'' රනිල්ගේ විධායක සෙල්ලම ගැන හරිනි හෙළිදරව් කරයි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 263

  • @rasikakaraliyadda5848
    @rasikakaraliyadda5848 8 หลายเดือนก่อน +81

    හරිනි සහෝදරිය වගේ ඩීසන් උන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරිලා ගිහින් තිබුනා නම් අපේ රට අද ලොකෙම දිදුලන රටක්.. ❤❤❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 8 หลายเดือนก่อน +105

    ඔබ ලෝකයේ කොහේ සිටියත් ආරක්ෂාකාරීව මහජන මෙහෙවර කිරිම ගැන ප්‍රසාදය .. ජයවේවා ...... මාලිමාවට ජයවේවා ....

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 8 หลายเดือนก่อน +89

    මෙවර හරිනි මැතිනිය ගෙ කතාව නම් මරු.
    එතුමා, මෙතුමා, උතුමා , මහත්මා කිසි දෙයක් නෑ.
    නම විතරයි.. හරිම සතුටුයි ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 8 หลายเดือนก่อน +85

    හරිනි අමරසූරිය ගෙ කතාව 100% සත්‍ය යි

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 8 หลายเดือนก่อน +51

    මෙතෙක් පාර්ලිමේන්තුව ඇතුලේ කාන්තාවක් කරපු විශිෂ්ඨතම කතාව හැටියටයි මමනම් දකින්නෙ

  • @merilkurera7815
    @merilkurera7815 8 หลายเดือนก่อน +36

    සම්පූර්ණ ඇත්ත කතාවක්.රනිල් රාජපක්ෂ බලන්නේ අනුන්ගේ පහනෙන් එළිය බලන්න...මහජන චන්දයකින් තොරව පත්වූ නිකමා....

  • @SaSs-o1n
    @SaSs-o1n 8 หลายเดือนก่อน +36

    අධිකරණයට පයින් ගහල ගිය එකෙකුටවත් යහපතක් වෙලා නෑ ඉදිරියේ දී බලාගමු.

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 8 หลายเดือนก่อน +41

    හරිනි මහත්මියගේ කතාව හරියටම පොයින්ට් එකට…ඇඩ්රස් නැතිවෙන්නම දුන්නා…

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 8 หลายเดือนก่อน +24

    එදින ආචාර්ය හරිනි මහත්මියගේ කථාව අසද්දී ඇති වූ
    හැගීම වුනේ අවස්ථාවාදී උන්මත්තක වියරු මානසික රෝගී
    තත්වය තඹ දොයිතුවකටවත් තැකීමක් නොකර ඇමතිය යුතු භාෂාවෙන් ම ඇමතීම සම්බන්ධයෙන් එතුමිය ගැන ලොකු සතුටක් මෙන්ම ගෞරවයක්
    ඇති වුනා. ශ්‍රේෂ්ඨ අතිවිශිෂ්ට ඇමතීමක් ස්තූතියි මාලිමාවට
    ජයවේවා

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 8 หลายเดือนก่อน +67

    මම කැමති කාන්තාවක් අනුර ජනාධිපති ,හරිනි අගමැතිනි ජයවේවා

  • @JinendraPrabhath-bk6hj
    @JinendraPrabhath-bk6hj 8 หลายเดือนก่อน +41

    මමත් කීප වතාවක් ඇහුව අති විශිෂ්ට කතාවක් මෙතෙක් පාර්ලිමේන්තුවේ කාන්තාවක් කරපු සුපිරිම දේශනයක්

  • @embassyembassy8319
    @embassyembassy8319 8 หลายเดือนก่อน +74

    පිං ජනාධිපතියා ජනාධිපති චන්දය කල් දමන්න මොනා නොකරයිද?

