pasidu/Bollatha/විවාහ මංගල්‍යට සියල්ල සූදානමිව තිබියදී පසිදුට හරස් වුන සිග්නල් කණුව/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 126

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 21 วันที่ผ่านมา +26

    හොද අය ඉක්මනට හොරැ අරන් වගේ ගෙනියනවා. නිවන්සුව ලැබෙිවා පුතේ. !!

  • @SujeewaniRathnayaka-i1b
    @SujeewaniRathnayaka-i1b 21 วันที่ผ่านมา +27

    තරුණ ජීවිත අකාලයේ මිය යාම හරිම දුකයි. කිසිම දවසක මෙවන් අකල් මරණයක් නොවේවා

  • @roosranjani2154
    @roosranjani2154 21 วันที่ผ่านมา +17

    අනිවා පුටි බෝඩි එකේ ආවොත්😮😮😮 අනතුරැ වැඩියි බෝලවත්ත රේල් පාලමෙිද වැදි මෙිවගේම අනතුරක් උනා ගගටම වැටි තිබුනා නොසැලකිල්ල මුල පවි කොයි තරමි බලාපොරොත්තු හිතේ තියෙන්න ඇතිද නිවන් සුව ලැබෙිවා පුතේ 🙏සුභ ගමන්

  • @priyankajayaweera8208
    @priyankajayaweera8208 21 วันที่ผ่านมา +18

    නිවන් සුව ලැබේවා පුතේ !

  • @asafernando6290
    @asafernando6290 21 วันที่ผ่านมา +9

    කනුත් වැරදියි. ප්‍රවාහන පහසුකම් අඩු නිසානේ එල්ලිලා යන්නේ. රාජකාරියට වෙලාවට යන්නත් ඕනේ.

  • @Chandrikasilva-y8d
    @Chandrikasilva-y8d 21 วันที่ผ่านมา +13

    මාරයා අඩගහන කොට අපි නිදාගෙන හිටියත් නින්දෙන්ම මැරෙනවා නමුත් මෙහෙම මැරුන එක දුකයි , අපේ උපත වගෙම අපේ විපතත් අපේ හදහනේ ලියා තියනවා ,එවා මිනිස්සු විස්වාස නොකරන එක තමයි ප්‍රශ්නය , දුකයි මල්ලියෝ ,

    • @ashokaLandagea
      @ashokaLandagea 21 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ඒක තේරුම් නොගත් මිනිස්සු මරා ගන්නව

    • @Chandrikasilva-y8d
      @Chandrikasilva-y8d 21 วันที่ผ่านมา

      @@ashokaLandagea අනිවාර්යයෙන්ම ඔබ හරි mr ashoka මිනිස්සුන්ගේ තෙරුම් ගැනිමේ බුද්දියා අඩුය පොඩිදෙයටත් මරාගන්න මිනිස්සු ඉන්නේ , මට මොනවා මිනිස්සු කිව්වත් මම මට නෙවෙයි විදිහට ඉන්නවා ,thank you මගේ comment එක තෙරුම් ගත්තාට ,,,

    • @suwarnamallika164
      @suwarnamallika164 19 วันที่ผ่านมา

      අප උපදිනකොටම තමයි අපේ මරණයත් ලීය විලා අපේ මව්කුසට එන්නේ ප්‍රියෝ විප්පයෝගෝ දුක්ඛො ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි නිවන් සුව පතමු

    • @DilkiNayanika-no7kj
      @DilkiNayanika-no7kj 19 วันที่ผ่านมา

      😢

  • @elenawickrama2281
    @elenawickrama2281 20 วันที่ผ่านมา +1

    මෙවැනි අකල් මරණ නොසිදු වේවා .පසිදු පුතා ඔබට නිවන් සුව ලැබේවා .😢😢😢😌😌😌🙏🙏🙏❤

  • @dimadisanayaka606
    @dimadisanayaka606 19 วันที่ผ่านมา +1

    අනේ පුතේ උප උපන් ජාතිවත් මෙවන් අකල් මරනයක් නොවේවා.අජරාමර නිවන් සුවය ලැබේවා පුතේ නුඹට

