Greatest hits of Iraj | Audio Jukebox | Iraj Songs Collection | Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @SPXCVIII
    @SPXCVIII ปีที่แล้ว +104

    මේවා ඇහෙද්දි පොඩිකාලේ ඇන්ටනා කරකව කරකව TV බලපු කාලේ, FM අල්ලපු කාලේ මතක් වෙනවා...
    එහෙම අමාරුවෙන් අහපු සින්දු මෙහෙම ඇගිලි තුඩේ දුරට එයි කියලා නම් ඒ කාලෙ හිතිලා නෑ.. 🥺❤️

    • @sahanweerakoon8544
      @sahanweerakoon8544 11 หลายเดือนก่อน +7

      ado eekanan athta ah. ara cassette piece wala sindu record kara kara mona kattakda kaawe sindu ekathu karaganna.

    • @SPXCVIII
      @SPXCVIII 11 หลายเดือนก่อน

      @@sahanweerakoon8544 math record kara. ad yaddi nawaththaganna barun aya eka udama record kra. 🥺

    • @sumudusameera5808
      @sumudusameera5808 9 หลายเดือนก่อน

      ​@@sahanweerakoon8544😊😊😊😊😊😊

    • @sachithhimantha5878
      @sachithhimantha5878 8 หลายเดือนก่อน

      😊😊Ô0❤❤❤❤❤❤❤❤❤❤❤❤W​@@sahanweerakoon8544

  • @semiii2
    @semiii2 ปีที่แล้ว +72

    අනිත් දේවල් අදාළ නෑ .මේ songs වලට මැරෙනකල් ම ආදරෙයි ❤️🎧

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මේ දක්වන ආදරයට ❤❤

  • @KanchuKa
    @KanchuKa ปีที่แล้ว +71

    වයසට යන්නේ නැති සිංදු 🔥❤

    • @john_wick552
      @john_wick552 10 หลายเดือนก่อน +5

      කොපිරයිට් එකක් තියෙනවා.. ගහල දියංකෝ😂

  • @mwasana6081
    @mwasana6081 หลายเดือนก่อน +5

    දුකාගෙ lyrics,ඉරාජ්ගෙ music , male, female artistsලගෙ voice අපිව පොඩි කාලෙ වෙනම ලෝකෙකට අරන් ගියා..ඒක fantasy එකක් තමා ඒත් ඒ fantasy එක ඇතුලෙ අපි පුදුම තරම් සතුටින් හිටියා..දැන් job එකත් එක්ක stress වෙලා ඉන්න අපිට ඇත්තටම ආයෙ ඒ fantasy එකට යන්න තිබ්බ නම් 😢❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Hasindumahagamage97
    @Hasindumahagamage97 ปีที่แล้ว +104

    තනි වචනෙන් කිව්වොත් "වැඩ්ඩෙක්"..2000න් පස්සේ ලංකාවේ මියුසික් generation එකක් රන් කරවපු පොරක්..❤️
    මටනම් ඉරාජ් පොරක් 🔥❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ❤️

    • @NADUN1998
      @NADUN1998 ปีที่แล้ว +2

      Attak🙂❤️

    • @nandakumaralankananda4715
      @nandakumaralankananda4715 ปีที่แล้ว +9

      Den hebeyi GOO godak

    • @dinurajayasundara1683
      @dinurajayasundara1683 ปีที่แล้ว

      💥💥💥💥💥

    • @IsuruMadushanka-bb7im
      @IsuruMadushanka-bb7im ปีที่แล้ว

      ​@@nandakumaralankananda4715uge දේශපාලන මතය අපිට wedak ne..69.ලක්ෂයක් චන්දේ dila ne ගෙනාවේ #iraj kiyanne aeken 1kenek විතරයි ..

