චණ්ඩින්ට මැතිවරණවල ඉඩක් නැහැ |කොහොමද අනුර කුරුණෑගලදී දාපු සද්දේ | රැස්වීමක් තියාගන්න බැරුව අවලාද එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 20

  • @westenmatch1928
    @westenmatch1928 11 ชั่วโมงที่ผ่านมา +11

    අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤

  • @asankaduminda676
    @asankaduminda676 10 ชั่วโมงที่ผ่านมา +2

    ජය ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 11 ชั่วโมงที่ผ่านมา +8

    ප්‍රමාද වෙලා ආපු වසන්තය අපේ ජනපති අනුර අපට විශ්වාසයි රට හදනවා හදනවාමයි

  • @disnaw992
    @disnaw992 10 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමා සමග අපි හැමදාමත් .
    මාලිමාවට ජය වේවා!!!

  • @UdayaSena-kw2ue
    @UdayaSena-kw2ue 11 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා කුරුණෑගල අපේ ජනතාවට
    දේවහුව අපේ සුබපැතුම්

    • @Skane-h1w
      @Skane-h1w 10 ชั่วโมงที่ผ่านมา

      Jayawewa uncle

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 11 ชั่วโมงที่ผ่านมา +6

    අනිත් එක්කෙනා දිනුවා නම් තාම සමරනවා

  • @AsokaPriyangika
    @AsokaPriyangika 11 ชั่วโมงที่ผ่านมา +2

    ♥️👍🌹ජයවේවා. තිරංජයතු.

  • @ajithivi6736
    @ajithivi6736 10 ชั่วโมงที่ผ่านมา

    සියලුම ආගමික නායකයන් , පූජකවරුන් දේශපාලන වේදිකා වලින් ඉවත් කල යුතුයි !

  • @salindaamarasinghe7457
    @salindaamarasinghe7457 11 ชั่วโมงที่ผ่านมา

    හැම චණ්ඩියම මතක තියාගන්න ඕන..🎉

  • @NimeshCapital
    @NimeshCapital 11 ชั่วโมงที่ผ่านมา +1

    Only NPP 🧭❎
    Jayawewa NPP 🧭❎❤️

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 10 ชั่วโมงที่ผ่านมา +1

    කරුණාකර ඉල්ලමි මුදල් අරන් මේ රට කාපු ලේ විලක් කරපු හොරුන් ව වෙළද දැන්වීම් වලින් පෙන්වන්න එපා... ඊට වඩා හොදයි අහිංසක මිනිස්සු න්ගේ ලේ බොන එක.... මාලිමාව විතරක් ප්‍රමෝට් කරන්න ස්තුතියි ❤️❤️❤️

  • @ShaminiJayarathna
    @ShaminiJayarathna 10 ชั่วโมงที่ผ่านมา +1

    අනේ අපේ රටේ පින්වන්ත මිනිසුනේ මාලිමාවට ඡන්දෙ දීලා මේ මිනිස්සුන්ට මේ රට හදන්න සහාය දෙන්න .තවත් හොරු නම් epa deyyane.malimawata jayawewa

  • @lannyjr1042
    @lannyjr1042 11 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍

  • @roshanpeiris1936
    @roshanpeiris1936 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤ආසයි සහෝදරයා...මේ චැනල් එකේ දූශිත දේශපාලකයොන්ගෙ ගොන්කතා මඩ ගැසිලි නොදා ඉන්න බැයිද..ප්ලීස්..

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 10 ชั่วโมงที่ผ่านมา

    ඇුයි සුළුතර ජනපති කියන එක.පිළිතුරක් දෙමු.

  • @Skane-h1w
    @Skane-h1w 10 ชั่วโมงที่ผ่านมา

    Ade anura awa witharai wassath nawathuna bolaw.

  • @kellyfelder9077
    @kellyfelder9077 11 ชั่วโมงที่ผ่านมา

    Maeka T v.Eaka Ad Danne

  • @kellyfelder9077
    @kellyfelder9077 11 ชั่วโมงที่ผ่านมา

    Ponayange Ad Demotha Balana eak Nawathanawa.😂😂😂