Bimmal wagawa -Mushroom Media

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝ එකක් සම්පූර්ණ වීඩියෝ එක බැලුව හොදේ බුදුසරනයි සුබ දවසක් . ❤❤❤👍👍👍

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 4 ปีที่แล้ว +2

    බොහොම වටිනවා උපදෙස් ටික... මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්නෙ .. අපිට තියෙන ගැටලුව තමයි .. රබර් ලී කුඩු අපිට ලබා ගැනීමේ අපහසු තාවය සහ.. පාරිසරික උෂ්ණත්වය ඉහළ අගයක් ගැනීම. මෙම ගැටලු දෙකට පිලියමක් ඇත්නම් දැනුවත් කරන්න ... ස්තුතියි ...🙏🙏🙏🙏

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  4 ปีที่แล้ว +2

      පිදුරු wala oyster hadana widiyakuth tiyanawa a gana wistara hoyanna misters bawita karala rasne adu karaganna puluwan a gana කෘෂිකාර්මික උපදේශක tuma gen wistara danaganna obatumata godak stuti ape chanal aka digatama balanna

    • @kelumnawarathna3051
      @kelumnawarathna3051 4 ปีที่แล้ว

      ඔබට පුළුවන් නම් වියලි කලාපයේ .. බිම්මල් වගාව කිරීම පිලිබඳව video එකක් කරන්න... බොහොම ස්තුති උපදෙස් වලට ....

  • @sinhakolla4148
    @sinhakolla4148 4 ปีที่แล้ว +2

    ඔන්න ඉතිං හැමදාමත් වගේ අදත් ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ඉවර වෙනකම් බැලුවා ජයවේවා! බුදු සරණයි!

  • @hiboccahi1675
    @hiboccahi1675 4 ปีที่แล้ว +3

    මේ චැනල් එක ගොඩක් වටිනවා

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +3

    වටිනා විඩියෝ එකක් ස්තුතියි

  • @nilukalokubalasuriya7398
    @nilukalokubalasuriya7398 4 ปีที่แล้ว +2

    Hi...friend ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ good video ..ඉදිරියටම යන්න දිරිය ලැබේවා

  • @organicandhealthy4426
    @organicandhealthy4426 4 ปีที่แล้ว +1

    ඔන්න මගෙන් කැමැත්ත යාලු

  • @damithgayan1766
    @damithgayan1766 3 ปีที่แล้ว

    lee kudu dahaiya use karanna puluwanda

  • @namaligamage335
    @namaligamage335 2 ปีที่แล้ว

    Leekudu yathu gapuwain hadanna puluwan da

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +1

    හොද කෘෂි උපදෙස් ටිකක් බිම්මල් වගාවට

  • @desawanarawaya
    @desawanarawaya 4 ปีที่แล้ว +2

    අම්මෝ අපේ අක්කා අදයි දැක්කේ කොහොමද .. හොදින් නේද .. බුදු සරණයි ඔයාට ..

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  4 ปีที่แล้ว

      Hodin innawa malli khomada oyata

    • @desawanarawaya
      @desawanarawaya 4 ปีที่แล้ว

      හොදින් අක්කෙ කාලෙකින් දැක්කේ

  • @LakArunaAcademy
    @LakArunaAcademy 4 ปีที่แล้ว +1

    Good channel keep it up

  • @travelinglife6764
    @travelinglife6764 ปีที่แล้ว

    බිම්මල් වගාවට ඕනම වර්ගයක ලී කුඩු පාවිච්චි කරන්න පුලුවන්ද? මොන වර්ගයේ ලී කුඩු වර්ගද අපිට ගන්න පුලුවන්

  • @sachininisansala4132
    @sachininisansala4132 6 หลายเดือนก่อน

    Mn waga malu open karala Dan dawas 11k wenawa thama mal haduna nane

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว

    Ane mage mis ara makadura white hada hati mata dennako

  • @SumuduLanka-e5x
    @SumuduLanka-e5x 10 หลายเดือนก่อน

    ලීකුඩු 50kg හදාගන්ඩ පරන පොට්වල ලීකුඩු අලුත් ලීකුඩු කොච්චර කොච්චර ඕනිද

  • @oshaditheekshana7543
    @oshaditheekshana7543 ปีที่แล้ว

    .dahaiya puchchanna Onida mis

  • @nalindhakumara485
    @nalindhakumara485 3 ปีที่แล้ว

    Mama බිම්මල් පැකට් 3000 ka වගාවක් දැන්ට කරගන යනවා mage පැකට් 200 k විතර දිලීර ain වෙලා කලුපාට දිලීර නැහැ mata කරන්න පුළුවන් මොනවාද

  • @tharushiruwandika9424
    @tharushiruwandika9424 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @nisansalachathurani1308
    @nisansalachathurani1308 3 ปีที่แล้ว

    ඩොලමයිට් හොයාගන්නේ කොහෙන්ද?

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 3 ปีที่แล้ว

    Paster Paris demmata kamak nedda

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +2

    හය කැමැත්ත දුන්න හොඳේ

  • @rohanaranjith3611
    @rohanaranjith3611 3 ปีที่แล้ว

    බිම්මල් බීජ හදනහැටි කියල දෙනවද

  • @sandunidilhara6903
    @sandunidilhara6903 3 ปีที่แล้ว

    ගිනිසපු මහොගනි ලි කුඩු කමක් නැද්ද ම්ස්

  • @amithsamantha6915
    @amithsamantha6915 2 ปีที่แล้ว

    Mista kathakaranna ona Telephone no eka denna puluwanda. Mama waga malu 3000k karanawa

  • @minipuraagro1147
    @minipuraagro1147 4 ปีที่แล้ว +1

    Hoda danuwath kirimak

  • @thiliniprasangika3320
    @thiliniprasangika3320 2 ปีที่แล้ว

    mi$$ kuruminiyo පනුවන් inna එකට mokakda karana oni..🙏🙏🙏🙏

  • @hettigejanaka8072
    @hettigejanaka8072 ปีที่แล้ว

    යුරිය දැමීම හොඳද

  • @indikaprabhath2787
    @indikaprabhath2787 3 ปีที่แล้ว

    Oya kramaya oyala athhada balalada kiyanne.mokada api bimmal wagawa karanawa.aswenna wedi karaganna thibbanam hodai.

    • @Nisansala325
      @Nisansala325 ปีที่แล้ว

      ඔයා කොහෙද dr.