  • @vijaihewage5824
    @vijaihewage5824 21 วันที่ผ่านมา +8

    මං දැකල තියෙනව මේහරියෙදී කෝච්චිවල සෙනග තදබදය නිසා වැඩිපුර යන්නේ එල්ලිලා වගේ..බලධාරින් දැන්වත් ඔය අනතුරු දායක කනු පාරෙන් ඉවත් කරවන්න

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 21 วันที่ผ่านมา +7

    දුම්රියේ එල්ලිලා යන්නේ ආශාවට නෙමෙයි.වැඩට යන්න ආපු ලමයෙක්නේ.සෙනග වැඩි වුනාම ඇතුලට යන්න ඉඩ නැහැ.හවසට එනකොටත් එහෙමයි.නිවන් සුව ලැබේවා!

  • @TA-bo7mk
    @TA-bo7mk 20 วันที่ผ่านมา +3

    මම කැමතිම නමුත් භයානකම වාහනය කෝච්චිය.
    නිවන්සුව මල්ලි 🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 21 วันที่ผ่านมา +6

    කෝච්චියේ යනකොට ෆුඩ්බෝඩ් එකේ යන එක වැරදි වැඩක්...... මිනිසුන් ඒක තේරුම් ගන්නේ නෑ...... පව්......... උපනූපන් ජීවිතයක නුඹට අකල් මරණයක් නොම වේවා 🙏

  • @malkanthigamage7501
    @malkanthigamage7501 22 วันที่ผ่านมา +21

    😢නිවන් සුවය ලැබේවා !

  • @mangalikaperera1393
    @mangalikaperera1393 20 วันที่ผ่านมา +2

    මිනිස්සුන්ට හරි විදිහට යන්න එන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍යක් මේ රටේ නෑ. කෝච්චියේ මගීන් වැඩි නිසයි මිනිස්සු පා පුවරුවේ ගමන් කරන්නෙ.

  • @Lath-q2t
    @Lath-q2t 19 วันที่ผ่านมา +1

    මෙවනකල් මරනඇති නොවේවා නැවත උපදින කිසිමබවයක ගතිගුන හොද යහපත් අයට ආව්ස අඩුයි නිවන් සුව ලැබේවා

  • @sandunitharaka3382
    @sandunitharaka3382 21 วันที่ผ่านมา +4

    කවුරුත් ආසාවෙන් පාපුවරුවේ එන්නේ නෑ..එදා සෙනහ වැඩිදවස්ක්.. චන්දේ නිසා ගමවල්වල ගිය මිනිස්සු එන දවසක්.. එයා එහෙම රිස්ක් එකක් ගන්න ළමයෙකුත් නෙව්යි මල්ලි ... අනික අපේ රටවල්වල මේ දේවල් වෙනස් වෙන්න ඕනේ... හැමකෙනාම ආසාවෙන් පාපුවරුවේ යන්නේ නෑ. එයා වගේ තව කීදෙනෙක් මේ වගේ හේතු නිසා පවුල් වලට අහිමි වෙනවද.. අපේ පන අපිට අහිමි උනා.. මෙවන් අකල් මරණයක් කිසි ආත්මෙක අත් නොවේවා මල්ලි 😢😢

  • @Wasundara1043
    @Wasundara1043 18 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා ...මෙවන් අකල් මරණ සිදු නොවේ වා !!!😢

  • @sumisumi6512
    @sumisumi6512 17 วันที่ผ่านมา +1

    Minissu 😂😂😂😂 venawa hari😮😮

  • @PriyanthakumariPerera
    @PriyanthakumariPerera 21 วันที่ผ่านมา +8

    Ane රත්තරන් ඔයාට jesu පිහිටයි ..ආදරෙයි ගොඩාක් පුතේ .අම්මා hospital eke පුතේ ..ane තාත්තා pissek වගේ ඔයා කොහොමද අපිව දාලා යන්නේ ...😭😭😭😭😭😭

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 21 วันที่ผ่านมา +1

    Welawa..thamai ..