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 8 หลายเดือนก่อน +60

    කෞරු මොනවා කිව්වත් රටම මාලිමාවට 👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰✔✔✔👋👋👋

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka 8 หลายเดือนก่อน +44

    මොන මගඩි කෙරුවත් මාලිමාව දිනනවමයි

  • @Chunlani._4246
    @Chunlani._4246 8 หลายเดือนก่อน +19

    ගාල්ලේ අමසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කල පරම්පරාවේ පාර්ලිමේන්තුවේ උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි අමරසූරිය සහෝදරිය අගමැතිණිය වන බවට NPP ය ගත් තීරණයට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ..🌹🤜🤛

  • @pradobenz8187
    @pradobenz8187 8 หลายเดือนก่อน +49

    හරියටම හරි සේපාල් ඔයාගෙ කතාව. මේවගේ වචන ගොඩාක් තියෙනවා සිංහළ භාෂාවෙන් අතුගාලම දාන්න ඕනෙ.

  • @SaSs-o1n
    @SaSs-o1n 8 หลายเดือนก่อน +36

    ඔය කාල කන්නිය කොහොමත් රජෙක් නෙවෙයි .කොටින්ම කියනවනම් සමනළයෙක්.

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 8 หลายเดือนก่อน +69

    හරිනි මහත්මිය ඉතා නිවැරදි කතාවක් සමාජ ගත කිරීම ගැන අපගේ ප්‍රණාමය.... තෙරුවන් සරණයි!!!

  • @nimalbandara676
    @nimalbandara676 8 หลายเดือนก่อน +15

    හරියටම හරි very correct අනිවාර්යයෙන්ම සත්තිය කතාව අපි දන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 8 หลายเดือนก่อน +33

    නියම ඇත්ත . කිසිම බයක් නැතිව ඔන්න ඔහොම තමා කතාකරන්න ඕන. මේවා හැන්සාඩ් ගතවීම හරිම වැදගත් .

  • @WeerasingheWijekoon
    @WeerasingheWijekoon 8 หลายเดือนก่อน +15

    රනිල්ගේ නිර්වත්‍ර රාජාශන. කතාව සමානයි. නිගන්ටයින්ට. ඉන්දියාවේ වෙසෙන

  • @bgrathnasiri6193
    @bgrathnasiri6193 8 หลายเดือนก่อน +9

    මෙවෙනි කාන්තාවන් අපෙ රටට ආශිර්වාදයක්

  • @luckypriyantha9071
    @luckypriyantha9071 8 หลายเดือนก่อน +26

    වචන ගැන ඔබ දැක්වූ අර්ථකථනය ඉතාමත් වැදගත්. එය ඉදිරියේදී පත්වන රජයේ භාවිතයට ඉතා ප්‍රයෝජනවත් වේවි.

