Let's make a separate Vesak lantern from coconut leaves in less than 5 minutes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 223

  • @SinhalaTechnical
    @SinhalaTechnical  2 ปีที่แล้ว +38

    හුගක් අය පවසනවා මේ කූඩුව හදන අදහස අප විසින් සොරාගෙන ඇති බව මෙය සොරාගෙන නැති අතර මෙය මුලින්ම සෑදූ මාමාද අපට කියාදුන් දෙයක් ඔහු විසින් අපටද අපවිසින් මෙම වීඩියෝව නරඹන ඔබටද කියා දුන්නේය අපට කියාදුන් මාමාද අපට කිව්වේ මෙම කූඩුව හදන විදිහ තව කාට හරි කියාදෙන්න කියා ඔහු හිත හොඳ මනුස්සයෙක්

    • @aselaiduwara
      @aselaiduwara 2 ปีที่แล้ว

      Lassanai.. ස්තූති❤️🙏

    • @astranger6147
      @astranger6147 2 ปีที่แล้ว +1

      ඒ මාමා youtube channel එකක් හදලා වෙසක් කූඩුව හදන හැටි දානවා කියලා අපිටත් ඇවිත් කියලා ගියා. ඒක දැනගෙන ඒ මාමාට කලින් උබලා දැම්මාම හරිද ඒ මාමාට කලින් මේක දැම්මෙ ඒ මාමගෙන් වචනයක් හරි අහලද උබලා..

    • @cjclassic5404
      @cjclassic5404 2 ปีที่แล้ว +1

      Ubage luck eka nisa mechchara views kollo u dammanam views eida.dan.ne

    • @sugathpala9611
      @sugathpala9611 2 ปีที่แล้ว

      Ø up

    • @chandrakanthist1312
      @chandrakanthist1312 2 ปีที่แล้ว

      @@cjclassic5404 ප්ප්ප්

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 2 ปีที่แล้ว +21

    නිකන් පට්ටමකට වඩා ඒක ගොඩක් ලස්සනයි සහ පිලිවෙලයි....
    හදන්නත් ලේසි වගේ ...👍👍👍 Very nice and thank you for this vedio...

  • @asangir.iroshi6379
    @asangir.iroshi6379 2 ปีที่แล้ว +34

    චීන්නුන්ගේ ප්ලාස්ටික් කෑලිවලට වඩා ඔබේ පරිසර හිතකාමී නිර්මාණය ගොඩක් වටිනවා 🌹💝

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 2 ปีที่แล้ว

      Eka aththa ,made in sri lanka නාමය දිනෙන් දින ලොව පතළ වේවා....

  • @amindunimsara2782
    @amindunimsara2782 2 ปีที่แล้ว +11

    ඇත්තටම ඔහොම එකක් මම කලින් දැකලා තිබ්බේ නෑ. අපිත් ගෙදර හැදුවා ඔයාට ගොඩක් පින්. ❤

  • @asankakumara8684
    @asankakumara8684 2 ปีที่แล้ว +12

    අපිත් දැන්ම හදනවා ගොඩාක් පිං ඔබට🙏😊

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ,ලන්කාවාසි සැමට,සාමය පිරුණු ,වෙසක් මංගල්‍යයක් වේවා

  • @GuwaniRanahansi_
    @GuwaniRanahansi_ 2 ปีที่แล้ว +7

    ඔයාට ගොඩක් පින් වහින නිසා බට කපන්න බැරුව හිටියේ හරිම ලස්සන වැඩක්....අනේ ඔයාට ගොඩක් පින් නැන්දේ.තව මේ වගේ ලස්සන අදහස් ගේන්න හොඳේ නැන්දේ

  • @nethmichaneesha1116
    @nethmichaneesha1116 2 ปีที่แล้ว +30

    අපිත් හැදුව හරිම ලස්සනයි.ඔයාට ගොඩක් පින්.😊

  • @anlyng7147
    @anlyng7147 2 ปีที่แล้ว +2

    වැඩේ නියමයි. එලකිරි ටොප් එකට ආවා පට්ටම

  • @maheshajayakody7039
    @maheshajayakody7039 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි....මෙවැනි නිර්මාණ කරන්න ඔබට වැදගත් වැඩි වැඩියෙන් ධෛර්ය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!