  • @gsayesh
    @gsayesh ปีที่แล้ว +3

    ඉරාජ් කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පොරක්... අනේ මන්ද දේශපාලයට ගෑවිලා නම කා ගත්ත එකට හේතුවෙන්නත් ඇත්තේ එයාට කළකදී ලැබුන අතිමහත් ජනප්‍රියාතාව පසු කාලීනව නොලැබෙද්දි ඒ ජනප්‍රියත්වය තියාගන්න ඉරාජ් ගිය පාරෙන් මිනිස්සුන්ගේ හදවත්වලින් යම් තරමකින් ඈත්වුනා... ගේමක් දීල වගේ සිංදු ගහපු පොර මේවගේ දේශපාලයට ගෑවිල රී ගනි කියල කවුද හිතුවේ... Ilnoize, Ranidu ඔක්කොම අදටත් සෙට්වෙලා හිටියා නම් ලංකාවේ මියුසික් වෙනම තැනක... මොනා වුනත් ඉරාජ් මියුසික් වලින් 2000 දශකයේ වැඩ්ඩා... ❤

  • @amazingvideos550
    @amazingvideos550 ปีที่แล้ว +46

    Iraj 🥰🥰 අපරාදෙ තමන් ගොඩනගා ගත්ත කීර්තිනාමය නිකන් නැති කර ගත්තා😭

  • @ADKSUBMOVIE
    @ADKSUBMOVIE ปีที่แล้ว +15

    කවුරු මොනවා කීවත් ඉරාජ් කියන්නේ වැඩ්ඩෙක්... අපේ කාලේ සුප්ප ඩෑල් එකක්....❤❤

  • @madushaviduranga7601
    @madushaviduranga7601 4 วันที่ผ่านมา +1

    කවද ඇහුවත් අහන හැම දවසකම දැනෙන අලුත් බව ❤ thank you #iraj cheers to the millenium 🎉

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sasinduayodyz9225
    @sasinduayodyz9225 11 หลายเดือนก่อน +9

    @M Entertainment is the best ලේබල්.

  • @maheshprasanga4327
    @maheshprasanga4327 ปีที่แล้ว +13

    දේශපාලනේ වැඩක් නෑ අපිට ඉරාජ්ගේ කියන්නේ මියුසික් ෆීල්ඩ් එකේ වැඩ්ඩෙක් ❤

  • @maheeshawijerathna234
    @maheeshawijerathna234 ปีที่แล้ว +11

    Listening in 2023. Wenama Lokekata Yanawa................

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 10 หลายเดือนก่อน +19

    Nothing to say...😍
    කවුරු , කොහොම , මොනදේ කිව්වත් ඉරාජ් කියන්නෙ එකෙන් ම 2000's music වල සුපිරි legend කෙනෙක්..එච්චරයි ❤

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 10 หลายเดือนก่อน +1

      aththa ekemma. a unata legend balu una horu passe gihinui 2.50 song hadanna gihinui

  • @Skady__j
    @Skady__j ปีที่แล้ว +8

    Dn kale kochara hit una sindu avath meva ekka duwana baha evata 🥺 legendary songs 🎉👀💞

  • @AchiniArunoda
    @AchiniArunoda 7 หลายเดือนก่อน +3

    පොඩි කාලෙ පිස්සුවෙන් වගෙ අහපු සිංදු, මේ වගේ සිංදු ආයෙ බිහිවෙන 1ක් නෑ, මැරෙනකම් අහනවා ඒ තරම් ආසයි, සිංදුව අහද්දි music video 1 මැවිලා පේනවා, එ වගේම මුලු සිංදුවම පාඩම්, ඒ අතීතෙට ගොඩක් ආදරෙයි❤❤❤