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 8 หลายเดือนก่อน +27

    සේපාල් ඔබට ස්තුතිය

  • @nuwanperera8140
    @nuwanperera8140 8 หลายเดือนก่อน +21

    ගෙඩිය පිටින්ම ඇත්ත සත්‍යය කාරනාව/ වින්නැහිය තමයි ..මේ ලස්සන හොදට තිබුනු වාසනාවන්ත රටක් සාමකාමීව සහජීවනයෙන් ජීවත් වීමට තිබුනු සුන්දර රටක් දේශපාලනිකව, ආර්තිකමය ,සමාජීය විනාසයට හේතුව මේ රටේ උද්දච්ච ආත්මාර්තකමි මෝඩ ගෝත්‍රිකපන්නයේ නූගත් මුලු ලෝකෙම ලාන්කාවේයැයි සිතන "සතර පෙර නිමිති" ජීවිත වලට පුරුදු කරගත් පසුගාමී මානසිකත්වයෙන් ජීවත් වෙන බියගුලු කම්මැලි දරුනු ලෙස මනසවල්වල මිත්‍යාදෘශ්ටියේ එල්බගෙන/ඇලී ගැලී සිටින රටේ මිනිසුන්/ජනතාව නිසයි..බොලාලා👈 එකෙක් නෑර මේ අපරාධයට, විනාශයට වගකියයුතුයී ..රටේ ඉපදුනු කිසිම එකෙකුටවත් ගැලවිලා යන්න බෑ..‍දසක ගනනාවක්ම , රටේ වැදගත් විවස්තා සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ 225 සහ රටේ උද්දච්ච ආත්මාර්තකමි මිලියන 22 ක ජනතාවගේ / මිනිසුන්ගේ ( මලපොතේ කිසිම දේශපාලන සාක්සරතාවයක් නොමැති ) අවන්කබාවයක්, වගවීමක් ,විනිවිදබාවයක්, සදාචාරයක්, සීලාචාරමක් ,ශිශ්ටසම්පන්නකමක්, ආදර්ශමත්බාවයක් කොහෙත්ම නොමැතිකම නිසා දසක ගනනාවක්ම රටක ආර්තිකමය සහ සමාජීය සන්වර්දනයට අවශ්‍ය ප්‍රෙතිසන්ස්කරනය සහ සන්හිදියාව පවත්වා නොගැනීම නිසා , ජාතික සැලැස්මක් සහ පොදු එකගතාවයක් නොමැති කම නිසා , වගවෙන වගකියන දේශපාලන යහපැවත්මක් පවත්වා නොගැනීම නිසා අවසානයේ මුලු රටක්ම බන්කොලොත් තත්වයට පත්වූහ. රටේ සින්හයා හිකනැලෙක් කරලා කැට හොල්ලා අනුන්ගෙන් හිගාකන තත්වයකට පත්කල. ***මනුශ්‍යත්වයක් නොමැති තිරිසන් දේශයක් බවට පත්කලහ*** / ***නිර්මානය කලහ..උතුරේ සිට දකුනට දැන් සියලුම මේ රටේ මිනිසුන් අඩු වැඩි වශයෙන් බුක්ති විදින්නෙ එහි ප්‍රෙතිවිපාකයි..විලාපයයි..කෙදිරිල්ලයි..කෑගැසිල්ලයි / කියන්න තියෙන්නේ එකම දෙයයි ..ජාතියක් වසයෙන් උබලා ඔච්චර ආත්මගරුත්වය ගැන පුරසාරම් දොඩන බොලාලා එකෙක් නෑර කාමරයේ කන්නාඩි මේසය ඉස්සරහට ගිහින් මූනට මූන බලාගෙන ලැජ්ජා වෙයල්ලා ..ස්වයං විවේචනයකට ලක්වෙයල්ලා..තවත් ලජ්ජාවක් තියෙනවා නම් එතනම බඩ කපාගෙන මැරියල්ලා ..අවසානයේ ලැජ්ජා නැතිව අවුරුදු 75ක් තමාගේම රටේ බාන්ඩාගාරය හොරාකාලා හිස්කරලා සහ රටේ සියලුම වටිනා මර්මස්තාන පිට රටට විකුනලා බැරිම තැන අනුන්ගෙනුත් හිගාකාල ඒ මදිවාට සාමකාමීව ලස්සනට හොදට ඉන්න තිබුනු ශ්‍රී ලන්කාව ගෙඩිය පිටින්ම නැත්තටම නැති කරලා විනාසයට වලපල්ලට පාර කපලා දැන් තවමත් පාඩම් ඉගෙන ගෙන නැතිව වැඩකමකටම නැති හිස් බොරු පන්පෝරියයි, බොරු මාන්නයයි, කට මැද කයිවාරුවයි ..වාචාලකමයි, බොරු උද්දච්චකමයි, පන්ගුපේරුවයි , තියෙන කම්මැලි උකටලීකමයි බොලාට ඉතුරු වුනේ එපමනයි. මෙහෙම රටක් අනුන්ට වැඩකුත් නෑ තමන්ට වැඩකුත් නෑ .🤣🤣🤣 දැන්වත් කොන්ද කෙලින් තියාගෙන අලු ගසාදාලා ජපානයේ ෆීනික්ස් කුරුල්ලෝ නැගිට්ටා සේ සැබෑ අවන්කබාවයක් සහිත වගවීමකින් පරාර්තකාමී මනසවල් වලින් වැටුන රට ගොඩනගන්නට ගැහැනු, පිරිමි එකාමතින් එකා නැගිටපල්ලා ..ජාතියක් වශයෙන් අපිට නහුතෙටම කෙලවෙලා අවසන් ..අලුත් පාර්ලිමේන්තුවකින් අලුත් විවස්තාවක් සම්පාදනය කරගන්නා තුරු , පුලුල් දීර්ඝකාලීන ප්‍රායෝගික ජාතික සැලැස්මක් සකසා නොගන්නාතුරු බොලාට කිසිම ගැලවීමක්නම් නැත ..ගොඩ ඒමක් කොහෙත්ම නැත..වර්තමානයේ අද දකින ආකාරයට කේදනීය ආකාරයට දවසින් දවස රටම වලපල්ලටමයි..

