටින වීඩියෝ එකක් ❤️
Moka awat (DAINO) LANAN EPAAA DEIYOOOO 🙏😁
T rex kenekta panadenakan balan inna aya like ekak dagena yanna 😂
මිනිස්සුන්ට Rip.😂😂
Niyamai bro
Pana dunna wage nemei kohomada okun mini mas kanna huru unoth..
supiri
ඩෝඩෝ පක්ෂියා ගැන නම් හරිම දුකයි. ඌ ගොඩක් අහිංසක සතෙක්. 😥😥
එහෙනම් ඇයි අර ice age 1 එකේ පොඩි එකාට කන්න කොමඩු ගෙඩියක් දෙන්න බැහැ කිව්වෙ 😂😂
Oyage voice chage wela bro sanipa nadda?
Dinosaur කෙනෙකුට ආයේ පණ දෙන්න බැරිද 😒
Sirawatama. Matath asai dakinna..🙂
පුක කයි
Magulak kiyawanawa ubla😬
Mama Amaricawe hitiyanam oyawadeta meeta kalin bahala ehenam.. 😎👍
ජීවය තියෙන සෛලයක් හම්බුනොත් ක්ලෝන් කරන්න පුළුවන් ඇති ඒත් මොන සතාටද කලලය බිහි කරන්න දෙන්නෙ කියන එක ප්‍රශ්නයක් 🤷
Tasmanian Tiger thma innawa kiyla kiynwa nedaAustralia wala pradana dupathe innawa kiyla Sakshi thiyenawa neda
වැඩේ සාර්ථක උනත් මුන්ව ස්වභාවික පරිසරයටනම් නිදහස් කරන්න බැරිවෙයි නේද?
මොකෝ දන්නෑනේද?
@@VIDEOSFIRSTVFIRSTkrishan මුන්ගෙන් බහුතරයක් ස්වභාවිකවම නශ්ඨ වෙලා ගියපු ජීවීන්නෙ. ඒ කියන්නෙ ඒ ජීවින් ස්වභාවධර්මයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනව කියන එක. උන්ව නැවත බිහිකරල කෘතීමව ස්වභාවික පරිසරයට නිදහස් කලොත් ස්වභාවික පරිසරයේ ජීවී සමතුලිතතාවයම බිදවැටෙන්න පුලුවන්.
@@user-jt6ej7vh2p j
Interesting Thnx
Ptta video eka adathHmadama blnwa
යාලු මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
Mamath නම් ice age තමා....😎😊
Meka dala 4y passe balana mama 😂😂❤🎉
@ lol ඔයී 😂
Thanks
හෙම්බිරිස්සාව හැදිලා නෙහ්..? වෙනස් 🤔
@RV ACADEMY ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@RV ACADEMY සින්හදැනුමේදී
Ice age එකේ ඉන්න ගොඩක් සත්තු හිටියා.සීඩ් ඇත්ත ජීවියෙක් නෙමෙද?
ඇත්ත එකෙක් 😊
නියමයි
first coment
Comment*
Patta
වටිනවා ඒක....
Ade sirawatamad bn
Episode eka hondai malli❤️😍👍,oyage voice eka wenas wela hembirissawa hadila wage tikak malli 😂🤐👍
😅😅😅 අවුරුදු 3 ගියත් තාම නෑනේ පන දීලා😂😂😂
wadawela giye Wada wenna one nisane 😐😒
මේ වගේ කට කැඩිච්ච කෙල්ලෝ වඳවෙලා යයි ඉක්කන්ට😌😌 සෛලයක්වත් හොයාගන්න බැරිවෙන්න
ඒක ඇත්ත.
Kauruhari mata kiyanna dinosaur wage biththara walin bihiwena sathwainta nawatha pana dena kriyawaliya wenne kohomada kiyala.