  • @MinudiLinaya
    @MinudiLinaya 21 วันที่ผ่านมา +2

    සිග්නල් කණුව හිරේ දාන්න ඕන.😂😂😂.නිවන් සුව මල්ලි.

  • @shenusandeepani9527
    @shenusandeepani9527 19 วันที่ผ่านมา +3

    මේ මල්ලිලා දෙන්නම අපි hospital එකේ ඉද්දි ගෙනවේ එක මල්ලි කෙනෙක් school unifrm ර්කෙන්මයි එක්කන් ආවේ එය icu දැම්මා කියලා පස්සෙ ආරංචි උනා. මෙ මල්ලි නම් ගොඩ වෙලාවකින් ගෙනාවේ පව් මෙයාගෙ අම්මා කෑ ගගහා ඇඩුවා ගේනකන් ඒ වගේම එයාගෙ යාලුවො එයා වැඩ කරපු තැන යාලුවොත් ගොඩක් ආවා ඒ ගෑනු ලමයත් ආවා පව්.. ජීවිතේ කලකිරෙනවා hospital එකේ එලියට වෙලා ටික වෙලාවක් ඉද්දි😢

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 19 วันที่ผ่านมา

      අනෙ එහෙමද 💔💔💔😔🇱🇰🇦🇪

  • @NilushaSakaka
    @NilushaSakaka 21 วันที่ผ่านมา +2

    නීවන් සුව ලැබේවා

  • @BeligalleShanthge
    @BeligalleShanthge 22 วันที่ผ่านมา +8

    Niwan suwa labewa obata

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 17 วันที่ผ่านมา

    කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක් නොවේවා

  • @SKASKumar
    @SKASKumar 19 วันที่ผ่านมา

    නිවන් සුව

  • @s.kavee1990
    @s.kavee1990 20 วันที่ผ่านมา +2

    කෝච්චියේ ෆුඩ් බෝඩ් එකේ යන්නේ ආසවට නෙමේ .....කවුද අකමැතී සීට් එකක ඉදගෙන යන්න... එත් අපේ රටේ අවාසනාවකට එහෙම වෙන්නේ නෑ... උදේ office time එකට යන Train ටික වැඩි කරානම් ඕනම කෙනෙක්ට පහසුවෙන් යන්න පුලුවන් ඇයි එහෙම කරන්නේ නැත්තේ... උදේ හැම train එකකම සෙගන පිරිලා යන්නවත් ඉඩ නෑ වෙලාවට ගියෙ නැත්නම් ඒවටත් ප්‍රශ්න.පසිය ෆුඩ් බෝඩ් එකේ යන එකෙක් නෙමේ ඒත් එදා මාරයගේ දවස .නිවන් සුව පසියෝ 🏳️🏳️🕊

  • @tharakatharaka4343
    @tharakatharaka4343 20 วันที่ผ่านมา

    Niwan suwa aiya

  • @sugathsuriya
    @sugathsuriya 21 วันที่ผ่านมา +3

    අවරුදු ගණනාවක් මෙහෙම ජීවිත විනාස වෙනවා... බලදාරීන් කිසිම වගකීමක් නෑ..... හොරට පඩිය ගන්නවාදැන්වත් මේවා හදන්න....

  • @j.j.m.k8235
    @j.j.m.k8235 21 วันที่ผ่านมา +11

    ඔය signal kanuwa තව අඩියක් එහායින් හයි කරපියව්.

  • @RehanGimth2k4
    @RehanGimth2k4 21 วันที่ผ่านมา +5

    Niwan suwa lebewa

  • @ManoHemachndra
    @ManoHemachndra 21 วันที่ผ่านมา +4

    ❤❤Ane puthe oyata niwan suwa labewa

  • @SKASKumar
    @SKASKumar 19 วันที่ผ่านมา

    තමන්ගේ ආරක්ෂාවයි පරිස්සම ගැනයි මීට වඩා හිතුවා නම් මේ කොල්ලා අදත් ජීවත්වෙනවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 20 วันที่ผ่านมา

