IVF තාක්ෂණය | දරු සම්පත් වෙනුවෙන් | Dr Nishendra Karunaratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 88

  • @krishanimadushika1053
    @krishanimadushika1053 ปีที่แล้ว +8

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු එ සිහිනය එ කන්තයෙන්ම සැබෑ වෙිවා තෙරැවන් සරණයි නාමෝ බුද්ධාය

  • @salonavendrapeellawatta.3343
    @salonavendrapeellawatta.3343 2 ปีที่แล้ว +35

    අපේ යාලුවෙක් මෙයාගෙන් කෙරුවා .doctor nishendra සහ ඩොක්ටර් මදාර රළ පනාව දෙන්න එකතුවෙලා තමා ඔය teatment එක කරන්නේ .treatment එකට මාස ගානක් යනවා .කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්නේ පොඩි ගාණයි .නැතිනම් එකම ගාන වගේ තමා යන්නේ .අපේ යාලුවට ගියා ලක්ෂ දාසයක් .මෙයාලගේ මිස්ටේක් නිසා එයාට පලවෙනි පාර හරි ගියේ නැහැ ඊට පස්සේ දෙවෙනි පාරටත් කෙරුවා එතකොට ගියේ ලක්ෂ හයක් විතර .අපේ යාලුවට ඒත් හරි ගියේ නෑ .ඒ මෙයාලගේ මිස්ටේක් එකක් නිසා .එයාලා ඊට පස්සේ ගියා doctor vijith vidyabhushana ගාවට .doctor vijith චෙක් කරලා අපේ යාළුවව ඊට පස්සේ doctor දැම්ම doctor maruthini ගාවට .(එයා tamil lady doctor kenek ,එවෙලෙ හිටියේ colombo nawaloka hospital එකේ ) doctor vijith සහ doctor maruthini අපේ යාළුවව චෙක් කරලා ඉවර වෙලා පුදුම වුනා එයාගෙ ගර්භාෂයේ එවෙලේ තිබ්බ තත්ත්වය අනුව IVF කලාට කිසිසේත්ම pregnant වෙන්නේ නැති තත්වයක අපේ යාළුවගේ ගර්භාෂය තිබිලා නිසා .ඉන්පසුව doctor maruthini යාලුවගෙ ගර්භාෂයේ ඔපරෙශන් එකක් කරලා ,පිලිවෙලට treatment පටන් ගත්තා .දැන් අපේ යාලුවට බබෙක් ඉන්නවා .ඉතින් ඔයාලත් මේ ගැන හොඳින් හිතලා බලලා තීරණය කරන්න .මොකද පොඩි ගානක් නෙමෙයි නිසා .(දන්න දේ කියන එක පිනක් නිසයි විස්තර ඇතිව කීවේ.මොකද මමත් ගිහින් තියෙනවා මේ ඩොක්ටර් නිශේන්ද්‍ර ගාවට.මටත් එයාගෙන් recite එකක් ලැබුණේ නැහැ)

  • @sumudugamaarachchi1508
    @sumudugamaarachchi1508 4 ปีที่แล้ว +25

    Dr. නිෂේන්ද්‍ර හා dr. මදාරා රලපනාව යන දෙවිවරු වැනි මහත්මයන් නිසා ,අවුරුදු 10 ක් දරුවන් නොමැතිව සිටි මා හට අද ,ලස්සන ,දක්ෂ දුවෙක් ඉන්නවා ...ඇයට අවුරුදු 10 යි. ඇය අල්තීනායි ගමාආරච්චී නමි විය.

    • @ashanmadushanka7029
      @ashanmadushanka7029 4 ปีที่แล้ว

      Dokta mata udawu karanna mata babek hambawenna hitiya palopiya nale aka ain Kara anit nalet bolok mekata monawada karanna puluwan babek hadanna

    • @sumudugamaarachchi1508
      @sumudugamaarachchi1508 4 ปีที่แล้ว +2

      @@ashanmadushanka7029 lanka hospital ,iui center 011 5433063. හිතේ විෂ්වාසය තියාගෙන පටන් ගන්න , ඔයාට අනිවාර්යයෙන් දරුවෙක් ලැබෙනව. මම අත් දැකීමෙන් වගකීමෙන් කියන්නේ. බුදු සරනයි

    • @madumadu9260
      @madumadu9260 4 ปีที่แล้ว

      Salli kochchara yanawada amma

    • @nethmisandakinijayasekara843
      @nethmisandakinijayasekara843 4 ปีที่แล้ว +1

      Garbase idimuna kenekta daruwan pilisida ganida

    • @isurugunasekara310
      @isurugunasekara310 3 ปีที่แล้ว +1

      Cost eka keeyak withara yanawada kiyala kiyanna puuwanda.