  • @hashithamadusanka
    @hashithamadusanka ปีที่แล้ว +8

    මචං මේවා කන් වලට මී පැණි ❤️

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +22

    මෙවා තමයි song කියන්නෙ.අදටත් අපි මෙවා එක්ක ජීවත් වෙනවා

  • @azamazmeer3563
    @azamazmeer3563 11 หลายเดือนก่อน +3

    අයියෝ කොහොමද මේවා බලන්නෙ ❤ කොහොම හිටපු IRAJ ද මෙහෙම උනේ 😂

  • @naveeshadesilva7836
    @naveeshadesilva7836 ปีที่แล้ว +17

    Iraj / ranidu / 2007 / Super music. ❤❤❤

  • @kalpamadushan3786
    @kalpamadushan3786 ปีที่แล้ว +8

    ඒ කාලේට යනවා ආපහු😢

  • @kplsin6438
    @kplsin6438 11 หลายเดือนก่อน +1

    දක්ෂයෙක් හොරුන්ට කඩේ ගිහින් අන්තිමට වල් බූරුවෙක් වුණා...😢

  • @donleon2474
    @donleon2474 ปีที่แล้ว +1

    ලෝකේ කොයි රටෙත් දේශපාලනය කියන්නෙ ගූ ගොඩක්. ඒකට ගෑවුණු අය හැමෝම එක එක ප්‍රමාන වලින් ගූ නාගෙන තමා එලියට ආවේ. ඉරාජ්ට උනෙත් ඒක.

  • @dinurajayasundara1683
    @dinurajayasundara1683 ปีที่แล้ว +5

    Sri lankan no one musician 💥💥💥💥💥😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Madugeeth
    @Madugeeth ปีที่แล้ว +1

    දේශපාලනේ අනුමත කරන්නෙ නෑ.හැබැයි මියුසික් වලින් අපේ කාලෙ වැඩ්ඩෙක්.ලංකාවෙ මියුසික් වෙනස් කරපු එක් පොරක්

  • @sarathsilva281
    @sarathsilva281 ปีที่แล้ว +6

    Iraj පුතා බුදු සරණයි..❤️🎶📻

  • @kasundananjaya3267
    @kasundananjaya3267 ปีที่แล้ว +5

    Waddek thama ithin, iraj hamadama sindu haduwanam marama watinawa😊

  • @yashwinminruk
    @yashwinminruk ปีที่แล้ว +67

    Legend Of Sri Lankan Pop Music!

    • @eganrecordz1744
      @eganrecordz1744 ปีที่แล้ว +2

      😂😂😂😂😂 He is a Hiphop artist.. not a pop or lolipop

    • @yashwinminruk
      @yashwinminruk ปีที่แล้ว +5

      ​@@eganrecordz1744 Officially he would be hip-hop artist but most of his songs belongs to pop as I think.

    • @eganrecordz1744
      @eganrecordz1744 ปีที่แล้ว +3

      @@yashwinminruk diz DayZ u can say it's pop.... But at starting he produced hiphop genres....

    • @Harithsavinda
      @Harithsavinda 8 หลายเดือนก่อน

      True ❤

  • @slpeekfm9443
    @slpeekfm9443 ปีที่แล้ว +4

    පන ඇරල අහන සිංදු👀💗

  • @SandeshDewanarayana
    @SandeshDewanarayana ปีที่แล้ว +7

    Ekale iraj ge sindu ahanna api puduma asai ❤

  • @beetforheart1211
    @beetforheart1211 ปีที่แล้ว +3

    why so late man
    nice memorable

  • @official_udakara
    @official_udakara ปีที่แล้ว +3

    iraj kiyanne ithin wenama ikak

  • @TheKusalsamw24k
    @TheKusalsamw24k ปีที่แล้ว +2

    2023 ahanne kawda ??? iraj waddek echcharai

  • @KarmaUniverse
    @KarmaUniverse ปีที่แล้ว +14

    Legend is back❤❤❤ iraj❤

  • @thilan3594
    @thilan3594 ปีที่แล้ว +4

    👉👈🎧🔥

  • @imasha_04
    @imasha_04 ปีที่แล้ว +8

    Woahhhh thisssssssssssssssss! 😭❤✨

  • @AsoInParis
    @AsoInParis ปีที่แล้ว +2

    අමිමෝ

  • @CJBalasooriya
    @CJBalasooriya 11 หลายเดือนก่อน +1

    GTA Vice city ekay play list ekata dagena sindu aha aha game gahapu school gia kale mathak wenawa😢

