DREAMRON ONLINE CLASSROOM | Long Layer Hair Cut එකක් කරගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #beauty #hairlayer #haircolor

ความคิดเห็น • 70

  • @disnamalkanthi9163
    @disnamalkanthi9163 2 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තූති ,ඔබ තුමිය කට් එක කරපු විදිය ගොඩාක්ම හොදින් පැහැදිලි කරා.හරිම පැහැදිලියි.👍👍👍👍👍❤️❤️❤️❤️

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 ปีที่แล้ว +14

    හරි පැහැදිලිව කියල දෙනව ඔබ .. ස්තුතියි 🌷
    අර කොන්ඩෙ මේ කපන විටදි වීඩියෝ කරන එක ලංකර පෙන්වනවනම්
    හොද අවබෝධයක් තව ලැබෙනව ..

  • @bhagyasewmini6078
    @bhagyasewmini6078 ปีที่แล้ว +13

    ලෙයර් කට් එකකට කීයක් විතර යයිද?

  • @NethinshaGamage
    @NethinshaGamage หลายเดือนก่อน

    අනවශ්‍ය දේවල් නැතිව ගොඩක් හොදට පැහැදිලිව කියලා දුන්නා ..❤❤

  • @milashiranawaka2069
    @milashiranawaka2069 2 ปีที่แล้ว +5

    කොන්ඩෙ වෙනම ස්ට්‍රේට් කරලා පස්සෙ ද ලෙයර් කට් කපන්න ඔනි

  • @user-ed9wo5fy9s
    @user-ed9wo5fy9s 8 หลายเดือนก่อน +1

    අක්කි පොකුටු කොන්ඩේ ලෙයර් කරොත් කොහොමද තියෙන්නේ එච්චර පොකුටු නැ සාමාන්‍යයෙන්

  • @tharushinavodya6767
    @tharushinavodya6767 ปีที่แล้ว +1

    මගෙ කොණ්ඩය ටිකක් curly කොණ්ඩෙ ගොඩක් දිගටත් නැහැ මට layer cut එකක් කරගන්න පුලුවන්ද

  • @chandimadilrukshi1214
    @chandimadilrukshi1214 2 ปีที่แล้ว +1

    Volum adu ayata hariyana hair style aka gana vedio akak karanna akka

  • @vindyasenevirathna6317
    @vindyasenevirathna6317 2 ปีที่แล้ว

    Thank you soo much miss.godak pahadili.ane puluwannm dreamron hair bleaching eken prelight ekak karaganne kohomada kiyala video ekak karanna miss

  • @dilshanweerasinghe9007
    @dilshanweerasinghe9007 2 ปีที่แล้ว +1

    apardey ey thick kondey meya kala, dan nattak wagey

  • @asiritharanganee4763
    @asiritharanganee4763 2 ปีที่แล้ว +1

    Wosh karanna ganna shampo eka mokadda kiyanawada

  • @maasha6006
    @maasha6006 2 ปีที่แล้ว +5

    Layer karala konde set karanne nathuwa layers tika penneuwanm hodai....mokada layer ekk penune ne matanm

  • @dilhaninilanka3385
    @dilhaninilanka3385 2 ปีที่แล้ว +1

    Oyage vidio harima wadagat godak thanks ,,

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon7858 3 ปีที่แล้ว +3

    Super darling ...

  • @gamingvinkily7529
    @gamingvinkily7529 2 ปีที่แล้ว

    Anee mage konde curl ekak thiyne lokuma curl ekak na e unta hair eka awl wenwa hari wadeyk mage konde ohma hadnna barid akki.🥺💗

  • @kalaniamarakoon3547
    @kalaniamarakoon3547 2 ปีที่แล้ว +1

    Keratin treatment gena ona plzzzzzzzzzz

  • @user-ih9dg9ot2m
    @user-ih9dg9ot2m 4 หลายเดือนก่อน

    Thank you miss terenna kiyla denwa ❤❤❤

  • @littlekitten2246
    @littlekitten2246 2 ปีที่แล้ว +2

    Layer cut එකක් straight කරාම කොහොමද එන්නෙ? කැත වෙයිද එහෙම කලොත්? මගෙ කොණ්ඩෙ තියෙන්නෙ උරහිසෙන් පොඩ්ඩක් පහළට layer cut කපලා. මම ඒක straight කරන්න හිතාගෙන ඉන්නෙ. ඒත් ටිකක් බයයි ඒ විදිහ හරි යන්නෙ නැති වෙයි කියල. අනේ කියන්නකො ඒක හරි නැති වෙයිද කියලා 🤧

    • @milashiranawaka2069
      @milashiranawaka2069 2 ปีที่แล้ว

      ඒකනෙ මන් හිතුවෙ ස්ට්‍රේට් කරල ලෙයර් කට් කපන්න ඒක හරියාවිද අනෙ

  • @vimukodikara1377
    @vimukodikara1377 6 หลายเดือนก่อน

    Wet nokara gata konde kapuwe mata na layers penune na …

  • @shanika875
    @shanika875 10 หลายเดือนก่อน

    Samanyen layer cut ekkta kiyk ynwda

  • @samanprasanna123
    @samanprasanna123 ปีที่แล้ว

    hair eka hini karana kohomada and straight

  • @tharindusadakelum9894
    @tharindusadakelum9894 2 ปีที่แล้ว +3

    ඔයා සින්හලෙන් කියනවම් තවත් හොදාඉ නියමාඉ

    • @Sheeli12
      @Sheeli12 3 หลายเดือนก่อน

      Ai demalend kiwe dn😂

  • @swarnamalisenevirathne8274
    @swarnamalisenevirathne8274 9 หลายเดือนก่อน

    Kandy dreamrone saloon eka koheda thiyenne

  • @upulmadhushanka6169
    @upulmadhushanka6169 2 ปีที่แล้ว +2

    Super ,හොඳටම පැහැදිලි

  • @nayananayana3184
    @nayananayana3184 ปีที่แล้ว

    Moda geniye 180 anshaka newei 90 anshaka kiyanna..gon kama pennan nethuwa

  • @hansirathnayaka1178
    @hansirathnayaka1178 6 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @kumarimex5332
    @kumarimex5332 2 ปีที่แล้ว

