ජපානයේ ටෝකියෝ වල බඩු මිල වැඩිද| ජපන් එන්න ඉන්න අයට වැදගත් |Grocery Shopping |Food way Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2023

ความคิดเห็น • 27

  • @Waruninjp
    @Waruninjp 7 หลายเดือนก่อน +7

    තනියම නියමට වීඩියෝ එක කරනවා..good luck අක්කි..❤🎉

  • @Delicate997
    @Delicate997 หลายเดือนก่อน +1

    thanks akke 🇯🇵 ,පුළුවන්නම් ඊලග පාර පෙන්වන හැම දේකම නම් ටික හරියට පෙන්නන්න ,( බඩු වල නම් ජපන් වලින් තියන )

  • @anurdhaindarajith4688
    @anurdhaindarajith4688 7 หลายเดือนก่อน +1

    Wedagath vidio ekak ❤🎉

  • @r.akasunsuranga4768
    @r.akasunsuranga4768 7 หลายเดือนก่อน +2

    Nice vlog ❤

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Hieveryone188
    @Hieveryone188 5 หลายเดือนก่อน +3

    මමනම් හිතන්නෙ ජපානෙ කෑමබීම එහෙම අනෙකුත් රටවලට සාපේක්ශව ලාබයි වගේ ☺️💗

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog  5 หลายเดือนก่อน

      ටිකක් එහෙම දෙයක් තියෙනවා.අඩුවට බඩු ගන්න තැන් තියනවා දැන් ජපානයේ

    • @Hieveryone188
      @Hieveryone188 3 หลายเดือนก่อน +2

      @@SakuraWildCook_Vlog ඔව්. මම ඉන්නෙත් ජපානේ තමා දැන්. ☺❤

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog  2 หลายเดือนก่อน

      @@Hieveryone188 ha hodai….parissamin bs..😌

  • @tharindudulara6358
    @tharindudulara6358 7 หลายเดือนก่อน +1

    ❤️🇯🇵

  • @ishankapahalawaththa6689
    @ishankapahalawaththa6689 7 หลายเดือนก่อน +2

    なし kiyanne pear 🍐 walata. Oya pennuwe kaki. かき

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog  7 หลายเดือนก่อน

      Ow 😌ath atana tyna board ake大 なしwargayak kyla tynne.mn apahu Dn beluwa.kaki wage Tama hebei ath 🌸thank you…comment akta 💖

    • @harshi_itsme2944
      @harshi_itsme2944 หลายเดือนก่อน

      特大種なし柿 tokudai shu-nashi kaki . මේක ඇට නැති කකි. Weraddak hoyanna awa neme mage asama fruit eka kaki, ekai math baluwa nashi qwe ai kiyala. Good luck ❤

  • @muthudinelka133
    @muthudinelka133 5 หลายเดือนก่อน +1

    ජපානේ ලංකාවේ අපිට කන්න පුලුවන් හාල් වර්ග මොනවද

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog  5 หลายเดือนก่อน +1

      ජපානයේ නේපාල් ඉන්දීය කඩවල් වලින් තායි හාල් එකකුත් තියනවා ටිකක් බාස්මති වගේ ඒක. ඒ ඇරුනම බාස්මති ගන්නත් පුලුවන් ඒ කඩවල් වලින් .හැබැයි සුපර්මාර්කට් වල නම් නෑ
      ජපන් හාල් එක තමයි තියෙන්නේ ලේසියෙන්ම ගන්න ඒක රසයි. පුරුදුවෙනවා ඒකට..☺️🌸

    • @muthudinelka133
      @muthudinelka133 5 หลายเดือนก่อน

      @@SakuraWildCook_Vlog ගොඩක් ස්තූතියි ඔයාට...🙏🙏🙏

  • @kusalthiranjeeva6958
    @kusalthiranjeeva6958 5 หลายเดือนก่อน +1

    අක්කෙ එතකොට දාලා තියෙන ගානට අමතරම යටින් දාල තියෙන tax එකේ ගානද බිලට වැටෙන්නෙ...නැත්තං ලොකුවට දාලා තියෙන සාමන්‍ය මිලමද බිලට වැටෙන්නෙ ?

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog  5 หลายเดือนก่อน

      Tax akat akka Ana price aka nitarama bill akata add wenne..😌😌

  • @KaniteEkanayake
    @KaniteEkanayake 6 หลายเดือนก่อน +1

    ජපන් වල කුලුබඩු ධන්‍ය වර්ග තියෙනවද

    • @SakuraWildCook_Vlog
      @SakuraWildCook_Vlog  6 หลายเดือนก่อน +1

      th-cam.com/video/6Q_hJIqt-EI/w-d-xo.htmlsi=yxXwGVzaroD4r8c4
      Me video aka blnna 😌🤲

    • @KaniteEkanayake
      @KaniteEkanayake 6 หลายเดือนก่อน +1

      😘😘😍😍😍😍