  • @nisanthahettiarachchi
    @nisanthahettiarachchi 2 ปีที่แล้ว +1

    මමත් කූඩුවක් හදල බැලුවා හරිම ලස්සනයි පහසුවෙන් හදන්න පුළුවන් ඔයාට ගොඩක් ස්තුතියි

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +1

    Shaa නියමයිනේ ,

  • @niranjiwijegunawardana7348
    @niranjiwijegunawardana7348 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ගොඩක් පින් තෙරුවන් සරණයි

    • @astranger6147
      @astranger6147 2 ปีที่แล้ว

      පින් කියන්න තිබ්බ වෙන කෙනෙක්ගෙ අදහසක් හොරකම් කරේ නැත්තම්. ඒ මනුස්සයා youtube දාන්න යනව කියල දැනගෙන ඊට කලින් උබල දැම්ම එක බලු වැඩක්.

  • @chandanisamarasekara934
    @chandanisamarasekara934 2 ปีที่แล้ว +5

    මමත් හදලා බැලුවා 🤗
    ගොඩක් ලස්සනයි ❤️🥰

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මමත් හෙට හදනවා ඔයාට ගොඩක් පින්......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthikumari3189
    @wasanthikumari3189 2 ปีที่แล้ว +7

    ගොඩක් පින්.තෙරුවන් සරණයි ඔබට

  • @tharangapradeep3754
    @tharangapradeep3754 2 ปีที่แล้ว +1

    සුපිරියි

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් පින් සහොදරිය.🙏සුබ වෙසක් මංගල්‍යයක් ඔබට.🙏🙏

  • @dasunkalhara8805
    @dasunkalhara8805 2 ปีที่แล้ว +2

    සුපිරියි ❤️

  • @dilshanmadushanka5370
    @dilshanmadushanka5370 2 ปีที่แล้ว +2

    ලස්සනයි අපිත් හැදුවා

  • @SinhalaTechnical
    @SinhalaTechnical  2 ปีที่แล้ว +12

    පොල් කොළ වලින් හදපු වෙසක් කූඩුවට සව්කොල අලවන වීඩියෝ එක මෙන්න 👉 th-cam.com/video/SOF6syc6F1Y/w-d-xo.html ඔයත් බලලා හොඳ නම් subscribe කරන්න share කරන්න

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +1

    සුපිරි ❤🌟

  • @aselasamaradiwakara
    @aselasamaradiwakara 2 ปีที่แล้ว +3

    සුපිරි 👍👍👍👍

  • @dineshpriyankarapathiraja3575
    @dineshpriyankarapathiraja3575 2 ปีที่แล้ว +7

    නැන්දේ අපිත් හැදූවා .🙂 හරිම ලස්සනයි.🙄🙄

    • @windy5483
      @windy5483 2 ปีที่แล้ว

      Lesi da hodata tibunada....newenne nedda

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලී

  • @ruvinirandima3315
    @ruvinirandima3315 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරි ලස්සනයි 🙏🙏🙏

  • @mediadex-m7i
    @mediadex-m7i 2 ปีที่แล้ว +5

    ලස්සනයි...නිර්මාණශීලි ❤❤

  • @tharukasewwandi983
    @tharukasewwandi983 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි.

