තමාම තැනූ සිර කුටියෙන් ගැලවෙන්න දඟලනවා නොව සිර කුටියක් නැති බව තේරුම් ගැනීම අවබෝධයයි Ven Wangeesa
ฝัง
- เผยแพร่เมื่อ 11 พ.ย. 2024
- අවිද්‍යාවට හේතුව අසත්පුරුෂ සේවනයයි,
ඔබගේ අවබෝධ්‍ය වලක්වන අසත්පුරුෂයා හඳුනාගන්න,
දෘශ්ඨි ලෝකය, තමා තුල සිටින අසත්පුරුෂයා හඳුනාගන්න,
බට කෝටු මිටි දෙක් කතාව,
හේතු ගැලපීමේ කැලඹීම මත ගොඩගැගෙන ලෝකය,
දෘශ්ඨී හටගන්නේ තව අය ඇසුරෙනි,
දේශනාව මත කිව නොහැකි දේශකයාගේ මට්ටම,
දැකීම් මාත්‍රය, ඇසට දුටුවාද සිතට දැනුනාද,
නිවන මූලික අදිශ්ඨානය යනු කුමක්ද,
අරමුණට අවංක වීම නිවනේ දොරටුවයි,
❤❤❤❤
ශුන්‍යතාවය ශුන්‍යතාවය තුලින් දකින්න...සාපාක්ෂතිවය ඉක්මවනන..
🌼🙏🙏🙏🙏🌼
Adathpurashaya kiyanne wadak nathiwa wiwekiwa inna wita sihi karanna , kalpanakaranna , hitharadawanna hoda aramunak nathi kena ...
Asath purushayek aluten hadenne pita inna asathpuradhayek hithen adyanaya karana kena ..
Abyanthara penena mithraya .
Bahira mithraya desa budfiyen balana kota e denna aparadha karayan nowena thathwayakata pathwenawa .
අවිද්‍යාවට හේතුව අයෝනිසෝමනසිකාරය නේද
අයෝනිසෝමනසිකාරයට හේතුව අසත්පුරුෂයා නේද