Ela
😂තව පන ලැබිල නෑනෙ.. මම දන්න හැටියට😂
මිනිස්සු නිසා වදවෙච්ච සත්තුන්ට නැවත පනදුන්නට, ස්වාභාවික පරිසරය ඒ වෙනුවට වෙන සත්තු ආදේශ කරලනම්, හදන සත්තුන්ට මේ පරිසරයේ ජීවත් වෙන්නබැරිවෙයි මම හිතන්නේ.,Universe always balance
aniwaryen.එකත් විනාස කරන්නෙ මිනිසම තමයි
Ane,me sathu ayemath awath mulu ratama ewarai🤐🤐🤐🤐
Very interesting
ඩයිනෝසරයන්ට පණ දෙන්න බැරි ද😥😥😥
මාමේ TH-cam රන් සම්මානය ගන්න සුපිරිම ක්‍රමය තමා බයහිතෙන වීඩියෝ එවන්න එපා.
පන දෙන්න පුලුවන් වෙන්න ඔනෙ ඩයිනසොරයෙන්ට
නැවත පන දිමට පෙර මෙම සත්වයන් මගින් මිනිසාට සහා අනිකුත් සත්වයන්ට සිදුවන් හානිය ගැන සිතා බැලිය යුතුයි
😁
සර් සෛල නෙවෙයි ජාන කියලා වෙනස් වෙන්න ඕන නේද?
Ela❤️❤️❤️
සයිබිරියන් 🦄නෙ හරි කෙල්ලො ගන්නවා හැදුවාම😂😂🏃🏃
Ff gahanaeada
මමත් මේ විඩියෝ එක කරල තියෙනව කලින් 😁😁
වඳවීගිය සතුන් නැවත බිහි කිරීමෙන් ඇති ඵලය කුමක්ද???
මේ සත්තු ඇත්තටම ආයේ බිහිකරන්න පුලුවන් වෙයිද
Good
Good vedio
හොදයි bro🤭🤭🤭🤭🤗🤗🤗🤗🤗🤗
Me video eke thiyena clips google eken download karapu ewada
ඉන්ටනෙට් එකෙ ඔය වගෙ තොරතුරු ඕන තරම් තියෙනවා ඇත්තද බොරුද කියල කොහොමද විශ්වාස කරන්නේ ?
මේ සියලු තොරතුරු විශ්වාසවන්ත මුලාශ්‍ර වලින් ලබාගත් ඒවා.
@@Nodutu-Lokaya 👍 හොඳයි
Dinosaurslata pana denna barida ☺️
Minissuntath pana denna puluwanne ithin
සුපිරි
Dodo ayeth panalabuwata psse unwath farm animal kenek karala masata gaida dnna
මගේ නන් මතේ ස්වභාවධර්මයට පටහැනිව වැඩ කරන එක එච්චර හොද නෑ...අනික එයාලට නූතන දේශගුනය ගැලපෙන එකක් නෑ
නමුත් මේ සතුන්ට වර්තමානයේ පවතින අපිරිසිදු වායුගෝලය හා දැනට පවතින වායු සංයුතිය කොහොම ඔරොත්තු දේවිද
උඹ බය නොවී ඉඳපන් කො ඒක විද්‍යාඥයෝ බලාගනියි .
Memath mm asama satha♥️
Aniwarenn 👍
ඔයාලගෙ විඩියෝ හරිම
පැහැදිලිය්
සවිස්තරාත්මකය්
වටිනව
ත්රාසජනකය්
ඒ වගේම මම ආසය්
බලාපොරොත්තු උනා මේ වගේ වීඩියෝ එකක් ❤️❤️❤️❤️❤️
ඔයාගෙ video හරි ලස්සනයි
පව් ..😭😭 කවදාහරි ලංකාවෙ ඉන්න අලි ටිකටත් වෙන්නෙ මේක තමයි මේ යන විදිහට 😭😭😭 ගොඩක් ස්තුතියි 🙏
ආසාවෙන් බලනවා.👍😃
Dinasor ලගෙ ජාන අරන් එයාලවත් හදන්න විදිහක් අනාගතේදි එයි.. එයාලව වෙනම දූපතක park එකක් හදල වගේ දාන්න පුලුවන්නෙ
මේ සතුන් මිහිමතින් වඳවී යාමට බොහෝ හේතු සාධක තියෙන්න ඇති. දේශගුණික විපර්යාස, කාලගුණික විපර්යාස, මානව ක්‍රියාකාරකම් යනාදිය. ඉතින් මේ සතුන්ගේ ජාන මගින් නැවත බිහි කළත් වර්තමාන පරිසරයට අනුවර්තනය වීමට ඔවුන්ට නොහැකි වෙයි. ඉතින් මේ කර්තව්‍යය ලේසි නෑ...