    ගමන ඇරුනාවේ .මේ විදියට ගමන් යන්න එපා..ජීවත් වන අය තම දුක් විඳින්නේ.😢😢😢

  • @suwarnamallika164
    @suwarnamallika164 19 วันที่ผ่านมา

    ප්‍රියෝ විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි අප මව්කුසට එන අවදිම තමයි අපේ මරණයත් එන්නේ නිවන් සුව ප්‍රාර්ථනා කරමි

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 21 วันที่ผ่านมา +4

    Newan suwaya labawa putha oyata 🙏🙏🙏

  • @disnaw992
    @disnaw992 20 วันที่ผ่านมา

    කෝචිචීවල යද්දි පුඵවන් තරමි ඇතුල් වෙලා යන්න දරුවනේ. පුතේ ඔයාට මොක් සුවය.මෙවැන් අකල්.මරණයක් කිසිදු භවයක නොම වේවා!!

  • @mayomiperera2269
    @mayomiperera2269 20 วันที่ผ่านมา

    Niwan suwa labewa

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala 21 วันที่ผ่านมา

    Niwan suwaya lebewa

  • @PadminiHalpage
    @PadminiHalpage 20 วันที่ผ่านมา

    Niwan suwaya lebewa
    😢😢😢

  • @ShashiPerera-kw5kc
    @ShashiPerera-kw5kc 19 วันที่ผ่านมา

    පූස්පැටියෙක් මැරිච්ච ගානක් නෑ මාමට නැන්දට😢

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s 19 วันที่ผ่านมา

    Niwan suwa labewa Putha oyata

  • @shamamenaka5706
    @shamamenaka5706 19 วันที่ผ่านมา

    Ama maha niwanin senasima lebewa 🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 18 วันที่ผ่านมา

    අනේමන්දා අපේරටේ දරැවන්ට වෙන අපරාද.මොනවා කියන්නද දුකයි.නිවන්සුවය පතනවා.

  • @donamie2808
    @donamie2808 21 วันที่ผ่านมา +9

    ඔය සිග්නල් කනුවක වදින්න නන් හුගක් එලියට බරවෙල ඉන්න ඕනෙ.අත්දෙකේ මුලුදිගම එලියට ඇලඋනොත් තමයි වදින්නෙ. ඇයිමේ දරුව එච්චර භයානකව ගියේ. විරුද්ද දිශාව බලාගෙන එල්ලිල ඉන්න ඇති. නිවන්සුව ලැබේවා .

  • @priyanthirathnayaka5740
    @priyanthirathnayaka5740 20 วันที่ผ่านมา +1

    එල්ලිලා යන්නේ වෙලාවට වැඩට යන්න ඕන නිසයි.කවදාවත් වෙලාවට දුම්රිය එන්නේ නැ. සෙනඟ වැඩියි. කවුරුත් බලන්නේ තියෙන එකේ එල්ලිලා යන්න.ආයතන වල නිලධාරින් ට මේවා පේන්නේ නෑ.රෙඩ් ලයින් වදිනවට ගන්න සොච්චම් පඩිය කැපෙනවට කවුද කැමති ඒකනේ මේ එල්ලිලා හරි යන්න බලන්නේ.ඒනිසා වෙලාවට වැඩ කරන කෝච්චි ටිකක් දාපියව්.

  • @globleeye603
    @globleeye603 21 วันที่ผ่านมา

    His saoul be with eternal God 🙏 sarow deeply about this incident 😢

  • @wasanafernando6314
    @wasanafernando6314 21 วันที่ผ่านมา +1

    So sad .. 😢 Niwan suwa labewa !!

  • @imeshag6
    @imeshag6 21 วันที่ผ่านมา +3

    Ow iye ude train eke senaga pirila giye mn dakka waysaka ganu kenkuth ellila innwa school lamainuth ellila giya ane me anathuru dakalth dumriya wara gana wadi kranna 😢 mara dukak vidinne aththatama minissu

  • @MohammedHakeem-k6s
    @MohammedHakeem-k6s 18 วันที่ผ่านมา

    ලංකාවට නීතියක් ගෙනාවොත් හොද නැද්ද සෑම දුම්රියකටම ඵක් ඵක් පෙට්ටිවලට ගාඩ් ලා දෙන්නා ගානෙ දැම්මොත් කාටවත්ම පාපොරුවෙ ගමන් කරන්න දෙන්න බැරි විදියට....ලෝඩ් ඵක ගන්න වෙලාවට train door ඵක ඇරලා ඊට පස්සෙ වහන්න ඕන ඵතකොට ඵක ඡ
    ජීවිතයක් අපට නැති වෙන්නෙ නැහැ....