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 8 หลายเดือนก่อน +8

    ඉතාමත් විශිෂ්ඨ කථනයක්. හරිනි මහතමියට සහ සේපාල් මහතා වත් ස්තූතියි.🎉🎉🎉🎉🎉🎉🎉

  • @Amarathunge
    @Amarathunge 8 หลายเดือนก่อน +12

    මේ ජාතියේ හඩයි .ජයවේවා ......

  • @upulwijerathne7039
    @upulwijerathne7039 8 หลายเดือนก่อน +16

    නියමයි හරිනි

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407 8 หลายเดือนก่อน +7

    අනූරට පසුව(දෙවරක් ) Dr. හරිනි ජනපති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @SaSs-o1n
    @SaSs-o1n 8 หลายเดือนก่อน +19

    ඕකගෙ වටේ ඉන්නෙ ඔක්කොම නපුංසකයෝ බල්ලන්ට ගහන උනුත් ඉන්නවා.

  • @mashi6382
    @mashi6382 8 หลายเดือนก่อน +15

    හරිනි ❤

  • @pramilaperera5631
    @pramilaperera5631 8 หลายเดือนก่อน +19

    Excellent speech ❤

  • @indu3992
    @indu3992 8 หลายเดือนก่อน +7

    සේපාල් අයියා respect ආදරෙයි හැමදාම ඔබලාට ,දකුණේ කාන්තා අපි ඔක්කොම අනිවාර්යයෙන් මාලිමාවට ❤❤❤❤❤

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 8 หลายเดือนก่อน +15

    සෙපාල් ඔබට බුදු සරණයි 🙏🙏🙏

  • @chandanarajapaksha6761
    @chandanarajapaksha6761 8 หลายเดือนก่อน +3

    ප්‍රවෘත්ති නොබලා මේවගේ වැඩසටහන් බලනවා නම් .. රට කොහෙද තියන්න කියලා බලාගන්න පුළුවන් .... (සේපාල් මහත්තයා 💪💕💕💕)

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 8 หลายเดือนก่อน +15

    Given beli full. 100% real facts. Thank you for the valuable speech on behalf of citizens.

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 8 หลายเดือนก่อน +9

    අනාගත අගමැතිනිය ❤

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 8 หลายเดือนก่อน +10

    සහතිකවම එකගයි ඔබ සමග,❤️🙏

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 8 หลายเดือนก่อน +15

    Decent lady . From a well brought up family. Jayawewa ❤ kohoma hari wenas karamu. Thank you Mr. Sepal.
    .