මේ වීඩියෝ වලට අපි ගොඩක් කැමති 👍👍😃😃
මේ සතුන්ගෙන් ගොඩාක් සත්තු ice age movie eke හිටියානේ...😊😊
අනේ අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
Anee ice age balpu thoththa Baba😂😂😂🤣🤣
@@btsarmygirl7249 ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද
@@btsarmygirl7249 🤣
ගොඩක් කිව්වට තුනයිද කොහෙද හිටියෙ..🤔
අම්මෝ නියමයි.👍👍👍
වැඩියෙන් මහන්සි වෙන්න ඕන දැනටත් ලෝකයේ ජීවත් වෙන වඳවෙමින් පවතින සතුන් බේරගන්න නේද? ඊට පසුව වඳ වෙච්ච සතුන් ආපසු ගේන්න පුළුවන්.😒😒😒
right
ඔයා හරි👍👍👍👍
@@chaniduanuhas8509 ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@@kaveeshasathsara7437 ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
යුනිකොන් දැන් ජීවත් වෙලා හිටියනම් මිනිස්සුන් ගේ අතිනුයි වද වෙන්නේ මිනිසුන් දල කපාගෙන 🤔😔😔
ස්වභාවධර්මය වෙනස් කරන්න යන එක නම් භයානකයි 🗿
මැමත් සතුන්ව ක්ලෝරීයකරණය කරනවා කියලා මන් අහලාතියනවා...ඒක හරි ගියොත් ලොකු පෙරලියක් වෙයි...මැමත්ලා ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් උනේ ice age movie එකෙන්...
.
අනේ අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
Man oya kathawa dakke 2008 mihira paththaren eth thamath eka karaganna beri wela thiyenwa japan wala thamai testing krnawa kiyla thibune man nam sure krnne na dan awrudu kiyakda
@@sasankakarunarathna6761 අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@@sasankakarunarathna6761 man dakke wijaya paththaren..ethakota man 8wasare..2010..ane manda.....kalayata ida dila balamukooo neda...😊😊🤔🤔🤨🤨
@@dileepasarangafansclub1552 👍 ok
ඩෝඩෝ සතා වදවුනෙ ice age 1 එකෙ අර පොඩි එකාට කන්න දෙන්න කොමඩු ගෙඩිය දෙන්න බැහැ කියල කිව්ව හින්ද නේද??😂😂
Anica unkal
😂😂
AMMOOO SANTHA🤣🤣🤣
අම්මෝ යකූ.....😂😂😂😂😂😂
😂😂
ගොඩාක් ස්තූතියි. හරි පැහැදිලියි
යකෝ මුංට වදවෙච්ච සත්තුන්ට පන දෙන්න පුළුවන්,ඒත් කොරෝන හොදටම හොද කරන්න විදියක් හොයාගන්න බෑ...😂
සිරාවට බන්
සිරාවටම බං
😄
Djibouti
වටිනා විඩියෝ එකක්
අඩේ මොන සතා ආවත් ඩයිනෝසිරස්ලනම් එපා දෙයියනේ..🙏😂
mewage video thawa durata karagena yanna
ඇත්තටම නොදුටු ලෝකයම තමයි... අපි දකින්න හදන්නේ....
ඇත්ත
Tnx mevage videos danavata
මිනි කන සත්තු ආය ගෙන්න හදන්න නම් එපො 😂 නැත්තම් අනාගතෙදි අපිත් වද උන ජිවින් වෙයි😂
Ninimini
😹😹
Ow 😹
Maru ane
මෙ video එකෙ දෙවැනි කොටසක් දාන්නකො 🏔️🗻🦌
Dainosiras kenekwe hadala uuuwe Godzilla wage hadanne baide vikirenei viduliyatai oroththudene vidihete hadanne ❤❤❤
වදවගිය හැම සතෙක්ටම පනදෙන්න පුලුවන් නම්
මම මේ වීඩියෝවට කැමතියි.