    මිස්ගේ සැලෝන් එක කොහෙද තියෙන්නේ මන් ඉන්නේ ඩුබායි වොල මගේ කොන්ඩේ හද ගන්න ඕනේ

  • @mohomednazar6767
    @mohomednazar6767 2 ปีที่แล้ว +1

    Akke oya class karanavada

  • @sandyaranatunge4058
    @sandyaranatunge4058 6 หลายเดือนก่อน

    Thanks miss👍💐

  • @isharamadhuwanthi7721
    @isharamadhuwanthi7721 2 ปีที่แล้ว

    කාලයක් යද්දි කොන්ඩෙ යයිද😕

  • @jasjas2798
    @jasjas2798 3 ปีที่แล้ว

    Nice work ❤️

  • @sewsew4836
    @sewsew4836 3 ปีที่แล้ว +2

    Thunihi kondeyak layer krnn berid

  • @tharuhansi3060
    @tharuhansi3060 ปีที่แล้ว +1

    Maharagama oyalage Salon akak thinawada

  • @tharubbh412
    @tharubbh412 ปีที่แล้ว

    ලේයර් කරම ගොතන්න පුලුවන් ද

  • @hansikalpana8482
    @hansikalpana8482 2 ปีที่แล้ว

    Ape miss 🥺❣️😻

  • @dineshchathuranga1266
    @dineshchathuranga1266 2 ปีที่แล้ว +1

    Hair cut karaddi palawenima de tama scissor palm neda oya atin eka wennema na

    • @shenalikulatunge4023
      @shenalikulatunge4023 ปีที่แล้ว

      Ow aththa... pahadiliwa balanna scissor palming hama thanakadima kerenawa... mahapata angillen gakawala allata karala nawagena inne.. scissor palming karana krama 2k thiyenwa. Ekak allata karala nawagamna eka anith eka blades pallehata ena widihata

    • @imeshapinto450
      @imeshapinto450 ปีที่แล้ว

      Aniwaryenma … mama balan unneth ekamai..

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว

    Pls salon eka koheda thiyenne

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว +1

    Gm miss claz ekata add wenne kohomada contet no danna pls .

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Hodata kiya danawa thanks

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Thsnks

  • @kalaniamarakoon3547
    @kalaniamarakoon3547 2 ปีที่แล้ว

    Godak hodata kiyl denw godak thnks

  • @shavinduthejan8649
    @shavinduthejan8649 3 ปีที่แล้ว

    @great sis

  • @chamilapriyangani4564
    @chamilapriyangani4564 2 ปีที่แล้ว

    Akke oyage class thiyeda

  • @dilaninisansala7573
    @dilaninisansala7573 2 ปีที่แล้ว

    layer eka penne ne

  • @isharamadhuwanthi7721
    @isharamadhuwanthi7721 2 ปีที่แล้ว

    මෙහෙම කොන්ඩෙ හදපුහම කොන්ඩෙ ආයෙ දික් වෙන්නෙ නැද්ද කියන්නකෝ....

  • @yehanikumari8235
    @yehanikumari8235 ปีที่แล้ว

    කොණ්ඩෙ ලේයර් කට් කපන්නනම් ස්ට්‍රේට් කරන්න ඕනෙද එතකොට

    • @pawanrasindu8908
      @pawanrasindu8908 ปีที่แล้ว

      නැහ් ඉස්ට්‍ර්‍ර්‍රේට් නොකර ලෙයර් කපන්න පුලුවන්

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 ปีที่แล้ว

    😍

  • @salonnirmaninr5920
    @salonnirmaninr5920 2 ปีที่แล้ว

    Super

  • @dilmithilakaratne4696
    @dilmithilakaratne4696 2 ปีที่แล้ว +1

    Straight wage hair ekakata long layer hair cut eka match wenawada?

  • @kaveeshagayanjali6853
    @kaveeshagayanjali6853 3 หลายเดือนก่อน

    Leyar cut eka hariyata pennanneth na .😂

  • @kwkw4589
    @kwkw4589 11 หลายเดือนก่อน

    නම්බරය දෙන්න පුලුවන්ද

  • @anushasiwrathna4280
    @anushasiwrathna4280 2 ปีที่แล้ว

    Online course ekak nadda miss

  • @sanathr89
    @sanathr89 ปีที่แล้ว

    මේක බැලුවට තේරෙන්නේ ම නෑ. මුල ඉදලම බලාගෙන ඉන්නේ ඔයාගේ මූන දිහා නිසා.

  • @saduninisansala8518
    @saduninisansala8518 ปีที่แล้ว

    2

  • @sumalinarmadanarmada9118
    @sumalinarmadanarmada9118 3 ปีที่แล้ว

    ❣️❣️❣️❣️❣️

  • @rohinijayalath4080
    @rohinijayalath4080 ปีที่แล้ว

    Jl

  • @shakirarahmath3602
    @shakirarahmath3602 2 ปีที่แล้ว +1

    Not good