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 8 หลายเดือนก่อน +8

    ඉස්සර අපි පොඩිකාලෙ කත්දර පොතේ තිබුනා කපටි හිවලා කියල කතන්දරයක් ඒක මට මතක් උනා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයට සවන් දෙනවිට . ඒ කතන්දරය සමානුපාතිකයි ඔහුගේ කතාවට ( මට හැගුනු හැටි )

  • @samithumethnula998
    @samithumethnula998 8 หลายเดือนก่อน +3

    මිනීමරු බැංකු හොරාගේ රෙදි ගැලවූ සූන්දර මොහොතක් ජය වේවා හරිනි සහොදරිය ප්‍රමූබ ජාතික ජන බලවේගයට ❤👍

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 8 หลายเดือนก่อน +11

    ජය

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 8 หลายเดือนก่อน +9

    මහාචාර්ය හරිනි හරියටම හරි තැනට කියයි

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 8 หลายเดือนก่อน +4

    මහල්ලන් ඉක්මනින් අපාගත වී රටට යහපත උදා වේවා ....

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 8 หลายเดือนก่อน +13

    රනිල් රාජපස්ස හෑතිකරෙ ට දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ කාලකන්නි හැත්ත
    අපේ ගෙදර ජන්ද 21ම මාලි මවට
    අනුර ජනාධිපති තූමා ට ජයවේවා ❤❤❤

  • @eropakalpani4179
    @eropakalpani4179 8 หลายเดือนก่อน +11

    Respect Harini❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 8 หลายเดือนก่อน +3

    පලමුව ඔබට ගොඩාක් ස්තූතියි සේපාල් සහෝදරයා
    හරිනි සහෝදරියගෙ ඉතාමත් සංයමයකින් කල වැදගත් කතාව සමාජ ගත කිරීම ගැන.
    මාලිමාව රජය යටතේ මෙවැනි බුද්ධිමත් අයගෙන්
    පාර්ලිමේන්තුවේ හරි අඩක්ම
    පිරී යාවි. සතුටුයි.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත

  • @jayarathnawickramasinghe9653
    @jayarathnawickramasinghe9653 8 หลายเดือนก่อน +15

    We are very proud of you Madam.

  • @lankagold4641
    @lankagold4641 8 หลายเดือนก่อน +11

    Well said maam Harini ! And you are suitable person for the prime minister of our next coming government ❤❤❤

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct 8 หลายเดือนก่อน +16

    The .speech .of .the .year..excelent

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 หลายเดือนก่อน +7

    ස්තූතියි සේපාල් සර්.. 👍👍🙏💙

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 8 หลายเดือนก่อน +10

    නියමයි 👍👍👍👍💪🙏🙏🙏🙏

  • @munasinghe825
    @munasinghe825 8 หลายเดือนก่อน +1

    ඉදිපත් කිරීම කාලෝචිතයි.
    ඉදිරියට ම යමු.

  • @wakupzd
    @wakupzd 8 หลายเดือนก่อน +3

    එදා පාර්ලිමේන්තුවේ ඇට ඇති ගෑණු සහ ඇට
    නැති ගෑණු අතර ගැහැණියක් වූ හරිනි.
    සුපිරි කතාවක් නිලයටම අල්ලලා

  • @JagathDon
    @JagathDon 8 หลายเดือนก่อน +11

    Excellent content thanks! Respect and salute for Hn,Mom, Mss Harini

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 8 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් පිරිමින්ට වඩා කොන්ද කෙලින් තියෙන කාන්තාවක් හරිනි කියන්නෙ...ජයවේවා ඔබට..මාලිමාවට ජය නියතයි ..🙏🙏🙏

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 8 หลายเดือนก่อน +5

    හරිනි මන්ත්‍රී තුමිය පසුගියදා රනිල්ට ලබාදුන් පිලිතුරු කතාව ඉතාම කාලෝචිත උචිත ආකාරයෙන් කලා එය මගේ මුහුනු පොතේ මිතුරන් වෙත ද යැව්වා .

  • @shamalperera4875
    @shamalperera4875 8 หลายเดือนก่อน +2

    හරිනි ගේ කතාව සුපිරි ..❤

  • @WeerasingheWijekoon
    @WeerasingheWijekoon 8 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා .

  • @srilanka5819
    @srilanka5819 8 หลายเดือนก่อน +6

    Good speech and great speech .Harini M.P.❤❤❤❤❤❤❤❤

  • @kanthiadikari1700
    @kanthiadikari1700 7 หลายเดือนก่อน +1

    හරිනි මැතිණිය ඔබතුමියට ජය වේවා. මාලිමාවට ජයවේවා ❤

  • @percywick7005
    @percywick7005 8 หลายเดือนก่อน +1

    රනිල්ට හරිනි අත දිග ඇරලා කම්බුලට දුන්නේ නියමයි Dr හරිනි ජයවේවා 👍❤npp

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731 8 หลายเดือนก่อน +9

    You are doing a great job...pin pointing the real topic Mr Sepal..may you get the power of universe...

  • @jayarathnawickramasinghe9653
    @jayarathnawickramasinghe9653 8 หลายเดือนก่อน +9

    Grate speech and good explain

  • @sanilmunasinghe2435
    @sanilmunasinghe2435 8 หลายเดือนก่อน

    හරියටම හරි සහෝදර,ඔබට ඉතාම ස්තූතියි,මෙම මෙහෙවරට
    අපගේ සමාජයට මෙම පැහැදිලි කිරීම.

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 8 หลายเดือนก่อน +2

    Said very well Sepal, thanks for laundering our unnecessary words and customs in use . You are a real patriot❤

  • @roshanpercy6854
    @roshanpercy6854 8 หลายเดือนก่อน +6

    🌹ඉස්තුති

  • @sriyanihgd7479
    @sriyanihgd7479 8 หลายเดือนก่อน +3

    අපි දැන්මම ජාත්‍යාන්තර සටන පටන්ගමු. විදේශයන්හි සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු, ගෝට එලවන්න දුන්න සහයෝගය වගේ රනිල් එලවන්නත් සටනට එක්වමු කියල. ජනාධිපතිවරණය පැවැත්වීමේ සටන දැන්මම අරඹමු.

  • @lalithupalipolgolla9958
    @lalithupalipolgolla9958 8 หลายเดือนก่อน +1

    yes.... හරිනි සහෝදරිය වගේ ඩීසන් උන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරිලා ගිහින් තිබුනා නම් අපේ රට අද ලොකෙම දිදුලන රටක්.. ❤

  • @redstar5
    @redstar5 8 หลายเดือนก่อน +8

    👍👍💯

  • @krishperera5050
    @krishperera5050 8 หลายเดือนก่อน +2

    අනුර /වීජීත ට මාර හයි යක්‌ හරීනී වගේ මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට ඒ පක්ෂෙන් ගෙනා වට තනීයම ගේම ගෙනී යනවා 😂තීත ට. මෑත කාලේ මම පාර්ලිමේන්තුවේ දැක්‌ ක වීනයක් සහීත බුධ් මත් මන්ත්‍රී තුමී ය, 💐💐💐💐

  • @PiyasiriWithana
    @PiyasiriWithana 8 หลายเดือนก่อน +7

    Next president is AKD. 100% TRUE

  • @ajimaalkumara1610
    @ajimaalkumara1610 8 หลายเดือนก่อน +6

    Very good. Thank you sir.

  • @tribelife7650
    @tribelife7650 8 หลายเดือนก่อน +1

    🔯Professor, you are a proud eastern star for Sri Lanka⚖මහාචාර්යනී ඔබ ලංකාවට ආඩම්බර නැගෙනහිර තරුවක්🎯🌞🧭🌹💖

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 8 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤ සේපාල් ..... ❤❤

  • @lalmahamalage
    @lalmahamalage 8 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 8 หลายเดือนก่อน +3