  • @HgNeela
    @HgNeela 9 วันที่ผ่านมา

    Niwan suwa labawa

  • @RanjaniAbewikkrama
    @RanjaniAbewikkrama 20 วันที่ผ่านมา

    Niwansuwa labewa. 😭😭😭

  • @MalikaPriyanthi
    @MalikaPriyanthi 21 วันที่ผ่านมา +6

    නිවන් සුවය ලැබේවා

  • @SudarmaGunavardana
    @SudarmaGunavardana 21 วันที่ผ่านมา +1

    Ane paw kale nam harima wenas pin karanna niwasuwa labewa

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 20 วันที่ผ่านมา +1

    ජිවිතේ කෝත න්ද අවසානය කවුරුත් දන්නේ නෑ ගුණ දම් වඩන්න හැම මොහොතේ ම නිවන් සුව පුතා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 21 วันที่ผ่านมา +4

    දැන් සිග්නල් කනුව තමයි වැරදි😂පුට්බෝර්ඩ් යන එක හොදයි

    • @Utubenil
      @Utubenil 21 วันที่ผ่านมา

      මෙයා ගොන් කතාම තමා කියන්නෙ. යන්න වාහන නැති නිසා වෙලාවට වැඩට යන්නෙ මෙහෙම තමයි ඒක බස්වල උනත් උදේට එල්ලිලා හිරවෙලා යන්නෙ.මිනිස්සු විදින දුක .ගෙවල්වල ඉන්න ගෑණු මේව දන්නෙ නැතුව හිනා වෙනවා

  • @dismimaheshika3770
    @dismimaheshika3770 21 วันที่ผ่านมา +2

    Ambo😭😭

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 21 วันที่ผ่านมา

    😭😭😭පවු

  • @chanakalakshan3223
    @chanakalakshan3223 18 วันที่ผ่านมา

    😢😢😢

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 18 วันที่ผ่านมา

    Ara ganu denna Hina wewi eka kiyanne 😢😢😢

  • @SamanthiIndikaCooray
    @SamanthiIndikaCooray 21 วันที่ผ่านมา

    Niwan suwaya lebewa piutha 🙏🙏🙏

  • @kumarry
    @kumarry 21 วันที่ผ่านมา +1

    Maruta. Nomatha. Bada ❤❤

  • @shamamenaka5706
    @shamamenaka5706 19 วันที่ผ่านมา

    Mage jeevithetawath gihin nehe koochchiyee.eka maha bayanakai .a gamanantha epa ammoo .himin yana bus ekaka yanawa

  • @champaperera8964
    @champaperera8964 19 วันที่ผ่านมา

    කොයි කාලයක් ද අපි තරුණ කාලේ අපි දන්න ළමයෙක් ටත් ඔහොම ඔය හරියෙදි වෙලා නැති උනා

  • @pushpapushpa4501
    @pushpapushpa4501 19 วันที่ผ่านมา

    most countries have door closed trains,only stations open .

  • @PinsaraShamesh
    @PinsaraShamesh 20 วันที่ผ่านมา

    Ane ape pasiyo 😢

  • @niranjalakumari8371
    @niranjalakumari8371 20 วันที่ผ่านมา

    Puthe aye upadina Hama athmema deergau labagena epadenna.❤.sevayata ekmanin yanna nisa ellila Hari yanava. Harima dukai. Puthata nuvan suva

  • @GsggsgHd
    @GsggsgHd 21 วันที่ผ่านมา +1

    Niwan suwa lebewa puthe rate awasanawada man da mehema daruwo nethi wenne ada kochchi nethnam wedata yanne nethiwa inna thibune

  • @Sachi_Dias
    @Sachi_Dias 19 วันที่ผ่านมา

    😢deiynne ape School eke ape wyse kollek😢

  • @shamalimadu-m9b
    @shamalimadu-m9b 20 วันที่ผ่านมา

    Ane deiyane pau me sahodaraya nivan suva labea

  • @mohamedaslam-re5uj
    @mohamedaslam-re5uj 19 วันที่ผ่านมา

    Rest in peace

  • @nayanihapuarachchi
    @nayanihapuarachchi 21 วันที่ผ่านมา +1

    Train strike if not no trains. People face dangerous things.what to do. Very very sad. This is not the first.