  • @vishwanimesh8848
    @vishwanimesh8848 2 ปีที่แล้ว +1

    Ayeth ethin supiri

  • @sew5193
    @sew5193 2 ปีที่แล้ว +4

    අපිත් හැදුවා.. ගොඩක් පින් 😊❤🙏🙏🙏

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +1

    ලස්සනයි sithui

  • @මියැසිනද
    @මියැසිනද 2 ปีที่แล้ว +2

    කාලෙ හැටියට ගොඩක් පිං

  • @amithsenanayake9097
    @amithsenanayake9097 2 ปีที่แล้ว

    ගොඩාක් හොඳ නිර්මාණයක්... ඔබට ගොඩාක් පින්

  • @dharadhara1615
    @dharadhara1615 2 ปีที่แล้ว

    Wow... creative wadak.. මේක කාලෙට ගැලපෙන .. pin ඔබට

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 2 ปีที่แล้ว +1

    සුපිරි👍👍👍👍👍👍😍😍😍😍😍

  • @malajayasinha7091
    @malajayasinha7091 2 ปีที่แล้ว +1

    ලස්සනයි .දැනුවත් කලාට ස්තුතියි .💐💐💐💐💐💐❤️❤️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    ගොඩක්ම ලස්සනම ලස්සනයි 🙏🇶🇦ස්තූතිවන්ත වෙනවා ඔබට

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි සරලයි සුභ පතනවා ..!

  • @gemingwithyadeya9006
    @gemingwithyadeya9006 2 ปีที่แล้ว +3

    පට්ටම ලස්සනයි

  • @solidzonewavestation
    @solidzonewavestation 2 ปีที่แล้ว +2

    නියමයි

  • @sahanravindu7828
    @sahanravindu7828 2 ปีที่แล้ว +1

    සුපිරියි 😍❤️

  • @nirma86
    @nirma86 2 ปีที่แล้ว +2

    ලස්සනයි👍

  • @ngmekalamaduwanthi2685
    @ngmekalamaduwanthi2685 2 ปีที่แล้ว

    Sha niyamai hari neet godak lassanai

  • @inokakapugedara6498
    @inokakapugedara6498 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @shashiniharshi2615
    @shashiniharshi2615 2 ปีที่แล้ว

    math haduwa harima lassanai ♥️ thankyou ♥️🙏🏻

  • @djgima2325
    @djgima2325 3 ปีที่แล้ว +2

    mekanam supiri vesak kuduvak patta lesi thava mevage deval karagena yanna shkthiya vasanava labeva

  • @seneshikaudeni7702
    @seneshikaudeni7702 2 ปีที่แล้ว +2

    Ada kaleta galapenama eka, thanks oyata

  • @Clash_legands
    @Clash_legands 2 ปีที่แล้ว +6

    ඕවගෙන් හදලා මටුලු වලින් ඇලෙව්වනම් සුපිරි

    • @yohanthanuja7319
      @yohanthanuja7319 2 ปีที่แล้ว +1

      nodhakin

    • @jayaminipoornima1342
      @jayaminipoornima1342 2 ปีที่แล้ว +7

      @@yohanthanuja7319 ඇයි නොදකින් කියන්නෙ ....මටලු කියන්නෙ මොනාද කියලා දන්නෙ නැද්ද ඔයා .පොල් මටලු කියන්නෙ පොල් අත්ත ගසට සම්බන්ධ වන දැල් වගෙ තියෙන කොටස.එ කොටස මෙවාගෙ ඇලව්වාම ඇත්තටම ස්වාභාවික ලස්සනක් තියෙනවා .ඔහොම වචන සුදුසු නැ දරුවා.නිවෙන්න නිවන්න සැනසීමෙන් ඉන්න .බුදුසරණයි

    • @T.JTattooarT2001
      @T.JTattooarT2001 2 ปีที่แล้ว +1

      @@jayaminipoornima1342 අක්කෙ හනසු වලටම නේද මටලු කියන්නෙ

    • @SinhalaTechnical
      @SinhalaTechnical  2 ปีที่แล้ว +1

      oyata one widihata desing karaganna puluwan

    • @Clash_legands
      @Clash_legands 2 ปีที่แล้ว

      @@yohanthanuja7319 ai whotto 🙄

  • @susanthaperera8512
    @susanthaperera8512 2 ปีที่แล้ว

    👍 නියමයි .