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 ปีที่แล้ว +4

    හංසියේ best song ❤️

  • @dumindaperera663
    @dumindaperera663 ปีที่แล้ว +6

    Iraj tracks....♥️

  • @udulathushmanthadisanayaka1478
    @udulathushmanthadisanayaka1478 ปีที่แล้ว +3

    💞🥰

  • @NADUN1998
    @NADUN1998 ปีที่แล้ว +4

    Iraj ❤️

  • @ChathushkaRanawaka
    @ChathushkaRanawaka ปีที่แล้ว +4

    🔥🔥🔥

  • @asitharajapaksha2907
    @asitharajapaksha2907 ปีที่แล้ว +3

    ♠️❤

  • @rukseyahirunima5164
    @rukseyahirunima5164 ปีที่แล้ว +3

    🥺♥️

  • @sasiriarosh5106
    @sasiriarosh5106 ปีที่แล้ว +3

    😎✨

  • @SakalaSooriya-w8g
    @SakalaSooriya-w8g 10 หลายเดือนก่อน +1

    ඒ බීට් ටික ❤

  • @sudeshweerasinha617
    @sudeshweerasinha617 ปีที่แล้ว +2

    Rajapaksa hongi jara albam

  • @nilukapriyadarshani3263
    @nilukapriyadarshani3263 ปีที่แล้ว +3

    Iraj aiya supiryak thama ithin ❤

  • @milindadanushka
    @milindadanushka 6 หลายเดือนก่อน

    මැරෙනකන් අහන්න පුලුවන් සිංදු 🙂❤️

  • @walkingwithcamera7767
    @walkingwithcamera7767 ปีที่แล้ว +4

    Iraj music 🎶 love it

  • @vihanganimsara4580
    @vihanganimsara4580 10 หลายเดือนก่อน +1

    Iraj bosaa❤️🤤🤝

  • @DilanSilva-s8y
    @DilanSilva-s8y 9 หลายเดือนก่อน +1

    තව මේ වගේ ලස්සන සින්දු ඕනෙ

  • @john_wick552
    @john_wick552 10 หลายเดือนก่อน

    ගවුම් අඳින්න කලිං කරපුවා.. 🎉

  • @sagarikaweliwaththa7564
    @sagarikaweliwaththa7564 ปีที่แล้ว +3

    ❤❤❤ iraj 💪

  • @damithchanaka1380
    @damithchanaka1380 ปีที่แล้ว +1

    M entertainment ❤️🔥 e kale sindu walata nathuwama bari presenter😍

  • @LakiB24
    @LakiB24 ปีที่แล้ว +2

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 ปีที่แล้ว +2

  • @deerukfernando1559
    @deerukfernando1559 ปีที่แล้ว +2

    legend

  • @OpzDupz
    @OpzDupz 9 หลายเดือนก่อน

    mmmmmmmmmmmmhhh e kale,, matakwenwa

  • @TvRecLK
    @TvRecLK ปีที่แล้ว +3

    Iraj aiya supiryak ❤

  • @ireshanpeiris7626
    @ireshanpeiris7626 2 หลายเดือนก่อน

    Ape kalee patta lassana song 🎉❤️🔥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @mohomedfahad2325
    @mohomedfahad2325 ปีที่แล้ว +1

    කැමතිම සින්දුවක් අදටත් 🥺❤

  • @chiranudara8002
    @chiranudara8002 ปีที่แล้ว +3

    ❤❤ iraj 💪

  • @chamikarasubasinghe4726
    @chamikarasubasinghe4726 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @gayashandias4749
    @gayashandias4749 ปีที่แล้ว +3