  • @nirmalanaser2162
    @nirmalanaser2162 21 วันที่ผ่านมา

    Niwan suwalabewa

  • @niroshaninirmala8541
    @niroshaninirmala8541 20 วันที่ผ่านมา

    Yalada walin hadanne natuwa ...wena Mona Hari walin Sig Kanu hadanna barida😢😢😢

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 18 วันที่ผ่านมา

    කටාහෙන්ගියත් සිංහල ජාතිය.?????

  • @NilupaTharangani-s7i
    @NilupaTharangani-s7i 21 วันที่ผ่านมา +1

    hmm kage awasanawata mae lamaya nate unada 😢

  • @jananimaheshika7593
    @jananimaheshika7593 21 วันที่ผ่านมา

    Ai music 🤔

  • @FirozaHossen
    @FirozaHossen 21 วันที่ผ่านมา

    Very sad 😢 parents bring up children 🧒 and they are gone forever 😢 may his soul rest in peace

  • @AgaAbo
    @AgaAbo 21 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 21 วันที่ผ่านมา

    😢😢😢😢😢😢

  • @DisnaFernando-yv4cc
    @DisnaFernando-yv4cc 21 วันที่ผ่านมา +4

    Nadainta ganakvath na.hina veve visthara denne

    • @pradeepasamaradasa2661
      @pradeepasamaradasa2661 21 วันที่ผ่านมา

      ඒක තමයි මාත් බැලුවේ.නැන්දලාද

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 21 วันที่ผ่านมา +3

    මේ මරන වලට කෝච්චියේ දොරකඩ නතර වෙන භැම කෙනාම කෙනාම වග කියන්න ඔනා.වෙලාවට වැඩට යන්න හැමෝම කැමති ඵක නිසා ඵන ඵකේ ඵලවිපාක යනවා.

    • @lashikapriyangani7611
      @lashikapriyangani7611 20 วันที่ผ่านมา

      ඒ කතාව ඇත්ත.. බස් වල උනත් එහෙමයි. තමන් කෝමහරි නැගගත්තානම් ඇති.. ඊළඟ කෙනා ගැන ආයෙ හිතන්නෑ..

  • @noellaxman3505
    @noellaxman3505 20 วันที่ผ่านมา

    mekata.ikman.visadumak.denna.puluwan.rajaya karyala.welawata.wedipura.dumriya dekak.dawanayata.yodawanna.berida

  • @Ganga-ez6sc
    @Ganga-ez6sc 21 วันที่ผ่านมา

    Aparade kolla

  • @gayaniamarsing783
    @gayaniamarsing783 18 วันที่ผ่านมา

    Muhta.hina😮😮

  • @kanthiwaduge408
    @kanthiwaduge408 21 วันที่ผ่านมา

    R I P

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 21 วันที่ผ่านมา

    Nevedaka Holman kathavak kiyanava vage music Dala kiyanne

  • @Ganga-ez6sc
    @Ganga-ez6sc 21 วันที่ผ่านมา +1

    Ammata hukanna oya signal kanuwa galawapalla

  • @raneeranatunga5692
    @raneeranatunga5692 21 วันที่ผ่านมา

    Npp will make coinyru rich ss promised we 4:40 *ll see.

  • @dinushabandu3996
    @dinushabandu3996 21 วันที่ผ่านมา +6

    මේක වුනේ අපේ ගමේ ... පසිදු මගේ යාළුවෙක් . මම තමයි වෙඩින් ප්ලෑන් එක කලේ.