  • @geminglucky6419
    @geminglucky6419 2 ปีที่แล้ว +1

    අනෙ ශෝක් නැන්දෙ ඒක මම හැදුවෙ නම් නෑ තාම ඒත් දැක්කම ආස හිතුන හදන්න ස්තුතිය් නැන්දෙ හදන ව්දිය කියල දුන්නට❤️❤️❤️❤️

    • @astranger6147
      @astranger6147 2 ปีที่แล้ว

      ශෝක් තමයි 😂
      අඩෝ channel එකට නම දාපන් පවුලම හොරු කියල.

  • @asheenrulz2545
    @asheenrulz2545 2 ปีที่แล้ว

    නියමයිනේ

  • @maheshiupeksharanswweera9565
    @maheshiupeksharanswweera9565 2 ปีที่แล้ว

    godak lassanai .oyata budusaranai

  • @randikapradeep795
    @randikapradeep795 2 ปีที่แล้ว +4

    ලස්සනම ලස්සනයි ❤️❤️

  • @iranipriyanga4662
    @iranipriyanga4662 2 ปีที่แล้ว +7

    Beautiful.👍

  • @sadewrashmika1960
    @sadewrashmika1960 2 ปีที่แล้ว

    අපිත් හැදුවා ලස්සනයි ස්තූතියි.

  • @rashikamaduwanthi8240
    @rashikamaduwanthi8240 2 ปีที่แล้ว +2

    නියමයි.....👍👍👍👌

  • @akenyasenadhira9298
    @akenyasenadhira9298 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .....

  • @nethulweerarathne6635
    @nethulweerarathne6635 2 ปีที่แล้ว +1

    ශා...මරු...නියමයි..❤️🔥

  • @akashtharusha3203
    @akashtharusha3203 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා 🥰

  • @Nipun_malinda
    @Nipun_malinda 2 ปีที่แล้ว +3

    සුපිරි 😹😹

  • @harshihartbeat9888
    @harshihartbeat9888 2 ปีที่แล้ว +2

    නියමයි 👍👍👍❤️

  • @enchanted7425
    @enchanted7425 2 ปีที่แล้ว +1

    Super 😍😍😍😍

  • @namalnimal131
    @namalnimal131 2 ปีที่แล้ว +1

    👍 නියමයි

  • @pradeepchandrakumara5433
    @pradeepchandrakumara5433 2 ปีที่แล้ว

    Godak lassana parisara hithakami nirmanayak.

  • @nilminidesilva3859
    @nilminidesilva3859 2 ปีที่แล้ว

    God bless u .tawa nirmanakaranna saktiya labewa kiya mama akasitin partana karanawa

  • @chamara5908
    @chamara5908 2 ปีที่แล้ว

    Niyami nirmanya .thanks..👍👍👍👍💯

  • @thimilatharangani5984
    @thimilatharangani5984 2 ปีที่แล้ว +1

    Very very beautiful ❤️❤️❤️❤️❤️👍👍👍👍👍💎

  • @chatuwa1
    @chatuwa1 2 ปีที่แล้ว +1

    කූඩු හදලා අලවලත් ඉවර උනාට පස්සෙ නේ මේක දැක්කේ 😅👍

  • @jagathekanayake2259
    @jagathekanayake2259 2 ปีที่แล้ว +1

    nice. thanks

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 2 ปีที่แล้ว +2

    වටිනවා ❤

  • @dilmivishmika2640
    @dilmivishmika2640 2 ปีที่แล้ว +1

    Math haduwa..harima lassanaii...oyt godaakkk pin...

  • @Ishkitchen
    @Ishkitchen 2 ปีที่แล้ว

    WOW.. AMAZING THANK U..