    බටලන්දෙ ඇතුළු පොහොටිටුවෙ රෙඡිමය පරදමු පෙලගැහෙමු සියලුම දෙනා

  • @rathnayaka4627
    @rathnayaka4627 8 หลายเดือนก่อน +4

    thanks sepal

  • @rasenarathna9027
    @rasenarathna9027 8 หลายเดือนก่อน

    💯 යට 💯 යක් ඇත්ත .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน +1

    වටිනා කතාවක් 🎉🎉🎉

  • @prithikasenadhirathne4973
    @prithikasenadhirathne4973 8 หลายเดือนก่อน

    වටිනා කතාව ක් අහන්න අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තූතිය පුද කර නව

  • @anojaariryadasa774
    @anojaariryadasa774 8 หลายเดือนก่อน +1

    Ammooo harini සහෝදරිය, මේ kathawa කී වතාවක් ahuwada. අනර්ඝ i. ස්තූතියි ඔබ තුමිය ට.... 🙏🙏🙏

  • @chandanajayathilaka971
    @chandanajayathilaka971 8 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤

  • @prof.munasingheapunyasena3101
    @prof.munasingheapunyasena3101 8 หลายเดือนก่อน +1

    I don't think anyone in the house at present can make a speech like this with real facts to the point. Hats off Harini.

  • @janakrishantha6788
    @janakrishantha6788 8 หลายเดือนก่อน +1

    මෙවැනි නායිකාවන් බිහි වීම සුබදායකයි

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 8 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුවේ සිටින විශිෂ්ටම කාන්තාවක් උගත්කම,බුද්ධිමත් කම,මොනවට පැහැදිලි වෙනවා

  • @malindachamika
    @malindachamika 8 หลายเดือนก่อน

    Absolutely correct!

  • @kaminisandasiri7512
    @kaminisandasiri7512 8 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤👍👍👍👍👍

  • @fukuoka9695
    @fukuoka9695 8 หลายเดือนก่อน +6

    ❤❤

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 8 หลายเดือนก่อน +2

    මැතිනිය ඔබ අපෙ මිණි පහනයි

  • @milanchthuranga5238
    @milanchthuranga5238 8 หลายเดือนก่อน +6

  • @thilakdesilva1307
    @thilakdesilva1307 8 หลายเดือนก่อน +2

    It was a really good speech with the correct facts to understand the situation of the country which collapsed its economy due to their political agendas

  • @prasadfonseka4839
    @prasadfonseka4839 8 หลายเดือนก่อน +3

    supiri

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน +1

    මං online බැලුවා හරි සහෝදරියේ කතාව සුපිරි ❤️❤️‍🔥❤️❤️

  • @ratna1958
    @ratna1958 8 หลายเดือนก่อน

    නිගන්ඨයාගේ හෙලුව පිලිබඳව ස්තුතියි . හරිනි මැතිනියටත් ස්තුතියි. මාලිමාවට ජය

  • @srilankanraja9338
    @srilankanraja9338 8 หลายเดือนก่อน +1

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪💪💪💪👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 8 หลายเดือนก่อน +3

    Interesting 👍

  • @gangakithsiri3886
    @gangakithsiri3886 8 หลายเดือนก่อน +2

    Excellent.

  • @ranjithdias891
    @ranjithdias891 8 หลายเดือนก่อน +2

    සේපාල් ඔබ ඔය කියන කාරණා මම බොහෝ කාලයක් තිස්සේ හිතපු දෙයක්.අපෙ භාශාවේ තිබෙන නිවටත්වය අගයන් වචන භාවිතයෙන් අයින් කල යුතුයි.වැඩවසම් ක්‍රමයෙන් සමාජයට දායාද වූ නටබුන් මිනිසුන්ගේ මනසින් ඉවත් කිරීමට භාෂාවෙන් පටන් ගන්න ඕන

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 8 หลายเดือนก่อน +1

    On of the great Speech I hear in my life in this parliament their is so much man parliament members in our parliament never talk powerful strong very true Agains to president just like International parliament and international parliament Members 👏🏼👏🏼👍👍💪🏽💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