එල
Respect... Oya hamadeyakma sarthaka wenna kiyala parthana karanawa e wagema ඩයිනෝසර්ලාවත් hadanna haki වේවා 😘💟
පට්ටම පට්ට...
Patta video eka..
අනේ ඩෝඩෝ එයාලට නම් මිනිස්සු ලොකු අසාධාරණයක් කරලා තියෙන්නේ එයාලව ආයෙමත් මේ ලෝකෙටම එන්න ඕනේ
ඒ කාලෙ ඒ මිනිස්සු ඩෝඩෝ පක්ෂියව කුකුල් මස් වගේ කාලා.
ඩෝ ඩෝ කියන්නෙ කාටද ඩෝ...😋🤪
ඒගොල්ලො මේ ලෝකෙට ඇවිල්ලා අපිව මරයිද දන්නේ නෑ
Do do kauda do
@@slpbear1156 dooo... Mage comment eka kopi karanna epa doooo.....🙃🤣😜
godak wedagath. thank you
69 වර්ගයේ බයියෙක් නැවත හොයාගන්නට හැකිවේද?
@Shehan Madushanka 😂🤣
වීඩියෝව දාපු ගමන් බලපු අය මෙ පැත්තට.👇👇👇
Mammothla Tama innawa kiyala kathawak tiyenawa neda Aiya ea gana Video ekak karannako.❤️❤️❤️
ස්වභාවධර්මය කෘතිමව ඇතිකළ හැකිද?
@ කෘතිමයි කියල දෙයක් නැ කියලයි මගෙ අදහස. මිනිස කියන්නෙ ස්වභාවික සතෙක් නම්...මිනිස්සු කරන දේවල් කෘතිමයි කියල කියන්න බැ කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු හදන දේවලුත් ස්වභාවිකයි. හැබැයි ඒව පරිසරයට හොදද නැද්ද කියන එක වෙනම මාතෘකාවක්.
@@heshteach8212 මිනිසා ස්වභාවික උනාට ඔහු හදන්නෙ කෘතිම දේවල් නෙ....මේ ලෝකේ ස්වාභාවිකයි කිය්ලා කියන්නෙ කාගේවත් බලපෑමක් නොමැතිව ඇතිඋන දේටනේ...
@@wimalmhg1198 එතකොට කුරුලු කූඩු කෘතිම ද ?
@@heshteach8212 මටත් ඒකමයි හිතෙන්නෙ.
@@heshteach8212 කුරුළු තුඩ ....🤔🤔🤔🤔
මොකක් ද මේකෙන් අදහස් කරන්නෙ
යකෝ අයිසේජ් ෆිල්ම් එකම ගහන්න පුලුවන් 😂
අවංක මිනිස්සුන්ට පන දෙන්න ක්‍රමයක් නෑනෙ මීට ගොඩාක් කාලෙකට කලින් වදවුනු සත්ත්ව කොට්ටාශයක් බ්‍රෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪😜😜🤓🤓🤓
😁 mama withari ithuru wela inne 😁
වැදගත්
ඒකනම් ඇත්ත බන්😏😏
Man hithanne ba
😂😂😂🙌
Adoo ekanan patta video eka❤️❤️
first view
Nice
@@thanujakumari5241 ,
niyamai
part 2 plz 😍😎😂
කොහොම පන දුන්නත් මව් කුසක අවශ්‍යතාවය මේ හැම සතෙක්ටම අවශ්‍ය බව පැහැදිලිව සදහන් වෙනවා නේද...අම්මා කෙනෙක්ගෙ කුසට සමාන අවයවයක් කෘතීමව හදන්න විද්‍යාව අපොහොසත් වීමම පෙන්නන්නේ සොබාදහමේ පොහොසත් කම නොවේද.....
elama bokka supiri apith udau kanawa machoadarei
megaloadon ගැන විඩියෝ එකක් ඕනි
sirawata ou
වටින වීඩියෝ එකක් ❤️
Moka awat (DAINO) LANAN EPAAA DEIYOOOO 🙏😁
T rex kenekta panadenakan balan inna aya like ekak dagena yanna 😂
මිනිස්සුන්ට Rip.😂😂
Niyamai bro
Pana dunna wage nemei kohomada okun mini mas kanna huru unoth..