  • @nimali6055
    @nimali6055 2 ปีที่แล้ว

    ඔයට ගොඩක් පින් මෙ වෙලාවෙ කඩෙ කට ව්ත් යන්නව බනෙ වාටිනවා මෙ ඩෙ

  • @mitulibandara8854
    @mitulibandara8854 2 ปีที่แล้ว +2

    Super👍🏻👍🏻👍🏻

  • @yohanthanuja7319
    @yohanthanuja7319 2 ปีที่แล้ว

    ela ela kaden gnavata vada labai supiri

  • @gishanthapushpakumara1494
    @gishanthapushpakumara1494 2 ปีที่แล้ว

    niyamai supiri wadak

  • @dimuthusampath1358
    @dimuthusampath1358 2 ปีที่แล้ว +1

    ❤️❤️ beautiful

  • @kelumnishanka9139
    @kelumnishanka9139 2 ปีที่แล้ว

    Lassanai. Math hadanawa

  • @sithgathlo..2386
    @sithgathlo..2386 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරනයි

  • @dopeking4507
    @dopeking4507 2 ปีที่แล้ว +3

    Beautiful 👍👍👍

  • @wasanthakumara1759
    @wasanthakumara1759 2 ปีที่แล้ว

    Very good idea

  • @denuwanpriyashad6397
    @denuwanpriyashad6397 2 ปีที่แล้ว +1

    honda idea ekak godak pin

  • @kanthikanthi625
    @kanthikanthi625 2 ปีที่แล้ว

    Suapr adu වියදමක්

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 2 ปีที่แล้ว

    Harima lassanai

  • @vishwanimesh8848
    @vishwanimesh8848 2 ปีที่แล้ว +1

    Kaden hannawada hada ganne aka wasi

  • @imeshahansani8341
    @imeshahansani8341 2 ปีที่แล้ว

    apith haduwa harima lesi lssnata thynwa thank you so much 🥰🥰

  • @achinthanilmini2643
    @achinthanilmini2643 2 ปีที่แล้ว +1

    Nice..thank you👍❤

  • @ranjithyapa8430
    @ranjithyapa8430 2 ปีที่แล้ว +1

    Good...

  • @ranugalyrics2548
    @ranugalyrics2548 2 ปีที่แล้ว

    Thanks අක්කී 🤭❤️❤️

  • @chathurikamadhubhashini6821
    @chathurikamadhubhashini6821 2 ปีที่แล้ว

    Harima lassnaii

  • @vishwanimesh8848
    @vishwanimesh8848 2 ปีที่แล้ว

    Athi mee pol kola walun kiyanne hodai lassana mqma aniwaryen subtract karana

  • @bisathwikramasooriya7726
    @bisathwikramasooriya7726 2 ปีที่แล้ว

    Patta👍👍🙏🏼🙏🏼🙏🏼

  • @sujeewarohini5545
    @sujeewarohini5545 2 ปีที่แล้ว

    Very beauti full

  • @ruksalalakmali8385
    @ruksalalakmali8385 2 ปีที่แล้ว

    lassanai Budu saranai!

  • @ajithsupiri179
    @ajithsupiri179 2 ปีที่แล้ว +1

    Budusaranai 🙏

  • @ayeshsameera8767
    @ayeshsameera8767 2 ปีที่แล้ว

    Marama watinawa👍🏼👍🏼

  • @wasanthakumara1759
    @wasanthakumara1759 2 ปีที่แล้ว

    Very good

  • @thimilatharangani5984
    @thimilatharangani5984 2 ปีที่แล้ว +1

    Great 👍❤️❤️

  • @SD-ux5re
    @SD-ux5re 2 ปีที่แล้ว +1

    තව තවත් නිර්මාණශීලී අදහස් ඔබට මෙන්ම මෙය නරඹන අයට ඇතිවී සමාජය දැනුවත් කිරීමට අවස්ථාව උදා වේවා, රටක් දියුණු කිරීමට මෙවන් සරල හා පිරිවැය අවම අදහස් මහත් සේ වටිනවා

  • @hapriyadarshani3945
    @hapriyadarshani3945 2 ปีที่แล้ว

    South heduwa harima Lassai oyata bohoma pin