  • @tharushisamarakkodi4354
    @tharushisamarakkodi4354 2 ปีที่แล้ว +3

    Mama doctor Madara ralapanawa gawata giya. Mata laksha 16 giya me deta eth hari giye naa. Me kalaye mudal prashna thiyana Nisa api Dan loku gataluwaka inne. Me doctorsla Hoda nisane meyala gawata yanne eth wedak une na meyala mudal gannawa witharai.

  • @damayanthibasnayaka4611
    @damayanthibasnayaka4611 2 ปีที่แล้ว +1

    God bless you doctor

  • @Nadeevlog-gm3ph
    @Nadeevlog-gm3ph 5 หลายเดือนก่อน

    Godak watina video ekak

  • @inkmadawala3003
    @inkmadawala3003 3 ปีที่แล้ว +1

    doctor mage daku peththe dimbakoshaya ain kara mata aye babe hadennedda plz reply

  • @AmalAmal-jp7zk
    @AmalAmal-jp7zk ปีที่แล้ว

    Thalasimiya wahaka 2kuta nirogi daruwek hadaganna puluwanda docter

  • @priyadarshaninadika9777
    @priyadarshaninadika9777 4 ปีที่แล้ว +5

    Ane docter dala wasayen kiyak yanawada apita salli hoyagnna kiyannako.api asaranai mona de karath hari giye na.

    • @tharukapahandiabeysingha5309
      @tharukapahandiabeysingha5309 4 ปีที่แล้ว

      මං දන්න අක්කා කෙනෙක් මේක කරා.එයාට ලක්ශ 22,ක් විතර ගියා කිව්වා.එයාට පලවෙනි එක හරි ගියේ නෑ.දැන් දෙවනි එක කරලා සාර්ථක යි.

    • @chnupeiris1515
      @chnupeiris1515 4 ปีที่แล้ว

      @@tharukapahandiabeysingha5309 dr nishendra kle ivf

    • @shiwanthisudeshwari9144
      @shiwanthisudeshwari9144 3 ปีที่แล้ว

      Meka vindana hospital eke karala hari giye naha.

  • @rajapakshanimali5651
    @rajapakshanimali5651 2 ปีที่แล้ว

    Meyer rokitansky sayndrome tiyna kenkt ivf ekk krnn puluwand doctor

  • @pathmasiriupapedige7286
    @pathmasiriupapedige7286 2 ปีที่แล้ว

    Doctor me kramayen ලේ නෑයින්ට nirogi daruwek laba ganna puluwanda

  • @mohamedrifath8701
    @mohamedrifath8701 ปีที่แล้ว

    Mama hari dukpath,mata vayasa me awurudhde 40 . mata second marriage una ,den mata babek hadaganna aasai.eunata mata oparation karala awurudu 4.mata udaw karanna doctot

  • @nethmisandakinijayasekara843
    @nethmisandakinijayasekara843 4 ปีที่แล้ว

    Garbase idimuna kenekta daruwan pilisida ganne nadda

  • @IsuruBandara-wq3ob
    @IsuruBandara-wq3ob 9 หลายเดือนก่อน

    Mekata wayasa prashnayak nadda

  • @samaranayakawmi7496
    @samaranayakawmi7496 2 หลายเดือนก่อน

    ඩොක්ට මේකට වයස බලපානවාද ivf තාක්ෂණය භාවිතා කළ හැකි වයස් සීමාවක් තිබේද

  • @watsalasewwandi1302
    @watsalasewwandi1302 2 ปีที่แล้ว

    Anea dokta matath daruwek natuwa aurudu 6 k .godawiyadamak yanawada .

  • @hansihansi141
    @hansihansi141 3 ปีที่แล้ว

    Doctor kiyaka vithara yavida salli hada ganna oni

  • @mohamedrifath8701
    @mohamedrifath8701 ปีที่แล้ว

    Ivf thakshane keeyak viyadam veida

  • @thisarulakjeewa3558
    @thisarulakjeewa3558 2 ปีที่แล้ว

    ඩොක්ට dimma loku උනාම iui කරන්න berida

  • @ashamalalasekara7088
    @ashamalalasekara7088 4 ปีที่แล้ว

    Mata lamaya hadagana oni

  • @AjithKumara-lt8dh
    @AjithKumara-lt8dh 2 ปีที่แล้ว +2

    ඩොක්ට මගේ ඩිම්බ කෝෂයක් අයින්කරා මටදැන්බබාලහදන්නබැහැ

    • @leeta4518
      @leeta4518 ปีที่แล้ว

      Ain karanna hethuwa

  • @kumarisriyanika7931
    @kumarisriyanika7931 2 ปีที่แล้ว

    😙😙😙

  • @oshadinethra296
    @oshadinethra296 4 ปีที่แล้ว +3

    Godak salli viyadam wanawada docyor

  • @manojkumara9437
    @manojkumara9437 3 ปีที่แล้ว

    Footage nommare awanna

  • @psubashini9431
    @psubashini9431 3 ปีที่แล้ว

    Mata denaganna puluwanda thangalleth meyala enawada kiya

  • @samanthikasumanasinghearac608
    @samanthikasumanasinghearac608 4 ปีที่แล้ว +2