    • @yytwinsdancingteam1918
      @yytwinsdancingteam1918 21 วันที่ผ่านมา

      😢

    • @sujeewapriyadarshani5151
      @sujeewapriyadarshani5151 21 วันที่ผ่านมา +7

      ​@@yytwinsdancingteam1918oya manussauaya boru comment danne

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 21 วันที่ผ่านมา +9

      අංගොඩ ගියානම් හොද නේද

    • @ViragiGayantha
      @ViragiGayantha 21 วันที่ผ่านมา +4

      එයා අනතුරක් වෙන්නෙ කොතනද .එයා ඒ ගමේ කෙනෙක්😅

    • @ViragiGayantha
      @ViragiGayantha 21 วันที่ผ่านมา +5

      ​@@sujeewapriyadarshani5151ඔව්.එයා හැමතැනම ඉන්න කෙනෙක්.වෙන හැම අනතුරක්ම එයගෙ ගමේ කියලා තමයි කියන්නේ

  • @Anushamadushani-hl8hi
    @Anushamadushani-hl8hi 21 วันที่ผ่านมา

    Paule minissu hare sathutenn needa maruna kena gana kiyannee.....😔😔😔😔

  • @samanthapushpakumara1865
    @samanthapushpakumara1865 20 วันที่ผ่านมา

    Niwan sapa lebewa malle😢

  • @dedunusulochana4367
    @dedunusulochana4367 21 วันที่ผ่านมา +1

    A kellata monawa hithenawa athida deiyane

  • @1rgvvsnzbyz
    @1rgvvsnzbyz 21 วันที่ผ่านมา +1

    අනතුරු ව්‍රෙන ස්තාන අයින්කරන්න

    • @JyathilakaBasnayaka
      @JyathilakaBasnayaka 21 วันที่ผ่านมา

      ස්තාන අයින්කරන්න දෙයක් නෑ සිග්නල් කනුවෙ වැදිල තියෙන්නෙ. කෝචිච්යේ දොරේ එල්ලෙන්න එපා කියන්නේ ඕකට තමයි

  • @FirozaHossen
    @FirozaHossen 21 วันที่ผ่านมา

    Life is uncertain 😢

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 20 วันที่ผ่านมา

    😢 ඇයි ඒ මනමාලි වෙන්න හිටියා දුවගෙ ආගම වෙනස් කළේ. නිර්මල බුදු දහමට අගෞරව කරන්න හොද නෑනෙ. තමන්ගෙ ආගම තමන් අදහගන හිටියා නම් ඉවරයිනේ.. කතෝලික මිනිසුන් ගොඩක් දෙනෙක් මිත්‍යාවෙන් ඉන්නෙ. ආගම අතහරිනවා කියන්නෙ අම්මා, තාත්තා අතහැරියා හා සමානයි. දැන් මනමාලයා ත් නෑ බුද්ධාගමත් නෑ. මෝඩ තීරණ වල විපාකය ක් වෙන්නත් ඇති. මගේ නිර්මල බුදු දහම අනුව ඒ දරුවට නිවන් සුව ලැබේවා.

    • @kusumkwt7255
      @kusumkwt7255 20 วันที่ผ่านมา

      තමන්.කැමති.ආගමක්.තමන්ගේ .කැමත්ත.එක.ඔයා.පස්නයක්..කරගන්න .එපා.

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 20 วันที่ผ่านมา

      @kusumkwt7255 කැමැත්ත නෙවෙයිනෙ හරවා ගැනිමක්නෙ වෙන්නෙ, ඇයි ඔයාට අමාරුව

  • @raneeranatunga5692
    @raneeranatunga5692 21 วันที่ผ่านมา

    Bouda dariwo christine karagannawa palliyen kasadabadinna paw daruwa. Boudaerla ipafils msrenna issella kurude baradeela . Karmmayak.

  • @P.M.Kanthi
    @P.M.Kanthi 20 วันที่ผ่านมา

    Boruwata. Natanna. Apa. I da. Tiyanwa. Ltula. Loku kama
    Yanaw. Padiya. Allila

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 21 วันที่ผ่านมา

    Nosalakilla

  • @milamila6109
    @milamila6109 19 วันที่ผ่านมา

    Niwan suwaya lebewa