supiri
ඩෝඩෝ පක්ෂියා ගැන නම් හරිම දුකයි. ඌ ගොඩක් අහිංසක සතෙක්. 😥😥
එහෙනම් ඇයි අර ice age 1 එකේ පොඩි එකාට කන්න කොමඩු ගෙඩියක් දෙන්න බැහැ කිව්වෙ 😂😂
Oyage voice chage wela bro sanipa nadda?
Dinosaur කෙනෙකුට ආයේ පණ දෙන්න බැරිද 😒
Sirawatama. Matath asai dakinna..🙂
පුක කයි
Magulak kiyawanawa ubla😬
Mama Amaricawe hitiyanam oyawadeta meeta kalin bahala ehenam.. 😎👍
ජීවය තියෙන සෛලයක් හම්බුනොත් ක්ලෝන් කරන්න පුළුවන් ඇති ඒත් මොන සතාටද කලලය බිහි කරන්න දෙන්නෙ කියන එක ප්‍රශ්නයක් 🤷
Tasmanian Tiger thma innawa kiyla kiynwa neda
Australia wala pradana dupathe innawa kiyla Sakshi thiyenawa neda
වැඩේ සාර්ථක උනත් මුන්ව ස්වභාවික පරිසරයටනම් නිදහස් කරන්න බැරිවෙයි නේද?
මොකෝ දන්නෑනේද?
@@VIDEOSFIRSTVFIRSTkrishan මුන්ගෙන් බහුතරයක් ස්වභාවිකවම නශ්ඨ වෙලා ගියපු ජීවීන්නෙ. ඒ කියන්නෙ ඒ ජීවින් ස්වභාවධර්මයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනව කියන එක.
උන්ව නැවත බිහිකරල කෘතීමව ස්වභාවික පරිසරයට නිදහස් කලොත් ස්වභාවික පරිසරයේ ජීවී සමතුලිතතාවයම බිදවැටෙන්න පුලුවන්.
@@user-jt6ej7vh2p j
Interesting Thnx
Ptta video eka adath
Hmadama blnwa
යාලු මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
Mamath නම් ice age තමා....😎😊
Meka dala 4y passe balana mama 😂😂❤🎉
@ lol ඔයී 😂
Thanks
හෙම්බිරිස්සාව හැදිලා නෙහ්..? වෙනස් 🤔
යාලු මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@RV ACADEMY ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@RV ACADEMY සින්හදැනුමේදී
Ice age එකේ ඉන්න ගොඩක් සත්තු හිටියා.සීඩ් ඇත්ත ජීවියෙක් නෙමෙද?
ඇත්ත එකෙක් 😊
නියමයි
first coment
Comment*
Patta
වටිනවා ඒක....
Ade sirawatamad bn
Episode eka hondai malli❤️😍👍,oyage voice eka wenas wela hembirissawa hadila wage tikak malli 😂🤐👍
😅😅😅 අවුරුදු 3 ගියත් තාම නෑනේ පන දීලා😂😂😂
wadawela giye Wada wenna one nisane 😐😒
මේ වගේ කට කැඩිච්ච කෙල්ලෝ වඳවෙලා යයි ඉක්කන්ට😌😌 සෛලයක්වත් හොයාගන්න බැරිවෙන්න
ඒක ඇත්ත.
Kauruhari mata kiyanna dinosaur wage biththara walin bihiwena sathwainta nawatha pana dena kriyawaliya wenne kohomada kiyala.
Ela
😂තව පන ලැබිල නෑනෙ.. මම දන්න හැටියට😂
මිනිස්සු නිසා වදවෙච්ච සත්තුන්ට නැවත පනදුන්නට, ස්වාභාවික පරිසරය ඒ වෙනුවට වෙන සත්තු ආදේශ කරලනම්, හදන සත්තුන්ට මේ පරිසරයේ ජීවත් වෙන්නබැරිවෙයි මම හිතන්නේ.,
Universe always balance