    Kiyak wage yanawadha kiyala kiyanna puluwan dha godakma pin

  • @GlobalHambantota-j2z
    @GlobalHambantota-j2z ปีที่แล้ว

    මමi up ඳෙපාරක් කරා.. ඒත් බබාලා ලැබුනෙ නෑ

    • @sanduninayanathara4836
      @sanduninayanathara4836 5 หลายเดือนก่อน

      රජයේ හොස්පිටල් වල කරන්නෙ නෙද්ද

  • @dilanthichathurika6396
    @dilanthichathurika6396 4 ปีที่แล้ว

    ana doktha matat akha karanna ona at akata godak salli yanawada apita ahhara salli na doktha

    • @s.kranasinha1161
      @s.kranasinha1161 4 ปีที่แล้ว

      Salli kiyak.yanawada

    • @anjuanju3075
      @anjuanju3075 4 ปีที่แล้ว

      @@s.kranasinha1161 matath denaganna ona

  • @dilanthichathurika6396
    @dilanthichathurika6396 4 ปีที่แล้ว +1

    mata dokthaga nambarayak danna puluwanda

    • @MS-vr1lr
      @MS-vr1lr 4 ปีที่แล้ว

      Dilanthi Chathurika lanka hospital ekata cl karanna

    • @user-hv6pm5fz2p
      @user-hv6pm5fz2p 4 ปีที่แล้ว

      0115431185 Dr Nishendra Lanka hospital Consultation Unit no

    • @maheshakaralahinge5564
      @maheshakaralahinge5564 ปีที่แล้ว

      ane doctor matath daruwo na beth gathta ath na

  • @thusharipriyadarshani5858
    @thusharipriyadarshani5858 4 ปีที่แล้ว +2

    Cost eka kiyak vithara yanawada

  • @dineshhemachandra1984
    @dineshhemachandra1984 2 ปีที่แล้ว

    Dokter MTA puluwanda dimba hospital akata pariththayaga karala nomile IVF akak karaganna

  • @GlobalHambantota-j2z
    @GlobalHambantota-j2z ปีที่แล้ว

    මට නොම්බරය ඳෙන්න

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Mewa balanna epa san deshanawa asanna

  • @vipulpriyankarahettiarachc4981
    @vipulpriyankarahettiarachc4981 4 ปีที่แล้ว +1

    Me gane wisthrayak dana genimata nambr ekak evanna

    • @user-hv6pm5fz2p
      @user-hv6pm5fz2p 4 ปีที่แล้ว +1

      0115431185 lanka hospital Dr nishendra's Consultation Unit no

    • @user-hv6pm5fz2p
      @user-hv6pm5fz2p 4 ปีที่แล้ว +1

      0115431185 Dr Nishendra Lanka hospital Consultation Unit no

  • @kaluthanthrisugandika2722
    @kaluthanthrisugandika2722 4 ปีที่แล้ว

    Plz mata denaganna ona me gena mata me doctor ge number eka denawada

  • @washeeelawanshadeera9979
    @washeeelawanshadeera9979 4 ปีที่แล้ว

    Doctor number 1 denna puluwanda pls

    • @sumudugamaarachchi1508
      @sumudugamaarachchi1508 4 ปีที่แล้ว +1

      IUI සෙන්ටර් ලංකා රෝහල, 011 54 33 0 63. හිතේ විෂ්වාසයෙන් යන්න ,ඔයාට ජය ගන්න පුළුවන්

    • @nethmijayasekara7287
      @nethmijayasekara7287 3 ปีที่แล้ว

      @@sumudugamaarachchi1508 oyata ok unada

    • @sumudugamaarachchi1508
      @sumudugamaarachchi1508 3 ปีที่แล้ว +1

      @@nethmijayasekara7287 ඔව්. මට දැන් අවුරුදු 10 දුවෙක් ඉන්නවා .හැමදේටම දක්ෂයෙක්

    • @nethmijayasekara7287
      @nethmijayasekara7287 3 ปีที่แล้ว

      @@sumudugamaarachchi1508 ane hodai mata bayai mage garbase idimila nisha ok weida kiyala

    • @nethmijayasekara7287
      @nethmijayasekara7287 3 ปีที่แล้ว +1

      @@sumudugamaarachchi1508 oyata ivf karanna una hethuwa mokadda mensas aulakda mata ekath 1 dawasai l.U.l karanna hithuwath idimuma nisa alla hitida sakai

  • @shamikakuruwita1746
    @shamikakuruwita1746 ปีที่แล้ว +1

    මෙයාලගෙන් මමත් කලා සාර්ථක නෑ , කිසිම සැලකීමක් නෑ ,ඇත්තටම බොරු වැඩක් සල්ලි නාස්තියක් විතරයි .