    😍😍

  • @akaadeiola
    @akaadeiola ปีที่แล้ว +2

    🎉🎉

  • @ChamithShrinath-zn2hf
    @ChamithShrinath-zn2hf ปีที่แล้ว +2

    ❤️

  • @charinuwan9523
    @charinuwan9523 ปีที่แล้ว +1

    Old hits favourite songs👊❤️

  • @kushanachintha3632
    @kushanachintha3632 ปีที่แล้ว +2

    😍🤩

  • @kkg4405
    @kkg4405 ปีที่แล้ว +2

    iraj ❤️🔥

  • @heru2336
    @heru2336 7 หลายเดือนก่อน

    e kale mn kiyala hithwe ekk dan mathnk wene wne malak 😁😁😁😁😁

  • @pathumtheekshana1007
    @pathumtheekshana1007 ปีที่แล้ว +2

    💖

  • @dammibandara7037
    @dammibandara7037 ปีที่แล้ว +3

    ❤❤❤ iraj music 🎵🎶

  • @Infinityworldupdates
    @Infinityworldupdates ปีที่แล้ว +2

    Ahetha ?

  • @Mimrahnisthar1994
    @Mimrahnisthar1994 28 วันที่ผ่านมา

    2024 still ❤

  • @DanukasriyanthaRathnayake
    @DanukasriyanthaRathnayake 11 หลายเดือนก่อน +1

    🧛🧟🪐🙏🙏🙏🇱🇰 23:11

  • @YohanCharindraDeSilva
    @YohanCharindraDeSilva 4 หลายเดือนก่อน

  • @Asii_16
    @Asii_16 ปีที่แล้ว +2

    ❤❤❤

  • @IshanChathura-f6t
    @IshanChathura-f6t ปีที่แล้ว +2

    👌👌👌👌

  • @mstrbitcoin
    @mstrbitcoin ปีที่แล้ว +2

    Fav list ever ❤

  • @erangarasanjana-o4v
    @erangarasanjana-o4v 5 หลายเดือนก่อน

    අදටත් ආදරෙයි රත්තරන් ❤️❤️

  • @yashodhamaduwanthi6565
    @yashodhamaduwanthi6565 ปีที่แล้ว +1

    Iraj ❤️

  • @d.sandunika3609
    @d.sandunika3609 7 หลายเดือนก่อน +1

    2024❤🎉

  • @WNFDraco
    @WNFDraco ปีที่แล้ว +2

    Legend❤

  • @buddikakelumcolambage3183
    @buddikakelumcolambage3183 11 หลายเดือนก่อน +1

  • @RohanRohan-d9d
    @RohanRohan-d9d ปีที่แล้ว +1

    ❤❤

  • @Mr.Worldwide90
    @Mr.Worldwide90 11 หลายเดือนก่อน +1

    Hip hop King 🤴

  • @DushanAwantha-p2v
    @DushanAwantha-p2v ปีที่แล้ว +1

  • @kevinhesaja
    @kevinhesaja 11 หลายเดือนก่อน +1

    Old is Gold 💖

  • @nadeeralakmali8824
    @nadeeralakmali8824 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @chamo_1
    @chamo_1 ปีที่แล้ว +1

    Best

  • @LikeaBoss1-f3v
    @LikeaBoss1-f3v ปีที่แล้ว +2

    😍♥️

  • @dinethosanda4736
    @dinethosanda4736 ปีที่แล้ว +2

    Legend ..❤

  • @IsuruMadushanka-bb7im
    @IsuruMadushanka-bb7im ปีที่แล้ว +1

    ආදරෙයි #iraj❤

  • @feek123
    @feek123 ปีที่แล้ว +3

    Boy Cott Iraj

  • @lahiruprabath1743
    @lahiruprabath1743 6 หลายเดือนก่อน

    Supiri nonstop eka

  • @kasunchamara1720
    @kasunchamara1720 ปีที่แล้ว +1

    ❤❤❤

  • @diliniwasalabaduge3280
    @diliniwasalabaduge3280 ปีที่แล้ว +6

    ❤❤❤ Sri Lankan pop king❤

  • @adithyaiman6492
    @adithyaiman6492 ปีที่แล้ว

    2023.10.08 valid❤

  • @P.amarasinghe
    @P.amarasinghe ปีที่แล้ว +1

    ❤❤❤❤